වල්පරයිසෝ යනු, චිලි රාජ්‍යයේ, නගරයක්, වරායක්, සහ වන අතර, එහි තුන්වන විශාලතම () මධ්‍ය කේන්ද්‍රය වෙයි. සන්තියාගෝ නගරයට 69.5 සැතපුමs (111.8 කිමී) වයඹ දෙසට වන්නට පිහිටි මෙය රටෙහි ඉතා වැදගත් වරායන් අතුරින් එකක් වෙයි. මෙම නගරය, සහ අගනුවර වෙයි. සන්තියාගෝ නගරය, චිලි රාජ්‍යයේ නිල අගනගරය වුවද, 1990 වසරෙහි පටන් රැස්වන්නේ වල්පරයිසෝ නගරයෙහිය.
වල්පරයිසෝ විසින් 19වන සියවසෙහි දෙවන භාගයෙහිදී අතිශය වැදගත් භූ-දේශපාලන භූමිකාවක් ඉටු කලේ, තරණය කරමින් අත්ලාන්තික් සහ ශාන්තිකරය සමුද්‍රයන් අතර ගමන්ගත් නෞකා සඳහා ප්‍රධාන නැවතුම්පොළක් ලෙසින් ක්‍රියා කරමිනි. යුරෝපියානු සංක්‍රමණිකයන්ට මහත් ආකර්ෂණයක්වූ වල්පරයිසෝ, එහි ස්වර්ණමය යුගයෙහිදී මහත් සමෘද්ධියට පත්වූ අතර, ජාත්‍යන්තර නාවිතයෝ එකල එය හැඳින්වූයේ “කුඩා සැන් ෆ්රැන්සිස්කෝ” හෝ “ ශාන්තිකරයේ මැණික” ලෙසිනි.
ආශ්රිත
සටහන්
- වල්පරයිසෝ ආටිකල්, http://www.letsgochile.com/locations/central-zone/valparaiso-v/valparaiso, ප්‍රතිෂ්ඨාපනය 2013-11-03
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වල පරය ස යන ච ල ර ජ යය නගරයක වර යක සහ වන අතර එහ ත න වන ව ශ ලතම මධ ය ක න ද රය ව ය සන ත ය ග නගරයට 69 5 ස තප මs 111 8 ක ම වයඹ ද සට වන නට ප හ ට ම ය රට හ ඉත ව දගත වර යන අත ර න එකක ව ය ම ම නගරය සහ අගන වර ව ය සන ත ය ග නගරය ච ල ර ජ යය න ල අගනගරය ව වද 1990 වසර හ පටන ර ස වන න වල පරය ස නගරය හ ය වල පරය ස ව ස න 19වන ස යවස හ ද වන භ ගය හ ද අත ශය ව දගත භ ද ශප ලන භ ම ක වක ඉට කල තරණය කරම න අත ල න ත ක සහ ශ න ත කරය සම ද රයන අතර ගමන ගත න ක සඳහ ප රධ න න වත ම ප ළක ල ස න ක ර ය කරම න ය ර ප ය න ස ක රමණ කයන ට මහත ආකර ෂණයක ව වල පරය ස එහ ස වර ණමය ය ගය හ ද මහත සම ද ධ යට පත ව අතර ජ ත යන තර න ව තය එකල එය හ ඳ න ව ය ක ඩ ස න ෆ ර න ස ස ක හ ශ න ත කරය ම ණ ක ල ස න ආශ ර තසටහන වල පරය ස ආට කල http www letsgochile com locations central zone valparaiso v valparaiso ප රත ෂ ඨ පනය 2013 11 03