රාජය කාලය වසර 60ක කාලයකි.
මුටසිව රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 367– ක්‍රිපූ 307 |
පූර්වප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජ |
අනුප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
වංශය | විජය |
පියා | පණ්ඩුකාභය රජ |
මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.
මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.
මෙයද බලන්න
ආශ්රිත
- බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN .
බාහිර සබැඳි
- කිංස් ඇන්ඩ් රූලර්ස් ඔෆ් ශ්‍රී ලංකා
- කොඩ්රින්ටන්ස් ෂෝට් හිස්ට්‍රි ඔෆ් සිලෝන්
මුටසීව රජ උපත: ? ? මරණය: ? ? | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පණ්ඩුකාභය රජ | අනුරාධපුරයේ රජ ක්‍රිපූ367 –ක්‍රිපූ307 | අනුප්‍රාප්තිකයා දේවානම්පිය තිස්ස රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ඨස ව රජ ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ර ජය ක ලය වසර 60ක ක ලයක ම ටස ව රජඅන ර ධප රය රජර ජ ය සමයක ර ප 367 ක ර ප 307ප ර වප ර ප ත කය පණ ඩ ක භය රජඅන ප ර ප ත කය ද ව නම ප ය ත ස ස රජව ශයව ජයප ය පණ ඩ ක භය රජ ම ටස ව රජ යන ප ර තන අන ර ධප ර නගරය අගන වර කරග න ක ර ප 367 ස ට ක ර ප 307 දක ව ර ජ යය ප ලනය කල අන ර ධප ර ර ජධ න ය හ ම ල රජ ක න ක පණ ඩ ක භය රජ ග ප ත රය ව ඔහ ට ප ත න නව ද න ක ව අතර ද ව නම ප ය ත ස ස රජ උත ත ය රජ මහ ස ව රජ සහ අස ල රජ ව න ඔව න ග න සමහර න ඔහ ග අන ප ර ප ත කය ව හ ම ම රජ වසර හ ටක ර ජ යය කල අතර එම ක ලය අත යන තය න ස මක ම ය ගයක ව ය අන ර ධප රය මහම ව න උද ය නය ඔහ ග න ර ම ණයක වන අතර ඔහ ග ක ර ය ඵලයක ල ස න ඓත හ ස ක ව ර ත වල සඳහන වන න එපමණක ම යද බලන නමහ ව ශය ශ ර ල ක ක රජවර න ල ය ස ත ව ශ ර ල ක ව ඉත හ සයආශ ර තබ ල ස එල ඊ 1933 III හ ස ට ර ඔෆ ස ල න පළම ed ක ළඹ ආස ය න අධ ය පන ක ස ව p 273 ISBN 81 206 1841 6 බ හ ර සබ ඳ ක ස ඇන ඩ ර ලර ස ඔෆ ශ ර ල ක ක ඩ ර න ටන ස ෂ ට හ ස ට ර ඔෆ ස ල න ම ටස ව රජව ජයඋපත මරණය ර ජ පදව න මයන ප ර වප ර ප ත කය පණ ඩ ක භය රජ අන ර ධප රය රජ ක ර ප 367 ක ර ප 307 අන ප ර ප ත කය ද ව නම ප ය ත ස ස රජ ශ ර ල ක ක ඉත හ සය හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve