යුගෝස්ලාවියාව යනු 20 වන සියවසේ වැඩි කාලයක් (එනම් වසර 70ක් පමණ) ගිනිකොණදිග යුරෝපයේ පැවති රටකි. එය බිහිවූයේ 1918 දී පළමුවන ලෝක යුධ සමය තුළය. තාවකාලික ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යයෙහි සහ නිදහස් රාජ්‍යයක්ව පැවති ඒකාබද්ධයෙන්, සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය යන නාමය යටතේ එය බිහි විය. සර්බියානු රාජකීය වංශය යුගෝස්ලාවියානු රජ පෙළපත බවට පත්විය.
- Hehn, Paul N. (2005) A Low Dishonest Decade: Italy, the Powers and Eastern Europe, 1918–1939., Chapter 2, Mussolini, Prisoner of the Mediterranean
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ග ස ල ව ය ව යන 20 වන ස යවස ව ඩ ක ලයක එනම වසර 70ක පමණ ග න ක ණද ග ය ර පය ප වත රටක එය බ හ ව ය 1918 ද පළම වන ල ක ය ධ සමය ත ළය ත වක ල ක ස ල ව න ය න ක ර ඒෂ ය න සහ සර බ ය න ර ජ යය හ සහ න දහස ර ජ යයක ව ප වත ඒක බද ධය න සර බ ය න ක ර ඒෂ ය න සහ ස ල ව න ය න ර ජධ න ය යන න මය යටත එය බ හ ව ය සර බ ය න ර ජක ය ව ශය ය ග ස ල ව ය න රජ ප ළපත බවට පත ව ය Hehn Paul N 2005 A Low Dishonest Decade Italy the Powers and Eastern Europe 1918 1939 Chapter 2 Mussolini Prisoner of the MediterraneanGeneral location of Yugoslavia First established with the the original western border left a population of half a million in Italy