මූසිකයා කාලීන ව්‍යාප්තිය: අපර –වර්තමානය | |
---|---|
, මුස් මුස්කුලුස් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | අනිමාලියා |
වංශය: | කෝඩාටා |
වර්ගය: | |
ගෝත්‍රය: | |
උපරිකුලය: | |
කුලය: | |
උපකුලය: | |
ගණය: | ''මුස්'' , 1758 |
30 known species |
මූසිකයෙක් යනු ගෝත්‍රයට අයත්, උල්වූ හොම්බක්, කුඩා රවුම් කන්, සහ නිරුවත් හෙවත් මුළුමනින්ම පාහේ ලොම් විරහිත දිගු වලගයක් සහිත කුඩා . බෙහෙවින් ප්‍රචලිත මූසික විශේෂය වන්නේ සාමාන්‍ය (මුස් මුස්කුලුස්) වෙයි. ඌ ජනප්‍රිය වෙයි. සමහරක් ස්ථානවල, කිසියම් වර්ගවල බහුල ලෙසින් වසති. උකුස්සන් සහ රාජාලියන් වැනි විශාල පක්ෂීන් විසින් මෙම කෘන්තකයා ආහාරයට ගැනෙයි. මොවුන් විසින් ආහාර සොයමින් සහ සමහරවිට වාසස්ථාන පතා නිවෙස් ආක්‍රමණය කරති.
ඇමරිකානු (පරෝමිස්කෙස් ලූකෝපස්) සහ මුව මූසිකයා () මෙන්ම, ලොව පුරා අනෙකුත් මූසිකයන්-වැනි කෘන්තකයන්ගේ සාකල්‍ය විශේෂයන්ට අයත් වූවන්ද සමහරවිටෙක නිවෙස්වල වෙසෙති. මොවුන් කෙසේවෙතත්, අනෙකුත් අයත් වෙති.
බළලුන්, කැලෑ බල්ලන්, , , සර්පයන් සහ සමහර වර්ගයන්හී පවා මුසිකයන් ගොදුරු කරගැනුම මත දැඩි ලෙසින් යැපෙන බව දන්නා කරුණකි. කෙසේවෙතත්, ඕනෑම පාහේ විශිෂ්ට ලෙසින් අනුවර්ත්යතාවක් දැක්වීමට උගේ ඇති සුවිශේෂ හැකියාව නිසා වර්තමානයේ පෘථිවිය මත දිවිගෙවන අතිශයින් සාර්ථක ගෝත්‍රිකයා බවට මූසිකයා පත්ව ඇත.
විනාශකොට ඒවා කා දමන , ව්‍යුහාත්මක හානි සිදුකරන සහ ඔවුන්ගේ සහ අසූචි මගින් රෝග පතුරුවන්නන් බවට සමහර විටෙක මූසිකයන් පත් විය හැක. උතුරු ඇමරිකාවේ, මූසික අසූචි හා ගැටුනු ධූලි ආශ්වාස කීරීම, හැන්ටාවයිරස පුප්ඵුසීය සංධාවය (HPS) බෝ කල හැකි, හා සම්බන්ධ බව සොයා ගෙන ඇත.
ප්‍රාථමික ලෙසින් සතුන් වන මූසිකයෝ, ඔවුන්ගේ දුර්වල ඇස් පෙනීමේ නොහැකියාව මග හරවා ගන්නේ ඔවුන්ගේ තියුණු ශ්‍රවන හැකියාව ඔස්සේ වන අතර, ආහාර ඇති තැන් සොයා ගැනුමට හා විලෝපියන් මග හැරීමට විශේෂයෙන් ආඝ්රාණ ශක්තිය මත යැපෙති.
මූසිකයෝ සහ මීයෝ ඉතාමත් බහුල ලෙසින් විද්‍යාගාර පරික්ෂා සඳහා භාවිතා වන සතුන් වෙති.
