ඇඩ්ලින් වර්ජිනියා වුල්ෆ් ( 25 ජනවාරි 1882 – 28 මාර්තු 1941) යනු විසිවන සියවසෙහි අග්‍රගණ්‍ය සාහිත්‍යමය තැනැත්තන් අතුරින් එක් අයෙකු ලෙසින් සැලකෙන ඉංග්‍රීසි ලේඛිකාවකි.
වර්ජීනියා වුල්ෆ් | |
---|---|
උපත | ඇඩ්ලින් වර්ජිනියා ස්ටීවන් 25 ජනවාරි 1882 , ලන්ඩනය, එංගලන්තය, එරා |
විපත | 28 March 1941 , , , එංගලන්තය අසබඩ | (වයස 59)
වෘත්තිය | නවකතාකරු, නිබන්ධක, ප්‍රකාශක, විචාරක |
සංගණ්‍ය කෘතිය(න්) | , , , |
කලත්‍රයා(යන්) | ලෙනඩ් වුල්ෆ් (වි. 1912–1941; ඇයගේ මරණය) |
ආභාෂය ලැබූයේ
|
, වුල්ෆ් ලන්ඩන් සාහිත්‍යමය සමාජයෙහි සැලකිය යුතු තැනැත්තියක් වූ අතර සාමාජිකාවක්ද වූවාය. ඇයගේ ඉතාමත් ජනප්‍රිය කෘතීන් අතර වූයේ (1925), (1927) සහ (1928) යන නවකතාද, එහි ජනප්‍රිය ආප්ත වාක්‍යය වූ , "අ වුමන් මස්ට් හෑව් මනි ඇන් අ රූම් ඔෆ් හර් ඕන් ඉෆ් ෂී ඊස් ටු රයිට් ෆික්ෂන්" ("ප්‍රබන්ධ කතා රචනය කිරීමට නම් ගැහැණියකට මුදල් සහ ඇයගේම වූ කාමරයක් තිබිය යුතුයි") හා සමගින් පොතක් තරම් දිගු රචනයක් වූ (1929) ද විය.
මුල් දිවිය
ශ්‍රීමත් සහ ජූලියා ප්රින්සප් ස්ටීවන් (විවාහයට පෙර ජැක්සන්) ට දාව 1882 දී ලන්ඩනයෙහිදී වර්ජීනියා වුල්ෆ් මොලාව බිහි වූයේ ඇඩ්ලින් වර්ජිනියා ස්ටීවන් යන නමිනි.
වර්ජිනියාගේ පියා, ශ්‍රීමත් ලෙස්ලි ස්ටීවන් (1832–1904), යනු සංගණ්‍ය ඉතිහාසඥයෙක්, ලේඛකයෙක්, විචාරකයෙක් සහ කඳු නගින්නෙක් විය. හෙතෙම යන කෘතියෙහි සංස්කාරක වූ අතර, වුල්ෆ්ගේ පසුකාලීන පර්යේෂණාත්මක චරිතාපදාන කෙරෙහි මෙම කෘතිය බලපෑම් එල්ල කලේය.
වර්ජිනියාගේ මව ජූලියා ස්ටීවන් (1846–1895) යනු ඉන්දියාවෙහිදී ආචාර්ය ජෝන් සහ මාරියා පැට්ල් ජැක්සන්ට දාව උපන් කීර්තිමත් රූප සුන්දරියක් විය. ඇය, කීර්තිමත් ඡායාරූපශීල්පිනියක් වූ විවාහයට පෙර පැට්ල් ගේ ලේලියද වූවාය. සිය මව හා සමගින් පදිංචිය වෙනස් කොට එංගලන්තය වෙත පැමිණි ජූලියා, එහිදී වැනි චිත්රශිල්පීන් සඳහා නිරූපිකාවක් ලෙසින් කටයුතු කලාය.
22 , හි වූ සාක්ෂර සහ වැදගතුන්ගේ ආශ්‍රය සහිත ඔවුන්ගේ ගෘහස්තයෙහිදී ඇයගේ දෙමව්පියන් වෙතින් වුල්ෆ් අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ දෙම්ව්පියන් එක් එක් දෙනා පෙරදී විවාහ වී සිට වැන්දඹු බවට පත්වූ අයවළුන් වූ අතර එම නිසාම ගෘහස්තයෙහි විවාහ තුනක දරුවන් ජීවත් වූහ. ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ හර්බට් ඩක්වර්ත් ගෙන් ජූලියා හට , ස්ටෙලා, සහ නමින් දරුවන් තිදෙනෙක් සිටියහ. ලෙස්ලි පළමුව විවාහව සිටියේ, දියණිය වූ හැරියට් මේරියන් (මිනි) තැකරි (1840–1875) හා සමගින් වන අතර, ඔවුනට ලෝරා මේක්පීස් ස්ටීවන් නමින් සිටි එක් දියණිය බවට ප්‍රකාශ කෙරී, 1891 දී මානසික ආබාධිතයන් සඳහාවූ ආයතනයකට යොමු කෙරෙන තෙක් පවුල සමග ජීවත් වූවාය. ලෙස්ලි සහ ජූලියා එක්ව (1879), (1880), වර්ජිනියා (1882), සහ (1883) නම් දරුවන් සතර දෙනෙක් ලදහ.
සංස්කාරකයෙකු, විවේචකයෙකු, සහ චරිතාපදානකරුවෙකු ලෙසින් ශ්‍රීමත් ලෙස්ලි ස්ටීවන්ගේ ප්‍රභූත්වය හා හා ඔහුගේ පැවැති සම්බන්ධතා හේතුවෙන්, සාහිත්‍යමය උසස් සමාජයෙහි ආභාෂයන් පිරි පරිසරයක ඔහුගේ දරුවන් ඇති දැඩි කරනු ලැබිණි . , , සහ ඇයගේ ගරු ඥාන පියා, , යන්නන් නිවෙස වෙත ආ ගිය අමුත්තන් අතුරින් සමහරක් වූහ. ජූලියා ස්ටීවන්ද වැදගත් නෑදෑ මිත්‍රයන් සහිත වූවාය. පරිවාරක ස්ත්‍රියකගෙන් පැවත එන ඇය,[] ස්ටීවන් ගෘහස්තය වෙත ආ ගිය තවද ආගන්තුකයෙකුවූ ඇයගේ නැන්දණියද වූ ඇතුළු ප්රාග්-රාෆියලයිට් චිත්රශිල්පීන් හා මුල් යුගයෙහි ඡායාරූපශීල්පීන් හමුවේ පෙනී සිටි නිරූපිකාවන් ලෙසින් වික්ටෝරියානු සමාජයෙහි නමක් දිනා සිටි රූප සුන්දරියන්ගෙන් සැදුනු පවුලකින් පැවත ආවාය. මෙම ආභාෂයන්ට පූරක වශයෙන් පැවැතියේ ස්ටීවන්ගේ නිවසෙහි වූ මහත්වූ පුස්තකාලය වන අතර මෙය ආශ්රයෙන් වර්ජිනියා සහ වැනෙසා හට සහ ඉංග්‍රීසි සාහිත්‍යය උගන්වන ලදි. ගැහැණු ලමුන්ට මෙන් නොව, ඔවුන්ගේ සොහොයුරන්වූ ඒඩ්‍රියන් හා ජූලියන් (තෝබි) යන දෙදෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙත යොමු කොට විධිමත් අධ්‍යාපනය ලබා දෙන ලද අතර, මෙම වෙනස් සැලකීම පිළිබඳව වර්ජිනියා අමනාපය දැක්වීය. සොහොයුරන්ගේ කේම්බ්‍රිජ් සම්බන්ධතා වලින් සෙහොයුරියන් වක්‍ර ප්රතිලාභ ලැබුයේ පිරිමි ලමුන් විසින් ඔවුන්ගේ නව පාණ්ඩිත්‍ය මිතුරන් ස්ටීවන්වරුන්ගේ විසිත්ත කාමරයට කැඳවාගෙන ආ බැවිනි.[]
වුල්ෆ්ගේ මතක සටහන් අනුව, ඇයගේ මහත් සෙයින් විචිත්‍ර ලමා කල මතකයන් ලන්ඩනය පිළිබඳ ඒවා නොව 1895 දක්වා සෑම ගිම්හානයක්ම ගත කිරීමට පවුල විසින් භාවිතා කල , පිළිබඳ ඒවා විය. ටොලන්ඩ් හවුස් නම්වූ ස්ටීවන්වරුන්ගේ ගිම්හාන නිවහන, මුහුණ ලා තිබූ අතර, සුළු වෙනස්කම් සහිතව එය දැනුදු එතැන පවතියි. මෙම පවුල් නිවාඩු ගතකිරීම් පිළිබඳ මතකයන් හා භූදර්ශනයන් ගැන සංකල්පනයන්, විශේෂයෙන්ම පිළිබඳ මතකයන්, වුල්ෆ් විසින් පසුකාලීන වර්ෂයන්හී රචිත ප්රබන්ධයන්, වඩාත් සංගණ්‍ය ලෙසින් කෙරෙහි ආවේදනයන් සැපයීය.
