මේඝ්නා නායිදු යනුවේන හැඳින්වෙන්නනේ ඉන්දියානු නිළියක සහ නර්තන ශිල්පිනියකි. ඇගේ පළමු ප්‍රධාන නිරූපණය වූයේ UMI10ගේ "කාලියොන් කා චමන්" (2000) ගීතයේ සංගීත වීඩියෝවේ නිරූපණයයි. මෙය ලතා මංගේෂ්කාර්ගේ 1981 ගීතයක් වූ "" ගීතයේ නිල ප්රතිසංකලනයකි. (2002 කණ්ඩායමේ ගීතයක් වූ "" සඳහා පෙළඹවීමක් ඇතිකළේ ය) ක්ෂේත්රයට පිවිසීමට ප්‍රථම ඇය විසින් ගේ වීඩියෝවක් වන "දිල් දේ දියා තා (සූත්‍ර සංකලනය)" හි ද රංගනයෙන් දායක වී තිබේ.
මේඝ්නා නායිදු | |
---|---|
නායිදු රිවාස්හි පුවත් සමුළුවේ දී | |
උපත | 19 සැප්තැම්බර් 1980 |
රැකියාව | ක, ක |
සක්‍රීය වසර | 1999 — වර්තමානය |
මුල්කාලීන දිවිය සහ වෘත්තිය
නායිදු උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 19 දින ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ්හි හි ය. ඇගේ පියා වූ එතිරාජ් ආයතනය වෙනුවෙන් සේවය කළ අතර, ටෙනිස් පුහුණුකරුවකු ද විය. අර්ධ- කාන්තාවක වන ඇගේ මව වූ පූර්ණිමා පාසල් ගුරුවරියක විය. ඇයට සෝනා නමින් බාල සොයුරියක ද වේ. ඇය පැවසූයේ ඇය සමග සංචාරයේ යෙදුණු ඇගේ සොයුරියට විදෙස් රැකියාවක් හිමිවීමෙන් පසුව, සිය රැකියාව අත්හැර තමන්ගේ රූගත කිරීම් කටයුතු සඳහා ආධාර වන මෙන් තමන් සිය මවගෙන් ඉල්ලා සිටි බවයි. ඇය හැදීවැඩුණේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායිහි ය. මේ නිසා තමන් "වඩාත් මුම්බායිකරණය වූ තැනැත්තියක" බව ඇය පවසා සිටියි. ඇය අධ්‍යාපනය ලැබූයේ මුම්බායිහි ය. ඇය උපාධියක් හිමි කරගැනීමට සමත් වූවා ය. ඇය වසර හතක් සම්භාව්‍ය භරතනාට්‍යම් නර්තනය හැදෑරූවා ය. ඇය පැවසූයේ තමන් එක්සත් ජනපදයේ වසර හතරක් ටෙනිස් පුහුණුකාරිණියක ලෙස කටයුතු කළ බවයි.
18වන විය සපිරෙන විට, චෙන්නායිහි සිය ඥාති සොයුරියකගේ විවාහ මංගල්‍යයක දී ඇයට මෝස්තර නිරූපණ සමායෝජකයකු මුණගැසිණි.එහි දී ඇයට වෘත්තාන්ත චිත්‍රපටයකට තිර පරීක්ෂණ සඳපැමිණෙන මෙන් ආරාධනාවක් හිමි විය. ඇය ප්‍රේම සාක්ෂි (1999) නැමැති තෙලිඟු චිත්‍රපටයක චරිත නිරූපණයෙන් සහභාගී වූවා ය. අනතුරුව ඇයට එක් තෙලිඟු චිත්‍රපටයක් සහ කන්නඩ චිත්‍රපට දෙකක් සඳහා චරිත නිරූපණයෙන් දායක වීමට සිදු විය. අනතුරුව ඇය UMI10හි සංගීත වීඩියෝවක් වූ "කාලියොන් කා චමන්" සඳහා පෙනී සිටියා ය. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ සහ විසිනි. ඇය පැවසූයේ මෙය ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් බවයි. ඇය මෙහි යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වෙමින් සිටි සිය මිතුරියකගේ සහායටයි, එහි පිටත්ව ගියේ. නමුත් නිර්මාණ කණ්ඩායම විසින් ඇයව තෝරාගන්නා ලදී. දින කිහිපයක් ඇතුළත ඇගේ ඡායාරූ ලබා දෙන මෙන් කණ්ඩායම ඉල්ලා සිටි අතර, ඇයව වීඩියෝව සඳහා තෝරාගැනීම සිදු විය. "කාලියොන් කා චමන්" ගීතය අතිශයින් සාර්ථකත්වයට පත්වූ අතර, එමගින් ඇය ජනප්‍රියත්වයට පත් විය. අනතුරුව ඇය ඉන්දියාව තුළ සහ පිටත ප්‍රාසාංගික නිරූපණයන් ගණනාවක් සඳහා සහභාගී වූවා ය.
