ඍතික් රෝෂන් (1974 ජනවාරි 10 උපත ලද) ඉන්දියානු චිත්‍රපට නලුවෙකි. 1980 දශකයේ, ලමා නලුවෙකු ලෙසටත්, කහෝනා ප්යාර් හේ (2000) චිත්‍රපටයෙන් ප්‍රථම වරට දර්ශනය විය. මෙය බෙහෙවින් සාර්ථක වු අතර, ඔහුට හොදම නලුවාටත්, හොදම ප්‍රථම දර්ශනයටත් හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි. මේ වන තෙක් වැඩිම වානිජමය සාර්ථකත්වයක් මෙන්ම,වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කර ගත් (2003), (2006), (2006) හා ජෝධා අක්බර් (2008) ඔහු රගපෑ චිත්රරපට විය. 2008 දි "කසාන් "රුසියාවෙදි පැවති "ගෝල්ඩන් මින්බාර් ඉන්ටෙර්නැශනල් ෆිල්ම් ෆෙස්ටිවල්' හිදි ඔහුට "ජෝධා අක්බාර්" හි රගපෑම වෙනුවෙන් ප්‍රථම අන්තර්ජාතික සම්මානය හිමි විය.
ඍතික් රෝෂන් | |
---|---|
Hrithik Roshan, 2015 | |
උපත | 10 ජනවාරි 1974 Mumbai, Maharashtra, India |
රැකියාව | Actor |
සක්‍රීය වසර | 1980–1986 (child artist) 1986–1995 (Asst. Director) 2000–present |
කලත්‍රයා(යන්) | සුසෑන් ඛාන් (2000–2014)(divorced) |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | පිංකි රෝෂන් |
ජීවිත කතාව
පෙර සිනමා ජීවිතය (1999 තෙක්)
ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වුයේ 80 දශකයේ චිත්‍රපටයක් වන "ආශා" ය.එහිඩි ඔහුට අවුරුදු 6ක් වු අත්ර ඔහු විසින් රගපෑවේ ලමා කලාශිපියෙකු ගේ චරිතයකි. තම පියා රාකේශ් රෝශන් විසින් ප්‍රධාන චරිතය රගපෑ "ආප් කි දීවානෙ(1980)","භග්වාන් දාදා(1986) හි ඔහු රගපෑවේ සුලු චරිතය. පසුව ඔහු තම පියා විසින් නිශ්පදනය කල "කරන් අර්ජුන්(1995) හා "කොයිලා(1997) හී නියෝජ්‍ය අධ්‍යක්ශනයට සහභාගි වන ලදි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඍත ක ර ෂන 1974 ජනව ර 10 උපත ලද ඉන ද ය න ච ත රපට නල ව ක 1980 දශකය ලම නල ව ක ල සටත කහ න ප ය ර හ 2000 ච ත රපටය න ප රථම වරට දර ශනය ව ය ම ය බ හ ව න ස ර ථක ව අතර ඔහ ට හ දම නල ව ටත හ දම ප රථම දර ශනයටත හ ම ෆ ල ම ෆ ය ර සම ම නය හ ම කර ගන න ලද ම වන ත ක ව ඩ ම ව න ජමය ස ර ථකත වයක ම න ම ව ඩ ම සම ම න ප රම ණයක හ ම කර ගත 2003 2006 2006 හ ජ ධ අක බර 2008 ඔහ රගප ච ත රරපට ව ය 2008 ද කස න ර ස ය ව ද ප වත ග ල ඩන ම න බ ර ඉන ට ර න ශනල ෆ ල ම ෆ ස ට වල හ ද ඔහ ට ජ ධ අක බ ර හ රගප ම ව න ව න ප රථම අන තර ජ ත ක සම ම නය හ ම ව ය ඍත ක ර ෂන Hrithik Roshan 2015උපත10 ජනව ර 1974 1974 01 10 වයස 50 Mumbai Maharashtra Indiaර ක ය වActorසක ර ය වසර1980 1986 child artist 1986 1995 Asst Director 2000 presentකලත රය යන ස ස න ඛ න 2000 2014 divorced දර වන 2ද මව ප යන s ප ක ර ෂන ජ ව ත කත වප ර ස නම ජ ව තය 1999 ත ක ඔහ ග ප රථම ච ත රපටය ව ය 80 දශකය ච ත රපටයක වන ආශ ය එහ ඩ ඔහ ට අව ර ද 6ක ව අත ර ඔහ ව ස න රගප ව ලම කල ශ ප ය ක ග චර තයක තම ප ය ර ක ශ ර ශන ව ස න ප රධ න චර තය රගප ආප ක ද ව න 1980 භග ව න ද ද 1986 හ ඔහ රගප ව ස ල චර තය පස ව ඔහ තම ප ය ව ස න න ශ පදනය කල කරන අර ජ න 1995 හ ක ය ල 1997 හ න ය ජ ය අධ යක ශනයට සහභ ග වන ලද