වර්ජිනියා 13 වසරක් වියැති වෙත්ම, 1895දී ඇයගේ මවගේ හදිසි වියෝව සහ වසර දෙකකට අනතුරුව ඇතිවූ ඇයගේ අඩ-සොහොයුරිය ස්ටෙලාගේ මරණය, වර්ජිනියා අත්විඳි බොහෝ අතුරින් පළමුවැන්න ඇතිවීමට හේතුකාරක විය. එසේවුවද, 1897 සහ 1901 අතරතුර, ග්‍රීක්, ලතින්, ජර්මන් භාෂා සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන පාඨමාලා (සමහරක් උපාධි මට්ටමෙහි) හී කාන්තා අධ්‍යයනාංශය වෙතින් හැදෑරීමට ඕ සමත් වූ අතර, මෙය තුලින්, කාන්තා උසස් අධ්‍යාපනයෙහි මුල් ප්‍රතිසංස්කරණවාදීන් අතුරින් සමහරක් වූ , සහ (කිංස් කාන්තා අධ්‍යයනාංශයෙහි විදුහල්පති සහ අතුරින් එකෙකු ලෙසින් ගැනුණු) වැන්නන් හා සම්බන්ධකම් පැවැත්වීමට ඇය වරම් ලද්දීය.
1904 දී සිදුවු ඇගේ පියාගේ මරණය හමුවේ ඇය වඩාත් මානසික රෝගී තත්වයකට පත් වුවාය.
මෙම මානසික විෂාදීය තත්වයට තම මව්පියන්ගේ මරණයන් මෙන්ම ඇයට තම අඩ-සොහොයුරන් දෙදෙනාවූ ජෝර්ජ් හා ජෙරල්ඩ් ඩක්වර්ත් යන දෙදෙනාගෙන්ම මුහුණපෑමට සිදුවු ලිංගික බලපෑම්ද හේතු විය. මෙම සිදුවීම් ඇයගේම ‘ අ ස්කෙච් ඔෆ් ද පාස්ට් ’ නම් කෘතියේ අන්තර්ගත වේ.
වර්ජිනියා විවාහපත් වුයේ ප්‍රකට ලේඛකයකු වු ලෙනඞ් වුල්ෆ් සමඟය. ඒ 1912 දීය.
වර්ජීනියා ඇගේ අවසාන නවකතාවේ (බිට්වීන් ද ඇක්ට්ස්) අනුපිටපත ලිවීමෙන් අනතුරුව වඩා දරුණු විෂාදය තත්වයකට ගොදුරුවිය. යුද්ධය, ලන්ඩන් හි තම නිවාස විනාශයට පත්වීම සහ තම මිතුරකුගේ වෙනස් වීම් වැනි තත්ව නිසා ඇය වඩවඩාත් දරුණු මානසික රෝගී තත්වයකට පතුවුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 1941 මාර්තු 28 වන දින තම කබා සාක්කු වල පාෂාණ පුරවාගෙන ‘ඌස්’ නම් නදියේ ගිලී සිය දිවි නසා ගත්තාය.
