මීටරය (සංකේතය: m) යනු අන්තර්ජාතික ඒකක පද්ධතියෙහි දිග මැනීම සඳහා වන මූලික ඒකකයයි.
මීටරය මුලින්ම නිර්වචනය කෙරුනේ 1791 දී ය. සමකයේ සිට උත්තර ධ්රැවය දක්වා දුරෙන් කෝටියෙන් එකක දිගක් මීටරයක් ලෙස අර්ථ දක්වනු ලැබූ අතර, එම නිර්වචනයට අනුව පෘථිවියෙහි පරිධිය ආසන්න වශයෙන් කිලෝමීටර් 40000 ක් විය. වර්තමානයේ මීටරය සඳහා භාවිතවන නිර්වචනය ඉදිරිපත් කෙරුනේ 1983 දීය. එයට අනුව තත්පරයකින් 1/299792458 කාලයක් තුල ආලෝකය රික්තයකදී ගමන් ගන්නා දුර මීටරයක් වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ටරය ස ක තය m යන අන තර ජ ත ක ඒකක පද ධත ය හ ද ග ම න ම සඳහ වන ම ල ක ඒකකයය ම ටරය ම ල න ම න ර වචනය ක ර න 1791 ද ය සමකය ස ට උත තර ධ ර වය දක ව ද ර න ක ට ය න එකක ද ගක ම ටරයක ල ස අර ථ දක වන ල බ අතර එම න ර වචනයට අන ව ප ථ ව ය හ පර ධ ය ආසන න වශය න ක ල ම ටර 40000 ක ව ය වර තම නය ම ටරය සඳහ භ ව තවන න ර වචනය ඉද ර පත ක ර න 1983 ද ය එයට අන ව තත පරයක න 1 299792458 ක ලයක ත ල ආල කය ර ක තයකද ගමන ගන න ද ර ම ටරයක ව ය