රන්මය නියමය, දින දර්ශන අධ්‍යයනයේ දී සහ තාරකා විද්‍යාවේ දී වර්ෂ නිරූපණයට ගන්නා රන්මය සංඛ්‍යා, අන්ත දෙකක් අතර පවතින ඉතා යෝග්‍ය මධ්‍යන්‍ය හෙවත් රන්මය මධ්‍යන්‍ය දර්ශනවේදය , යනාදිය සමඟ පටලවා නොගත යුතුය.

රන්මය ඡේදයක් යනු රන්මය අනුපාතයට අනුව දෙකට බෙදා ඇති රේඛා ඛණ්ඩයකි. රේඛා ඛණ්ඩයේ මුළු දිග වන a+b , දිගින් වැඩි ඡේදය වන , a ට දරන අනුපාතය , a වඩාත් කුඩා ඡේදය වන b දරණ අනුපාතයට සම වේ.
ගණිත සහ කලා ක්ෂේත්රවලදී සලකනු ලබන අගයන් දෙකක් සඳහා ඒවායේ ඓක්‍යය ඒවා අතරින් විශාල අගයට දරන අනුපාතය, විශාල අගය කුඩා අගයට දරන අනුපාතය, සමාන වේ නම් එම අගයයන් රන්මය අනුපාතයෙන් පවතී යැයි කියනු ලැබේ. රන්මය අනුපාතයේ අගය 1.6180339887 පමණ වේ.
අවම වශයෙන් පුනරුද සමයේ පටන් බොහෝ කලාකරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් සිය ක්‍රියාකාරකම් සඳහා රන්මය අනුපාතයට ආසන්න අගයයන් භාජක කර ඇත. මෙම යෙදුම් අතර රන්මය සෘජුකෝණාස්‍රය වැඩි වශයෙන් දැකගත හැකි අතර එහි දිගු පාදය කෙටි පාදයට දරන අනුපාතය රන්මය අනුපාතයට සම වේ. මෙසේ රන්මය අනුපාතය යෙදීම කලාත්මකව වඩාත් ආකර්ශනීය බව විශ්වාස කෙරුණි. රන්මය අනුපාතයේ අනන්‍ය හා ආකර්ශණීය ගුණ හේතුවෙන් ගණිතඥයින් විසින් ද එය අධ්‍යයනය කර තිබේ.
රන්මය අනුපාතය ගණිතමය නියතයක් ලෙස ප්‍රකාශ කළ හැකි අතර සාමාන්‍යයෙන් (ෆයි) නම් ග්‍රීක අක්ෂරයේ නිරූපණය කෙරේ. ඉහත රන්මය ඡේදයේ රූප සටහන මඟින් මෙම නියතය අර්ථ දැක්වීමට යෙදෙන ජ්‍යාමිතික සම්බන්ධතාව ආදර්ශනය කෙරේ. වීජ ගණිතය ඇසුරෙන් රන්මය අනුපාතය පහත පරිදි ප්‍රකාශ කළ හැක.
මෙම සමීකරණයේ විසඳුම සඳහා පහත දැක්වෙන අනන්‍ය ධන වීජ ගණිතමය අපරිමේය සංඛ්‍යාව ලැබේ.
රන්මය අනුපාතය වෙනුවෙන් හෝ ආශ්‍රිතව යෙදෙන අනෙක් වචන අතරට රන්මය ඡේදය (ලතින් බසින් sectio aurea) රන්මය මධ්‍යන්‍යය, රන්මය සංඛ්‍යාව සහ ෆයි ( ) නම් ග්‍රීක අක්ෂරය යනාදිය අයත් වේ.
ආද්යත්ත හා මධ්‍යන්‍ය අනුපාතය, මධ්‍ය ඡේදය , දිව්‍යමය සමානුපාතය (ඉතාලි බසින් proporzione divina) දිව්‍යමය ඡේදය (ලතින් බසින් sectio divina) රන්මය සමානුපාතය, රන්මය කැපුම සහ ෆීඩියාස්ගේ මධ්‍යන්‍යය යනාදිය මේ හා සම්බන්ධව හමුවන අනෙකුත් යෙදුම් අතර වේ.
සටහන්
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක. |
Golden_ratio |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රන මය න යමය ද න දර ශන අධ යයනය ද සහ ත රක ව ද ය ව ද වර ෂ න ර පණයට ගන න රන මය ස ඛ ය අන ත ද කක අතර පවත න ඉත ය ග ය මධ යන ය හ වත රන මය මධ යන ය දර ශනව දය යන ද ය සමඟ පටලව න ගත ය ත ය රන මය ඡ දයක යන රන මය අන ප තයට අන ව ද කට බ ද ඇත ර ඛ ඛණ ඩයක ර ඛ ඛණ ඩය ම ළ ද ග වන a b ද ග න ව ඩ ඡ දය වන a ට දරන අන ප තය a වඩ ත ක ඩ ඡ දය වන b දරණ අන ප තයට සම ව ගණ ත සහ කල ක ෂ ත රවලද සලකන ලබන අගයන ද කක සඳහ ඒව ය ඓක යය ඒව අතර න ව ශ ල අගයට දරන අන ප තය ව ශ ල අගය ක ඩ අගයට දරන අන ප තය සම න ව නම එම අගයයන රන මය අන ප තය න පවත ය ය ක යන ල බ රන මය අන ප තය අගය 1 6180339887 පමණ ව අවම වශය න ප නර ද සමය පටන බ හ කල කර වන හ ග හ න ර ම ණ ශ ල ප න ස ය ක ර ය ක රකම සඳහ රන මය අන ප තයට ආසන න අගයයන භ ජක කර ඇත ම ම ය ද ම අතර රන මය ස ජ ක ණ ස රය ව ඩ වශය න ද කගත හ ක අතර එහ ද ග ප දය ක ට ප දයට දරන අන ප තය රන මය අන ප තයට සම ව ම ස රන මය අන ප තය ය ද ම කල ත මකව වඩ ත ආකර ශන ය බව ව ශ ව ස ක ර ණ රන මය අන ප තය අනන ය හ ආකර ශණ ය ග ණ හ ත ව න ගණ තඥය න ව ස න ද එය අධ යයනය කර ත බ රන මය අන ප තය ගණ තමය න යතයක ල ස ප රක ශ කළ හ ක අතර ස ම න යය න ෆය නම ග ර ක අක ෂරය න ර පණය ක ර ඉහත රන මය ඡ දය ර ප සටහන මඟ න ම ම න යතය අර ථ ද ක ව මට ය ද න ජ ය ම ත ක සම බන ධත ව ආදර ශනය ක ර ව ජ ගණ තය ඇස ර න රන මය අන ප තය පහත පර ද ප රක ශ කළ හ ක ම ම සම කරණ ය ව සඳ ම සඳහ පහත ද ක ව න අනන ය ධන ව ජ ගණ තමය අපර ම ය ස ඛ ය ව ල බ රන මය අන ප තය ව න ව න හ ආශ ර තව ය ද න අන ක වචන අතරට රන මය ඡ දය ලත න බස න sectio aurea රන මය මධ යන යය රන මය ස ඛ ය ව සහ ෆය නම ග ර ක අක ෂරය යන ද ය අයත ව ආද යත ත හ මධ යන ය අන ප තය මධ ය ඡ දය ද ව යමය සම න ප තය ඉත ල බස න proporzione divina ද ව යමය ඡ දය ලත න බස න sectio divina රන මය සම න ප තය රන මය ක ප ම සහ ෆ ඩ ය ස ග මධ යන යය යන ද ය ම හ සම බන ධව හම වන අන ක ත ය ද ම අතර ව සටහන ම ම ල ප ය ඉ ග ර ස ව ක ප ඩ ය ව ආශ රය න ස හල භ ෂ වට පර වර තනය කරන ලද දක ස ලක ය ය ත ය ම ම පර වර තන ක ලය ත ල ඉ ග ර ස ව ක ප ඩ ය ව ව නස ව ත බ ය හ ක Golden ratio