ලක්‍රොස් යනු කුඩා රබර් බෝලයක් (62.8–64.77 mm (2.472–2.550 in), 140–147 g (4.9–5.2 oz)) සහ ක්‍රොස් (crosse) හෝ ලෙස හැඳින්වෙන දිග මිටක් සහිත දඬු භාවිතයෙන් කණ්ඩායම් දෙකක් අතර පවත්වනු ලබන කණ්ඩායම් ක්‍රීඩාවකි. කැපුම් සහ ප්‍රබල හානි දණ්ඩට සහ සිරුරට සිදුවන බැවින් එය දුෂ්කර ක්‍රීඩාවක් වශයෙන් සළකනු ලැබේ. අල්ලා ගැනීමට සහ රඳවා ගැනීමට හැකිවන පරිදි ලක්‍රොස් දණ්ඩේ හිස කොටස ලිහිල් දැලකින් සකස් කර ඇත. පන්දුව අල්ලා ගැනීමට, රඳවා ගැනීමට සහ හුවමාරු කර ගැනීමට ලක්‍රොස් දණ්ඩ භාවිත කරමින් ගෝල රකින්නා මගහරිමින්, ප්‍රතිවාදී පිලේ ගෝලය (ඉලක්කය) වෙත පන්දුව විදීම ක්‍රීඩාවේ අභිප්‍රාය වෙයි. එමෙන්ම, ප්‍රතිවාදී පිල ගෝල රැස් කිරීමෙන් වැලැක්වීම සඳහා, පන්දුව ලබා ගැනීමට දණ්ඩ භාවිත කිරීම, ශාරීරික සම්බන්ධතාවය හෝ ස්ථානගත වීම මගින් උත්සාහ කරනු ලබයි. ක්‍රීඩාවෙහි ප්‍රධාන ආකාර හතරක් ඇත.
සහ අතර පැවැති ලක්‍රොස් තරඟයක් | |
උසස්ම | ජාත්‍යන්තර ලක්‍රොස් සම්මේලනය (FIL) |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | 12 වන ශතවර්ෂයේ මුල් භාගයේ නීතිරීති සැකසීම 1869 |
ගුණාංග | |
කණ්ඩායම් සාමාජිකයෝ | එක් පිලකට 10 (ගෝල රකින්නා ඇතුලත්ව) |
මිශ්‍ර ලිංග | ඔව්, වෙන් වෙන් තරඟ |
උපකරණ | , , උර ආවරණ, වැලමිට ආවරණ, ඇත්ලටික් කප්, ලක්‍රොස් අත්වැසුම්, සැහැල්ලු ලක්‍රොස් පන්දුව |
ස්ථානය | ගෘහස්ත හෝ එළිමහන් ලක්‍රොස් පිටි |
පැවතීම | |
ඔලිම්පික් | 1904 සහ 1908 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාවක් විය 1928, 1932 සහ 1948 ගිම්හාන ඔලිම්පික් වල ප්‍රදර්ශන තරඟ ලෙස පවත්වනු ලැබීය. |
මුලාශ්‍ර
- Donald M. Fisher (2002). Lacrosse: A History of the Game. JHU Press. p. 125. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ලක ර ස යන ක ඩ රබර බ ලයක 62 8 64 77 mm 2 472 2 550 in 140 147 g 4 9 5 2 oz සහ ක ර ස crosse හ ල ස හ ඳ න ව න ද ග ම ටක සහ ත දඬ භ ව තය න කණ ඩ යම ද කක අතර පවත වන ලබන කණ ඩ යම ක ර ඩ වක ක ප ම සහ ප රබල හ න දණ ඩට සහ ස ර රට ස ද වන බ ව න එය ද ෂ කර ක ර ඩ වක වශය න සළකන ල බ අල ල ග න මට සහ රඳව ග න මට හ ක වන පර ද ලක ර ස දණ ඩ හ ස ක ටස ල හ ල ද ලක න සකස කර ඇත පන ද ව අල ල ග න මට රඳව ග න මට සහ හ වම ර කර ග න මට ලක ර ස දණ ඩ භ ව ත කරම න ග ල රක න න මගහර ම න ප රත ව ද ප ල ග ලය ඉලක කය ව ත පන ද ව ව ද ම ක ර ඩ ව අභ ප ර ය ව ය එම න ම ප රත ව ද ප ල ග ල ර ස ක ර ම න ව ල ක ව ම සඳහ පන ද ව ලබ ග න මට දණ ඩ භ ව ත ක ර ම ශ ර ර ක සම බන ධත වය හ ස ථ නගත ව ම මග න උත ස හ කරන ලබය ක ර ඩ ව හ ප රධ න ආක ර හතරක ඇත ලක ර ස සහ අතර ප ව ත ලක ර ස තරඟයක උසස මජ ත යන තර ලක ර ස සම ම ලනය FIL පළම ව ක ර ඩ කල 12 වන ශතවර ෂය ම ල භ ගය න ත ර ත ස කස ම 1869ග ණ ගකණ ඩ යම ස ම ජ කය එක ප ලකට 10 ග ල රක න න ඇත ලත ව ම ශ ර ල ගඔව ව න ව න තරඟඋපකරණ උර ආවරණ ව ලම ට ආවරණ ඇත ලට ක කප ලක ර ස අත ව ස ම ස හ ල ල ලක ර ස පන ද වස ථ නයග හස ත හ එළ මහන ලක ර ස ප ට ප වත මඔල ම ප ක 1904 සහ 1908 ග ම හ න ඔල ම ප ක ක ර ඩ වක ව ය 1928 1932 සහ 1948 ග ම හ න ඔල ම ප ක වල ප රදර ශන තරඟ ල ස පවත වන ල බ ය ම ල ශ රDonald M Fisher 2002 Lacrosse A History of the Game JHU Press p 125 ISBN 978 0 8018 6938 9