, ලවණ සේතුවක් යනු, වර්ගයක් වන, ගැල්වානි කෝෂයක (වෝල්ටීය කෝෂයක) අර්ධ-කෝෂ එකිනෙක සම්බන්ධ කිරීමට භාවිතා කරන පරික්ෂණාගාර උපකරණයකි. . සාමාන්‍යයෙන්, ලවණ සේතු වර්ග දෙකකින් පවතියි: වීදුරු බට සහ යනුවෙනි.
වීදුරු බට සේතු
සාපේක්ෂ වශයෙන් නිෂ්ක්‍රීය පිරවූ U-හැඩැතිි වීදුරු බටයකින් එක් වර්ගයක ලුණු සේතු සමන්විත වෙයි; සාමාන්‍යයෙන් හෝ භාවිතා කරන නමුදු, රූප සටහනෙහි දක්වා ඇත්තේ ද්‍රාවණයක් භාවිතා කරන ආකාරයකි.
විද්‍යුත් විච්ඡේද්‍යය තෝරා ගැනීමේදී පහත දේ සැලකෙයි
- කෝෂයෙහි භාවිතා කෙරෙන කිසිදු රසායනික ද්‍රව්‍යයක් සමග එය ප්‍රතික්‍රියා නොකරන බව, සහ
- ඇනායනය සහ කැටායනය සමසම සන්නායකතාව සහිත වීම සහ, එබැවින් සමසම පර්යටක වේගයන් සහිත වීම.
එසේ නොකළහොත් ද්‍රවයන් හා සමග සම්මිශ්‍රණය විය හැකි බැවින් එය වැලැක්වීමට විද්‍යුත් විච්ඡේදය බොහෝ විට ඇගාර්-ඇගාර් භාවිතයෙන් ජෙලිකෘත කෙරෙයි.
වීදුරු බට සේතුවක බෙහෙවින් රඳා පවතිනුයේ විද්‍යුත් විච්ඡේද්‍යය ද්‍රාවණයෙහි සාන්ද්‍රණය මතය. පහළ මට්ටමක පවතින පරිදී, සාන්ද්‍රණය ඉහළ නැංවීමක් විසින් සන්නායකතාව ඉහළ නැංවෙයි. සන්තෘප්තියෙන්-ඔබ්බෙහිදී විද්‍යුත් විච්ඡේද්‍යය අන්තර්ගතය සහ බටයෙහි පටු විෂ්කම්භය යන කරුණු දෙකම විසින් සන්නායකතාව පහළ දමනු ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලවණ ස ත වක යන වර ගයක වන ග ල ව න ක ෂයක ව ල ට ය ක ෂයක අර ධ ක ෂ එක න ක සම බන ධ ක ර මට භ ව ත කරන පර ක ෂණ ග ර උපකරණයක ස ම න යය න ලවණ ස ත වර ග ද කක න පවත ය ව ද ර බට සහ යන ව න KNO3 ව ද ර බට ලවණ ස ත ව සමග න ව ද ය ත රස යන ක ක ෂය ව ද ර බට ස ත ස ප ක ෂ වශය න න ෂ ක ර ය ප රව U හ ඩ ත ව ද ර බටයක න එක වර ගයක ල ණ ස ත සමන ව ත ව ය ස ම න යය න හ භ ව ත කරන නම ද ර ප සටහන හ දක ව ඇත ත ද ර වණයක භ ව ත කරන ආක රයක ව ද ය ත ව ච ඡ ද යය ත ර ග න ම ද පහත ද ස ලක ය ක ෂය හ භ ව ත ක ර න ක ස ද රස යන ක ද රව යයක සමග එය ප රත ක ර ය න කරන බව සහ ඇන යනය සහ ක ට යනය සමසම සන න යකත ව සහ ත ව ම සහ එබ ව න සමසම පර යටක ව ගයන සහ ත ව ම එස න කළහ ත ද රවයන හ සමග සම ම ශ රණය ව ය හ ක බ ව න එය ව ල ක ව මට ව ද ය ත ව ච ඡ දය බ හ ව ට ඇග ර ඇග ර භ ව තය න ජ ල ක ත ක ර ය ව ද ර බට ස ත වක බ හ ව න රඳ පවත න ය ව ද ය ත ව ච ඡ ද යය ද ර වණය හ ස න ද රණය මතය පහළ මට ටමක පවත න පර ද ස න ද රණය ඉහළ න ව මක ව ස න සන න යකත ව ඉහළ න ව ය සන ත ප ත ය න ඔබ බ හ ද ව ද ය ත ව ච ඡ ද යය අන තර ගතය සහ බටය හ පට ව ෂ කම භය යන කර ණ ද කම ව ස න සන න යකත ව පහළ දමන ඇත