රෝග ලක්ෂණානුකූල චිකිත්සාව හෝ උපකාරක උවටැන යනු, කිසියම් රෝගයක වෙත නොව, එහි වෙත පමණක් බලපෑමක් ඇති කරන ඕනෑම . එහි සාමාන්‍ය අපේක්ෂාව වන්නේ, රෝගියාගේ සුව පහසුව හා සුභසාධනය තකා, රෝගයෙහි ඇඟවීම් සහ රෝග ලක්ෂණ අඩුකරලීම පමණක් වන මුත්, රෝගයෙහි මෙම ඇඟවීම් සහ රෝග ලක්ෂණයන්හී ඓන්ද්‍රිය ප්‍රතිවිපාක සහ අඩුකරලීමෙහිද එය උපකාරක විය හැක. බොහෝ රෝගයන්හීදී, සමහරවිට ඒවායෙහි පාදක හේතූන් දන්නා රෝගයන්හීදී පවා (නිද, ඉන්ෆ්ලුවෙන්සා වැනි බොහෝ ), මෙතෙක් අප වෙත ඇති එකම චිකිත්සක ක්‍රමය වන්නේ රෝග ලක්ෂණානුකූල චිකිත්සාව වෙයි.
උදාහරණ
උපකාරක සත්කාර සඳහා උදාහරණ:
- අඩුකිරීම සඳහා භාවිතා කිරීම
ආශ්රිත
- – program of supportive care for people with serious illnesses
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය