මීර් (Мир, රුසියානු බසින් ලෝකය සහ සාමය යන අරුත් දෙකම ඇත) යනු සෝවියට් සංගමයේ (සහ පසුව රුසියාවේ) අති සාර්ථක අභ්‍යවකාශ මධ්‍යස්ථානයකි.
Mir on 12 June 1998 as seen from the departing ඩිස්කවරි during | |
Mir insignia. | |
Station statistics | |
---|---|
COSPAR ID | 1986-017A |
16609 | |
Mir | |
කාර්ය මණ්ඩලය | 3 |
1986–1996 | |
, and , , | |
23 March 2001 05:59 UTC | |
129,700 kg (285,940 ) | |
Length | 19 m (62.3 ft) from the core module to Kvant-1 |
Width | 31 m (101.7 ft) from Priroda to the docking module |
Height | 27.5 m (90.2 ft) from Kvant-2 to Spektr |
Pressurised | 350 m³ |
c.101.3 (29.91 , 1 ) | |
354 km (189 ) | |
374 km (216 nmi) AMSL | |
51.6 | |
Orbital speed | 7,700 (27,700 km/h, 17,200 mph) |
91.9 minutes | |
දිනකට ආවර්ත | 15.7 |
කක්ෂයේ තිබූ දින ගණන | 5,519 days |
විසුම් දින ගණන | 4,592 days |
ආවර්ත | 86,331 |
Statistics as of 23 March 2001 (unless noted otherwise) References: | |
Configuration | |
Station elements as of May 1996. |
මීර් අජටාකාශ මධ්‍යස්ථානය
“මීර්” යනු රුසියානු (කලින් සෝවියට්) භාෂාවෙන් “සාමය” හා “ලෝකය” යන තේරුම් දෙකම දෙන්නා වූ වදනකි. මීර් අජටාකාශ මධ්‍යස්ථානය යනු රුසියානුවන් විසින් ගුවන්ගත කරනා ලද අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයකි. එසේම එය නිරන්තර මනුෂ්‍ය වාසයකින් යුක්ත වූ දිගුකාලීන විද්‍යා පර්යේෂණ සිදුකළ හැකි පහසුකම්වලින් සමන්විත “තුන්වන පරම්පරාවේ” කක්ෂගත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙහි ඉදිකිරීම් වසර ගණනාවක් පුරාවට සිදු කෙරිණි.
එනම් වසර දහයකට දින අටක් පමණක් අඩු වූ කාලයකි. අභ්‍යාවකාශයේ නොනැසී මනුෂ්‍ය වාසයක් පැවතුන දිගම කාලයට හිමි වාර්තාව ද මීර් සතුය. මීර් මධ්‍යස්ථානය සම්බන්ධ නොයෙකුත් හැල හැප්පීම්වලින් අනතුරුව එය ජාත්‍යන්තරව රුසියානු, ඇමරිකානු හා වෙනත් රටවල අභ්‍යවකාශගාමීන්ට පහසුකම් සැපයූ අන්තර්ජාතික මට්ටමේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් බවට පත් වුණි. මින් වැඩිපුරම අවධානයට පාත්‍ර වනුයේ “මීර් - ෂටල” වැඩසටහන යටතේ ඇමරිකානු අභ්‍යාවකාශ ගමන් වාර 11ක් මීර් අරබයා වෙන් කොට තැබීම වෙයි. මධ්‍යස්ථානයට සහ එහි රැදී සිටි අභ්‍යවකාශ ගාමීන්ට අවශ්‍ය දෑ සහ උපකරණ සැපයීම මේ ගමන් වාරවල අරමුණ විය. එසේම , අභ්‍යවකාශගාමීන්ගේ සේවා වාර මාරු කිරීම ද මෙම ගමන් වාරවල ප්‍රධාන අරමුණක් විය. මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පහළ පෘථිවි කක්ෂයක දී 1986 සිට 1996 දක්වා අතර කාලයේ දී ගුවන්ගත කළ මොඩියුල එකලස් කොට ඉදිකරන ලදී.
අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවා කාලය 2001 මාර්තු 23 වන දින අවසන් කරනු ලැබූයේ පෘථිවි වායුගෝලය තුළින් එය වැටීමට සලස්වා දැමීමට ලක්කොට විනාශ කරනු ලැබීමෙනි. එය කොටස්වලට කැඩී දකුණු පැසිපික් සාගර කලාපයට පතිත විණි.
මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය - වර්ධනය
1976 පෙබරවාරි 17, සැල්යුට් Dos-17k අභ්‍යවකාශ නැවතුම් පොළෙහි වැඩි දියුණු කරන ලද ආකෘතියක් නිර්මාණය වීමට තීරණය විය. මීර් එහි ප්‍රතිඵලයක් මෙන්ම සෝවියට් අභ්‍යාවකාශ පද්ධතියේ තුන්වන පරම්පරාවේ කොටසක් ද වේ. 1971 පටන් සැල්යුට් අභ්‍යාවකාශ මධ්‍යස්ථාන හතරක් දියත් කර ඇත. මීර් සංවර්ධනය කෙරෙන අතරතුර තවත් 3 ක් දියත් කෙරිණි. එය සැලසුම් කෙරුණු අවධියේදී පර්යන්ත පද්ධති දෙකෙහි (DOS-7, DOS-8) නැවතුම්පළ 4 ක් ඉදිරිපත් කිරීමට අදහස් විය. ඒ සැල්යුට් මධ්‍යස්ථානයේ මෙන් දෙකෙළවරෙහි හා මධ්‍යස්ථානය ඉදිරිපස ඇති ගෝලීය තටාකය දෙපස වශයෙනි. 1978 වන විට මෙය පසුපස එක් නැවතුම් පොළක් හා ඉදිරිපස ගෝලීය කොටසෙහි නැවතුම් පොළ 5 ක ආකෘතියක් දක්වා විකාශනය වී තිබුණි.
සොයුස්(z) අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ටොන් 7.5 මොඩියුලවලට නැවතුම්පළ සම්බන්ධ කිරීමට මුලදී සැලසුම්කර තිබුණි. මෙම මොඩියුල (“සොයුස්” හි මෙන් සොයුස් ප්රචාලන මොඩියුලයක් හා අවගමන මොඩියුලයක් ද කක්ෂීය මොඩයුලය) වෙනුවට ප්‍රතිස්ථාපිත පරීක්ෂණාගාර මොඩියුලයක් ද භාවිතා කිරීමට ඉඩ ඇත. ස්වෙස්ඩා සර්විස් මොඩියුලය මීර් 2 හි ගර්භය වන අතර මීර් එහි ගර්භය වෙයි. මීර් වැඩසටහන 1979 පෙබරවාරිහිදී යෝජනා වූ විලැඩ්මර් චෙලෝම්ගේ අල්මාස්(z) යුධමය අභ්‍යාවකාශ නවාතැන් වැඩසටහන සමග ඒකාබද්ධ වූවකි. TKS අභ්‍යාවකාශ යානය මත පදනම්ව, ටොන් 20 අභ්‍යවකාශ මොඩියුල රැඳවීමට මෙහි තටාකගත කිරීමේ පර්යන්ත වැඩි දියුණු කෙරිණි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිළිබඳ සමස්ත වගකීම දැරුවේ NPO Energia විසිනි. කෙසේ වුවද Energia, සැලියුට් 7, Soyuz-T හා Progress අභ්‍යවකාශ යානාවෙහි ඒ වන විට කෙරෙමින් තිබූ වැඩ කටයුතු නිසා Khrunichev හි සංවර්ධන ශාඛාව වූ KB – සැලියුට් ට උප කොන්ත්‍රාත්තුවක් පැවරිණි. KB-සැලියුට් 1979 දී වැඩකටයුතු ආරම්භ කළ අතර සැලසුම් 1982 – 1983 නිකුත් කෙරිණි. Kurs ස්වයංක්‍රීය මුණගැසීම් පද්ධතියක්, Altair චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්, Elektron ඔක්සිජන් උත්පාදනයක් Vozdukh කාබන්ඩයොක්සයිඩ් වායු පිරිසිදු කරණයක්, විභ්‍රම ඩයින ජවරෝද (Almoz ගෙන් ගන්නා ලද), සැලියුට් SB සංඛ්‍යාංක පියාසැරි පාලන පරිගණකයක් ඇතුලු අලුත් පද්ධති කිහිපයක් අභ්‍යවකාශ නැවතුම් පළට අතුළත් විය.
