1976 වසරෙහි මැයි 14 දිනදී, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වඩුක්කොඩෙයි අසබඩ, සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෙයි ප්රඥප්තිය තුලින්, නායකත්වය යටතේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ස්වාධීන දෙමළ ඊළමක් ස්ථාපනය කිරීමේ ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. දෙමළ ඊළමක් සඳහා එම පක්ෂයෙහි ඉල්ලීම හා සමගින් 1977 මහා මැතිවරණය තරග කල අතර දෙමළ ප්‍රදේශයන්හි විශිෂ්ට වරයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන විපක්ෂය බවට පත්වූ අතර සුළුතර පක්ෂයක් එසේ වූ පළමුවන අවස්ථාව විය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී පිටසනක් ලෙසින් එය හුවා දැක්වූ දෙමළ ජාතිකවාදීන්ට එය ප්රගාමකයක් විය.
ආශ්රිත
- "පාර්ලිමෙන්ටරි ඉලෙක්ෂන් - 1977" (PDF). ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය මාර්තු 14, 2013.
බාහිර සබැඳි
- වඩුක්කොඩෙයි රෙසලූෂන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1976 වසර හ ම ය 14 ද නද ශ ර ල ක ව උත ර පළ ත වඩ ක ක ඩ ය අසබඩ සම මත කර ගන න ලද වඩ ක ක ඩ ය ප රඥප ත ය ත ල න න යකත වය යටත ප වත ද මළ එක සත ව ම ක ත ප රම ණ ව ස න ස ව ධ න ද මළ ඊළමක ස ථ පනය ක ර ම ඉල ල ම ඉද ර පත ක ර ණ ද මළ ඊළමක සඳහ එම පක ෂය හ ඉල ල ම හ සමග න 1977 මහ ම ත වරණය තරග කල අතර ද මළ ප රද ශයන හ ව ශ ෂ ට වරයක හ ම කර ගන ම න ශ ර ල ක ව හ ප රධ න ව පක ෂය බවට පත ව අතර ස ළ තර පක ෂයක එස ව පළම වන අවස ථ ව ව ය ව නම ර ජ යයක ව න ව න ප රජ තන ත රව ද ප ටසනක ල ස න එය හ ව ද ක ව ද මළ ජ ත කව ද න ට එය ප රග මකයක ව ය ආශ ර ත ප ර ල ම න ටර ඉල ක ෂන 1977 PDF ශ ර ල ක ම ත වරණ ද ප ර තම න ත ව සම ප රව ශය ම ර ත 14 2013 බ හ ර සබ ඳ වඩ ක ක ඩ ය ර සල ෂන