විජය ගුරුනාථ සේතුපති (උපත 1978 ජනවාරි 16) හෙවත් වඩාත් ප්රකටව විජයි සේතුපති ලෙස හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් වල රංගනයේ යෙදෙන ඉන්දියානු චිත්‍රපට නළුවකු, නිෂ්පාදකවරයකු, පද රචකයකු සහ දෙබස් රචකයෙකි.තමිල් නාඩුව තුළ ඔහු "මක්කල් සෙල්වන්" (ජනතාවගේ නළුවා) ලෙස ප්‍රචලිත ය.
විජයි සේතුපති | |
---|---|
විජයි සේතුපති (2016) ශ්‍රව්‍ය නිකුතුවේ දී | |
දේශීය නම | விஜய குருநாத சேதுபதி |
උපත | විජය ගුරුනාථ සේතුපති 1978 ජනවාරි 16 |
ජාතිකත්වය | ඉන්දියානු |
වෙනත් නම් | මක්කල් සෙල්වන් |
උගත් ශාස්ත්‍රාලය | ධන්රාජ් බායිද් ජයින් විද්‍යාලය (ඩීබී ජයින් විද්‍යාලය), , චෙන්නායි () |
රැකියාව |
|
සක්‍රීය වසර | 2004–වර්තමානය |
කලත්‍රයා(යන්) | ජෙසී (2003-වර්තමානය) |
දරුවන් |
|
දෙමව්පියන්(s) |
|
ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති රංගන වෘත්තිය කෙරෙහි යොමු විය. ඔහු රංගන වෘත්තියට පිවිසියේ පසුබිම් නළුවකු ලෙස වසර පහකට අධික කාලයක් සුළු චරිත නිරූපණය කරමිනි. ඔහු සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ ගේ (2010) චිත්‍රපටයේ ය. අනතුරුව (2012) චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කළ ඔහු සිය රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළේ (2012) සහ (2012) චිත්‍රපට තුළිනි. අනතුරුව ඔහු (2013), (2013), (2014), නානුම් රෞඩි දාන් (2015), (2016),කාදලුම් කඩන්දු පෝගුම් (2016), (2016), (2017) සහ (2017) වැනි සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළ අතර මේ සියල්ල ආර්ථික අතින් මෙන්ම ව්චාරක අතින් ද සාර්ථක විය. මෙය විජයි සේතුපති දෙමළ සිනමාවේ ජනප්‍රිය "ඉන්දියානු චිත්‍රපට තරුවක්" බවට පත්කළේ ය.
ආශ්‍රේයයන්
- . The Times of India. 17 December 2012. 2013-12-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-09-13.
- SUDHIR SRINIVASAN (29 June 2016). "'Facebook affected me as a human'". The Hindu.
- "The new Vijay on the block!, Vijay Sethupathy, Pizza". Behindwoods. සම්ප්‍රවේශය 10 May 2013.
- "Audio Beat: Naduvula Konjam Pakkatha Kaanom". The Hindu. 21 July 2012.
- IANS (February 4, 2013). "Not in hurry to sign films". The New indian Express.
- Sreedhar Pillai (29 June 2016). "After the success of 'Sethupathi', will Vijay stop doing 'offbeat' films". firstpost.com.
- Manigandan K R (January 23, 2016). "Vijay's Secrets to Success". The New indian Express.
- BARADWAJ RANGAN (April 9, 2013). "Bergman, who? Hello new-age directors!". The Hindu.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ජය ග ර න ථ ස ත පත උපත 1978 ජනව ර 16 හ වත වඩ ත ප රකටව ව ජය ස ත පත ල ස හ ඳ න ව න න ප රධ න වශය න වල ර ගනය ය ද න ඉන ද ය න ච ත රපට නළ වක න ෂ ප දකවරයක පද රචකයක සහ ද බස රචකය ක තම ල න ඩ ව ත ළ ඔහ මක කල ස ල වන ජනත වග නළ ව ල ස ප රචල ත ය ව ජය ස ත පත ව ජය ස ත පත 2016 ශ රව ය න ක ත ව ද ද ශ ය නමவ ஜய க ர ந த ச த பத උපතව ජය ග ර න ථ ස ත පත 1978 ජනව ර 16 තම ල න ඩ ඉන ද ය වජ ත කත වයඉන ද ය න ව නත නම මක කල ස ල වන උගත ශ ස ත ර ලයධන ර ජ බ ය ද ජය න ව ද ය ලය ඩ බ ජය න ව ද ය ලය ච න න ය ර ක ය වච ත රපට නළ සක ර ය වසර2004 වර තම නයකලත රය යන ජ ස 2003 වර තම නය දර වන ස ර ය ශ ර ජ ද මව ප යන s ක ල ම ත ත ප ය සරස වත මව ගණක ධ ක ර වරයක ල ස කටය ත කළ ස ත පත ර ගන ව ත ත ය ක ර හ ය ම ව ය ඔහ ර ගන ව ත ත යට ප ව ස ය පස බ ම නළ වක ල ස වසර පහකට අධ ක ක ලයක ස ළ චර ත න ර පණය කරම න ඔහ ස ය ප රථම ප රධ න චර තය න ර පණය කළ ග 2010 ච ත රපටය ය අනත ර ව 2012 ච ත රපටය ද ෂ ට චර තයක න ර පණය කළ ඔහ ස ය ර ගන ප රත භ ව ප රදර ශනය කළ 2012 සහ 2012 ච ත රපට ත ළ න අනත ර ව ඔහ 2013 2013 2014 න න ම ර ඩ ද න 2015 2016 ක දල ම කඩන ද ප ග ම 2016 2016 2017 සහ 2017 ව න ස ර ථක ච ත රපට ගණන වකම ප රධ න චර ත න ර පණය කළ අතර ම ස යල ල ආර ථ ක අත න ම න ම ව ච රක අත න ද ස ර ථක ව ය ම ය ව ජය ස ත පත ද මළ ස නම ව ජනප ර ය ඉන ද ය න ච ත රපට තර වක බවට පත කළ ය ආශ ර යයන The Times of India 17 December 2012 2013 12 31 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 09 13 SUDHIR SRINIVASAN 29 June 2016 Facebook affected me as a human The Hindu The new Vijay on the block Vijay Sethupathy Pizza Behindwoods සම ප රව ශය 10 May 2013 Audio Beat Naduvula Konjam Pakkatha Kaanom The Hindu 21 July 2012 IANS February 4 2013 Not in hurry to sign films The New indian Express Sreedhar Pillai 29 June 2016 After the success of Sethupathi will Vijay stop doing offbeat films firstpost com Manigandan K R January 23 2016 Vijay s Secrets to Success The New indian Express BARADWAJ RANGAN April 9 2013 Bergman who Hello new age directors The Hindu බ හ ර සබ ඳ ව ජය ස ත පත සඳහ IMDb හ ඇත ත රත ර ව ජය ස ත පත සඳහ ෆ ස බ ක ත ළ ඇත ග ණ ම ව ජය ස ත පත ඡ ය ර ප සඳහ ව ත හ ඇත ග ණ ම