ප්‍රජනනය
ගැහැණු හා පිරිමි සතුන් දෙවගයටම පොදු ලෙසින් අභිජනන අවතීර්ණය සිදුවන්නේ වයස දින 50 පමණ වන විට වුවත් වයස දින 25–40 වන විට ගැහුණු සතුන්ගේ පළමු සිදු විය හැක. . මූසිකයෝ බහුමද සත්ත්වයන් වන අතර වසර පුරාවටම අභිජනනයේ යෙදෙති; ඩිම්බ මෝචනය ස්වයංසිද්ධව සිදුවෙයි. කාලසීමාව දින 4–5 වන අතර ඔසප්වීම පැය 12 පමණ කාලයක් තුල පවතින අතර, සවස් වරුවෙහිදී සිදුවෙයි. ඔසප් චක්‍රය කුමන අවස්ථාවක පවතියිද යන්න විමසා කාලික සංවාසය ඇති කර ලීම සඳහා යෝනි මාර්ගීය අඳුන් ප්‍රයෝජනවත් වෙයි. සංවාසය සාමාන්‍ය වශයෙන් නිශාගත වන අතර පැය 24 ක් වන තෙක් අපර-සංසර්ග කාලසීමාවක සංසර්ග ඇබය පැවතීමෙන් සංවාසය පැවති බව සහතික කල හැක. යෝනි මාර්ගීය අඳුනක ශුක්‍රාණු තිබීමද සංවාසය පිළිබඳ විශ්වාසදායි දර්ශකයක් වෙයි.
පිරිමි සතුන්ගෙන් වෙන්ව සිටීමට සැලැස්වූ ගැහැණු මූසිකයෝ නිර්මදය වෙත පත් වීමට හා චක්‍රය සිදු නොවීමට ප්‍රවණතාවයක් දක්වති. පිරිමි මූසිකයෙක් හෝ පිරිමි මූසිකයෙකුගේ ෆෙරමෝන වෙත නිරාවරණය වූ විට, බොහෝ ගැහැණු සතුන් හට පැය 72 ක් ඇතුලත ඔසප් වීම හෙවත් මදය ඇරඹෙයි. ස්ත්‍රී මද චක්‍රෙයහි මෙම සමකාලීකරණය හැඳින්වෙන්නේ ලෙසිනි. මෑතකදී අභිජනනය කෙරුණු මූසිකයෙකු වෙත නාඳුනන පිරිමි මූසිකයෙකුගේ ෆෙරමෝන නිරාවරණය කල විට අධිරෝපණය වැලැකීම සිදු විය හැකි අතර (හෝ ) මෙම ආචරණය හැඳින්වෙන්නේ ලෙසිනි.
මධ්‍යයන ගැබ් කාලය දින 20 කි. සිදුවී පැය 14–24 කදී, සරු සිදුවන අතර එකවර සිදුවන ක්ෂීරණය සහ ගැබ් දැරීම නිසා ගැබ් දැරීම දින 3–10 කින් දිගු කරනුයේ පමා වී සිදුවන අධිරෝපණය නිසාවෙනි. ප්රශස්ත නිෂ්පාදන අවධියෙහිදී සාමාන්‍යය සංඛ්‍යාව 10–12 වන මුත්, එම සංඛ්‍යාව මූසික වර්ගය මත අතිශයින් යැපෙයි. සාමාන්‍ය රීතියක් වශයෙන්, මූසිකයෝ, බහිරාභිජාත සහ දෙමුහුම් මූසිකයන්ට වඩා දිගු ගැබ් කාලයක් දැරීමටද කුඩා පැටවුන් සංඛ්‍යාවක් වැදීමටද ප්‍රවණතාවයක් දක්වති. කුඩාවුන් හැඳින්වෙන්නේ කුක්කන් ලෙසින් වන අතර, උපතේදී 0.5–1.5 g (0.018–0.053 oz) බරක් සහිත, ලොම් විරහිත, සහ වැසුනු ඇසිපිය සහ කන් සහිත වෙති. ස්වජාතිභක්ෂණය දුර්ලභ වන මුත්, ප්‍රසූතිය තුලදී සහ අඩු වශයෙන් පශ්චාත්ප්‍රසව දින දෙකක කාලයක් ගැහැණු සතුන්ට බාධා ඇති නොකල යුතුයි. වයස සති තුනක් වන විට කුක්කන් කිරි වැරෙයි; කිරි වැරෙන විට බර 10–12 g (0.35–0.42 oz) වෙයි. පශ්චාත්ප්‍රසව ඔසප්වීම භාවිතා නොකලේ නම්, කිරි වැරීමෙන්-පසු 2–5 දින ගණනක් තුලදී ගැහැණු සතුන්ඔසප් චක්‍රය අරඹති.
