ශ්‍රී ලංකාවේ නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇත. විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලකි. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්වවරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ඇත. විහාරමහා දේවිය ගොඩ බට ස්ථානය මෙය බවටද ජනශ්රැතියේ විශ්වාසයක් ඇත. මෙය අනුරාධපුර යුගයේදී කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පිලිගැනේ. වර්තමානයේද මෙම ස්ථානයේ විහාරයක් ඇත. 6°52′39″N 81°50′20″E / 6.87750°N 81.83889°Eඛණ්ඩාංක: 6°52′39″N 81°50′20″E / 6.87750°N 81.83889°E
මුහුදු මහා විහාරය | |
---|---|
මුහුදු මහා විහාරය,පොතුවිල් , ශ්‍රී ලංකාව | |
විස්තර | |
පිහිටුවීම | |
නිර්මාතෘ | කාවන්තිස්ස රජ |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව න ග න හ ර පළ ත අම ප ර පර ප ලන ද ස ත ර ක කය ප ත ව ල ප රද ශය ප හ ට ඇත ව ශ ල ව රළ ප ද සක අසල ප හ ට ප ර ව ද ය ත මක වට න කමක සහ ත ථ රව ද පන සලක බ ද රජ ණන වහන ස ග හ ට ප ළ මයක හ බ ධ සත වවර න හ අත ත ප ලකයන ය ය ස ලක න ප ළ ම ද කක සහ ත ක ටයම වල න ය ත ශ ලමය ප ළ ම ග යක හ ගල කන ඇත ව හ රමහ ද ව ය ග ඩ බට ස ථ නය ම ය බවටද ජනශ ර ත ය ව ශ ව සයක ඇත ම ය අන ර ධප ර ය ගය ද ක වන ත ස ස රජ ව ස න ඉද කරන ලද බව ප ල ග න වර තම නය ද ම ම ස ථ නය ව හ රයක ඇත 6 52 39 N 81 50 20 E 6 87750 N 81 83889 E 6 87750 81 83889 ඛණ ඩ ක 6 52 39 N 81 50 20 E 6 87750 N 81 83889 E 6 87750 81 83889ම හ ද මහ ව හ රයම හ ද මහ ව හ රය ප ත ව ල ශ ර ල ක වව ස තරප හ ට ව මන ර ම ත ක වන ත ස ස රජප හ ට ම ත රත ර රටශ ර ල ක වද ව රය බ ද ධ ගමම හ ද මහ ව හ රය ශ ර ල ක ව ස ථ නයක ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve