මෙම ලිපිය වනාහි Human eye ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
මිනිස් ඇස යනු ආලෝකයට සංවේදී අවයවයකි.ආලෝකයේ හැසිරීම මගින් බාහිර සංවේදනයන් මොළයවෙත ලබාදීම මෙමගින් සිදුවේ.
මිනිස් ඇස | |
---|---|
1. ඉදිරිපස කුටීරය 2. ora serrata 3. ciliary muscle 4. ciliary zonules 5. canal of Schlemm 6. කණීනිකාව 7. anterior chamber 8. ස්වච්ඡය 9. තාරා මණ්ඩලය 10. කාචය 11. කාච නාභිය 12. ප්‍රතියෝජක පේශි 13. conjunctiva 14. inferior oblique muscle 15. inferior rectus muscle 16. medial rectus muscle 17. retinal arteries and veins 18. අන්ධ බිංදුව 19. dura mater 20. central retinal artery 21. central retinal vein 22. optic nerve 23. vorticose vein 24. bulbar sheath 25. කහ ලපය 26. අක්ෂි කූපය 27. sclera 28. රුධිර ග්‍රාහිය 29. superior rectus muscle 30. දෘෂ්ටි විතානය | |
හඳුන්වනයන් | |
TA | A01.1.00.007 A15.2.00.001 |
54448 | |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මෙය පෙනුම ලබාදෙන සංවේදී ඉන්ද්‍රියකි.මිනිස් ඇසෙහි ඇති යෂ්ටි සෛල මගින් සුදු පැහැයත් කේතු සෛල මගින් ආලෝකයේ ඇති අනෙකුත් වර්ණත් හඳුනාගනී.මෙම සෛල යුග්මග පිහිටා ඇත්තේ දෘෂ්ටිවිතානය තුලයි.මෙම කේතු සෛලවල ආදාරයෙන් මිනිසාට පරිසරයේ පවතිව වර්ණ මිලියන 10 හමන හඳුනාගත හැකිය. යෂ්ටි සෛල රාත්‍රි කාලයේදී වඩාත් සක්‍රීයවන අතර කේතු සෛල දිවා කාලයේ වඩාත් සක්‍රීයවේ.
මිනිස් ඇසට ලැබෙන ආලෝකය පාලනය කිරීම සදහා කණිනිකාවේ ප්‍රමාණය වෙනස්වීම සිදුවේ.ආලෝකය වැඩි අවස්ථාවල කණිනිකා සිදුර කුඩාවන අතර ආලෝකය මඳවූවිට කණිනිකා සිදුර විශාලවේ.
ප්‍රධාන ලක්ෂණ
ඇස ගණිතමය ගෝලයක් නොවේ,එය ප්‍රධාන කොටස් දෙකකට වෙන්කලහැක.ඉදිරියෙන්ම පිහිටි සුදු පැහැති වක්රාකාර බාහිර කොටස ස්වෙච්ඡය හෙවත් සුදු ඉංගිරියාව ලෙස හඳුන්වයි.අසේ බහිර කොටසේ මැද්දට වන්නට තාරාමණ්ඩලය පිහිටයි.මෙය බොහෝවිට කලු පැහැතිය.ඇතැම් අයගේ නිල් පැහැයට හුරු තාරාමණ්ඩලයක්ද දැකියහැක.තාරාමණ්ඩලය මැදට වන්නට කණිනිකා සිදුර පිහිටා ඇත.එමගින් ඇසට ආලෝකය ඇතුලුවේ.ඇස තුලට පැමිනෙන ආලෝකය පාලනය කිරීමටද තාරාමණ්ඩලයට හැකියාව ඇත.කණිනිකා සිදුරෙන් අසට ඇතැලුවන ආලෝකය යලි පරාවර්තනය නොවීම සදහා ස්වෙච්ජය සුදු පැහැවී ඇත.එමනිසා ආලෝකය පිටතට යෑම වලකී.
මාන
වැඩිහිටියන් අතර මාන වෙනස් වනුයේ මිලිමීටර කිහිපයකිනි.