අළුත උපන් පිරිමි මූසිකයෝ සඑ අළුත උපන් ගැහැණු මූසිකයෝ වෙන් කර හඳුනාගන්නේ, පිරිමි සතුන්ගේ විශාල සහ විශාල සටහන් කර ගැනීමෙනි. මෙම පිරික්සුම හොඳින්ම කල හැකි වන්නේ වලගය ඔසවා සංසන්දනය කිරීමෙනි.
සටහන්
- මියර්බර්ග් බීජී, සින්ග්ල්ටන් ජීආර්, ලියර්ස් එච් (2009). "ද ඉයර් ඔෆ් ද රැට් එන්ඩ්ස්: ටයිම් ටු ෆයිට් හන්ගර්!". Pest Manag Sci. 65 (4): 351–2. doi:10.1002/ps.1718. PMID 19206089.
{{}}
: CS1 maint: multiple names: authors list () - මියර්බර්ග් බීජී, සින්ග්ල්ටන් ජීආර්, කිජ්ල්ස්ට්රා ඒA (2009). "රොඩන්ට්-බෝන් ඩිසීසස් ඇන්ඩ් දෙයා රිස්ක්ස් ෆෝ පබ්ලික් හෙල්ත්". Crit Rev Microbiol. 35 (3): 221–70. doi:10.1080/10408410902989837. PMID 19548807.
{{}}
: CS1 maint: multiple names: authors list () - බෙහිනි - එක්ස්ප්ලොරේෂන්ස් ඔෆ් ඩියර් -මවුස්
- ද ෆීල්ඪ් මවුස්
- ද හියුමන් සොසයිටි ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස්, http://www.hsus.org/animals_in_research/species_used_in_research/mouse.html, ප්‍රතිෂ්ඨාපනය 2012-12-06
- ක්නුඩ්සන්, මේරි (1981-05-14). "හොප්කින්ස් කලිඩමයිඩ් රිසර්ච් රිසල්ට්ස් ඉන් නිවු ඩ්‍රග් ටෙස්ට්". http://pqasb.pqarchiver.com/baltsun/access/1845956812.html?FMT=ABS&FMTS=ABS:AI&type=historic&date=May+14%2C+1981&author=&pub=The+Sun+%281837-1985%29&desc=Hopkins+thalidomide+research+results+in+new+drug+test&pqatl=google.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;lvma
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ස කය ක ල න ව ය ප ත ය අපර වර තම නය ම ස ම ස ක ල ස ව ද ය ත මක වර ග කරණයර ජධ න ය අන ම ල ය ව ශය ක ඩ ට වර ගය ග ත රය උපර ක ලය ක ලය උපක ලය ගණය ම ස 175830 known species ම ස කය ක යන ග ත රයට අයත උල ව හ ම බක ක ඩ රව ම කන සහ න ර වත හ වත ම ළ මන න ම ප හ ල ම ව රහ ත ද ග වලගයක සහ ත ක ඩ බ හ ව න ප රචල ත ම ස ක ව ශ ෂය වන න ස ම න ය ම ස ම ස ක ල ස ව ය ඌ ජනප ර ය ව ය සමහරක ස ථ නවල ක ස යම වර ගවල බහ ල ල ස න වසත උක ස සන සහ ර ජ ල යන ව න ව ශ ල පක ෂ න ව ස න ම ම ක න තකය ආහ රයට ග න ය ම ව න ව ස න ආහ ර ස යම න සහ සමහරව ට ව සස ථ න පත න ව ස ආක රමණය කරත ඇමර ක න පර ම ස ක ස ල ක පස සහ ම ව ම ස කය ම න ම ල ව ප ර අන ක ත ම ස කයන ව න ක න තකයන ග ස කල ය ව ශ ෂයන ට අයත ව වන