එම්අයි6 () ලෙසින් පොදුවේ හැඳින්වෙන, රහස් බුද්ධිතොරතුරු සේවාව (එස්අයිඑස්) යනු, වෙත විදේශ බුද්ධිතොරතුරු සපයන බ්‍රිතාන්‍ය වෙයි. අභ්‍යන්තර (එම්අයි5), (ජීසීඑච්කිවු) සහ (ඩීඅයි) හා සමගින් එය ක්‍රියාත්මක වන්නේ, (ජේඅයිසී) විධිමත් මෙහෙයුම යටතෙහිය.
රහස් බුද්ධි සේවය | |
---|---|
එම්අයි6 | |
කාර්යාංශ සමාලෝචනය | |
සංස්ථාපනය | 1909 වසරෙහිදී ලෙසින් |
අධිකරණපාත්‍රතාව | මහරාජ්ජෝතමියගේ ආණ්ඩුව |
මූලස්ථානය | , ලන්ඩනය, එරා |
සේවකයෝ | 3,200 ( 2012–13) |
වාර්ෂික අයවැය | |
වග කිව යුතු අමාත්‍යවරයා | , |
කාර්යාංශ විධායකය | , |
වෙබ් අඩවිය | |
sis.gov.uk |
නිතොරම පාහේ එය හැඳින්වෙන්නේ එම්අයි6 (හමුදාමය බුද්ධිතොරතුරු, කොටස 6) යන නමින් වන අතර, පළමු ලෝක යුද්ධයෙහිදී විවිධ නම් වලින් එය හැඳින්වුනු සමයක පහසුව තකා භාවිතා වූවකි. 1994 වසර වන තුරුම, එම්අයි6 හි පැවැත්ම නිල වශයෙන් පිළිනොගැනුනි.
එම කාර්යාංශයේ වසර-101ක ඉතිහාසයෙහි, නිලදරමින් සිටි ප්‍රධානියෙකු විසින් සිදු කල පළමුවැන්න ලෙස හැඳින්වුන ප්‍රසිද්ධ දේශනයක්, 2010 වසරෙහි අවසාන භාගයේදී එස්අයිඑස් ප්‍රධානියා විසින් සිදු කෙරිණි. රහස්‍යභාවය පිළිබඳ අවශ්‍යතාවය සහ බ්‍රිතාන්‍ය තුල ආරක්ෂාව පවත්වාගෙනයෑම අතර සබැඳියාව, ප්‍රාථමික වශයෙන් ඉස්මතු කිරීමට, ශ්‍රීමත් මෙහිදී උත්සුක විය. කාන්දුවීම් සිදුවන හා තව-තවත් අනාවරණය කරනු ලෙසට පීඩනය පවතින යුගයක, ආරක්ෂණය පවත්වා ගෙන යෑම තුලින් ඇතිකෙරෙන ආතතිය පිළිබඳව හෙතෙම එම දේශනය තුල සිදු කල ප්‍රකාශය තුලින් පිළිගත්තේය.
1995 වසරෙහි සිට, පිහිටා ඇත්තේ තේම්ස් නදියේ යන ස්ථානයෙහිය.