ඇගේ බොලිවුඩ් ආගමනය සිදු වූයේ ක් වූ (2004) චිත්‍රපටය තුළිනි. මෙම චිත්‍රපටය අනියම් සම්බන්ධතාවක් පිළිබඳ කියැවෙන චිත්‍රපටයකි. අනතුරුව ඇය (2005) චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළා ය. මෙහි ඇය නර්තන ශිල්පිනියකගේ චරිතය නිරූපණය කළා ය. ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් වන (2005) තුළ ඇය අන්ධ කතුවරියකගේ චරිතය රඟපෑවා ය.මෂූකා චිත්‍රපටය තුළ ඇය විවිධ ඍණාත්මක ස්වරූප ඇති චරිතයක් නිරූපණය කළා ය. සිය වෘත්තියේ පසුකාලීනව, ඇය දකුණු ඉන්දියානු චිත්‍රපට ගණනාවක ගීතමය ජවනිකා සඳහා විශේෂ නිරූපණයන්ගෙන් දායක වූවා ය.
මීට අමතරව ඇය සහ වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වූවා ය. ඇය ජෝධා අක්බර් රූපවාහිනී කතාමාලාවේ බෙනාසීර්ගේ චරිතය නිරූපණය කළා ය.
2011 වර්ෂයේ සිට නායිදු සහ ටෙනිස් ක්‍රීඩකයකු වන ලුවිස් මිගෙල් රෙයිස් අතර ප්‍රේම සම්බන්ධයක් පවතියි.
චිත්‍රපට දායකත්වය
වර්ෂය | තේමාව | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2002 | පෘධ්වි නාරායනා | තෙලිඟු | ||
වේන්ඩි මබ්බුලු | ෂනායා සර්දේසායි හෙවත් ෂනායා | තෙලිඟු | ||
2003 | කන්නඩ | |||
2004 | සප්නා ආර්. මිත්තල් | හින්දි | ||
AK 47 | හින්දි | විශේෂ නිරූපණය | ||
බෙංගාලි | ||||
ඩුබායිහි සමාජ ශාලා නළඟන | තෙලිඟු | |||
2005 | Jackpot - The Money Game | ගෞරි | හින්දි | |
දෝලි | හින්දි | |||
සංජනා | හින්දි | |||
භාම කලාපම් | අංජලී | තෙලිඟු | ||
සන්ධ්‍යා භාට්නගර් | හින්දි | |||
සර්ගම් | හින්දි | |||
2006 | සරවනාගේ නෑනා | දෙමළ | ||
සප්නා | හින්දි | |||
වික්‍රමාර්කුඩු | චමේලි නළඟන | තෙලිඟු | විශේෂ නිරූපණය | |
අනූ | දෙමළ | |||
මලයාලම් | විශේෂ නිරූපණය | |||
2007 | ඇය ලෙසම | තෙලිඟු | විශේෂ නිරූපණය | |
දෙමළ | ||||
2008 | රූපා | දෙමළ | ||
තෙලිඟු | විශේෂ නිරූපණය | |||
ඇය ලෙසම | දෙමළ | පසුබිම් නිරූපණය | ||
2009 | දුම්රියේ නළඟන | දෙමළ | විශේෂ නිරූපණය | |
දෙමළ | ||||
2011 | අළග පෝරාතුපුට ගීතය | දෙමළ | විශේෂ නිරූපණය | |
ඇය ලෙසම | තෙලිඟු | විශේෂ නිරූපණය | ||
රිවාස් | චන්දා | හින්දි | ||
දෙමළ | විශේෂ නිරූපණය | |||
දෙමළ | විශේෂ නිරූපණය | |||
ඇය ලෙසම | තෙලිඟු | විශේෂ නිරූපණය | ||
2012 | Love at First Sight | හින්දි | ||
ඉෂ්ක් දීවානා | හින්දි | |||
2013 | පරාරි | කන්නඩ | විශේෂ නිරූපණය | |
Election | කන්නඩ | විශේෂ නිරූපණය | ||
2014 | සික්කපාට්ටේ ඉෂ්ට පාට්ටේ | කන්නඩ | රූගත කෙරෙමින් පවතියි. | |
රණතන්ත්ර | කන්නඩ | විශේෂ නිරූපණය | ||
ධමක් | මරාථි | විශේෂ නිරූපණය | ||
2016 | මාසි | හින්දි | ||
දෙමළ |
- රූපවාහිනී වැඩසටහන්
- - කලර්ස් ටීවී (මෙහි ඇය සමග කැප්ට් පූර්වේශ් ගාඩා සහභාගී විය)
- - කලර්ස් ටීවී
- ජෝධා අක්බර් -
- -
- - (ඇය මෙහි පතක්ගේ භාර්යාවගේ චරිතය නිරූපණය කළා ය)
- සසුරාල් සිමර් කා - කලර්ස් ටීවී; පාඨලී දේවී ලෙස
- සංගීත වීඩියෝ
- UMI10ගේ "කලියොන් කා චමන්" (2000)
- ගේ "දිල් දේ දියා තා (සූත්‍ර සංකලනය)"
- "Hottt..."
