මෙම ලිපියෙහි නොමැත. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා . |
මෝටර් බයිසිකල් | |
---|---|
අධ්‍යක්ෂණය | ශමීර රංගන නාඔටුන්න |
රචනය | ශමීර රංගන නාඔටුන්න |
නිශ්පාදනය | සුරංග ජයසූරිය |
සිනෙමාරූපණය | විශ්වජිත් කරුණාරත්න |
සංස්කරණය | තිස්ස සුරේන්ද්‍ර |
සංගීතය | අජිත් කුමාරසිරි |
නිකුත්වූ දිනය |
|
කතාව
රංගනට වයස අවුරුදු 26 කි. ඔහුගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් සයිකලයක් මිළයට ගැනීමයි. ඔහු ජීවත් වනුයේ අම්මා සමඟය. අම්මා සුළු වෙළඳාමකින් ජීවත් වෙයි. රංගන ජීවත් වනුයේ සමාජ ශාලාවක ගිටාර් වාදනය කරමිනි. අම්මා උපයන සුළු මුදල ඔවුනගේ ජීවිකාව යන්තම් ගැට ගසා ගන්නට ප්රමාණවත්ය. අලුත් මෝටර් බයිසිකලයක නැඟී සිය පෙම්වතිය සමඟ ගමන් බිමන් යාම ඔහුගේ එකම සිහිනයයි. ඔහුගේ සංගීත කණ්ඩායම අසල්වැසියන්ට මහත් කරදරයකි. එහි පුහුණුව සිදු වනුයේ බාධා මධ්‍යයේය.
මෝටර් බයිසිකලයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට රංගන සිය මවගේ රන්මාලය උකස් කිරිමට ඇයට පෙරැත්ත කරයි. අම්මා අකමැත්තෙන් වුවද ඒ සඳහා කැමැත්ත පළ කරන්නේ සිය පුතාගේ සිතැඟි ඉටුකර ගැනීම සඳහාය. මෝටර් බයිසිකලය නගරයේ ව්‍යාජ ලෙස මෝටර් සයිකල් අලෙවි කරන ස්ථානයකින් ගත් එකක් වීම ඔහුගේ ජීවිතය වඩාත් අවුලකට පත් කිරීමට හේතු වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය. ඔහු සිය පෙම්වතිය සමඟ මෙම සයිකලයේ නැඟී සැරි සරන්නට පටන් ගනී.
රංගනය
- දසුන් පතිරණ - රංගන
- සමනලී ෆොන්සේකා - ටානියා
- වීණා ජයකොඩි - රංගනගේ මව
- මහේන්ද්‍ර පෙරේරා - මංජු
- කුමාර තිරිමාදුර - ත්‍රිරෝද රථ රියදුරා
- කළණ ගුණසේකර - ජිම්මා
- නෙතලි නානායක්කාර - භට්ටාගේ මව
නිෂ්පාදනය
කලා අධ්‍යක්ෂණය – රංගන සේනානායක ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි වේෂ නිරූපණය – ප්‍රියන්ත එස්. වන්නිනායක සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල නිෂ්පාදන කළමනාකරණය – දිපාල් ගුණරත්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ම ඛ ය ඡ දය න ම ත ම ම ල ප යට හ ඳ න ව ම ඡ දයක එක ක ර ම න උදව වන න ව ඩ ව ස තර සඳහ ප ර ස ලස ම උපද ශනය සහ ව ක ප ඩ ය ව ම ඛ ය ඡ ද උපද ශන බලන න එස ම ම ම ල ප ය ත ළ ම ම ප රශ නය ස කච ඡ ක ර ම සඳහ කර ණ ක වන න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ල ප ය ම ත ක ව ල ප යට න ග ලප න බ ව න හ ව ක ප ඩ ය ල ප න මකරන සම මතයන ට පටහන බ ව න හ අක ෂර ව රද බ ව න ම ම ල ප ය ම ත ක ව ව නස කලය ත ව හ න ව රද ම ත ක ව ඇත ල ප ය සමග ඒක බද ධ කලය ත ව ඇත ග නයන න ව ධ නය භ ව ත කර ම ම ල ප ය ම ත ක ව න ව රද කරන න න තහ ත අද ල ල ප ය ස ය ඒක බද ධකරන න ම ටර බය ස කල අධ යක ෂණයශම ර ර ගන න ඔට න නරචනයශම ර ර ගන න ඔට න නන ශ ප දනයස ර ග ජයස ර යස න ම ර පණයව ශ වජ ත කර ණ රත නස ස කරණයත ස ස ස ර න ද රස ග තයඅජ ත ක ම රස ර න ක ත ව ද නයඅග ස ත 26 2016 2016 08 26 කත වර ගනට වයස අව ර ද 26 ක ඔහ ග එකම බල ප ර ත ත ව ග යකයක ව මය ද ව න න ම ටර සය කලයක ම ළයට ග න මය ඔහ ජ වත වන ය අම ම සමඟය අම ම ස ළ ව ළඳ මක න ජ වත ව ය ර ගන ජ වත වන ය සම ජ ශ ල වක ග ට ර ව දනය කරම න අම ම උපයන ස ළ ම දල ඔව නග ජ ව ක ව යන තම ග ට ගස ගන නට ප රම ණවත ය අල ත ම ටර බය ස කලයක න ඟ ස ය ප ම වත ය සමඟ ගමන බ මන ය ම ඔහ ග එකම ස හ නයය ඔහ ග ස ග ත කණ ඩ යම අසල ව ස යන ට මහත කරදරයක එහ ප හ ණ ව ස ද වන ය බ ධ මධ යය ය ම ටර බය ස කලයක ප ළ බඳ ස හ නය ස බ කර ග න මට ර ගන ස ය මවග රන ම ලය උකස ක ර මට ඇයට ප ර ත ත කරය අම ම අකම ත ත න ව වද ඒ සඳහ ක ම ත ත පළ කරන න ස ය ප ත ග ස ත ඟ ඉට කර ග න ම සඳහ ය ම ටර බය ස කලය නගරය ව ය ජ ල ස ම ටර සය කල අල ව කරන ස ථ නයක න ගත එකක ව ම ඔහ ග ජ ව තය වඩ ත අව ලකට පත ක ර මට හ ත වන ඇත ය ඔහ අප ක ෂ න කළ ය ඔහ ස ය ප ම වත ය සමඟ ම ම සය කලය න ඟ ස ර සරන නට පටන ගන ර ගනයදස න පත රණ ර ගන සමනල ෆ න ස ක ට න ය ව ණ ජයක ඩ ර ගනග මව මහ න ද ර ප ර ර ම ජ ක ම ර ත ර ම ද ර ත ර ර ද රථ ර යද ර කළණ ග ණස කර ජ ම ම න තල න න යක ක ර භට ට ග මවන ෂ ප දනයකල අධ යක ෂණය ර ගන ස න න යක ශබ ද පර ප ලනය අර ණ ප ර යන ත කළ ආරච ච ව ෂ න ර පණය ප ර යන ත එස වන න න යක සහය අධ යක ෂණය දම න ද ඩ මඩවල න ෂ ප දන කළමන කරණය ද ප ල ග ණරත න