ද සමහරව ට ක න ව ස වල ව ස ත ම ව න ක ස ව තත අන ක ත අයත ව ත බළල න ක ල බල ලන සර පයන සහ සමහර වර ගයන හ පව ම ස කයන ග ද ර කරග න ම මත ද ඩ ල ස න ය ප න බව දන න කර ණක ක ස ව තත ඕන ම ප හ ව ශ ෂ ට ල ස න අන වර ත යත වක ද ක ව මට උග ඇත ස ව ශ ෂ හ ක ය ව න ස වර තම නය ප ථ ව ය මත ද ව ග වන අත ශය න ස ර ථක ග ත ර කය බවට ම ස කය පත ව ඇත ව න ශක ට ඒව ක දමන ව ය හ ත මක හ න ස ද කරන සහ ඔව න ග සහ අස ච මග න ර ග පත ර වන නන බවට සමහර ව ට ක ම ස කයන පත ව ය හ ක උත ර ඇමර ක ව ම ස ක අස ච හ ග ට න ධ ල ආශ ව ස ක ර ම හ න ට වය රස ප ප ඵ ස ය ස ධ වය HPS බ කල හ ක හ සම බන ධ බව ස ය ග න ඇත ප ර ථම ක ල ස න සත න වන ම ස කය ඔව න ග ද ර වල ඇස ප න ම න හ ක ය ව මග හරව ගන න ඔව න ග ත ය ණ ශ රවන හ ක ය ව ඔස ස වන අතර ආහ ර ඇත ත න ස ය ග න මට හ ව ල ප යන මග හ ර මට ව ශ ෂය න ආඝ ර ණ ශක ත ය මත ය ප ත ම ස කය සහ ම ය ඉත මත බහ ල ල ස න ව ද ය ග ර පර ක ෂ සඳහ භ ව ත වන සත න ව ත ප රජනනයද නක වයස ත ප ටව න ග හ ණ හ ප ර ම සත න ද වගයටම ප ද ල ස න අභ ජනන අවත ර ණය ස ද වන න වයස ද න 50 පමණ වන ව ට ව වත වයස ද න 25 40 වන ව ට ග හ ණ සත න ග පළම ස ද ව ය හ ක ම ස කය බහ මද සත ත වයන වන අතර වසර ප ර වටම අභ ජනනය ය ද ත ඩ ම බ ම චනය ස වය ස ද ධව ස ද ව ය ක ලස ම ව ද න 4 5 වන අතර ඔසප ව ම ප ය 12 පමණ ක ලයක ත ල පවත න අතර සවස වර ව හ ද ස ද ව ය ඔසප චක රය ක මන අවස ථ වක පවත ය ද යන න ව මස ක ල ක ස ව සය ඇත කර ල ම සඳහ ය න ම ර ග ය අඳ න ප රය ජනවත ව ය ස ව සය ස ම න ය වශය න න ශ ගත වන අතර ප ය 24 ක වන ත ක අපර ස සර ග ක ලස ම වක ස සර ග ඇබය ප වත ම න ස ව සය ප වත බව සහත ක කල හ ක ය න ම ර ග ය අඳ නක ශ ක ර ණ ත බ මද ස ව සය ප ළ බඳ ව ශ ව සද ය දර ශකයක ව ය ප ර ම සත න ග න ව න ව ස ට මට ස ල ස ව ග හ ණ ම ස කය න ර මදය ව ත පත ව මට හ චක රය ස ද න ව මට ප රවණත වයක දක වත ප ර ම ම ස කය ක හ ප ර ම ම ස කය ක ග ෆ රම න ව ත න ර වරණය ව ව ට බ හ ග හ ණ සත න හට ප ය 72 ක ඇත ලත ඔසප ව ම හ වත මදය ඇරඹ ය ස ත ර මද චක ර යහ ම ම සමක ල කරණය හ ඳ න ව න න ල ස න ම තකද අභ ජනනය ක ර ණ ම ස කය ක ව ත න ඳ නන ප ර ම ම ස කය ක ග ෆ රම න න ර වරණය කල ව ට අධ ර පණය ව ල ක ම ස ද ව ය හ ක අතර හ ම ම ආචරණය හ ඳ න ව න න ල ස න මධ යයන ග බ ක ලය ද න 20 ක ස ද ව ප ය 14 24 කද සර ස ද වන අතර එකවර ස ද වන ක ෂ රණය සහ ග බ ද ර ම න ස ග බ ද ර ම ද න 3 10 ක න ද ග කරන ය පම ව ස ද වන