වගා බිම්, තෘණ භූමි, නාගරිකකරණය, හිස් භූමි(ක්‍රීඩාංගන) සඳහා මෙන්ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීම වන විනාශය නම් වේ. සාමාන්‍යයෙන් සැළකිය යුතු කැලෑ ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පරිසරය විනාශවීමයි. ඒ සමඟ ජෛව විවිධත්වය අඩු වීමද සිදුවේ. බොහෝ රටවල මහා පර්මාණයෙන් කැලෑ කැපීම කරගෙන යන අතර ඒ හේතුවෙන් භූ විද්‍යාත්මක පරිසරය හා දේශගුණය වෙනස් වේ.
ප්‍රමාණවත් නැවත වගා කිරීමකින් තොරව ගස් කැපීම යනුවෙන්ද කැලෑ කැපීම හදුන්වා දිය හැකිය. 19 සියවසේ මැද භාගයේ පටන් පෙරනුවු පරිදි වනානන්තර විනාශ කිරීමේ අහිතකර විපාකයන්හි ප්‍රතිඵල අත්විදිනට පෘථිවි වාසීන්ට සිදුවිය. අම්ල වැසි නිසාවෙන් යුරෝපයේ වනාන්තර රැසක් විනාශ වී ඇත. පසුගිය දශක දෙකේදී පමණක් ඇෆ්ගනිස්ථානය සතුව පැවත් සමස්ථ වනාන්තර වපසරියෙන් 70% ට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත. කෙසේ වෙතත් ලෝකයේ නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීම් මේ වන විටද වේගයෙන් සිදුවේ. මෙම මහා පරිමාණයේ වන විනාශය එම වනාන්තරවල ජෛව විවිධත්වය කෙරෙහි මහත්සේ බලපා ඇත.
වරක් ලෝකය ආවරණය කරන ලද උෂ්ණ කලාපීය මේරු වනාන්තර වපසරිය හෙක්ටයාර් බිලියන 1.5 සිට 1.6 දක්වා වූණි.එයින් හෙක්ටයාර් මිලියන 750 සිට 800 ත් අතර වනගහනයක් මේවන විට කපා දමා ඇත. වනාන්තර විනාශය දැනටමත් උග්‍රවී ඇත්තේ ලෝකයේ ජෛව විවිධත්වයෙන් දෙවැනි තැන ගෙන ඇති දකුණු ආසියාවේ ය. එයින් ද වැඩි වනාන්තර ප්‍රමාණයක් ඉතුරු වී ඇත්තේ ඇමර්සන් කලාපයේ ය. ඇමර්සන් වැසි වනාන්තරයෙන් හෙක්ටයාර් මිලියන 600 වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කර ඇත. මිනිස් ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමත් සමඟ මහා පරිමාණයෙන් වනාන්තර විනාශය කරගෙන යනු ලැබේ. එම වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමින් නිසි ක්‍රියාමාර්ග ගැනීම වහා කළ යුතුය .නැතහොත් 2030 වන විට ලොක වන ගහනයෙන් ඉතිරි වනුයේ 10% තරම් පහළ අගයකි. ඒ අනුව 80% පමණ වනාන්තර විනාශවී දස දහස් ගණනක් සත්ව වර්ග නැතිවී යනු ඇත.
ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, බංග්ලාදේශය, චීනය, ශ්‍රී ලංකාව, ලාඕසය , නයිජීරියාව, ගිනි, ඝානා සහ කොට් ඩි වොයර් ඇතුලු බොහෝ උෂ්ණ කාලාපීය රටවල විශාල ප්‍රමාණයක් වැසි වනාන්තර විනාශ වී ඇත. පිලිපීනයේ, ආචිපිලාගෝහි 90% පමණ වනාන්තර කපා දමා ඇත.වර්ෂ 1960 දී පවා මධ්‍යම ඇමරිකාව සතුව එහි මුල් වනාන්තර වලින් 4/5 පමණ ඉතිරිව තිබූ අතර දැනට එයින් ඉතිරිව ඇත්තේ 2/5ක ප්රමාණයකි. මැඩගස්කරයේ වැසි වනාන්තරවලින් 95% විනාශ වී ඇත. බ්‍රසීලයේ අත්ලාන්තික් වෙරළබඩ එහි මාටා ඇට්ලාන්ටිකා වැසි වනාන්තර 90% සිට 95% දක්වා නැතිවී ඇත. රෝන්ඩෝනියාවේ භාගයක් පමණ (එනම් හෙක්ටයාර් මිලියන 24.3 ක්) විනාශ වී යාම නිසා පසුගිය වසර වල වන ආවරණය පහතට වැටී ඇත. 2007 වන විට හයිටිය කැරීබියානු කාන්තාරයත් වනු ඇති බවට අනාවැකි පළ කර ඇති අතර ,එහි දැනට ඉතිරිව ඇත්තේ පැවති වනාන්තරවලින් 1% කි. 1990 ත් 2005 ත් අතර කාලයේ නයිජීරියාවේද එහි කලින් තිබූ වනාන්තර 79% පමණ විනාශ කර ඇත. පිලිපීනය, තායිලන්තය හා ඉන්දියාව ආදි රටවල් කීපයක කැලෑ කැපීම ජාතික අවශ්‍යතාවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
හේතු
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට (UNFCCC) ලේකම් කාර්යාලයට අනුව, වන විනාශයට ප්‍රධානතම හේතුව කෘෂිකර්මාන්තයයි. අනවශ්‍ය ලෙස සිදුවන කාලගුණ දේශගුණික වෙනස් වීම්. වනාන්තර තුල සිදු කෙරෙන අනවශ්‍ය ඉදි කිරිම්.
පාරිසරික බලපෑම්
වායුගෝලීය වෙනස්කම්
ජල විද්‍යාත්මක
පාංශු
ජෛව විවිධත්වය
ආර්ථික බලපෑම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වග බ ම ත ණ භ ම න ගර කකරණය හ ස භ ම ක ර ඩ ගන සඳහ ම න ම ද ව හ ඉන ධන අවශ යත සදහ වන න තර එළ ප හ ළ ක ර ම වන ව න ශය නම ව ස ම න යය න ස ළක ය ය ත ක ල ප රද ශයක එළ ප හ ළ ක ර ම ප රත ඵලය ව ඇත ත පර සරය ව න ශව මය ඒ සමඟ ජ ව ව ව ධත වය අඩ ව මද ස ද ව බ හ රටවල මහ පර ම ණය න ක ල ක ප ම කරග න යන අතර ඒ හ ත ව න භ ව ද ය ත මක පර සරය හ ද ශග ණය ව නස ව බ රස ලයක ල ක ප ම වන ව න ශය ග ර න ච ක ප රග ව ප රම ණවත න වත වග ක ර මක න ත රව ගස ක ප ම යන ව න ද ක ල ක ප ම හද න ව ද ය හ ක ය 19 ස යවස ම ද භ ගය පටන ප රන ව පර ද වන නන තර ව න ශ ක ර ම අහ තකර ව ප කයන හ ප රත ඵල අත ව ද නට ප ථ ව ව ස න ට ස ද ව ය අම ල ව ස න ස ව න ය ර පය වන න තර ර සක ව න ශ ව ඇත පස ග ය දශක ද ක ද පමණක ඇෆ ගන ස ථ නය සත ව ප වත සමස ථ වන න තර වපසර ය න 70 ට ව ඩ ප රම ණයක ව න ශ ව ඇත ක ස ව තත ල කය න වර තන ව ස වන න තර ව න ශ ක ර ම ම වන ව ටද ව ගය න ස ද ව ම ම මහ පර ම ණය වන ව න ශය එම වන න තරවල ජ ව ව ව ධත වය ක ර හ මහත ස බලප ඇත වරක ල කය ආවරණය කරන ලද උෂ ණ කල ප ය ම ර වන න තර වපසර ය හ ක ටය ර බ ල යන 1 5 ස ට 1 6 දක ව ව ණ එය න හ ක ටය ර ම ල යන 750 ස ට 800 ත අතර වනගහනයක ම වන ව ට කප දම ඇත වන න තර ව න ශය ද නටමත උග රව ඇත ත ල කය ජ ව ව ව ධත වය න ද ව න ත න ග න ඇත දක ණ ආස ය ව ය එය න ද ව ඩ වන න තර ප රම ණයක ඉත ර ව ඇත ත ඇමර සන කල පය ය ඇමර සන ව ස වන න තරය න හ ක ටය ර ම ල යන 600 වඩ ව ඩ භ ම ප රම ණයක ආවරණය කර ඇත ම න ස ජනගහනය ශ ඝ රය න ව ඩ ව මත සමඟ මහ පර ම ණය න වන න තර ව න ශය කරග න යන ල බ එම වන න තර ආරක ෂ ක ර මට ල ක මට ටම න න ස ක ර ය ම ර ග ග න ම වහ කළ ය ත ය න තහ ත 2030 වන ව ට ල ක වන ගහ නය න ඉත ර වන ය 10 තරම පහළ අගයක ඒ අන ව 80 පමණ වන න තර ව න ශව දස දහස ගණනක සත ව වර ග න ත ව යන ඇත ඉන ද න ස ය ව ත ය ලන තය ම ල ස ය ව බ ග ල ද ශය ච නය ශ ර ල ක ව ල ඕසය නය ජ ර ය ව ග න ඝ න සහ ක ට ඩ ව යර ඇත ල බ හ උෂ ණ ක ල ප ය රටවල ව ශ ල ප රම ණයක ව ස වන න තර ව න ශ ව ඇත ප ල ප නය ආච ප ල ග හ 90 පමණ වන න තර කප දම ඇත වර ෂ 1960 ද පව මධ යම ඇමර ක ව සත ව එහ ම ල වන න තර වල න 4 5 පමණ ඉත ර ව ත බ අතර ද නට එය න ඉත ර ව ඇත ත 2 5ක ප රම ණයක ම ඩගස කරය ව ස වන න තරවල න 95 ව න ශ ව ඇත බ රස ලය අත ල න ත ක ව රළබඩ එහ ම ට ඇට ල න ට ක ව ස වන න තර 90 ස ට 95 දක ව න ත ව ඇත ර න ඩ න ය ව භ ගයක පමණ එනම හ ක ටය ර ම ල යන 24 3 ක ව න ශ ව ය ම න ස පස ග ය වසර වල වන ආවරණය පහතට ව ට ඇත 2007 වන ව ට හය ට ය ක ර බ ය න ක න ත රයත වන ඇත බවට අන ව ක පළ කර ඇත අතර එහ ද නට ඉත ර ව ඇත ත ප වත වන න තරවල න 1 ක 1990 ත 2005 ත අතර ක ලය නය ජ ර ය ව ද එහ කල න ත බ වන න තර 79 පමණ ව න ශ කර ඇත ප ල ප නය ත ය ලන තය හ ඉන ද ය ව ආද රටවල ක පයක ක ල ක ප ම ජ ත ක අවශ යත වයක ල ස ප රක ශයට පත කර ඇත හ ත එක සත ජ ත න ග ද ශග ණ ක ව පර ය ස ප ළ බඳ ර ම ගත සම ම ත යට UNFCCC ල කම ක ර ය ලයට අන ව වන ව න ශයට ප රධ නතම හ ත ව ක ෂ කර ම න තයය අනවශ ය ල ස ස ද වන ක ලග ණ ද ශග ණ ක ව නස ව ම වන න තර ත ල ස ද ක ර න අනවශ ය ඉද ක ර ම ප ර සර ක බලප ම ව ය ග ල ය ව නස කම ජල ව ද ය ත මක ප ශ ජ ව ව ව ධත වයආර ථ ක බලප ම