වර්ෂය | ඇල්බමය | ගීතය | ගායකයා |
---|---|---|---|
2002 | UMI 10 වෙළු. 3 | කලියොන් කා චමන් | ශාෂ්වතී |
2002 | බාබුජි ටොප් 10 | කලියොන් කා චමන් | ශාෂ්වතී |
2003 | Shake It Shake It | දිල් දේ දියා තා | සාරු මායිනි |
- CD සහ VCD
වර්ෂය | නම | CD වර්ගය | ලේබලය |
---|---|---|---|
2002 | UMI 10 වෙළු. 3 | CD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2003 | බාබුජි ටොප් 10 | CD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2003 | බාබුජි ටොප් 10 | VCD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2003 | කලියොන් කා චමන් - The Biggest Dance Collection | CD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2003 | කලියොන් කා චමන් - The Biggest Dance VCD | VCD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2003 | Shake It Shake It | CD | T සීරීස් |
2003 | Shake It Shake It | VCD | T සීරීස් |
2004 | තන්දූරි හිට්ස් | CD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
2004 | තන්දූරි හිට්ස් | VCD | යුනිවර්සල් මියුසික් ඉන්ඩියා |
ආශ්‍රේයයන්
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Meghna Naidu Biography. Imdb
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
- Lua දෝෂය in Module:Citation/CS1 at line 830: Argument map not defined for this variable: ScriptEncyclopedia.
බාහිර සබැඳි
- මේඝ්නා නායිදු සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ඝ න න ය ද යන ව න හ ඳ න ව න නන ඉන ද ය න න ළ යක සහ නර තන ශ ල ප න යක ඇග පළම ප රධ න න ර පණය ව ය UMI10ග ක ල ය න ක චමන 2000 ග තය ස ග ත ව ඩ ය ව න ර පණයය ම ය ලත ම ග ෂ ක ර ග 1981 ග තයක ව ග තය න ල ප රත ස කලනයක 2002 කණ ඩ යම ග තයක ව සඳහ ප ළඹව මක ඇත කළ ය ක ෂ ත රයට ප ව ස මට ප රථම ඇය ව ස න ග ව ඩ ය වක වන ද ල ද ද ය ත ස ත ර ස කලනය හ ද ර ගනය න ද යක ව ත බ ම ඝ න න ය ද න ය ද ර ව ස හ ප වත සම ළ ව ද උපත19 ස ප ත ම බර 1980 1980 09 19 වයස 43 ආන ධ ර ප රද ශ ඉන ද ය වර ක ය වක කසක ර ය වසර1999 වර තම නයම ල ක ල න ද ව ය සහ ව ත ත යන ය ද උපත ල බ ය 1980 ස ප ත ම බර 19 ද න ඉන ද ය ව ආන ධ ර ප රද ශ හ හ ය ඇග ප ය ව එත ර ජ ආයතනය ව න ව න ස වය කළ අතර ට න ස ප හ ණ කර වක ද ව ය අර ධ ක න ත වක වන ඇග මව ව ප ර ණ ම ප සල ග ර වර යක ව ය ඇයට ස න නම න බ ල ස ය ර යක ද ව ඇය ප වස ය ඇය සමග ස ච රය ය ද ණ ඇග ස ය ර යට ව ද ස ර ක ය වක හ ම ව ම න පස