1984 මුල භාගයේදී Buran අභ්‍යවකාශ ෂටලය පියාසැරි පරීක්ෂාවකට සුදානම් කිරීම සඳහා වූ Buran වැඩ සටහන සඳහා සියලු සම්පත් යෙදවීම නිසා මීර් වැඩ සටහනේ කටයුතු ඇණ හිට තිබිණි. නමුත් 1986 දී 27 වන සමාජවාදී පක්ෂ කොන්ග්රසය පාලනයට එන විට Mir කක්ෂගත කිරීම සඳහා අභ්‍යවකාශ හා ආරක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිටි ලේකම් විසින් Valentin Glushko හට නියෝග කරන ලදී.1984 දීම ඒ සඳහා නැවත මුදල් සම්පාදනය කෙරිණි.
මේනිසා සැලසුම් කරන ලද ක්‍රියාවලිය අනුගමනය කිරීම හා 1986 අවශ්‍ය දිනයේදී දියත් කිරීමට නොහැකි බව පැහැදිලි විය. ඉන්පසු Cosmonaut’s day (අප්‍රේල් 12) දී පියාසැරි ආකෘතියද baikonur වෙත ගෙනයාමටත් එහිදී පද්ධති පරීක්ෂා කිරීම් හා ඒකාබද්ධ කිරීම් කිරීමට තීරණය විය. Khrunichev හිදී භූමි පරීක්ෂා ආකෘතිය මත කරන ලද පරීක්ෂාවන්හි ප්‍රතිඵල හේතුවෙන් කේබල 2500 න් 1100 නැවත අලුතෙන් සකස් කිරීමට සිදුවිය. ඔක්තෝබර්යේදීම මීර් එහි පිරිසිදු කිරීමේ කාමරයෙන් එළියට ගන්නා ලදී. 1986 පෙබරවාරි 16 දින ප්‍රථම දියත් කිරීමේ උත්සාහය අභ්‍යවකාශයානා සන්නිවේදනය දුර්වලවීම මත ව්‍යර්ථ විය.
මූලාශ්‍ර
- "Mir-Orbit Data". Heavens-Above.com. 23 March 2001. සම්ප්‍රවේශය 30 June 2009.
- "Mir FAQ - Facts and history". European Space Agency. 21 February 2001. සම්ප්‍රවේශය 19 August 2010.
- "Mir Space Station - Mission Status Center". Spaceflight Now. 23 March 2001. සම්ප්‍රවේශය 19 August 2010.
- "NASA - NSSDC - Spacecraft - Details - Mir". NASA. 23 July 2010. සම්ප්‍රවේශය 22 August 2010.
- "Soviet/Russian space programmes Q&A". NASASpaceflight.com. සම්ප්‍රවේශය 22 August 2010.
- Hall, R., ed. (2000). The History of Mir 1986–2000. British Interplanetary Society. ISBN .[]
- Hall, R., ed. (2001). Mir: The Final Year. British Interplanetary Society. ISBN .[]
- "Orbital period of a planet". CalcTool. 12 November 2019 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 12 September 2010.
- "Mir Space Station Observing". Satobs.org. 28 March 2001. සම්ප්‍රවේශය 12 September 2010.
- Mark Wade (4 September 2010). "Baikonur LC200/39". Encyclopedia Astronautica. සම්ප්‍රවේශය 25 September 2010.
- Mark Wade (4 September 2010). "Baikonur LC81/23". Encyclopedia Astronautica. සම්ප්‍රවේශය 25 September 2010.
- Macatangay A.V. & Perry J.L. (22 January 2007). "Cabin Air Quality On Board Mir and the International Space Station—A Comparison" (PDF). Johnson Space Center & Marshall Spaceflight Center: NASA: 2.
{{}}
: Cite journal requires|journal=
()
බාහිර යොමු
- http://www.russianspaceweb.com/mir.html Site contains detailed diagrams, pictures and background info.
- http://www.astronautix.com/craft/mirodule.htm Site describes the Mir-Shuttle Docking Module
පූර්වප්‍රාප්තිකයා සැලියුට් 7 | Mir program 1986–2001 | අනුප්‍රාප්තික |
USSR (to 1991) and Russian government manned space programs | ||
Active: | (joint) | (planned) | ||
Past: | | | (joint) | | ||
Cancelled: (lunar Soyuz) | | | (incorporated into සැලියුට් program) | |
United States government manned space programs |
---|
Active: | (joint) | (future) |
Past: | (suborbital) | | | | (joint, USSR) | (joint, Russia) |
Unbuilt: | | | | (now ISS) | |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න ම ර Mir ර ස ය න බස න ල කය සහ ස මය යන අර ත ද කම ඇත යන ස ව යට ස ගමය සහ පස ව ර ස ය ව අත ස ර ථක අභ යවක ශ මධ යස ථ නයක MirMir on 12 June 1998 as seen from the departing ඩ ස කවර duringMir insignia Station statisticsCOSPAR ID1986 017A16609Mirක ර ය මණ ඩලය31986 1996 and 23 March 2001 05 59 UTC129 700 kg 285 940 Length19 m 62 3 ft from the core module to Kvant 1Width31 m 101 7 ft from Priroda to the docking moduleHeight27 5 m 90 2 ft from Kvant 2 to SpektrPressurised350 m c 101 3 29 91 1 354 km 189 x displaystyle bar x 374 km 216 nmi AMSL x displaystyle bar x 51 6Orbital speed7 700 27 700 km h 17 200 mph 91 9 minutes x displaystyle bar x ද නකට ආවර ත15 7 x displaystyle bar x කක ෂය ත බ ද න ගණන5 519 daysව ස ම ද න ගණන4 592 daysආවර ත86 331Statistics as of 23 March 2001 unless noted otherwise References ConfigurationStation elements as of May 1996 ම ර අජට ක ශ මධ යස ථ නය ම ර යන ර ස ය න කල න ස ව යට භ ෂ ව න ස මය හ ල කය යන ත ර ම ද කම ද න න ව වදනක ම ර අජට ක ශ මධ යස ථ නය යන ර ස ය න වන ව ස න ග වන ගත කරන ලද අභ යවක ශ පර ය ෂණ මධ යස ථ නයක එස ම එය න රන තර මන ෂ ය ව සයක න ය ක ත ව ද ග ක ල න ව ද ය පර ය ෂණ ස ද කළ හ ක පහස කම වල න සමන ව ත ත න වන පරම පර ව කක ෂගත අභ ය වක ශ මධ යස ථ නයක ම හ ඉද ක ර ම වසර ගණන වක ප ර වට ස ද ක ර ණ එනම වසර දහයකට ද න අටක පමණක අඩ ව ක ලයක අභ ය වක ශය න න ස මන ෂ ය ව සයක ප වත න ද ගම ක ලයට හ ම ව ර ත ව ද ම ර සත ය ම ර මධ යස ථ නය සම බන ධ න ය ක ත හ ල හ ප ප ම වල න අනත ර ව එය ජ ත යන තරව ර ස ය න ඇමර ක න හ ව නත රටවල අභ යවක ශග ම න ට පහස කම ස පය අන තර ජ ත ක මට ටම අභ ය වක ශ මධ යස ථ නයක බවට පත ව ණ ම න ව ඩ ප රම අවධ නයට ප ත ර වන ය ම ර ෂටල ව ඩසටහන යටත ඇමර ක න අභ ය වක ශ ගමන ව ර 11ක ම ර අරබය ව න ක ට ත බ ම ව ය මධ යස ථ නයට සහ එහ ර ද ස ට අභ යවක ශ ග ම න ට අවශ ය ද සහ උපකරණ ස පය ම ම ගමන ව රවල අරම ණ ව ය එස ම අභ යවක ශග ම න ග ස ව ව ර ම ර ක ර ම ද ම ම ගමන ව රවල ප රධ න අරම ණක ව ය ම ර අභ ය වක ශ මධ යස ථ නය පහළ ප ථ ව කක ෂ යක ද 1986 ස ට 1996 දක ව අතර ක ලය ද ග වන ගත කළ ම ඩ ය ල එකලස ක ට ඉද කරන ලද අභ ය වක ශ මධ යස ථ නය ස ව ක ලය 2001 ම ර ත 23 වන ද න අවසන කරන ල බ ය ප ථ ව ව ය ග ලය ත ළ න එය ව ට මට සලස ව ද ම මට ලක ක ට ව න ශ කරන ල බ ම න එය ක ටස වලට ක ඩ දක ණ ප ස ප ක ස ගර කල පයට පත ත ව ණ ම ර අභ ය වක ශ මධ යස ථ නය වර ධනයම ර පර යන ත ග ඩන ග ල පද ධත ය ඉද ර ක ළවර ග ල ය ප ෂ ටය මත ඇත න වත ම ප ළ 5 ද සමග එහ ඡ ය ර වක 1976 ප බරව ර 17 ස ල ය ට Dos 17k අභ යවක ශ න වත ම ප ළ හ ව ඩ ද ය ණ කරන ලද ආක ත යක න ර ම ණය ව මට ත රණය ව ය ම ර එහ ප රත ඵලයක ම න ම ස ව යට අභ ය වක ශ පද ධත ය ත න වන පරම පර ව ක ටසක ද ව 1971 පටන ස ල ය ට අභ ය වක ශ මධ යස ථ න හතරක ද යත කර ඇත ම ර ස වර ධනය ක ර න අතරත ර තවත 3 ක ද යත ක ර ණ එය ස ලස ම ක ර ණ අවධ ය ද පර යන ත පද ධත ද ක හ DOS 7 DOS 8 න වත ම පළ 4 ක ඉද ර පත ක ර මට අදහස ව ය ඒ ස ල ය ට මධ යස ථ නය ම න ද ක ළවර හ හ මධ යස ථ නය ඉද ර පස ඇත ග ල ය තට කය ද පස වශය න 1978 වන ව ට ම ය පස පස එක න වත ම ප ළක හ ඉද ර පස ග ල ය ක ටස හ න වත ම ප ළ 5 ක ආක ත යක දක ව ව ක ශනය ව ත බ ණ ස ය ස z අභ ය වක ශ ය නය න ලබ ගත ට න 7 5 ම ඩ ය ලවලට න වත ම පළ සම බන ධ ක ර මට ම ලද ස ලස ම කර ත බ ණ ම ම ම ඩ ය ල ස ය ස හ ම න ස ය ස ප රච ලන ම ඩ ය ලයක හ අවගමන ම ඩ ය ලයක ද කක ෂ ය ම ඩය ලය ව න වට ප රත ස ථ ප ත පර ක ෂණ ග ර ම ඩ ය ලයක ද භ ව ත ක ර මට ඉඩ ඇත ස ව ස ඩ සර ව ස ම ඩ ය ලය ම ර 2 හ ගර භය වන අතර ම ර එහ ගර භය ව ය ම ර ව ඩසටහන 1979 ප බරව ර හ ද ය ජන ව ව ල ඩ මර ච ල ම ග අල ම ස z ය ධමය අභ ය වක ශ නව ත න ව ඩසටහන සමග ඒක බද ධ ව වක TKS අභ ය වක ශ ය නය මත පදනම ව ට න 20 අභ යවක ශ ම ඩ ය ල ර ඳව මට ම හ තට කගත ක ර ම පර යන ත ව ඩ ද ය ණ ක ර ණ අභ යවක ශ මධ යස ථ නය ප ළ බඳ සමස ත වගක ම ද ර ව NPO Energia ව ස න ක ස ව වද Energia ස ල ය ට 7 Soyuz T හ Progress අභ යවක ශ ය න ව හ ඒ වන ව ට ක ර ම න ත බ ව ඩ කටය ත න ස Khrunichev හ ස වර ධන ශ ඛ ව ව KB ස ල ය ට ට උප ක න ත ර ත ත වක ප වර ණ KB ස ල ය ට 1979 ද ව ඩකටය ත ආරම භ කළ අතර ස ලස ම 1982 1983 න ක ත ක ර ණ Kurs ස වය ක ර ය ම ණග ස ම පද ධත යක Altair චන ද ර ක සන න ව දන පද ධත යක Elektron ඔක ස ජන උත ප දනයක Vozdukh ක බන ඩය ක සය ඩ ව ය ප ර ස ද කරණයක ව භ රම ඩය න ජවර ද Almoz ග න ගන න ලද ස ල ය ට SB ස ඛ ය ක ප ය ස ර ප ලන පර ගණකයක ඇත ල අල ත පද ධත ක හ පයක අභ යවක ශ න වත ම පළට අත ළත ව ය 1984 ම ල භ ගය ද Buran අභ යවක ශ ෂටලය ප ය ස ර පර ක ෂ වකට ස ද නම ක ර ම සඳහ ව Buran ව ඩ සටහන සඳහ ස යල සම පත ය දව ම න ස ම ර ව ඩ සටහන කටය ත ඇණ හ ට ත බ ණ නම ත 1986 ද 27 වන සම ජව ද පක ෂ ක න ග රසය ප ලනයට එන ව ට Mir කක ෂගත ක ර ම සඳහ අභ යවක ශ හ ආරක ෂ ව ප ළ බඳ මධ යම ක ම ට ල කම ව ස න Valentin Glushko හට න ය ග කරන ලද 1984 ද ම ඒ සඳහ න වත ම දල සම ප දනය ක ර ණ ම න ස