රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ආසන 30,000 කින් සමන්විත විවිධ අංශයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාංගනයකි. එය දැනට වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. මධ්‍යම පලාතේ දඹූල්ල නගරය ආසන්නව වපසරිය අක්කර 60ක්(ව.මී 240,000) වන රන්ගිරි දඹුල්ල විහාරයෙන් බදු ගන්නා ලද භූමියක පිහිටා ඇත. මෙම ක්‍රීඩාංගනය ඉබ්බංකටුව වැවට මායිම්ව ගොඩනගා තිබේ.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය | |
---|---|
දඹුල්ල ක්‍රීඩාංගනය | |
පිහිටුම | දඹුල්ල, |
ඛණ්ඩාංක | 7°51′34″N 80°38′02″E / 7.85944°N 80.63389°Eඛණ්ඩාංක: 7°51′34″N 80°38′02″E / 7.85944°N 80.63389°E |
අයිතිකරු | |
ක්‍රියාකරු | |
30,000 (approx) |
ඉතිහාසය
සමාරම්භක 2001 මාර්තු මස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පවත්වන ලදී. 2003 වසරේදී ක්‍රීඩාංගන ආලෝකකරන පද්ධතිය සවිකරන ලදී.
ක්‍රීඩාංගනය
වියළි කලාපයේ පිහිටා ඇති බැවින් අවුරුද්ද පුරාම තරඟ පැවවැත්වීමේ හැකියාවක් පවතී. ප්‍රතිපාදන යටතේ මෙම ක්‍රීඩාංගනය දින 167කින් සාදා නිමකරන ලදී. තණතිල්ල පන්දුයවන්නන්ට බෙහෙවින් හිතකර වන අතර, උදෑසන කාලයේ වැඩි පිණි ස්වභාවය වේගපන්දු යවන්නන්ට වාසිදායකය. සවස් කාලයේ පිටියේ වියළි ගතිය දඟ පන්දු යවන්නන්ට වාසිදායකය.
ක්‍රීඩාංගන දත්ත
එක්දින අන්තර්ජාතික තරඟ
- එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය පකිස්තානය විසින් බංගලාදේශයට එරෙහිව 385/7 2010 ජුනි 21.
- එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය 88,එංගලන්තය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව 2003 නොවෑම්බර් 18 සහ ඉන්දියාව විසින් නවසීලන්තයට එරෙහීව 2010 අගෝස්තු 10.
- එක් ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මහේල ජයවර්ධන විසින් මෙම ලකුණු 1076
- ක්‍රීඩාංගනයේදී එක් ක්‍රීඩකයෙකු විසින් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 124 විසින් බංගලාදේශයට එරෙහිව 2009-2010 තරඟවාරයේදී.
- ලබාගත් වැඩිම කඩුළු ප්‍රමාණය මුත්තයියා මුරලිදරන් කඩුළු 42.
- හොඳම පන්දු යැවීම මුත්තයියා මුරලිදරන් විසින් 5/23.
මේවාද බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
- Upcoming Matches at Dambulla
- Cricinfo profile on Dambulla
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ග ර දඹ ල ජ ත යන තර ක ර ඩ ගනය ආසන 30 000 ක න සමන ව ත ව ව ධ අ ශයන සඳහ ප රය ජනයට ගත හ ක ක ර ඩ ගනයක එය ද නට ව ඩ වශය න ප රය ජනයට ගන ලබන න ක ර කට ක ර ඩ ව ව න ව න මධ යම පල ත දඹ ල ල නගරය ආසන නව වපසර ය අක කර 60ක ව ම 240 000 වන රන ග ර දඹ ල ල ව හ රය න බද ගන න ලද භ ම යක ප හ ට ඇත ම ම ක ර ඩ ගනය ඉබ බ කට ව ව වට ම ය ම ව ග ඩනග ත බ ර ග ර දඹ ල ජ ත යන තර ක ර ඩ ගනයදඹ ල ල ක ර ඩ ගනයප හ ට මදඹ ල ල ඛණ ඩ ක7 51 34 N 80 38 02 E 7 85944 N 80 63389 E 7 85944 80 63389 ඛණ ඩ ක 7 51 34 N 80 38 02 E 7 85944 N 80 63389 E 7 85944 80 63389අය ත කර ක ර ය කර 30 000 approx ඉත හ සයසම රම භක 2001 ම ර ත මස ශ ර ල ක ව සහ එ ගලන තය අතර පවත වන ලද 2003 වසර ද ක ර ඩ ගන ආල කකරන පද ධත ය සව කරන ලද ක ර ඩ ගනයව යළ කල පය ප හ ට ඇත බ ව න අව ර ද ද ප ර ම තරඟ ප වව ත ව ම හ ක ය වක පවත ප රත ප දන යටත ම ම ක ර ඩ ගනය ද න 167ක න ස ද න මකරන ලද තණත ල ල පන ද යවන නන ට බ හ ව න හ තකර වන අතර උද සන ක ලය ව ඩ ප ණ ස වභ වය ව ගපන ද යවන නන ට ව ස ද යකය සවස ක ලය ප ට ය ව යළ ගත ය දඟ පන ද යවන නන ට ව ස ද යකය ක ර ඩ ගන දත තඑක ද න අන තර ජ ත ක තරඟ එක ද න ජ ත යන තර ක ර කට තරඟයකද ලබ ගත ව ඩ ම ලක ණ ප රම ණය පක ස ත නය ව ස න බ ගල ද ශයට එර හ ව 385 7 2010 ජ න 21 එක ද න ජ ත යන තර ක ර කට තරඟයකද ලබ ගත අඩ ම ලක ණ ප රම ණය 88 එ ගලන තය ව ස න ශ ර ල ක වට එර හ ව 2003 න ව ම බර 18 සහ ඉන ද ය ව ව ස න නවස ලන තයට එර හ ව 2010 අග ස ත 10 එක ක ර ඩකය ක ව ස න ලබ ගත ව ඩ ම ලක ණ ස ඛ ය ව මහ ල ජයවර ධන ව ස න ම ම ලක ණ 1076 ක ර ඩ ගනය ද එක ක ර ඩකය ක ව ස න ලබ ගත ව ඩ ම ලක ණ ස ඛ ය ව 124 ව ස න බ ගල ද ශයට එර හ ව 2009 2010 තරඟව රය ද ලබ ගත ව ඩ ම කඩ ළ ප රම ණය ම ත තය ය ම රල දරන කඩ ළ 42 හ ඳම පන ද ය ව ම ම ත තය ය ම රල දරන ව ස න 5 23 ම ව ද බලන නශ ර ල ක ව අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගන න ම වල යම ල ශ රhttp content cricinfo com srilanka content ground 59368 htmlබ හ ර සබ ඳ ර ග ර දඹ ල ජ ත යන තර ක ර ඩ ගනය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Upcoming Matches at Dambulla Cricinfo profile on Dambulla