ව ස ය ර ක ය ව අත හ ර තමන ග ර ගත ක ර ම කටය ත සඳහ ආධ ර වන ම න තමන ස ය මවග න ඉල ල ස ට බවය ඇය හ ද ව ඩ ණ මහ ර ෂ ට ර ප ර න තය ම ම බ ය හ ය ම න ස තමන වඩ ත ම ම බ ය කරණය ව ත න ත ත යක බව ඇය පවස ස ට ය ඇය අධ ය පනය ල බ ය ම ම බ ය හ ය ඇය උප ධ යක හ ම කරග න මට සමත ව ව ය ඇය වසර හතක සම භ ව ය භරතන ට යම නර තනය හ ද ර ව ය ඇය ප වස ය තමන එක සත ජනපදය වසර හතරක ට න ස ප හ ණ ක ර ණ යක ල ස කටය ත කළ බවය 18වන ව ය සප ර න ව ට ච න න ය හ ස ය ඥ ත ස ය ර යකග ව ව හ ම ගල යයක ද ඇයට ම ස තර න ර පණ සම ය ජකයක ම ණග ස ණ එහ ද ඇයට ව ත ත න ත ච ත රපටයකට ත ර පර ක ෂණ සඳප ම ණ න ම න ආර ධන වක හ ම ව ය ඇය ප ර ම ස ක ෂ 1999 න ම ත ත ල ඟ ච ත රපටයක චර ත න ර පණය න සහභ ග ව ව ය අනත ර ව ඇයට එක ත ල ඟ ච ත රපටයක සහ කන නඩ ච ත රපට ද කක සඳහ චර ත න ර පණය න ද යක ව මට ස ද ව ය අනත ර ව ඇය UMI10හ ස ග ත ව ඩ ය වක ව ක ල ය න ක චමන සඳහ ප න ස ට ය ය ම ය අධ යක ෂණය කරන ලද ද සහ ව ස න ඇය ප වස ය ම ය ඇයට අහම බ න ල බ ණ අවස ථ වක බවය ඇය ම හ ය ග යත පර ක ෂණයට සහභ ග ව ම න ස ට ස ය ම ත ර යකග සහ යටය එහ ප ටත ව ග ය නම ත න ර ම ණ කණ ඩ යම ව ස න ඇයව ත ර ගන න ලද ද න ක හ පයක ඇත ළත ඇග ඡ ය ර ලබ ද න ම න කණ ඩ යම ඉල ල ස ට අතර ඇයව ව ඩ ය ව සඳහ ත ර ග න ම ස ද ව ය ක ල ය න ක චමන ග තය අත ශය න ස ර ථකත වයට පත ව අතර එමග න ඇය ජනප ර යත වයට පත ව ය අනත ර ව ඇය ඉන ද ය ව ත ළ සහ ප ටත ප ර ස ග ක න ර පණයන ගණන වක සඳහ සහභ ග ව ව ය ඇග බ ල ව ඩ ආගමනය ස ද ව ය ක ව 2004 ච ත රපටය ත ළ න ම ම ච ත රපටය අන යම සම බන ධත වක ප ළ බඳ ක ය ව න ච ත රපටයක අනත ර ව ඇය 2005 ච ත රපටය ප රධ න චර ත න ර පණය ස ද කළ ය ම හ ඇය නර තන ශ ල ප න යකග චර තය න ර පණය කළ ය ඇය ප රධ න චර ත න ර පණය න ද යක ව තවත ච ත රපටයක වන 2005 ත ළ ඇය අන ධ කත වර යකග චර තය රඟප ව ය මෂ ක ච ත රපටය ත ළ ඇය ව ව ධ ඍණ ත මක ස වර ප ඇත චර තයක න ර පණය කළ ය ස ය ව ත ත ය පස ක ල නව ඇය දක ණ ඉන ද ය න ච ත රපට ගණන වක ග තමය ජවන ක සඳහ ව ශ ෂ න ර පණයන ග න ද යක ව ව ය ම ට අමතරව ඇය සහ ව න ර පව හ න ව ඩසටහන සඳහ සහභ ග ව ව ය ඇය ජ ධ අක බර ර පව හ න කත ම ල ව බ න ස ර ග චර තය න ර පණය කළ ය 2011 වර ෂය ස ට න ය ද සහ ට න ස ක ර ඩකයක වන ල ව ස ම ග ල ර ය ස අතර ප ර ම සම බන ධයක පවත ය ච ත රපට ද යකත වයවර ෂය ත ම ව චර තය භ ෂ ව සටහන 2002 ප ධ ව න ර යන ත ල ඟ ව න ඩ මබ බ ල ෂන ය සර ද ස ය හ වත ෂන ය ත ල ඟ 2003 කන නඩ2004 සප න ආර ම ත තල හ න ද AK 47 හ න ද ව ශ ෂ න ර පණයබ ග ල ඩ බ ය හ සම ජ ශ ල නළඟන ත ල ඟ 2005 Jackpot The Money Game ග ර හ න ද ද ල හ න ද ස ජන හ න ද භ ම කල පම අ ජල ත ල ඟ සන ධ ය භ ට නගර හ න ද සර ගම හ න ද 2006 සරවන ග න න ද මළසප න හ න ද ව ක රම ර ක ඩ චම ල නළඟන ත ල ඟ ව ශ ෂ න ර පණයඅන ද මළමලය ලම ව ශ ෂ න ර පණය2007 ඇය ල සම ත ල ඟ ව ශ ෂ න ර පණයද මළ2008 ර ප ද මළත ල ඟ ව ශ ෂ න ර පණයඇය ල සම ද මළ පස බ ම න ර පණය2009 ද ම ර ය නළඟන ද මළ ව ශ ෂ න ර පණයද මළ2011 අළග ප ර ත ප ට ග තය ද මළ ව ශ ෂ න ර පණයඇය ල සම ත ල ඟ ව ශ ෂ න ර පණයර ව ස චන ද හ න ද ද මළ ව ශ ෂ න ර පණයද මළ ව ශ ෂ න ර පණයඇය ල සම ත ල ඟ ව ශ ෂ න ර පණය2012 Love at First Sight හ න ද ඉෂ ක ද ව න හ න ද 2013 පර ර කන නඩ ව ශ ෂ න ර පණයElection කන නඩ ව ශ ෂ න ර පණය2014 ස ක කප ට ට ඉෂ ට ප ට ට කන නඩ ර ගත ක ර ම න පවත ය රණතන ත ර කන නඩ ව ශ ෂ න ර පණයධමක මර ථ ව ශ ෂ න ර පණය2016 ම ස හ න ද ද මළර පව හ න ව ඩසටහන කලර ස ට ව ම හ ඇය සමග ක ප ට ප ර ව ශ ග ඩ සහභ ග ව ය කලර ස ට ව ජ ධ අක බර ඇය ම හ පතක ග භ ර ය වග චර තය න ර පණය කළ ය සස ර ල ස මර ක කලර ස ට ව ප ඨල ද ව ල සස ග ත ව ඩ ය UMI10ග කල ය න ක චමන 2000 ග ද ල ද ද ය ත ස ත ර ස කලනය Hottt වර ෂය ඇල බමය ග තය ග යකය 2002 UMI 10 ව ළ 3 කල ය න ක චමන ශ ෂ වත 2002 බ බ ජ ට ප 10 කල ය න ක චමන ශ ෂ වත 2003 Shake It Shake It ද ල ද ද ය ත ස ර ම ය න CD සහ VCDවර ෂය නම CD වර ගය ල බලය2002 UMI 10 ව ළ 3 CD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2003 බ බ ජ ට ප 10 CD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2003 බ බ ජ ට ප 10 VCD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2003 කල ය න ක චමන The Biggest Dance Collection CD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2003 කල ය න ක චමන The Biggest Dance VCD VCD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2003 Shake It Shake It CD T ස ර ස 2003 Shake It Shake It VCD T ස ර ස 2004 තන ද ර හ ට ස CD ය න වර සල ම ය ස ක ඉන ඩ ය 2004 තන ද ර හ ට ස VCD ය න වර සල ම ය ස ක ඉන ඩ ය ආශ ර යයන Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Meghna Naidu Biography Imdb Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia Lua ද ෂය in Module Citation CS1 at line 830 Argument map not defined for this variable ScriptEncyclopedia බ හ ර සබ ඳ ම ඝ න න ය ද හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ඝ න න ය ද සඳහ IMDb හ ඇත ත රත ර න ල ට ව ටර ග ණ ම