අධ ර පණය න ස ව න ප රශස ත න ෂ ප දන අවධ ය හ ද ස ම න යය ස ඛ ය ව 10 12 වන ම ත එම ස ඛ ය ව ම ස ක වර ගය මත අත ශය න ය ප ය ස ම න ය ර ත යක වශය න ම ස කය බහ ර භ ජ ත සහ ද ම හ ම ම ස කයන ට වඩ ද ග ග බ ක ලයක ද ර මටද ක ඩ ප ටව න ස ඛ ය වක ව ද මටද ප රවණත වයක දක වත ක ඩ ව න හ ඳ න ව න න ක ක කන ල ස න වන අතර උපත ද 0 5 1 5 g 0 018 0 053 oz බරක සහ ත ල ම ව රහ ත සහ ව ස න ඇස ප ය සහ කන සහ ත ව ත ස වජ ත භක ෂණය ද ර ලභ වන ම ත ප රස ත ය ත ලද සහ අඩ වශය න පශ ච ත ප රසව ද න ද කක ක ලයක ග හ ණ සත න ට බ ධ ඇත න කල ය ත ය වයස සත ත නක වන ව ට ක ක කන ක ර ව ර ය ක ර ව ර න ව ට බර 10 12 g 0 35 0 42 oz ව ය පශ ච ත ප රසව ඔසප ව ම භ ව ත න කල නම ක ර ව ර ම න පස 2 5 ද න ගණනක ත ලද ග හ ණ සත න ඔසප චක රය අරඹත අළ ත උපන ප ර ම ම ස කය සඑ අළ ත උපන ග හ ණ ම ස කය ව න කර හඳ න ගන න ප ර ම සත න ග ව ශ ල සහ ව ශ ල සටහන කර ග න ම න ම ම ප ර ක ස ම හ ඳ න ම කල හ ක වන න වලගය ඔසව ස සන දනය ක ර ම න සටහන ම ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම යර බර ග බ ජ ස න ග ල ටන ජ ආර ල යර ස එච 2009 ද ඉයර ඔෆ ද ර ට එන ඩ ස ටය ම ට ෆය ට හන ගර Pest Manag Sci 65 4 351 2 doi 10 1002 ps 1718 PMID 19206089 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link ම යර බර ග බ ජ ස න ග ල ටන ජ ආර ක ජ ල ස ට ර ඒA 2009 ර ඩන ට බ න ඩ ස සස ඇන ඩ ද ය ර ස ක ස ෆ පබ ල ක හ ල ත Crit Rev Microbiol 35 3 221 70 doi 10 1080 10408410902989837 PMID 19548807 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a CS1 maint multiple names authors list link බ හ න එක ස ප ල ර ෂන ස ඔෆ ඩ යර මව ස ද ෆ ල ඪ මව ස ද හ ය මන ස සය ට ඔෆ ද ය නය ටඩ ස ට ට ස http www hsus org animals in research species used in research mouse html ප රත ෂ ඨ පනය 2012 12 06 ක න ඩ සන ම ර 1981 05 14 හ ප ක න ස කල ඩමය ඩ ර සර ච ර සල ට ස ඉන න ව ඩ රග ට ස ට http pqasb pqarchiver com baltsun access 1845956812 html FMT ABS amp FMTS ABS AI amp type historic amp date May 14 2C 1981 amp author amp pub The Sun 281837 1985 29 amp desc Hopkins thalidomide research results in new drug test amp pqatl google උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය lvma නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