රම්‍යා ක්‍රිෂ්ණන් (උපත 1967 සැප්තැම්බර් 15චෙන්නායිහි දී) යනුවෙන් හැඳන්වෙන්නේ නිළියකි. ඇය භාෂා පහකින් යුත් චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි චිත්‍රපටවල ප්‍රසිද්ධ ය.
රම්‍යා ක්‍රිෂ්ණන් | |
---|---|
2016 ජනවාරි මස ඉන්දියාවේ හයිදරාබාද්හි පැවති IIFA උත්සවම් සම්මාන 2016 උළෙලේ දී රම්‍යා | |
උපත | 15 සැප්තැම්බර් 1967 චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1983–වර්තමානය |
උස | අඩි 5 අඟල් 6 |
කලත්‍රයා(යන්) | (වි. 2003) |
දරුවන් | රිත්වික් |
ආගම | හින්දු ආගම |
මුල්කාලීන දිවිය සහ පසුබිම
රම්‍යා උපත ලැබූයේ චෙන්නායිහි ය. ඇය කෘතහස්ත දෙමළ විකට නළුවකු වූ ගේ ලේලිය වූවා ය. මූලිකව ඇය භරත නාට්‍යම්, බටහිර සහ නර්තනයන්ගේ පුහුණුව ලබා ඇති අතර, බොහෝ වේදිකා දක්ෂතා පෙන්වා ඇත. ඇගේ මව් භාෂාව දෙමළ භාෂාවයි.
චිත්‍රපට වෘත්තිය
ක්‍රිෂ්ණන් සිය රංගන වෘත්තිය ඇරඹියේ සිය 13වන වියේ දී මලයාලම් චිත්‍රපටයක් වූ චිත්‍රපටයෙනි. මෙහි ප්‍රධාන චරිත සහ විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද වූ අතර එය තිරගත වූයේ 1986 දී ය. ඇගේ පළමු තිරගත වූ චිත්‍රපටය වෙල්ලෛ මනසු (1985) නැමැති ඉදිරියේ තිරගත වූ දෙමළ චිත්‍රපටයයි.
රම්‍යාගේ පළමු වූයේ භාලේ මිත්රුලු යන්නයි. 1989දී මුදාහැරුණු ගේ චිත්‍රපටය ඔස්සේ ඇය ජනප්‍රියත්වයට පත් විය. 1990 දශකයේ , මීනා, සහ වැනි නිළියන් සමග චිත්‍රපට ක්ෂේත්රයේ ප්රමුඛ නිළියක් බවට පත්වන්නට ඇයට හැකිවිය. අධ්යක්ෂණ චිත්‍රපට ඔස්සේ යුගයේ වානිජ සරාගී ගායිකාව ලෙස ඇය ප්‍රචලිත විය. මේ අතරට සමග යුග රංගනයේ යෙදුණු සහ චිත්‍රපට ද්විත්වයත්, සමග රංගනයේ යෙදුණු චිත්‍රපටයත් ප්‍රධාන වේ. චිත්‍රපටයේ නාගාර්ජුනා විසින් නිරූපණය කළ ශ්‍රී අන්නමාචාර්යගේ කැපවූ බිරිඳගේ චරිතය රඟදැක්වූයේ ඇය විසිනි. ඇය , , , , , , , , , , , සහ වැනි ප්‍රධාන නළුවන් සමග යුග රංගනයේ යෙදී ඇත. දසාරි නාරායනා රාඕගේ චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය විසින් පිරිනමන ගෞරව නන්දි සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
දෙමළ සිනමාවේදී ඇය අධිකව කේ.එස්. රවිකුමාර්ගේ , , වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇති අතර දකුණු ඉන්දිය සිනමාවේ ත්‍රාසජනක නිළියක් ලෙස ඇගේ නම ප්‍රචලිත වුණේ පඩයප්පා චිත්‍රපටයේ නීලාම්බරි චරිතයෙනි.
ඇය නාළිකාවේ නර්තන වැඩසටහනක් වූ , වාරය 1 සහ පසුව වාරය 5හි විනිසුරුවරියක ලෙස කටයුතු කළා ය.
ඇගේ වඩාත්ම මෑතක දී නිකුත් වූ චිත්‍රපටය බාහුබලි: ද බිගිනිං චිත්‍රපටයයි. මෙහි ඇය බාහුබලි රජුගේ භාරකාරිය වූ ශිවගාමී නැමැති රාජමාතාවගේ චරිතය නිරූපණය කළා ය. සොග්ගදේ චින්නි නායනා තුළ ඇය විසින් සත්‍යභාමා චරිතය නිරූපණය කළා ය. ගේ ඉදිරි චිත්‍රපටයක් වන මාමා මන්චු, අල්ලුදු කන්චු තුළ ඇය වැදගත් චරිතයක් නිරූපණය කිරීමට නියමිත ය.
පෞද්ගලික දිවිය
2003 ජූනි 12වන දින ඇය අධ්‍යක්ෂකවරයකු වන සමග විවාහ වූවා ය. ඔවුනට රිත්වික් නැමැති පුත්‍රයකු වේ.
සම්මාන
- – (1999)
- – (2009)
- - බාහුබලි: ද බිගිනිං (2015)
- හොඳම නිළිය සඳහා වන තමිල් නාඩු ප්‍රාන්ත සම්මානය (විශේෂ ත්‍යාගය) - (1999)
- - (1998)
- - රාජු මහාරාජු (2009)
- ඩුබායි අම්මා සම්මාන 2007
- හොඳම සහාය නිළිය සඳහා වන ඩුබායි අම්මා සම්මානය - මලයාලම් - (2007)
- අම්රිතා චිත්‍රපට සම්මාන 2007
- හොඳම සහාය නිළිය සඳහා වන අම්රිතා චිත්‍රපට සම්මානය - මලයාලම් - (2007)
- සන් ටීවී ෆැමිලි අවෝඩ්ස්
- හොඳම නිළිය විශේෂ සම්මානය - (2009)
- විකාතන් සම්මාන 2015
- IIFA උත්සවම් සම්මාන 2016
- - දෙමළ - බාහුබලි: ද බිගිනිං (2015)
- - - බාහුබලි: ද බිගිනිං (2015)
චිත්‍රපට නාමාවලිය
දෙමළ
- (2017)
මලයාලම්
මූලාශ්‍ර
- මීඩියා, සම්පූර්ණ් (16 සැප්තැම්බර් 2009). "Actress Ramya Krishnan celebrates her birthday". . සම්ප්‍රවේශය 22 මැයි 2016.
- "Ramya Krishnan Blog (Fan Made)". Ramya Krishnan Family, Biography, Wiki, Height, Weight, Husband, Affairs & Much More. 20 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2016.
- "Ramya Krishnan Husband & Marriage Date". StarsFact.com. සම්ප්‍රවේශය 2016-11-10.
- "Eternal beauty 'Nilambari' Ramya Krishnan celebrates her b'day". Indiaglitz. 15 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 22 ජූලි 2015.
- සුජිත් පී. නායිර් (අප්‍රේල් 1, 2015). "Interview with Ramya Krishnan". (මලයාලම් බසින්): 18–20.
- "Heroines who fell for their directors". The Times of India. සම්ප්‍රවේශය 22 ජූලි 2015.
- . tollywoodshow.com. 2017-06-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
- "Mohan Babu is all thrilled to work with Ramya Krishnan and Meena again, 23 years after the release of "Allari Mogudu"". ibtimes.co.in. සම්ප්‍රවේශය 16 ජූලි 2015.
- "Winners of the 63rd Britannia Filmfare Awards (South)". සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2016.
බාහිර සබැඳි
- රම්‍යා ක්‍රිෂ්ණන් සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රම ය ක ර ෂ ණන උපත 1967 ස ප ත ම බර 15ච න න ය හ ද යන ව න හ ඳන ව න න න ළ යක ඇය භ ෂ පහක න ය ත ච ත රපට 200කට අධ ක ස ඛ ය වක රඟප ඇත ද මළ ත ල ඟ කන නඩ මලය ලම සහ හ න ද ච ත රපටවල ප රස ද ධ ය රම ය ක ර ෂ ණන 2016 ජනව ර මස ඉන ද ය ව හය දර බ ද හ ප වත IIFA උත සවම සම ම න 2016 උළ ල ද රම ය උපත15 ස ප ත ම බර 1967 1967 09 15 වයස 56 ච න න ය තම ල න ඩ ඉන ද ය වජ ත කත වයඉන ද ය න ර ක ය වන ළ යසක ර ය වසර1983 වර තම නයඋසඅඩ 5 අඟල 6කලත රය යන ව 2003 දර වන ර ත ව ක ආගමහ න ද ආගමම ල ක ල න ද ව ය සහ පස බ මරම ය උපත ල බ ය ච න න ය හ ය ඇය ක තහස ත ද මළ ව කට නළ වක ව ග ල ල ය ව ව ය ම ල කව ඇය භරත න ට යම බටහ ර සහ නර තනයන ග ප හ ණ ව ලබ ඇත අතර බ හ ව ද ක දක ෂත ප න ව ඇත ඇග මව භ ෂ ව ද මළ භ ෂ වය ච ත රපට ව ත ත යක ර ෂ ණන ස ය ර ගන ව ත ත ය ඇරඹ ය ස ය 13වන ව ය ද මලය ලම ච ත රපටයක ව ච ත රපටය න ම හ ප රධ න චර ත සහ ව ස න න ර පණය කරන ලද ම ම ච ත රපටය ත රගත ව ම ප රම ද ව අතර එය ත රගත ව ය 1986 ද ය ඇග පළම ත රගත ව ච ත රපටය ව ල ල මනස 1985 න ම ත ඉද ර ය ත රගත ව ද මළ ච ත රපටයය රම ය ග පළම ව ය භ ල ම ත ර ල යන නය 1989ද ම ද හ ර ණ ග ච ත රපටය ඔස ස ඇය ජනප ර යත වයට පත ව ය 1990 දශකය ම න සහ ව න න ළ යන සමග ච ත රපට ක ෂ ත රය ප රම ඛ න ළ යක බවට පත වන නට ඇයට හ ක ව ය අධ යක ෂණ ච ත රපට ඔස ස ය ගය ව න ජ සර ග ග ය ක ව ල ස ඇය ප රචල ත ව ය ම අතරට සමග ය ග ර ගනය ය ද ණ සහ ච ත රපට ද ව ත වයත සමග ර ගනය ය ද ණ ච ත රපටයත ප රධ න ව ච ත රපටය න ග ර ජ න ව ස න න ර පණය කළ ශ ර අන නම ච ර යග ක පව බ ර ඳග චර තය රඟද ක ව ය ඇය ව ස න ඇය සහ ව න ප රධ න නළ වන සමග ය ග ර ගනය ය ද ඇත දස ර න ර යන ර ඕග ච ත රපටය ර ගන ප රත භ ව ව න ව න ඇය ව ස න ප ර නමන ග රව නන ද සම ම නය න ප ද ම ල බ ව ය ද මළ ස නම ව ද ඇය අධ කව ක එස රව ක ම ර ග ව න ච ත රපටවල ර ගනය න ද යක ව ඇත අතර දක ණ ඉන ද ය ස නම ව ත ර සජනක න ළ යක ල ස ඇග නම ප රචල ත ව ණ පඩයප ප ච ත රපටය න ල ම බර චර තය න ඇය න ළ ක ව නර තන ව ඩසටහනක ව ව රය 1 සහ පස ව ව රය 5හ ව න ස ර වර යක ල ස කටය ත කළ ය ඇග වඩ ත ම ම තක ද න ක ත ව ච ත රපටය බ හ බල ද බ ග න ච ත රපටයය ම හ ඇය බ හ බල රජ ග භ රක ර ය ව ශ වග ම න ම ත ර ජම ත වග චර තය න ර පණය කළ ය ස ග ගද ච න න න යන ත ළ ඇය ව ස න සත යභ ම චර තය න ර පණය කළ ය ග ඉද ර ච ත රපටයක වන ම ම මන ච අල ල ද කන ච ත ළ ඇය ව දගත චර තයක න ර පණය ක ර මට න යම ත ය ප ද ගල ක ද ව ය2003 ජ න 12වන ද න ඇය අධ යක ෂකවරයක වන සමග ව ව හ ව ව ය ඔව නට ර ත ව ක න ම ත ප ත රයක ව සම ම න 1999 2009 බ හ බල ද බ ග න 2015 හ ඳම න ළ ය සඳහ වන තම ල න ඩ ප ර න ත සම ම නය ව ශ ෂ ත ය ගය 1999 1998 ර ජ මහ ර ජ 2009 ඩ බ ය අම ම සම ම න 2007හ ඳම සහ ය න ළ ය සඳහ වන ඩ බ ය අම ම සම ම නය මලය ලම 2007 අම ර ත ච ත රපට සම ම න 2007හ ඳම සහ ය න ළ ය සඳහ වන අම ර ත ච ත රපට සම ම නය මලය ලම 2007 සන ට ව ෆ ම ල අව ඩ ස හ ඳම න ළ ය ව ශ ෂ සම ම නය 2009 ව ක තන සම ම න 2015හ ඳම සහ ය න ළ ය ද මළ බ හ බල 2015 IIFA උත සවම සම ම න 2016 ද මළ බ හ බල ද බ ග න 2015 බ හ බල ද බ ග න 2015 ච ත රපට න ම වල යද මළ 2017 මලය ලම ම ල ශ රම ඩ ය සම ප ර ණ 16 ස ප ත ම බර 2009 Actress Ramya Krishnan celebrates her birthday සම ප රව ශය 22 ම ය 2016 Ramya Krishnan Blog Fan Made Ramya Krishnan Family Biography Wiki Height Weight Husband Affairs amp Much More 20 න ව ම බර 2016 සම ප රව ශය 22 න ව ම බර 2016 Ramya Krishnan Husband amp Marriage Date StarsFact com සම ප රව ශය 2016 11 10 Eternal beauty Nilambari Ramya Krishnan celebrates her b day Indiaglitz 15 ස ප ත ම බර 2008 සම ප රව ශය 22 ජ ල 2015 ස ජ ත ප න ය ර අප ර ල 1 2015 Interview with Ramya Krishnan මලය ලම බස න 18 20 Heroines who fell for their directors The Times of India සම ප රව ශය 22 ජ ල 2015 tollywoodshow com 2017 06 12 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 01 Mohan Babu is all thrilled to work with Ramya Krishnan and Meena again 23 years after the release of Allari Mogudu ibtimes co in සම ප රව ශය 16 ජ ල 2015 Winners of the 63rd Britannia Filmfare Awards South සම ප රව ශය 3 ස ප ත ම බර 2016 බ හ ර සබ ඳ රම ය ක ර ෂ ණන සඳහ IMDb හ ඇත ත රත ර