රන් ආලේපිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ අනාගත බුදුන් වහන්සේ වන මෛත්‍රෙය බෝධිසත්ත්වයින්ගේ යැයි සැලකෙන රන් ආලේපිත ලෝකඩ ප්රතිමාවකි. මෙහි බෝසතුන් අර්ධ-හිඳි ධ්‍යානශීලී ඉරියව්වකින් වැඩ හිඳියි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිමාව ධ්‍යානශීලී බෝධිසත්ත්ව ප්‍රතිමාව, චින්තාපර බෝධිසත්ත්ව ප්‍රතිමාව හෝ රන් ආලේපිත ලෝකඩ හිඳි මෛත්‍රෙය ප්‍රතිමාව වැනි නම්වලින් හඳුන්වනු ලබයි. කොරියානු බසින් මෙම ප්‍රතිමාව බොහෝවිට හැඳින්වෙන්නේ පන්ගසායුසං යන නාමයෙනි. මෙය 83වන කොරියානු ජාතික වස්තුව ලෙස නම් කොට ඇත.
රන් ආල්පිත ලෝකඩ භාවනානුයෝගී මෛත්‍රෙය ප්‍රතිමාව | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 금동 미륵보살 반가상 |
හන්ජා | 金銅彌勒菩薩半跏像 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Geumdong Mireuk Bosal ban-gasang |
මැකූන්–රයිෂවර් | Kŭmdong Mirŭk Posal pan'gasang |
මෙතෙක් නිර්මාණය කොට ඇති අතුරින් විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව කොරියානු කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමාව ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය එහි වඩාත්ම ජනප්‍රිය කෞතුක වස්තුවක් ද වේ.
කොරියානු ජාතික වස්තුව අං. 83 නම් වන මෙම ප්‍රතිමාව මිල කළ නොහැකි වුවත්, බිලියන 50ක මුදලකට රක්ෂණය කොට ඇත. මෙය කොරියාවේ වඩාත්ම මිලාධික ජාතික වස්තුව ලෙස සැලකේ.
සම්භවය
මෛත්‍රෙය ප්‍රතිමාවේ වැදගත්කම
තුන් රාජධානි යුගයේ ප්‍රතිමා ශිල්පීන් මෙන්ම බැතිමතුන් අතර ද වඩාත් ජනප්‍රිය තේමාවක් ලෙස මෛත්‍රෙය ප්‍රතිමා සැලකිණි. පසුකාලීන 6වන සියවසේ සිට මුල්කාලීන එක්සත් සිල්ලා යුගය දක්වා වූ වසර සියයක කාලසීමාව තුළ මෙවැනි පන්ගසායුසං බෝධිසත්ත්ව ප්‍රතිමා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙම සංක්‍රාන්ති සමය දේශපාලන අරගලවලින් ගහන වූ අතර, බුදු දහම මෙන්ම මෛත්‍රෙය වන්දනාව ද අර්ධද්වීපය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළේ ය.
සෙය්යාවේ සම්භවය
මෙම බෝධිසත්ත්වයාණන් හිඳගෙන සිටින්නේ පීඨිකාවක වන අතර, නවාගත් දකුණු පාදය වම් දණහිස මතින් තබාගෙන සිටියි. එක් ඇඟිල්ලක් සියුම් ලෙසින් මුහුණට හේත්තු කොටගෙන සිටින අතර, එමගින් චින්තාබර ස්වභාවයක් පෙනේ. මෙම ඉරියව්ව පළමුව සම්භවය වූයේ ඉන්දියාවේ වන අතර, අනතුරුව එය චීනය ඔස්සේ කොරියාව වෙත සම්ප්‍රේෂණය විය. මෙම ඉරියව්ව ශාක්‍යමුණි බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර, කුමාර අවධියේ දී සිදුවූ සිදුවීමක් ඇසුරෙන් බිහිවූවකි. ගොවීන් සී සාන අතරතුර සිද්ධාර්ථ කුමරු මානව දුක්ඛයේ චක්‍රීය ස්වභාවය මෙනෙහි කරන්නට විය. මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව රුව මගින් ද මෙම ඉරියව්ව නිරූපණය කොට ඇත.
විස්තරය
මෙම ප්‍රතිමාව මුල්කාලීන 7වන සියවසේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රතිමාවේ සළුවේ රැළි අනුව මෑතකාලීන විද්වත් සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ මෙම ප්‍රතිමාව සිල්ලාවට අයත් බවයි. නමුත් ඇතැම්හු මෙය බෙක්ජේ කලාකෘතියක් යැයි සලකති. මෙම ප්‍රතිමාව සෙන්ටිමීටර 93.5ක් (ආසන්නව අඩි 3 අඟල් 1) උසින් යුක්ත ය. මේ නිසා මෙම ප්‍රතිමාව අතිශය වැදගත්භාවයක් හිමිව ඇත්තේ එම යුගයට අයත් විශාල ලෝකඩ ප්‍රතිමා හමුවන්නේ ස්වල්පයක් බැවිනි. ලෝකඩවලින් තනා ඇති මෙම ප්‍රතිමාව මත අතීතයේ රන් ආලේප කොට තිබිණි.
ප්‍රතිමාව හිඳගෙන සිටින්නේ වෘත්තාකාර පාදමක් මත ය. ප්‍රතිමාවේ දකුණු පාදය හරස් අතට නවා වම් පාදය මත තබාගෙන සිටියි. දකුණු අතින් කම්මුල ස්පර්ශ කරමින් සිටින අතර, වම් අත හරස් පාදය මත තබා ඇත. මෙම විලාසය බෞද්ධ කලාවේ ජනප්‍රිය මාතෘකාවක් වන අතර, එය ඉන්දියාවේ සිට චීනයටත් අනතුරුව කොරියාව සහ ජපානය වෙතත් ව්‍යාප්ත විය. මෙම ශෛලියේ මෛත්‍රෙය ප්රතිමාවල දක්නට ලැබෙන තවත් පොදු ල්කෂණයක් නම් හිඳ සිටින අසුන මත සළු අතුරා තිබීමයි. මෛත්‍රෙය බෝසතුන් නිරූපිත චීන ප්රතිමාවල වස්ත්‍ර අතිශයින් විසිතුරු, රළු සහ විධිමත් ස්වභාවයක් ගනියි. කෙසේනමුත්, මෙම කොරියානු ප්‍රතිමාවේ සළුවල ඇති කඩාහැළෙන සහ ස්වාභාවික විලාසය හේතුවෙන් ප්‍රතිමාවට සජීවීභාවයක් ලැබී ඇත. ප්‍රතිමාවේ දේහයේ ඇති සිහින් සහ සුනම්‍ය ස්වභාවය බෙක්ජේ ආභාසය කියාපායි. කෙසේනමුත් ප්‍රතිමාවේ ඇති නාස් පොල්ල සහ තියුණු නාසය සිල්ලා සම්භවයට සාක්ෂි දේ. මෙම ප්‍රතිමාවේ සැබෑ සම්භවය තවමත් නොදන්නා නමුත්, වර්තමාන කලා ඉතිහාසඥයන්ගේ මතය වන්නේ මෙ සිල්ලා ලෝකරුවකුගේ කෘතියක් බවයි. එයට හේතුව පීඨිකාව මත සිල්ලා-ආරේ සළුව විහිදුවා තිබීමයි.
මෙම ප්‍රතිමාවේ ඇති සමානුපාතික ස්වභාවය සහ සළුවේ රැළිවල ඇති තාත්වික ස්වභාවය හේතුවෙන් ප්‍රතිමා ශිල්පියා මෙම ප්‍රතිමාව නෙළීමේ දී නිරූපණ ශිල්පියකුගේ සහාය ලබාගත් බවට යෝජනා වී ඇත. වෙනත් මෛත්‍රෙය ප්‍රතිමා, ශිල්පියාගේ කලා සම්ප්‍රදායට අනුගත කිරීමට උත්සාහ දරා තිබීම නිසා තරමක් විකෘත හෝ ශෛලිගත ස්වභාවයක් ගෙන ඇත. ප්‍රතිමාවේ ඉහළ අර්ධය සහ පහළ අර්ධය අතර ඇති සමබරතාවය හේතුවෙන් ශිල්පියා යතාර්ථවාදීව ප්‍රතිමාව නිර්මාණයට ගත් උත්සාහය වටහාගත හැක. ප්‍රතිමාවේ ශීර්ෂයේ නැමි තුනක් සහිත කිරුළක් වන අතර, වෙනත් ප්රතිමාවල මෙන් එය අතිශයින් විසිතුරු නැත. කිරුළ සරල චාම් ස්වභාවයක් ගනියි. ප්‍රතිමාවේ රශ්මි මාලාව ප්‍රතිමාව සොයාගන්නා විටත් දක්නට නොලැබුණු අතර, ප්‍රතිමාවට සම්බන්ධ කොට තිබූ රශ්මි මාලාවේ කොටසක් තවමත් දැකගත හැක. ප්‍රතිමාවේ ඇති නිරුවත් උඩුකය හේතුවෙන් ප්‍රතිමාව වඩා චාම් ස්වභාවයක් ගෙන ඇත. ප්‍රතිමාව තුළින් නිසල චින්තා පරවශ ස්වභාවයක් පිළිබඳ හැඟීමක් ජනිත වුව ද, මෙම ලෝකඩ ප්‍රතිමාවේ ඇති ඉරියව්ව සහ ශෛලිය හේතුවෙන් තරමක් ගතික ස්වභාවයක් ද දැකගත හැක.
සමාන වෙනත් කෘති
ලෙස නම් කොට ඇති කියෝතෝවේ විහාරයේ මිරෝකු බෝසත්සු ප්‍රතිමාව මෙම ප්‍රතිමාවේ නිවුන් ප්රතිමාවකි. මෙය ද කොරියානු සම්භවයක් සහිත ප්‍රතිමාවක් වීමට වැඩි සම්භාවිතාවක් ඇත. මිරෝකු ප්‍රතිමාව කැටයම් කොට ඇත්තේ රතු පයින් දැවයෙනි. ඇතැම්විට මූලාශ්‍රයේ දැක්වෙන සිල්ලාවේ රජු යමාටෝ රාජ මාලිගය වෙත ලබා දුන් ප්‍රතිමාව මෙය වන්නට පුළුවන. මෙම ප්‍රතිමා ද්විත්වයේම අතිශය කල්පනාබරිත ස්වභාවය, තාත්වික වස්ත්‍ර, සිහින් දේහය සහ සරල නැමි තුනේ කිරුළු දක්නට ලැබේ.
මෙම ප්‍රතිමාවේ ඇති කල්පනාබරිත ස්වරූපය හේතුවෙන් එය නිතරම ගේ කලාකෘතියක් වන සමග සසඳනු ලැබේ.
පාදක සටහන්
- Huh, Mun-myung. "Korea's National Treasures Revealed." The Dong-A Ilbo. November 21, 2005. [1].
- Pak, Young-Sook and Roderick Whitfield. Handbook of Korean Art: Buddhist Sculpture. Seoul: Yekyong Publishing, 2002.
- Pak, Young-Sook and Roderick Whitfield. Handbook of Korean Art: Buddhist Sculpture. Seoul: Yekyong Publishing, 2002. 108-143.
- Holland Cotter. "Japanese Art and Its Korean Secret." The New York Times. April 6, 2003. [2]. <!—දකුණු කොරියානු මෙන්ම ජපන් ජාතික වස්තූන් ද අංකනය කොට ඇත්තේ ඒවායේ වැදගත්කම අනුව නොව, නිල වශයෙන් නම් කළ අනුපිළිවෙල අනුව ය. NO CITATION-->
මේවාත් බලන්න
- කොරියාවේ ජාතික වස්තූන්
- චෝයි, සූන්-වූ. A Journey to Korean Beauty. සෝල්: හක්-කෝ-ජේ, 2002
- කොවල්, ජොන් කාටර්. In Search of Korean Cultural Roots. පරිවර්තනය යු ක්යුං කිම්. සෝල්, හක්-කෝ-හේ, 1999.
- කොරියානු ප්‍රාණය සහ සංස්කෘතික ප්‍රවර්ධන ව්‍යාපෘතිය. Fifty Wonders of Korea Volume I: Culture and Art. 2වන සංස්. සෝල්: සම්ජුං මුන්හ්වාසා, 2009. 77-81.
බාහිර සබැඳි
- සංස්කෘතික උරුම පරිපාලනය
- නිව් යෝක් ටයිම්ස්: ජපන් කලාව සහ එහි කොරියානු රහස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව නත භ ව ත සඳහ රන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම ව බලන න රන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම ව යන ව න හ ඳ න ව න න අන ගත බ ද න වහන ස වන ම ත ර ය බ ධ සත ත වය න ග ය ය ස ලක න රන ආල ප ත ල කඩ ප රත ම වක ම හ බ සත න අර ධ හ ඳ ධ ය නශ ල ඉර යව වක න ව ඩ හ ඳ ය ස ම න යය න ම ම ප රත ම ව ධ ය නශ ල බ ධ සත ත ව ප රත ම ව ච න ත පර බ ධ සත ත ව ප රත ම ව හ රන ආල ප ත ල කඩ හ ඳ ම ත ර ය ප රත ම ව ව න නම වල න හඳ න වන ලබය ක ර ය න බස න ම ම ප රත ම ව බ හ ව ට හ ඳ න ව න න පන ගස ය ස යන න මය න ම ය 83වන ක ර ය න ජ ත ක වස ත ව ල ස නම ක ට ඇත රන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම වක ර ය න නමහ ග ල 금동 미륵보살 반가상හන ජ 金銅彌勒菩薩半跏像ප රත ශ ධ ත ර ම න කරණයGeumdong Mireuk Bosal ban gasangම ක න රය ෂවර Kŭmdong Mirŭk Posal pan gasang ම ත ක න ර ම ණය ක ට ඇත බ ද ධ ප රත ම අත ර න ව ශ ෂ ටතම න ර ම ණයක ල ස ස ලක න ම ම ප රත ම ව ක ර ය න කල ව අග රක ත යක ල ස ස ලක වර තම නය ම ම ප රත ම ව ක ර ය ව ජ ත ක ක ත ක ග රය ප රදර ශනයට තබ ඇත අතර එය එහ වඩ ත ම ජනප ර ය ක ත ක වස ත වක ද ව ක ර ය න ජ ත ක වස ත ව අ 83 නම වන ම ම ප රත ම ව ම ල කළ න හ ක ව වත ව න බ ල යන 50ක ම දලකට රක ෂණය ක ට ඇත ම ය ක ර ය ව වඩ ත ම ම ල ධ ක ජ ත ක වස ත ව ල ස ස ලක 1 පට න 1 සම භවය 1 1 ම ත ර ය ප රත ම ව ව දගත කම 1 2 ස ය ය ව සම භවය 2 ව ස තරය 3 සම න ව නත ක ත 4 ප දක සටහන 5 ම ව ත බලන න 6 බ හ ර සබ ඳ සම භවයස ස කරණයම ත ර ය ප රත ම ව ව දගත කමස ස කරණය ත න ර ජධ න ය ගය ප රත ම ශ ල ප න ම න ම බ ත මත න අතර ද වඩ ත ජනප ර ය ත ම වක ල ස ම ත ර ය ප රත ම ස ලක ණ පස ක ල න 6වන ස යවස ස ට ම ල ක ල න එක සත ස ල ල ය ගය දක ව ව වසර ස යයක ක ලස ම ව ත ළ ම ව න පන ගස ය ස බ ධ සත ත ව ප රත ම ව ශ ල ප රම ණයක න ර ම ණය ව ඇත 2 ම ම ස ක ර න ත සමය ද ශප ලන අරගලවල න ගහන ව අතර බ ද දහම ම න ම ම ත ර ය වන දන ව ද අර ධද ව පය ත ළ ප රධ න ක ර යභ රයක ඉට කළ ය ස ය ය ව සම භවයස ස කරණය ම ම බ ධ සත ත වය ණන හ ඳග න ස ට න න ප ඨ ක වක වන අතර නව ගත දක ණ ප දය වම දණහ ස මත න තබ ග න ස ට ය එක ඇඟ ල ලක ස ය ම ල ස න ම හ ණට හ ත ත ක ටග න ස ට න අතර එමග න ච න ත බර ස වභ වයක ප න ම ම ඉර යව ව පළම ව සම භවය ව ය ඉන ද ය ව වන අතර අනත ර ව එය ච නය ඔස ස ක ර ය ව ව ත සම ප ර ෂණය ව ය ම ම ඉර යව ව ශ ක යම ණ බ ද න වහන ස බ ද ධත වයට පත ව මට ප ර ක ම ර අවධ ය ද ස ද ව ස ද ව මක ඇස ර න බ හ ව වක ග ව න ස ස න අතරත ර ස ද ධ ර ථ ක මර ම නව ද ක ඛය චක ර ය ස වභ වය ම න හ කරන නට ව ය ම ම ම ත ර ය බ ධ සත ත ව ර ව මග න ද ම ම ඉර යව ව න ර පණය ක ට ඇත 3 ව ස තරයස ස කරණය nbsp ප රත ම ව ප ත ප න ම ම ම ප රත ම ව ම ල ක ල න 7වන ස යවස න ර ම ණය වන නට ඇත ය ව ශ ව ස ක ර ප රත ම ව සළ ව ර ළ අන ව ම තක ල න ව ද වත සම ක ෂණ අන ව ප න ග ස ඇත ත ම ම ප රත ම ව ස ල ල වට අයත බවය නම ත ඇත ම හ ම ය බ ක ජ කල ක ත යක ය ය සලකත ම ම ප රත ම ව ස න ට ම ටර 93 5ක ආසන නව අඩ 3 අඟල 1 උස න ය ක ත ය ම න ස ම ම ප රත ම ව අත ශය ව දගත භ වයක හ ම ව ඇත ත එම ය ගයට අයත ව ශ ල ල කඩ ප රත ම හම වන න ස වල පයක බ ව න ල කඩවල න තන ඇත ම ම ප රත ම ව මත අත තය රන ආල ප ක ට ත බ ණ ප රත ම ව හ ඳග න ස ට න න ව ත ත ක ර ප දමක මත ය ප රත ම ව දක ණ ප දය හරස අතට නව වම ප දය මත තබ ග න ස ට ය දක ණ අත න කම ම ල ස පර ශ කරම න ස ට න අතර වම අත හරස ප දය මත තබ ඇත ම ම ව ල සය බ ද ධ කල ව ජනප ර ය ම ත ක වක වන අතර එය ඉන ද ය ව ස ට ච නයටත අනත ර ව ක ර ය ව සහ ජප නය ව තත ව ය ප ත ව ය ම ම ශ ල ය ම ත ර ය ප රත ම වල දක නට ල බ න තවත ප ද ල කෂණයක නම හ ඳ ස ට න අස න මත සළ අත ර ත බ මය ම ත ර ය බ සත න න ර ප ත ච න ප රත ම වල වස ත ර අත ශය න ව ස ත ර රළ සහ ව ධ මත ස වභ වයක ගන ය ක ස නම ත ම ම ක ර ය න ප රත ම ව සළ වල ඇත කඩ හ ළ න සහ ස ව භ ව ක ව ල සය හ ත ව න ප රත ම වට සජ ව භ වයක ල බ ඇත ප රත ම ව ද හය ඇත ස හ න සහ ස නම ය ස වභ වය බ ක ජ ආභ සය ක ය ප ය ක ස නම ත ප රත ම ව ඇත න ස ප ල ල සහ ත ය ණ න සය ස ල ල සම භවයට ස ක ෂ ද ම ම ප රත ම ව ස බ සම භවය තවමත න දන න නම ත වර තම න කල ඉත හ සඥයන ග මතය වන න ම ස ල ල ල කර වක ග ක ත යක බවය එයට හ ත ව ප ඨ ක ව මත ස ල ල ආර සළ ව ව හ ද ව ත බ මය ම ම ප රත ම ව ඇත සම න ප ත ක ස වභ වය සහ සළ ව ර ළ වල ඇත ත ත ව ක ස වභ වය හ ත ව න ප රත ම ශ ල ප ය ම ම ප රත ම ව න ළ ම ද න ර පණ ශ ල ප යක ග සහ ය ලබ ගත බවට ය ජන ව ඇත ව නත ම ත ර ය ප රත ම ශ ල ප ය ග කල සම ප රද යට අන ගත ක ර මට උත ස හ දර ත බ ම න ස තරමක ව ක ත හ ශ ල ගත ස වභ වයක ග න ඇත ප රත ම ව ඉහළ අර ධය සහ පහළ අර ධය අතර ඇත සමබරත වය හ ත ව න ශ ල ප ය යත ර ථව ද ව ප රත ම ව න ර ම ණයට ගත උත ස හය වටහ ගත හ ක ප රත ම ව ශ ර ෂය න ම ත නක සහ ත ක ර ළක වන අතර ව නත ප රත ම වල ම න එය අත ශය න ව ස ත ර න ත ක ර ළ සරල ච ම ස වභ වයක ගන ය ප රත ම ව රශ ම ම ල ව ප රත ම ව ස ය ගන න ව ටත දක නට න ල බ ණ අතර ප රත ම වට සම බන ධ ක ට ත බ රශ ම ම ල ව ක ටසක තවමත ද කගත හ ක ප රත ම ව ඇත න ර වත උඩ කය හ ත ව න ප රත ම ව වඩ ච ම ස වභ වයක ග න ඇත ප රත ම ව ත ළ න න සල ච න ත පරවශ ස වභ වයක ප ළ බඳ හ ඟ මක ජන ත ව ව ද ම ම ල කඩ ප රත ම ව ඇත ඉර යව ව සහ ශ ල ය හ ත ව න තරමක ගත ක ස වභ වයක ද ද කගත හ ක සම න ව නත ක ත ස ස කරණය nbsp ක ය ත ව ක ර ය ජ ව හ රය ම ර ක බ සත ස ප රත ම ව nbsp ම හ සම න ඉර යව වක න ය ත ක ර ය න බ ධ සත ත ව ප රත ම වක 7වන ස යවස ම ට ර ප ල ටන කල ක ත ක ග රය ජප නය ජ ත ක වස ත වක ල ස නම ක ට ඇත ක ය ත ව ක ර ය ජ ව හ රය ම ර ක බ සත ස ප රත ම ව ම ම ප රත ම ව න ව න ප රත ම වක ම ය ද ක ර ය න සම භවයක සහ ත ප රත ම වක ව මට ව ඩ සම භ ව ත වක ඇත 4 ම ර ක ප රත ම ව ක ටයම ක ට ඇත ත රත පය න ද වය න ඇත ම ව ට න හ න ෂ ක ම ල ශ රය ද ක ව න ස ල ල ව රජ යම ට ර ජ ම ල ගය ව ත ලබ ද න ප රත ම ව ම ය වන නට ප ළ වන ම ම ප රත ම ද ව ත වය ම අත ශය කල පන බර ත ස වභ වය ත ත ව ක වස ත ර ස හ න ද හය සහ සරල න ම ත න ක ර ළ දක නට ල බ ම ම ප රත ම ව ඇත කල පන බර ත ස වර පය හ ත ව න එය න තරම ඔගස ට ර ඩ න ග කල ක ත යක වන ච න තකය සමග සසඳන ල බ ප දක සටහන ස ස කරණය Huh Mun myung Korea s National Treasures Revealed The Dong A Ilbo November 21 2005 1 Pak Young Sook and Roderick Whitfield Handbook of Korean Art Buddhist Sculpture Seoul Yekyong Publishing 2002 Pak Young Sook and Roderick Whitfield Handbook of Korean Art Buddhist Sculpture Seoul Yekyong Publishing 2002 108 143 Holland Cotter Japanese Art and Its Korean Secret The New York Times April 6 2003 2 lt දක ණ ක ර ය න ම න ම ජපන ජ ත ක වස ත න ද අ කනය ක ට ඇත ත ඒව ය ව දගත කම අන ව න ව න ල වශය න නම කළ අන ප ළ ව ල අන ව ය NO CITATION gt nbsp රන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම ව ජ ත ක වස ත ව අ 83 හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ව ත බලන නස ස කරණයරන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම ව ජ ත ක වස ත ව අ 78 ක ර ය ව ජ ත ක වස ත න ච ය ස න ව A Journey to Korean Beauty ස ල හක ක ජ 2002 ක වල ජ න ක ටර In Search of Korean Cultural Roots පර වර තනය ය ක ය ක ම ස ල හක ක හ 1999 ක ර ය න ප ර ණය සහ ස ස ක ත ක ප රවර ධන ව ය ප ත ය Fifty Wonders of Korea Volume I Culture and Art 2වන ස ස ස ල සම ජ ම න හ ව ස 2009 77 81 බ හ ර සබ ඳ ස ස කරණයස ස ක ත ක උර ම පර ප ලනය න ව ය ක ටය ම ස ජපන කල ව සහ එහ ක ර ය න රහස https si wikipedia org w index php title රන ආල ප ත ල කඩ භ වන න ය ග ම ත ර ය ප රත ම ව ජ ත ක වස ත ව අ 83 amp oldid 586997 ව ත න සම ප රව ශනය ක ර ණ