යුදෙව් ජාතිකයන්ට වෛර කිරීම, ඔවුන්ව පිළිකුල් කිරීම, සහ ඔවුන්ට වෙනස්කම් කිරීම යුදෙව් විරෝධවාදය යනුවෙන් හැඳින්වේ. යුදෙව් විරෝධී මතවාද නිසා යුදෙව්වන් ඉතිහාසය පුරාවටම හිංසා කිරීම්, සහ සමූල ඝාතන වලට ලක් වී ඇත. යුදෙව්වන් යනු බැවින් යුදෙව් විරෝධවාදය දෙයාකාර විය හැක. එනම් ජාතියක්/ජනවර්ගයක් ලෙස සළකා යුදෙව්වන් කෙරෙහි වෛර කිරීම සහ යුදෙව් ආගමෙහි අනුගාමිකයන් හට වෛර කිරීම යනුවෙනි. මින් පළමු ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතුවන්නෙ යුදෙව්වන් යනු . දෙවැනි ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතු වන්නේ යම් පුද්ගලයෙකුගේ ආගම විසින් යුදෙව් ආගමිකයන් දකින ආකාරයයි. ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි වෙනත් ඒබ්‍රහමික ආගම් වල ඇති සුලභ තේමාවක් වන්නේ එය යුදෙවු ආගමෙහි අනුප්‍රාප්තික ආගම වන බවත් යුදෙව්වන් තම ආගම වැළඳ ගත යුතු බවත් ය.
යුදෙව් විරෝධවාදය ක්‍රියාත්මක කෙරෙන අයුරු විවිධාකාරය. තනි තනි යුදෙව්වන් ඉලක්ක කරමින් වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීමේ සිට සංවිධානාත්මක සමූළ ඝාතනයන් හෝ වර්ග සංහාරයන් දක්වා මෙය විචලනය විය හැකිය. ඉතිහාසයේ සිදු වූ සැලකිය යුතු ප්‍රමාණයේ යුදෙව් විරෝධි හිංසනයන් මෙසේය:
- 1290 එංගලන්තයේ විසින් නිකුත් කළ යුදෙව්වන් එංගලන්තයෙන් ""
- 1348 සහ 1351 අතර තිබූ "කළු මරණය" නමින් හැඳින්වුනු ගෝලීය මහාමාරිය වසංගතය අතරතුර
- "" නමින් හැඳින්වෙන ක්‍රිස්තියානි ධර්ම විරෝධතා මර්දනාධිකරණය විසින් යුදෙව්වන් ඇතුළු ක්‍රිස්තියානි-නොවන ආගමිකයන්ට හිංසන සිදු කිරීම
- 1648 සහ 1657 අතර යුක්රේනයේ
- 1821 සහ 1906 අතර රුසියානු අධිරාජ්‍යයේ
- දෙවන ලෝක යුද්ධය අතරතුර අක්ෂ බලවතුන් විසින් සිදු කෙරුනු මහා යුදෙව් සංහාරය
ඓතිහාසිකව යුදෙව්වන්ට එරෙහිව් සිදු කෙරුනු ප්‍රචණ්ඩකාරී සිදුවීම් බොහොමයක් සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි යුරෝපයේ ය. එහෙත් 20 වන ශතවර්ෂයේ සිට තුලද යුදෙව් විරෝධවාදයෙහි ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව යුදෙවු විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රචලිත වීම ය.