සටහන්
- ඇලන් බෙල්, "ස්ටීවන්, සර් ලෙස්ලි (1832–1904)", ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් නැෂනල් බයෝග්‍රෆි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, සැප් 2004; මාර්ගගත සංස්, මැයි 2006
- ජූලියා ප්රින්සෙප් ස්ටීවන් පිළිබඳ ස්මිත් කොලේජ් පුස්තකාල චරිතාපදානය, http://libproxy.smith.edu/libraries/libs/rarebook/exhibitions/stephen/31a.htm, ප්‍රතිෂ්ඨාපනය 2012-05-22
- රොබට් මෙයර්, 1998, කේස් ස්ටඩීස් ඉන් ඇබ්නොර්මල් බිහේවියර්, ඇලින් ඇන්ඩ් බේකන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇඩ ල න වර ජ න ය ව ල ෆ 25 ජනව ර 1882 28 ම ර ත 1941 යන ව ස වන ස යවස හ අග රගණ ය ස හ ත යමය ත න ත තන අත ර න එක අය ක ල ස න ස ලක න ඉ ග ර ස ල ඛ ක වක වර ජ න ය ව ල ෆ උපතඇඩ ල න වර ජ න ය ස ට වන 25 ජනව ර 1882 1882 01 25 ලන ඩනය එ ගලන තය එර ව පත28 March 1941 1941 03 28 වයස 59 එ ගලන තය අසබඩව ත ත යනවකත කර න බන ධක ප රක ශක ව ච රකස ගණ ය ක ත ය න කලත රය යන ල නඩ ව ල ෆ ව 1912 1941 ඇයග මරණය ආභ ෂය ල බ ය ව ල යම ෂ ක ස ප යර ව ල ෆ ලන ඩන ස හ ත යමය සම ජය හ ස ලක ය ය ත ත න ත ත යක ව අතර ස ම ජ ක වක ද ව ව ය ඇයග ඉත මත ජනප ර ය ක ත න අතර ව ය 1925 1927 සහ 1928 යන නවකත ද එහ ජනප ර ය ආප ත ව ක යය ව අ ව මන මස ට හ ව මන ඇන අ ර ම ඔෆ හර ඕන ඉෆ ෂ ඊස ට රය ට ෆ ක ෂන ප රබන ධ කත රචනය ක ර මට නම ග හ ණ යකට ම දල සහ ඇයග ම ව ක මරයක ත බ ය ය ත ය හ සමග න ප තක තරම ද ග රචනයක ව 1929 ද ව ය ම ල ද ව යජ ල ය ග න න දණ යව ව ස න රච ත ව ල ෆ ග මව ව ජ ල ය ස ට වන ග ඡ ය ර පමය ආල ඛ ය ච ත රය ශ ර මත සහ ජ ල ය ප ර න සප ස ට වන ව ව හයට ප ර ජ ක සන ට ද ව 1882 ද ලන ඩනය හ ද වර ජ න ය ව ල ෆ ම ල ව බ හ ව ය ඇඩ ල න වර ජ න ය ස ට වන යන නම න වර ජ න ය ග ප ය ශ ර මත ල ස ල ස ට වන 1832 1904 යන ස ගණ ය ඉත හ සඥය ක ල ඛකය ක ව ච රකය ක සහ කඳ නග න න ක ව ය හ ත ම යන ක ත ය හ ස ස ක රක ව අතර ව ල ෆ ග පස ක ල න පර ය ෂණ ත මක චර ත පද න ක ර හ ම ම ක ත ය බලප ම එල ල කල ය වර ජ න ය ග මව ජ ල ය ස ට වන 1846 1895 යන ඉන ද ය ව හ ද ආච ර ය ජ න සහ ම ර ය ප ට ල ජ ක සන ට ද ව උපන ක ර ත මත ර ප ස න දර යක ව ය ඇය ක ර ත මත ඡ ය ර පශ ල ප න යක ව ව ව හයට ප ර ප ට ල ග ල ල යද