ස ලස ම කරන ලද ක ර ය වල ය අන ගමනය ක ර ම හ 1986 අවශ ය ද නය ද ද යත ක ර මට න හ ක බව ප හ ද ල ව ය ඉන පස Cosmonaut s day අප ර ල 12 ද ප ය ස ර ආක ත යද baikonur ව ත ග නය මටත එහ ද පද ධත පර ක ෂ ක ර ම හ ඒක බද ධ ක ර ම ක ර මට ත රණය ව ය Khrunichev හ ද භ ම පර ක ෂ ආක ත ය මත කරන ලද පර ක ෂ වන හ ප රත ඵල හ ත ව න ක බල 2500 න 1100 න වත අල ත න සකස ක ර මට ස ද ව ය ඔක ත බර ය ද ම ම ර එහ ප ර ස ද ක ර ම ක මරය න එළ යට ගන න ලද 1986 ප බරව ර 16 ද න ප රථම ද යත ක ර ම උත ස හය අභ යවක ශය න සන න ව දනය ද ර වලව ම මත ව යර ථ ව ය ම ල ශ ර Mir Orbit Data Heavens Above com 23 March 2001 සම ප රව ශය 30 June 2009 Mir FAQ Facts and history European Space Agency 21 February 2001 සම ප රව ශය 19 August 2010 Mir Space Station Mission Status Center Spaceflight Now 23 March 2001 සම ප රව ශය 19 August 2010 NASA NSSDC Spacecraft Details Mir NASA 23 July 2010 සම ප රව ශය 22 August 2010 Soviet Russian space programmes Q amp A NASASpaceflight com සම ප රව ශය 22 August 2010 Hall R ed 2000 The History of Mir 1986 2000 British Interplanetary Society ISBN 978 0 9506597 4 9 page needed Hall R ed 2001 Mir The Final Year British Interplanetary Society ISBN 978 0 9506597 5 6 page needed Orbital period of a planet CalcTool 12 November 2019 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 12 September 2010 Mir Space Station Observing Satobs org 28 March 2001 සම ප රව ශය 12 September 2010 Mark Wade 4 September 2010 Baikonur LC200 39 Encyclopedia Astronautica සම ප රව ශය 25 September 2010 Mark Wade 4 September 2010 Baikonur LC81 23 Encyclopedia Astronautica සම ප රව ශය 25 September 2010 Macatangay A V amp Perry J L 22 January 2007 Cabin Air Quality On Board Mir and the International Space Station A Comparison PDF Johnson Space Center amp Marshall Spaceflight Center NASA 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help බ හ ර ය ම ම ර අභ යවක ශ මධ යස ථ නය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත http www russianspaceweb com mir html Site contains detailed diagrams pictures and background info http www astronautix com craft mirodule htm Site describes the Mir Shuttle Docking Moduleප ර වප ර ප ත කය ස ල ය ට 7 Mir program 1986 2001 අන ප ර ප ත ක USSR to 1991 and Russian government manned space programsActive joint planned Past joint Cancelled lunar Soyuz incorporated into ස ල ය ට program United States government manned space programsActive joint future Past suborbital joint USSR joint Russia Unbuilt now ISS