නූතනයේදී යුදෙවු විරෝධවාදයෙහි නව අනුවාදයක් ලෙස "නව යුදෙව් විරෝධවාදය" හඳුනාගෙන තිබේ. යුදෙවු විරෝධවාදීන් විසින් සිය වෛරී සහගත මතවාද ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරන ආකාරය මෙම සංකල්පයෙන් පැහැදිළි කෙරේ. එහිදී ඊශ්‍රායල රජයේ ක්‍රියාකාරකම් විවේචනය කරන මුවාවෙන් යුදෙවු විරෝධවාදී අදහස් වලට අවධානය සහ වලංගුභාවය ලබාගැනිමට උත්සාහ කෙරේ. කෙසේ වුවද, ඊශ්‍රායල රජයෙහි ප්රතිපත්තීන් සාධාරණ ලෙස විවේචනය කිරීම නිසගයෙන්ම යුදෙව්-විරෝධී නොවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ද ව ජ ත කයන ට ව ර ක ර ම ඔව න ව ප ළ ක ල ක ර ම සහ ඔව න ට ව නස කම ක ර ම ය ද ව ව ර ධව දය යන ව න හ ඳ න ව ය ද ව ව ර ධ මතව ද න ස ය ද ව වන ඉත හ සය ප ර වටම හ ස ක ර ම සහ සම ල ඝ තන වලට ලක ව ඇත ය ද ව වන යන බ ව න ය ද ව ව ර ධව දය ද ය ක ර ව ය හ ක එනම ජ ත යක ජනවර ගයක ල ස සළක ය ද ව වන ක ර හ ව ර ක ර ම සහ ය ද ව ආගම හ අන ග ම කයන හට ව ර ක ර ම යන ව න ම න පළම ආක රය එද ර ව ද කම වලට බ හ ව ට හ ත වන න ය ද ව වන යන ද ව න ආක රය එද ර ව ද කම වලට බ හ ව ට හ ත වන න යම ප ද ගලය ක ග ආගම ව ස න ය ද ව ආගම කයන දක න ආක රයය ක ර ස ත ය න ඉස ල ම ව න ව නත ඒබ රහම ක ආගම වල ඇත ස ලභ ත ම වක වන න එය ය ද ව ආගම හ අන ප ර ප ත ක ආගම වන බවත ය ද ව වන තම ආගම ව ළඳ ගත ය ත බවත ය ය ද ව ව ර ධව දය ක ර ය ත මක ක ර න අය ර ව ව ධ ක රය තන තන ය ද ව වන ඉලක ක කරම න ව ර සහගත ප රක ශ ස ද ක ර ම ස ට ස ව ධ න ත මක සම ළ ඝ තනයන හ වර ග ස හ රයන දක ව ම ය ව චලනය ව ය හ ක ය ඉත හ සය ස ද ව ස ලක ය ය ත ප රම ණය ය ද ව ව ර ධ හ සනයන ම ස ය 1290 එ ගලන තය ව ස න න ක ත කළ ය ද ව වන එ ගලන තය න 1348 සහ 1351 අතර ත බ කළ මරණය නම න හ ඳ න ව න ග ල ය මහ ම ර ය වස ගතය අතරත ර නම න හ ඳ න ව න ක ර ස ත ය න ධර ම ව ර ධත මර දන ධ කරණය ව ස න ය ද ව වන ඇත ළ ක ර ස ත ය න න වන ආගම කයන ට හ සන ස ද ක ර ම 1648 සහ 1657 අතර ය ක ර නය 1821 සහ 1906 අතර ර ස ය න අධ ර ජ යය ද වන ල ක ය ද ධය අතරත ර අක ෂ බලවත න ව ස න ස ද ක ර න මහ ය ද ව ස හ රය ඓත හ ස කව ය ද ව වන ට එර හ ව ස ද ක ර න ප රචණ ඩක ර ස ද ව ම බ හ මයක ස ද ව ඇත ත ක ර ස ත ය න ය ර පය ය එහ ත 20 වන ශතවර ෂය ස ට ත ලද ය ද ව ව ර ධව දය හ ශ ඝ ර ව ඩ ව මක ද ක ය හ ක ය ම යට ප රධ න හ ත ව ය ද ව ව ර ධ ක මන ත රණ න ය යන ප රචල ත ව ම ය න තනය ද ය ද ව ව ර ධව දය හ නව අන ව දයක ල ස නව ය ද ව ව ර ධව දය හඳ න ග න ත බ ය ද ව ව ර ධව ද න ව ස න ස ය ව ර සහගත මතව ද ඉද ර පත ක ර ම සඳහ භ ව ත කරන ආක රය ම ම ස කල පය න ප හ ද ළ ක ර එහ ද ඊශ ර යල රජය ක ර ය ක රකම ව ව චනය කරන ම ව ව න ය ද ව ව ර ධව ද අදහස වලට අවධ නය සහ වල ග භ වය ලබ ග න මට උත ස හ ක ර ක ස ව වද ඊශ ර යල රජය හ ප රත පත ත න ස ධ රණ ල ස ව ව චනය ක ර ම න සගය න ම ය ද ව ව ර ධ න ව