ව ව ය ස ය මව හ සමග න පද ච ය ව නස ක ට එ ගලන තය ව ත ප ම ණ ජ ල ය එහ ද ව න ච ත රශ ල ප න සඳහ න ර ප ක වක ල ස න කටය ත කල ය 22 හ ව ස ක ෂර සහ ව දගත න ග ආශ රය සහ ත ඔව න ග ග හස තය හ ද ඇයග ද මව ප යන ව ත න ව ල ෆ අධ ය පනය ල බ ව ය ඇයග ද ම ව ප යන එක එක ද න ප රද ව ව හ ව ස ට ව න දඹ බවට පත ව අයවළ න ව අතර එම න ස ම ග හස තය හ ව ව හ ත නක දර වන ජ වත ව හ ඇයග පළම ස ව ම ප ර ෂය ව හර බට ඩක වර ත ග න ජ ල ය හට ස ට ල සහ නම න දර වන ත ද න ක ස ට යහ ල ස ල පළම ව ව ව හව ස ට ය ද යණ ය ව හ ර යට ම ර යන ම න ත කර 1840 1875 හ සමග න වන අතර ඔව නට ල ර ම ක ප ස ස ට වන නම න ස ට එක ද යණ ය බවට ප රක ශ ක ර 1891 ද ම නස ක ආබ ධ තයන සඳහ ව ආයතනයකට ය ම ක ර න ත ක පව ල සමග ජ වත ව ව ය ල ස ල සහ ජ ල ය එක ව 1879 1880 වර ජ න ය 1882 සහ 1883 නම දර වන සතර ද න ක ලදහ ස ස ක රකය ක ව ව චකය ක සහ චර ත පද නකර ව ක ල ස න ශ ර මත ල ස ල ස ට වන ග ප රභ ත වය හ හ ඔහ ග ප ව ත සම බන ධත හ ත ව න ස හ ත යමය උසස සම ජය හ ආභ ෂයන ප ර පර සරයක ඔහ ග දර වන ඇත ද ඩ කරන ල බ ණ සහ ඇයග ගර ඥ න ප ය යන නන න ව ස ව ත ආ ග ය අම ත තන අත ර න සමහරක ව හ ජ ල ය ස ට වන ද ව දගත න ද ම ත රයන සහ ත ව ව ය පර ව රක ස ත ර යකග න ප වත එන ඇය තහව ර කර න ම ත ස ට වන ග හස තය ව ත ආ ග ය තවද ආගන ත කය ක ව ඇයග න න දණ යද ව ඇත ළ ප ර ග ර ෆ යලය ට ච ත රශ ල ප න හ ම ල ය ගය හ ඡ ය ර පශ ල ප න හම ව ප න ස ට න ර ප ක වන ල ස න ව ක ට ර ය න සම ජය හ නමක ද න ස ට ර ප ස න දර යන ග න ස ද න පව ලක න ප වත ආව ය ම ම ආභ ෂයන ට ප රක වශය න ප ව ත ය ස ට වන ග න වස හ ව මහත ව ප ස තක ලය වන අතර ම ය ආශ රය න වර ජ න ය සහ ව න ස හට සහ ඉ ග ර ස ස හ ත යය උගන වන ලද ග හ ණ ලම න ට ම න න ව ඔව න ග ස හ ය රන ව ඒඩ ර යන හ ජ ල යන ත බ යන ද ද න ක ම බ ර ජ ව ශ වව ද ය ලය ව ත ය ම ක ට ව ධ මත අධ ය පනය ලබ ද න ලද අතර ම ම ව නස ස ලක ම ප ළ බඳව වර ජ න ය අමන පය ද ක ව ය ස හ ය රන ග ක ම බ ර ජ සම බන ධත වල න ස හ ය ර යන වක ර ප රත ල භ ල බ ය ප ර ම ලම න ව ස න ඔව න ග නව ප ණ ඩ ත ය ම ත රන ස ට වන වර න ග ව ස ත ත ක මරයට ක ඳව ග න ආ බ ව න තහව ර කර න ම ත 1866 ව ස න ආල ඛණය ක ර ණ ජ ල ය ප ර න ස ප ස ට වන ව ල ෆ ග මතක සටහන අන ව ඇයග මහත ස ය න ව ච ත ර ලම කල මතකයන ලන ඩනය ප