ලංකාදීප යනු, විජය පුවත්පත් සමාගමට අයත් දිනපතා ශ්‍රී ලාංකික සිංහල භාෂා පුවත්පතකි. මෙම සංවිධානයෙහි සභාපතිවරයා වන්නේ රංජිත් විජේවර්ධන මහතා වන අතර, ඔහු ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වෙයි. ඉරිදා දිනවලදී, ඉරිදා ලංකාදීප නම්වූ සතිඅන්ත පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙයි. මේවා සංස්ථාපනය කෙරුණේ 1991 වසරෙහිදීය. පුවත්පත විසින් ආවරණය කරන ක්ෂේත්‍ර අතරට දේශපාලනය, ක්‍රීඩාව, විනෝදය සහ හමුදාමය කටයුතු අඩංගු වෙයි.
![]() | |
වර්ගය | දිනපතා පුවත්පත |
---|---|
ආකෘතිය | |
අයිතිකරු | විජය පුවත්පත් සමාගම |
ඇරඹුනේ | 1991 |
දේශපාලන නැඹුරුතාවය | |
භාෂාව | සිංහල |
මූලස්ථානය | අංක. 48, පාක් වීදිය, , ශ්‍රී ලංකාව |
150,000 (දිනපතා ලංකාදීප) 350,000 (ඉරිදා ලංකාදීප) | |
නිල වෙබ්අඩවිය | http://www.lankadeepa.lk |
ඉරිදා ලංකාදීප පුවත්පත 2006-2007 සහ 2008-2010 වසර සඳහා ස්ලිම් නීල්සන් ජනතා ප්රදානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ මහත් ජනප්‍රිය සතිඅන්ත පුවත්පත ලෙසිනි. එහි බුහුනණි පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර් සහ ටැමිල් මිරර් වෙති. දිනපතා ලංකාදීප සතුව 150,000 ප්‍රමාණයක සාමාන්‍ය සංසරණයක් සතු වන අතර එමි ඉරිදා සංස්කරණය සතුව 350,000 ප්‍රමාණයක සංසරණයක් වෙයි.
මෙයද බලන්න
ආශ්රිත
- "විජය නිවුස්පේපර්ස් ලිමිටඩ්". සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
- "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". . සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
- "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිවුස්පේපර්ස්" (). PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.
- "විජය නිවුස්පේපර්ස් බූස්ට් ඉට්ස් කැපෑසිටි විත් ටූ මෝ මනුග්රාෆ් ලයින්ස්". allaboutnewspapers.com. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
බාහිර සබැඳි
- නිල ගූගල් පිටුව : [1][]
- විජය පුවත්පත් සමාගම
- බීබීසී ශ්‍රී ලංකා මීඩියා
- ලංකාදීප නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය