වායූන් අයණීකරණය කිරීමේ හැකියාවෙන් හා ද්‍රව්‍ය තුලින් විනිවිද යාමේ හැකියාවක් සහිත කිරණ විකිරණ ලෙස හඳුන්වයි.
මේවා ශරීරයට අහිතකර මෙන්ම හිතකර විකිරණ වර්ගද ඇත.
ඇල්ෆා,බීටා,ගැමා යනු විකිරණ සඳහා උදාහරණ කිහිපයකි.මේවා ඉහත පරිදි පිළිවෙලින් ,ගමන් කරන දුර හෙවත් දෘව්යය විනිවිද යාමේ හැකියාව වැඩි වන අතර අයණීකරණය වීමේ හැකියාව පිළිවෙලින් අඩුවේ.
පිළිකා සෛල විනාශ කිරීම,රෝග නිර්ණය කිරීම වැනි වෛද්‍යය කටයුතු සඳහා විකිරණ ප්‍රයෝජනයට ගනී.
නවීන පරිගණක, ලැප්ටොප්, නවීණ ජංගම දුරකථනයන්(smart phones/smart watches) වැනි උපකරණයන් තුළින් ශරීරයට අහිතකර විකිරණයන් පිටවිය හැකි බැවින් ප්‍රවේසම් වීම වඩාත් සුදුසු වේ.
සංස්කරණය - Hansaka Shiran
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය න අයණ කරණය ක ර ම හ ක ය ව න හ ද රව ය ත ල න ව න ව ද ය ම හ ක ය වක සහ ත ක රණ ව ක රණ ල ස හඳ න වය ම ව ශර රයට අහ තකර ම න ම හ තකර ව ක රණ වර ගද ඇත ඇල ෆ බ ට ග ම යන ව ක රණ සඳහ උද හරණ ක හ පයක ම ව ඉහත පර ද ප ළ ව ල න ගමන කරන ද ර හ වත ද ව යය ව න ව ද ය ම හ ක ය ව ව ඩ වන අතර අයණ කරණය ව ම හ ක ය ව ප ළ ව ල න අඩ ව ප ළ ක ස ල ව න ශ ක ර ම ර ග න ර ණය ක ර ම ව න ව ද යය කටය ත සඳහ ව ක රණ ප රය ජනයට ගන නව න පර ගණක ල ප ට ප නව ණ ජ ගම ද රකථනයන smart phones smart watches ව න උපකරණයන ත ළ න ශර රයට අහ තකර ව ක රණයන ප ටව ය හ ක බ ව න ප රව සම ව ම වඩ ත ස ද ස ව ස ස කරණය Hansaka Shiran