ළ බඳ ඒව න ව 1895 දක ව ස ම ග ම හ නයක ම ගත ක ර මට පව ල ව ස න භ ව ත කල ප ළ බඳ ඒව ව ය ට ලන ඩ හව ස නම ව ස ට වන වර න ග ග ම හ න න වහන ම හ ණ ල ත බ අතර ස ළ ව නස කම සහ තව එය ද න ද එත න පවත ය ම ම පව ල න ව ඩ ගතක ර ම ප ළ බඳ මතකයන හ භ දර ශනයන ග න ස කල පනයන ව ශ ෂය න ම ප ළ බඳ මතකයන ව ල ෆ ව ස න පස ක ල න වර ෂයන හ රච ත ප රබන ධයන වඩ ත ස ගණ ය ල ස න ක ර හ ආව දනයන ස පය ය වර ජ න ය 13 වසරක ව ය ත ව ත ම 1895ද ඇයග මවග හද ස ව ය ව සහ වසර ද කකට අනත ර ව ඇත ව ඇයග අඩ ස හ ය ර ය ස ට ල ග මරණය වර ජ න ය අත ව ඳ බ හ අත ර න පළම ව න න ඇත ව මට හ ත ක රක ව ය එස ව වද 1897 සහ 1901 අතරත ර ග ර ක ලත න ජර මන භ ෂ සහ ඉත හ සය ප ළ බඳ අධ යයන ප ඨම ල සමහරක උප ධ මට ටම හ හ ක න ත අධ යයන ශය ව ත න හ ද ර මට ඕ සමත ව අතර ම ය ත ල න ක න ත උසස අධ ය පනය හ ම ල ප රත ස ස කරණව ද න අත ර න සමහරක ව සහ ක ස ක න ත අධ යයන ශය හ ව ද හල පත සහ අත ර න එක ක ල ස න ග න ණ ව න නන හ සම බන ධකම ප ව ත ව මට ඇය වරම ලද ද ය 1904 ද ස ද ව ඇග ප ය ග මරණය හම ව ඇය වඩ ත ම නස ක ර ග තත වයකට පත ව ව ය ම ම ම නස ක ව ෂ ද ය තත වයට තම මව ප යන ග මරණයන ම න ම ඇයට තම අඩ ස හ ය රන ද ද න ව ජ ර ජ හ ජ රල ඩ ඩක වර ත යන ද ද න ග න ම ම හ ණප මට ස ද ව ල ග ක බලප ම ද හ ත ව ය ම ම ස ද ව ම ඇයග ම අ ස ක ච ඔෆ ද ප ස ට නම ක ත ය අන තර ගත ව වර ජ න ය ව ව හපත ව ය ප රකට ල ඛකයක ව ල නඞ ව ල ෆ සමඟය ඒ 1912 ද ය වර ජ න ය ඇග අවස න නවකත ව බ ට ව න ද ඇක ට ස අන ප ටපත ල ව ම න අනත ර ව වඩ දර ණ ව ෂ දය තත වයකට ග ද ර ව ය ය ද ධය ලන ඩන හ තම න ව ස ව න ශයට පත ව ම සහ තම ම ත රක ග ව නස ව ම ව න තත ව න ස ඇය වඩවඩ ත දර ණ ම නස ක ර ග තත වයකට පත ව ව ය එහ ප රත ඵලයක ල ස ඇය 1941 ම ර ත 28 වන ද න තම කබ ස ක ක වල ප ෂ ණ ප රව ග න ඌස නම නද ය ග ල ස ය ද ව නස ගත ත ය සටහන ඇලන බ ල ස ට වන සර ල ස ල 1832 1904 ඔක ස ෆර ඩ ඩ ක ෂනර ඔෆ න ෂනල බය ග රෆ ඔක ස ෆර ඩ ව ශ වව ද ය ල ම ද රණ ලය ස ප 2004 ම ර ගගත ස ස ම ය 2006 ජ ල ය ප ර න ස ප ස ට වන ප ළ බඳ ස ම ත ක ල ජ ප ස තක ල චර ත පද නය http libproxy smith edu libraries libs rarebook exhibitions stephen 31a htm ප රත ෂ ඨ පනය 2012 05 22 ර බට ම යර 1998 ක ස ස ටඩ ස ඉන ඇබ න ර මල බ හ ව යර ඇල න ඇන ඩ බ කන