අනුව සූර්ය දවසක් තුල අළුතින් යම් කාර්යයක් ආරම්භකිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.
දවස (සූර්ය දවස) | රාහු කාලය ආරම්භය | රාහු කාලය අවසානය |
---|---|---|
සඳුදා | 7:30 | 9:00 |
කුජදා | 3:00 | 4:30 |
බුදදා | 12:00 | 1:30 |
ගුරුදා | 1:30 | 3:00 |
සිකුරාදා | 10:30 | 12:00 |
ශනිදා | 9:00 | 10:30 |
රිවිදා | 4:30 | 6:00 |
ඉර උදාව උදෑසන 6 ලෙස සලකා මෙමෙ වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීම සඳහා එම දවසේ ඉර උදාවට අනුව මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝරා (= ඔරලෝසු පැය) 1:30 ක් පවතී.
මෙය දිවා රාත්රී 2ටම පොදුය.
ආශ්රිත ලිපි
බාහිර යොමු
- දිනපතා නිවැරදි රාහු කාලය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ව ස ර ය දවසක ත ල අළ ත න යම ක ර යයක ආරම භක ර මට අස බ ක ලස ම ව ර හ ක ලයය දවස ස ර ය දවස ර හ ක ලය ආරම භය ර හ ක ලය අවස නයසඳ ද 7 30 9 00ක ජද 3 00 4 30බ දද 12 00 1 30ග ර ද 1 30 3 00ස ක ර ද 10 30 12 00ශන ද 9 00 10 30ර ව ද 4 30 6 00 ඉර උද ව උද සන 6 ල ස සලක ම ම ව ල වන ද ඇත යම දවසක න ව රද ම ර හ ක ලය ද නග න ම සඳහ එම දවස ඉර උද වට අන ව ම ම ව ල වන සකස ගත ය ත ය ර හ ක ලය ස ම ව ට කම හ ර ඔරල ස ප ය 1 30 ක පවත ම ය ද ව ර ත ර 2ටම ප ද ය ආශ ර ත ල ප හ ර උද ව දවසබ හ ර ය ම ද නපත න ව රද ර හ ක ලය