ඉතිහාසය සහ සංවර්ධනය
පදනම
1909 වසරෙහිදී සංස්ථාපනය කෙරුණු වෙතින් මෙම සේවාව ව්‍යුත්පන්න වී ඇත. සහ යන්නන්හී ඒකාබද්ධ උත්සාහයක් වූ මෙම කාර්යාංශය පිහිටවුනේ එරා සහ පාරසමුද්‍ර ප්‍රදේශයන්හී රහස් බුද්ධිතොරතුරු මෙහෙයුම් පරිපාලනය කෙරුමට වන අතර, විශේෂයෙන්ම රජයෙහි ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමුකිරීමටය. නාවික සහ යුද්ධහමුදා අංශ ලෙසින් මෙම කාර්යාංශය වෙන් කෙරුණු අතර, කලක් ගතවත්ම, එම කොටස් පිළිවෙලින් විදේශ චරපුරුෂ සහ අභ්‍යන්තර ප්‍රති-චරපුරුෂ කටයුතු විශේෂණිකෘත ලෙසින් හැසිරවූහ. මෙම විශේෂීකරණය පිළිබඳ අවශ්‍යතාවය පැනනැගුනේ සාමුද්‍රිය ප්‍රබලතාවය දැනගැනීමට නෞකා බලස්ථානයට අවශ්‍යවූ බැවිණි. මෙම විශේෂීකරණය රූපිකෘත කෙරුණේ 1914 වසරට පෙරදීය. පළමුවන ලෝක යුද්ධය අතරතුර 1916 වසරෙහිදී, මෙම අංශ දෙක පරිපාලනමය වෙනස්කම් වලට ලක්වුනු විට, කෙටෙස 6 (එම්අයි6) බවට විදේශ අංශය පත්වූ අතර, වර්තමානයේදී ජනප්‍රිය සංස්කෘතිය තුල එය හැඳින්වීමට එම නම බොහෝ විට භාවිතා කෙරෙයි.
ආශ්රිත
- ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් සෙකියුරිටි කමිටි ඔෆ් පාර්ලිමන්ට් ඇනුවල් රිපෝට් 2012–2013 (PDF). 2013. p. 40. ISBN . සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
- "ද චීෆ් — එස්අයිඑස් (එම්I6)". සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2010. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "sisweb" defined multiple times with different content - වයිට්හෙඩ්, ජෙනිෆර් (13 ඔක්තොම්බර් 2005). "එම්අයි6 ටු බූස්ට් රිකෘට්මන්ට් ප්‍රොස්පෙක්ට්ස් විත් ලෝන්ච් ඔෆ් ෆර්ස්ට් වෙබ් සයිට්". බ්‍රෑන්ඩ් රිපබ්ලික්. සම්ප්‍රවේශය 10 ජූලි 2010.
- බර්න්ස්, ජෝන් එෆ්. සහ අනෙකුන්. "ඩිෆෙන්ඩිං සීක්රසි, බ්‍රිටිෂ් ස්පයි චීෆ් ගෝස් පබ්ලික්,". ද නිව්යෝර්ක් ටයිම්ස්, 28 ඔක්තොම්බර් 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එම අය 6 ල ස න ප ද ව හ ඳ න ව න රහස බ ද ධ ත රත ර ස ව ව එස අය එස යන ව ත ව ද ශ බ ද ධ ත රත ර සපයන බ ර ත න ය ව ය අභ යන තර එම අය 5 ජ ස එච ක ව සහ ඩ අය හ සමග න එය ක ර ය ත මක වන න ජ අය ස ව ධ මත ම හ ය ම යටත හ ය රහස බ ද ධ ස වයඑම අය 6ක ර ය ශ සම ල චනයස ස ථ පනය 1909 වසර හ ද ල ස න අධ කරණප ත රත ව මහර ජ ජ තම යග ආණ ඩ වම ලස ථ නය ලන ඩනය එර ස වකය 3 200 2012 13 ව ර ෂ ක අයව යවග ක ව ය ත අම ත යවරය ක ර ය ශ ව ධ යකය ව බ අඩව යsis gov uk න ත රම ප හ එය හ ඳ න ව න න එම අය 6 හම ද මය බ ද ධ ත රත ර ක ටස 6 යන නම න වන අතර පළම ල ක ය ද ධය හ ද ව ව ධ නම වල න එය හ ඳ න ව න සමයක පහස ව තක භ ව ත ව වක 1994 වසර වන ත ර ම එම අය 6 හ ප ව ත ම න ල වශය න ප ළ න ග න න එම ක ර ය ශය වසර 101ක ඉත හ සය හ න ලදරම න ස ට ප රධ න ය ක ව ස න ස ද කල පළම ව න න ල ස හ ඳ න ව න ප රස ද ධ ද ශනයක 2010 වසර හ අවස න භ ගය ද එස අය එස ප රධ න ය ව ස න ස ද ක ර ණ රහස යභ වය ප ළ බඳ අවශ යත වය සහ බ ර ත න ය ත ල ආරක ෂ ව පවත ව ග නය ම අතර සබ ඳ ය ව ප ර ථම ක වශය න ඉස මත ක ර මට ශ ර මත ම හ ද උත ස ක ව ය ක න ද ව ම ස ද වන හ තව තවත අන වරණය කරන ල සට ප ඩනය පවත න ය ගයක ආරක ෂණය පවත ව ග න ය ම ත ල න ඇත ක ර න ආතත ය ප ළ බඳව හ ත ම එම ද ශනය ත ල ස ද කල ප රක ශය ත ල න ප ළ ගත ත ය 1995 වසර හ ස ට ප හ ට ඇත ත ත ම ස නද ය යන ස ථ නය හ ය ඉත හ සය සහ ස වර ධනයපදනම 1909 වසර හ ද ස ස ථ පනය ක ර ණ ව ත න ම ම ස ව ව ව ය ත පන න ව ඇත සහ යන නන හ ඒක බද ධ උත ස හයක ව ම ම ක ර ය ශය ප හ ටව න එර සහ ප රසම ද ර ප රද ශයන හ රහස බ ද ධ ත රත ර ම හ ය ම පර ප ලනය ක ර මට වන අතර ව ශ ෂය න ම රජය හ ක ර ය ක රකම ප ළ බඳ අවධ නය ය ම ක ර මටය න ව ක සහ ය ද ධහම ද අ ශ ල ස න ම ම ක ර ය ශය ව න ක ර ණ අතර කලක ගතවත ම එම ක ටස ප ළ ව ල න ව ද ශ චරප ර ෂ සහ අභ යන තර ප රත චරප ර ෂ කටය ත ව ශ ෂණ ක ත ල ස න හ ස රව හ ම ම ව ශ ෂ කරණය ප ළ බඳ අවශ යත වය ප නන ග න ස ම ද ර ය ප රබලත වය ද නග න මට න ක බලස ථ නයට අවශ යව බ ව ණ ම ම ව ශ ෂ කරණය ර ප ක ත ක ර ණ 1914 වසරට ප රද ය පළම වන ල ක ය ද ධය අතරත ර 1916 වසර හ ද ම ම අ ශ ද ක පර ප ලනමය ව නස කම වලට ලක ව න ව ට ක ට ස 6 එම අය 6 බවට ව ද ශ අ ශය පත ව අතර වර තම නය ද ජනප ර ය ස ස ක ත ය ත ල එය හ ඳ න ව මට එම නම බ හ ව ට භ ව ත ක ර ය ආශ ර තඉන ට ල ජන ස ඇන ඩ ස ක ය ර ට කම ට ඔෆ ප ර ල මන ට ඇන වල ර ප ට 2012 2013 PDF 2013 p 40 ISBN 978 0 10 298652 5 සම ප රව ශය 29 ද ස ම බර 2013 ද ච ෆ එස අය එස එම I6 සම ප රව ශය 17 ද ස ම බර 2010 උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name sisweb defined multiple times with different content වය ට හ ඩ ජ න ෆර 13 ඔක ත ම බර 2005 එම අය 6 ට බ ස ට ර ක ට මන ට ප ර ස ප ක ට ස ව ත ල න ච ඔෆ ෆර ස ට ව බ සය ට බ ර න ඩ ර පබ ල ක සම ප රව ශය 10 ජ ල 2010 බර න ස ජ න එෆ සහ අන ක න ඩ ෆ න ඩ ස ක රස බ ර ට ෂ ස පය ච ෆ ග ස පබ ල ක ද න ව ය ර ක ටය ම ස 28 ඔක ත ම බර 2010