මෙම ලිපිය හෝ ලිපි කොටස අමෙරිකා එක්සත් ජනපද සාහිත්‍යය වෙතට යෝජිතය. () |
යුද්ධයෙන් පසු කාලපරිච්ජේදය අතර තුරදී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසම් හා ජෝන් ජේ විසින් ලියන ලද “ද ෆෙඩරලිස්” නිබන්ධන මගින් රාජ්‍ය සංවිධාන හා රිපබ්ලිකන් අගයන් පිළිබද ඓතිහාසික සාකච්ඡාවක් ගෙනහැර දක්වන ලදී. තෝමස් ජේෆර්සන්ගේ එක්සත් ජනපද සාම කෙටුම් පත (Declaration of Peace), ව්‍යවස්ථාවලියට ඔහුගේ බලපෑම, ඔහුගේ චරිතාපදානය, වර්ජිනියා ප්‍රාන්තය පිළිබද සටහන් හා ඔහුගේ සුවිශල් ලිපි සමුහය නිසා ඔහුව වඩාත් දක්ෂ මුල් කාලීන ඇමරිකානු ලේඛකයා ලෙස සැලකෙයි. ෆිෂර් ඒම්ස්, ජේම්ස් ඔටිස් හා ෆැට්රික් හෙන්රිද ඔවුන්ගේ දේශපාලනික ලිපි හා දේශනා වලට ඇගයීමකට ලක්වෙයි.
විලියම් හිල් බ්‍රවුන්ගේ The Power of Sympathy (1789) ග්‍රන්ථය ප්‍රථම ඇමරිකානු නව කථාව ලෙස සමහරක් විට සැලකෙයි. නව ජාතියේ බොහෝමයක් මුල් කාලීන සාහිත්‍යයන් ආවේනික ඇමෙරිකානු හඩක් සොයා ගැනීමට වෙර දැරූහ. බොහෝ විට යුරෝපානු ආකාර හා රටා පරිවර්තනයට ලක් වු අතර විභේදකයන් විසින් ඒවා පහත් දේ ලෙස සලකනු ලැබීය. උදාහරණ ලෙස චාල්ස් බ්රෝක්ඩන්ස් බ්‍රවුන්ගේ Wielant හා අනෙකුත් නව කථා බොහෝ විට සලකනු ලබන්නේ එංගලන්තයේ ලිය වුණු ගොතික් නව කතා වල අනුකරණ ලෙසටයි.
සමකාලීන ඇමෙරිකානු ප්‍රබන්ධ
දළ වශයෙන් මුල් කාලීන 1970 ගණන් වල සිට වර්තමානය දක්වා වඩාත්ම හොදින් දන්නා සාහිත්‍ය කාණ්ඩය වන්නේ පසු නූතන වාදයයි. (Postmodernism) මෙම කාලය තුළ හොදින් පිළි ගැනීමට ලක්වු කතුවරුන් අතරට තෝමස් පින්චන්, ටිම් ඕබ්රයන්, දොන් ඩෙලිලෝ, පෝල් ඔස්ටර්, ටෝනි මොරිසන්, පිලිප් රෝත්, පෝමැක් මැකැති, රේමන් කාවර්, ජෝන් චීවර්, ජෝයිස් කැරොල් ඕට්ස් හා ඇනීඩිලාඩ් ඇතුළත් වෙයි. මෙලෙස වර්ග වී ඇති කතුවරුන් අතීතයේදි හා වර්තමානයේදී සෘජුවම සාමාන්‍ය ඇමරිකානු නියෝග වලට බලපෑම් එල්ල කරන ජනප්‍රිය සාහිත්‍ය හා විශාල මාධ්‍ය ආකාර සමග සෘජුවම කටයුතු කරන අතර එය බොහෝ විට ඇමරිකානු රජය හා ඇමරිකානු ඉතිහාසය සමග විවේචනයට භාජනය වන නමුත් ඔහුගේ හෝ ඇයගේ ඉතිහාසය සාමාන්‍ය ඇමරිකානු නියෝග සමග විශේෂයෙන් විවේචනයට භාජනය වෙයි.
බොහෝමයක් පසු නූතන වාදි ලේඛකයන් ආපනශාලා වල මහාමාර්ග වල හෝ සාප්පු සංකිර්ණ වල දර්ශන ගොඩ නැංවීමට ප්‍රසිද්ධියක් උසුලන අතර ඔවුන් මත්ද්‍රව්‍ය, ප්ලාස්ටික් සැත්කම් හා රූපවාහිණී වෙළද දැන්වීම් පිළිබද ලීවිම සිදු කරයි. සමහරක් විට මෙම විස්තර කිරීම් සැමරීම් ආකාරයෙන් දිස්වෙයි. නමුත් නිසඟවම එම පන්තියේ ලේඛකයන් ඔවුන්ගේ විශයයන් කරා දන්නා, ස්වයං සචේතනික, විවේචනාත්මක හා නිහතමානි ආකල්ප දරයි. ඩේවු අගර්ස්, චක් පැලනික් හා ඩේවිඩ් පොස්ටර් වෙලස් මේ ආකාරයේ ප්රවණතා සදහා වඩාත් ප්‍රසිද්
References
http://en.wikipedia.org/wiki/American_literature#Contemporary_American_fiction
http://en.wikipedia.org/wiki/American_literature#Early_U.S._literature
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස අම ර ක එක සත ජනපද ස හ ත යය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ය ද ධය න පස ක ලපර ච ජ දය අතර ත රද ඇල ක ස න ඩර හ ම ල ටන ජ ම ස ම ඩ සම හ ජ න ජ ව ස න ල යන ලද ද ෆ ඩරල ස න බන ධන මග න ර ජ ය ස ව ධ න හ ර පබ ල කන අගයන ප ළ බද ඓත හ ස ක ස කච ඡ වක ග නහ ර දක වන ලද ත මස ජ ෆර සන ග එක සත ජනපද ස ම ක ට ම පත Declaration of Peace ව යවස ථ වල යට ඔහ ග බලප ම ඔහ ග චර ත පද නය වර ජ න ය ප ර න තය ප ළ බද සටහන හ ඔහ ග ස ව ශල ල ප සම හය න ස ඔහ ව වඩ ත දක ෂ ම ල ක ල න ඇමර ක න ල ඛකය ල ස ස ලක ය ෆ ෂර ඒම ස ජ ම ස ඔට ස හ ෆ ට ර ක හ න ර ද ඔව න ග ද ශප ලන ක ල ප හ ද ශන වලට ඇගය මකට ලක ව ය ජ න ව ල ස ල ජ ව ස ව ස න අද න ලද ජ ම ස ෆ න ම ක පර ග ස ත වමක 1822 ව ල යම හ ල බ රව න ග The Power of Sympathy 1789 ග රන ථය ප රථම ඇමර ක න නව කථ ව ල ස සමහරක ව ට ස ලක ය නව ජ ත ය බ හ මයක ම ල ක ල න ස හ ත යයන ආව න ක ඇම ර ක න හඩක ස ය ග න මට ව ර ද ර හ බ හ ව ට ය ර ප න ආක ර හ රට පර වර තනයට ලක ව අතර ව භ දකයන ව ස න ඒව පහත ද ල ස සලකන ල බ ය උද හරණ ල ස ච ල ස බ ර ක ඩන ස බ රව න ග Wielant හ අන ක ත නව කථ බ හ ව ට සලකන ලබන න එ ගලන තය ල ය ව ණ ග ත ක නව කත වල අන කරණ ල සටය සමක ල න ඇම ර ක න ප රබන ධදළ වශය න ම ල ක ල න 1970 ගණන වල ස ට වර තම නය දක ව වඩ ත ම හ ද න දන න ස හ ත ය ක ණ ඩය වන න පස න තන ව දයය Postmodernism ම ම ක ලය ත ළ හ ද න ප ළ ග න මට ලක ව කත වර න අතරට ත මස ප න චන ට ම ඕබ රයන ද න ඩ ල ල ප ල ඔස ටර ට න ම ර සන ප ල ප ර ත ප ම ක ම ක ත ර මන ක වර ජ න ච වර ජ ය ස ක ර ල ඕට ස හ ඇන ඩ ල ඩ ඇත ළත ව ය ම ල ස වර ග ව ඇත කත වර න අත තය ද හ වර තම නය ද ස ජ වම ස ම න ය ඇමර ක න න ය ග වලට බලප ම එල ල කරන ජනප ර ය ස හ ත ය හ ව ශ ල ම ධ ය ආක ර සමග ස ජ වම කටය ත කරන අතර එය බ හ ව ට ඇමර ක න රජය හ ඇමර ක න ඉත හ සය සමග ව ව චනයට භ ජනය වන නම ත ඔහ ග හ ඇයග ඉත හ සය ස ම න ය ඇමර ක න න ය ග සමග ව ශ ෂය න ව ව චනයට භ ජනය ව ය බ හ මයක පස න තන ව ද ල ඛකයන ආපනශ ල වල මහ ම ර ග වල හ ස ප ප ස ක ර ණ වල දර ශන ග ඩ න ව මට ප රස ද ධ යක උස ලන අතර ඔව න මත ද රව ය ප ල ස ට ක ස ත කම හ ර පව හ ණ ව ළද ද න ව ම ප ළ බද ල ව ම ස ද කරය සමහරක ව ට ම ම ව ස තර ක ර ම ස මර ම ආක රය න ද ස ව ය නම ත න සඟවම එම පන ත ය ල ඛකයන ඔව න ග ව ශයයන කර දන න ස වය සච තන ක ව ව චන ත මක හ න හතම න ආකල ප දරය ඩ ව අගර ස චක ප ලන ක හ ඩ ව ඩ ප ස ටර ව ලස ම ආක රය ප රවණත සදහ වඩ ත ප රස ද Referenceshttp en wikipedia org wiki American literature Contemporary American fiction http en wikipedia org wiki American literature Early U S literature