වරුණ (සංස්කෘත: वरुण) වරුණ යනු මුලින් අහස හා පසුව සාගරය මෙන්ම යුක්තිය සහ සත්‍ය සත්‍යය)සමඟ සම්බන්ධ වූ වෛදික දෙවියෙකි. ඔහු ඍග් වේදයේ 7.86 ගීතිකාව වැනි හින්දු ආගමේ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරයේ දක්නට ලැබේ. දෙමළ ව්‍යාකරණ කෘතිය වන තොල්කාප්පියම් හි ද ඔහු සාගරයේ සහ වර්ෂාවේ දෙවියන් වන කඩලෝන් ලෙස සඳහන් වේ. ඔහු කශ්‍යපගේ (පුරාණ සෘෂිවරුන් හත්දෙනාගෙන් කෙනෙකි) පුත්‍රයා බව පැවසේ.
වරුණ | |
---|---|
ජලයට අධිපති දෙවියන් | |
වරුණ දෙවියන් , 1675–1700 සිතුවම: ඉන්දියාවේ, , , කෞතුකාගාරයේ තබා ඇත | |
වාසභවනය | ජල ලෝකය |
ඕම් ජල බිම්භාය විද්මහේ නිල පුරුෂයා ධීමහේ තන්නෝ වරුණ ප්රචෝදයත් සහ ඕම් වරුණාය නමා | |
ආයුධය | වරුණාස්රය,තොණ්ඩුව |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | |
දෙමාපියන් |
|
වාහනය | මකරා හෝ කිඹුලා |
හින්දු පුරාණ වල, වරුණ සාගරයට අධිපති දෙවියන් වන අතර, ඔහුගේ වාහනය මකර (කිඹුලෙකු) වන අතර ඔහුගේ ආයුධය පාෂය යි. ඔහු බටහිර දිශාවේ මුර දේවතාවා ය. සමහර ග්‍රන්ථවල ඔහු වෛදික සෘෂිවරයක් වූ වසිෂ්ඨගේ පියා ය.
වෙනත් ආගම් වල
ජපන් බෞද්ධ පුරාවෘත්තවල වරුණ සූටෙන් ලෙස දක්නට ලැබේ. ඔහු ජෛන ආගමේ ද දක්නට ලැබේ.
ආශ්‍රේයයන්
- Journal of Tamil Studies (ඉංග්‍රීසි බසින්). International Institute of Tamil Studies. 1969. p. 131.
- Dalal, Roshen (2010). Hinduism: An Alphabetical Guide. ISBN .
- Mani, Vettam (1975). Puranic encyclopaedia : a comprehensive dictionary with special reference to the epic and Puranic literature. Robarts - University of Toronto. Delhi : Motilal Banarsidass.
- George Mason Williams (2003). Handbook of Hindu Mythology. ABC-CLIO. p. 294. ISBN .
- Adrian Snodgrass (1992). The Symbolism of the Stupa. Motilal Banarsidass. pp. 120–122 with footnotes. ISBN .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Lochtefeld2002p741
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Sehdev Kumar (2001). A Thousand Petalled Lotus: Jain Temples of Rajasthan : Architecture & Iconography. Abhinav Publications. p. 18. ISBN .
- Kristi L. Wiley (2009). The A to Z of Jainism. Scarecrow. p. 248. ISBN .
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වර ණ ස ස ක ත वर ण වර ණ යන ම ල න අහස හ පස ව ස ගරය ම න ම ය ක ත ය සහ සත ය සත යය සමඟ සම බන ධ ව ව ද ක ද ව ය ක ඔහ ඍග ව දය 7 86 ග ත ක ව ව න හ න ද ආගම ව ද ක ස හ ත යය ප රණ තම ස ථරය දක නට ල බ ද මළ ව ය කරණ ක ත ය වන ත ල ක ප ප යම හ ද ඔහ ස ගරය සහ වර ෂ ව ද ව යන වන කඩල න ල ස සඳහන ව ඔහ කශ යපග ප ර ණ ස ෂ වර න හත ද න ග න ක න ක ප ත රය බව ප වස වර ණජලයට අධ පත ද ව යන වර ණ ද ව යන 1675 1700 ස ත වම ඉන ද ය ව ක ත ක ග රය තබ ඇතව සභවනයජල ල කයඕම ජල බ ම භ ය ව ද මහ න ල ප ර ෂය ධ මහ තන න වර ණ ප රච දයත සහ ඕම වර ණ ය නම ආය ධයවර ණ ස රය ත ණ ඩ වප ද ගල ක ත රත ර වල ලභය ද ම ප යන ප ය අද ත මව ව හනයමකර හ ක ඹ ල හ න ද ප ර ණ වල වර ණ ස ගරයට අධ පත ද ව යන වන අතර ඔහ ග ව හනය මකර ක ඹ ල ක වන අතර ඔහ ග ආය ධය ප ෂය ය ඔහ බටහ ර ද ශ ව ම ර ද වත ව ය සමහර ග රන ථවල ඔහ ව ද ක ස ෂ වරයක ව වස ෂ ඨග ප ය ය ව නත ආගම වලජපන බ ද ධ ප ර ව ත තවල වර ණ ස ට න ල ස දක නට ල බ ඔහ ජ න ආගම ද දක නට ල බ ආශ ර යයන Journal of Tamil Studies ඉ ග ර ස බස න International Institute of Tamil Studies 1969 p 131 Dalal Roshen 2010 Hinduism An Alphabetical Guide ISBN 9780143414216 Mani Vettam 1975 Puranic encyclopaedia a comprehensive dictionary with special reference to the epic and Puranic literature Robarts University of Toronto Delhi Motilal Banarsidass George Mason Williams 2003 Handbook of Hindu Mythology ABC CLIO p 294 ISBN 978 1 57607 106 9 Adrian Snodgrass 1992 The Symbolism of the Stupa Motilal Banarsidass pp 120 122 with footnotes ISBN 978 81 208 0781 5 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Lochtefeld2002p741 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Sehdev Kumar 2001 A Thousand Petalled Lotus Jain Temples of Rajasthan Architecture amp Iconography Abhinav Publications p 18 ISBN 978 81 7017 348 9 Kristi L Wiley 2009 The A to Z of Jainism Scarecrow p 248 ISBN 978 0 8108 6821 2 උප ට ද ක ව ම ද ෂය lower alpha නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group lower alpha gt ට ග ස ය ගත න හ ක ව ය