සංරචකකන
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
දර්ශන පරාසය
මිනිස් ඇසේ දර්ශන පරාසය 95° ඉවතට, 75° පහළට, 60° ඇතුළට, 60° උඩට. 12–15° පමණ temporal and 1.5° below the horizontal is the optic nerve or දළ වශයෙන් උස 7.5°ක් හා පළල 5.5° කි.
ඇස් සෙලවීම
...කණීනිකාව විශාලත්වය වෙනස් කිරීම හා අක්ෂි ප්රතියෝජනය ..
පැහැදිලි දෘෂ්ටියක් ඇති වීම සඳහා ඇස තුළට ඇතුළු වන ආලෝක කිරණ ප්‍රමාණය පාලනය කිරීම අවශ්‍ය වේ .ඒ සඳහා කණිකා සිදුවේ විශාලත්වය වෙනස් කිරීම තාරා මණ්ඩලය මගින් සිදු කරයි .එය ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් යාමනය වේ. දෘෂ්ටි විතානය මත ආලෝක කිරණ නාභිගත කිරීම දුර පිහිටි වස්තු වල සිට එන ආලෝක කිරණ වලට අවම වර්තනයක් අවශ්‍ය වන අතර ආසන්නයේ පිහිටි වස්තු වල සිට එන ආලෝක කිරණ සඳහා වැඩි වර්තනයක් අවශ්‍ය වේ . ේ නිසා අවිදුර දෘෂ්ටිය සඳහා ඇස් වල යම් සියලු මාරුවක් අවශ්‍ය වේ.ඉහළ ආලෝක ත්‍රී වතාවලදී ඇස තුළට වැඩිපුර ආලෝකය ඇතුළු වී සංවේදී දෘෂ්ටි විතානයට හානි වීම වැළැක්වීම සඳහා කණිනිකාව සංකෝචනය වේ .අඩු ආලෝක ත්‍රී watawala වතාවලදී ප්‍රකාශ ප්‍රතිග්‍රහක සක්‍රිය කර අවසානයේදී දෘෂ්ටිය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයක් ඇස තුළට ඇතුළුවීම සඳහා කණිනිකාව විස්තාරණය වේ . ....අක්ෂි ගෝලයේ චලනය කිරීම ... (අභිසාරිතාව) ළඟ පිහිටි වස්තුවලින් පරාවර්තනය වී පැමිණෙන ආලෝක කිරණ ඇස් දෙකට වෙනත් කෝණවලින් ඇතුළු වේ.පැහැදිලි දෘෂ්ටියක් සඳහා ඇස් දෙකෙහිම දෘෂ්ටි දෘෂ්ටි විතානයන්හි අනුරූප ප්‍රදේශ උත්තේජනය විය යුතුය අක්ෂි ගෝලය හා සවි වී ඇති පේශි මඟින් අභිසාරිතාව ලබා ගැනීම සඳහා අක්ෂි ගෝල භ්‍රමණය කරයි ,මෙය ස්වයං සාධක ස්නායු පද්ධතියෙන් යාමනය වේ. ...අක්ෂි කාච වර්තන බලය වෙනස් කිරීම ... නිවැරදිව දෘෂ්ටි විතානය මත නාභිගත කිරීම සඳහා වස්තුව පිහිටන දුර අනුව කාචයේ වක්‍රතාව වෙනස් කිරීම අක්ෂි ප්රතියෝජනය යි.මෙය සිදු කරනුයේ ප්‍රතියෝජක පේශී සංකෝචනය සහ ඉහිල් කිරීම මඟිනි . ....අවිදුර දෘෂ්ටිය දී ... ප්‍රතියෝජක දේහයට සම්බන්ධ ප්‍රත්‍යානුවේගී ස්නායු සැපයුම මගින් ප්‍රතියෝජක පේශිය සංකෝචනය වේ.ප්‍රතියෝජක දේහය අක්ෂි කාෂ්ඨිය දෙසට චලනය වේ .මෙහි ප්‍රතිඵලය ලෙස අක්ෂි කාචය මත අවලම්බක බන්ධනිය මඟින් මඟින් ඇති කරන ඇදීම අඩුයි .එවිට කාච උත්තල තව වැඩි වෙයි .මේ නිසා ළඟ පිහිටි වස්තුවල සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත වේ . ....දුර දෘෂ්ටියේ දී ... දුර පිහිටි වස්තුවක් දෙස බලන විට ප්‍රතියෝජක පේශි ඉහිල් වේ .එවිට ප්‍රතියෝජක දේහය අක්ෂි කාච ඉවතට තල්ලු වේ .එවිට අක්ෂි කාචය මත අවලම්බක බන්දනී මගින් ඇති කරන ඇදීම වැඩිවේ .මෙහි ප්‍රතිඵලය ලෙස කාච උත්තල තාව අඩුයි .එවිට දුර පිහිටි වස්තුවල සිට පැමිණෙන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත ට නාභිගත වේ .
මේවාත් බලන්න
මූලාශ්‍ර
- Judd, Deane B. (1975). Color in Business, Science and Industry. Wiley Series in Pure and Applied Optics (third edition ed.). New York: . p. 388. ISBN .
{{}}
:|edition=
has extra text (); Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - MIL-STD-1472F, Military Standard, Human Engineering, Design Criteria For Military Systems, Equipment, And Facilities (23 Aug 1999) PDF[]
මෙම ලිපිය සඳහා (තවත්) කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු හා ඉඩ ඇත. (2008 ජූනි) |
බාහිර සබැඳුම්
- ඇසෙහි කාය විද්‍යාව හා ව්‍යාධි වේදය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Human eye ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ම න ස ඇස යන ආල කයට ස ව ද අවයවයක ආල කය හ ස ර ම මග න බ හ ර ස ව දනයන ම ළයව ත ලබ ද ම ම මග න ස ද ව ම න ස ඇස1 ඉද ර පස ක ට රය 2 ora serrata 3 ciliary muscle 4 ciliary zonules 5 canal of Schlemm 6 කණ න ක ව 7 anterior chamber 8 ස වච ඡය 9 ත ර මණ ඩලය 10 ක චය 11 ක ච න භ ය 12 ප රත ය ජක ප ශ 13 conjunctiva 14 inferior oblique muscle 15 inferior rectus muscle 16 medial rectus muscle 17 retinal arteries and veins 18 අන ධ බ ද ව 19 dura mater 20 central retinal artery 21 central retinal vein 22 optic nerve 23 vorticose vein 24 bulbar sheath 25 කහ ලපය 26 අක ෂ ක පය 27 sclera 28 ර ධ ර ග ර හ ය 29 superior rectus muscle 30 ද ෂ ට ව ත නයහඳ න වනයන TAA01 1 00 007 A15 2 00 00154448ව ය හ ව ද ය ත මක ශබ දම ල ව ම ය ප න ම ලබ ද න ස ව ද ඉන ද ර යක ම න ස ඇස හ ඇත යෂ ට ස ල මග න ස ද ප හ යත ක ත ස ල මග න ආල කය ඇත අන ක ත වර ණත හඳ න ගන ම ම ස ල ය ග මග ප හ ට ඇත ත ද ෂ ට ව ත නය ත ලය ම ම ක ත ස ලවල ආද රය න ම න ස ට පර සරය පවත ව වර ණ ම ල යන 10 හමන හඳ න ගත හ ක ය යෂ ට ස ල ර ත ර ක ලය ද වඩ ත සක ර යවන අතර ක ත ස ල ද ව ක ලය වඩ ත සක ර යව ම න ස ඇසට ල බ න ආල කය ප ලනය ක ර ම සදහ කණ න ක ව ප රම ණය ව නස ව ම ස ද ව ආල කය ව ඩ අවස ථ වල කණ න ක ස ද ර ක ඩ වන අතර ආල කය මඳව ව ට කණ න ක ස ද ර ව ශ ලව ප රධ න ලක ෂණඇස ගණ තමය ග ලයක න ව එය ප රධ න ක ටස ද කකට ව න කලහ ක ඉද ර ය න ම ප හ ට ස ද ප හ ත වක ර ක ර බ හ ර ක ටස ස ව ච ඡය හ වත ස ද ඉ ග ර ය ව ල ස හඳ න වය අස බහ ර ක ටස ම ද දට වන නට ත ර මණ ඩලය ප හ ටය ම ය බ හ ව ට කල ප හ ත ය ඇත ම අයග න ල ප හ යට හ ර ත ර මණ ඩලයක ද ද ක යහ ක ත ර මණ ඩලය ම දට වන නට කණ න ක ස ද ර ප හ ට ඇත එමග න ඇසට ආල කය ඇත ල ව ඇස ත ලට ප ම න න ආල කය ප ලනය ක ර මටද ත ර මණ ඩලයට හ ක ය ව ඇත කණ න ක ස ද ර න අසට ඇත ල වන ආල කය යල පර වර තනය න ව ම සදහ ස ව ච ජය ස ද ප හ ව ඇත එමන ස ආල කය ප ටතට ය ම වලක ම න A human eye ව ඩ හ ට යන අතර ම න ව නස වන ය ම ල ම ටර ක හ පයක න ස රචකකන ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක දර ශන පර සයම න ස ඇස දර ශන පර සය 95 ඉවතට 75 පහළට 60 ඇත ළට 60 උඩට 12 15 පමණ temporal and 1 5 below the horizontal is the optic nerve or දළ වශය න උස 7 5 ක හ පළල 5 5 ක ඇස ස ලව ම කණ න ක ව ව ශ ලත වය ව නස ක ර ම හ අක ෂ ප රත ය ජනය ප හ ද ල ද ෂ ට යක ඇත ව ම සඳහ ඇස ත ළට ඇත ළ වන ආල ක ක රණ ප රම ණය ප ලනය ක ර ම අවශ ය ව ඒ සඳහ කණ ක ස ද ව ව ශ ලත වය ව නස ක ර ම ත ර මණ ඩලය මග න ස ද කරය එය ස වය ස ධක ස න ය පද ධත ය මග න ය මනය ව ද ෂ ට ව ත නය මත ආල ක ක රණ න භ ගත ක ර ම ද ර ප හ ට වස ත වල ස ට එන ආල ක ක රණ වලට අවම වර තනයක අවශ ය වන අතර ආසන නය ප හ ට වස ත වල ස ට එන ආල ක ක රණ සඳහ ව ඩ වර තනයක අවශ ය ව න ස අව ද ර ද ෂ ට ය සඳහ ඇස වල යම ස යල ම ර වක අවශ ය ව ඉහළ ආල ක ත ර වත වලද ඇස ත ළට ව ඩ ප ර ආල කය ඇත ළ ව ස ව ද ද ෂ ට ව ත නයට හ න ව ම ව ළ ක ව ම සඳහ කණ න ක ව ස ක චනය ව අඩ ආල ක ත ර watawala වත වලද ප රක ශ ප රත ග රහක සක ර ය කර අවස නය ද ද ෂ ට ය ඇත ක ර මට තරම ප රම ණවත ආල කයක ඇස ත ළට ඇත ළ ව ම සඳහ කණ න ක ව ව ස ත රණය ව අක ෂ ග ලය චලනය ක ර ම අභ ස ර ත ව ළඟ ප හ ට වස ත වල න පර වර තනය ව ප ම ණ න ආල ක ක රණ ඇස ද කට ව නත ක ණවල න ඇත ළ ව ප හ ද ල ද ෂ ට යක සඳහ ඇස ද ක හ ම ද ෂ ට ද ෂ ට ව ත නයන හ අන ර ප ප රද ශ උත ත ජනය ව ය ය ත ය අක ෂ ග ලය හ සව ව ඇත ප ශ මඟ න අභ ස ර ත ව ලබ ග න ම සඳහ අක ෂ ග ල භ රමණය කරය ම ය ස වය ස ධක ස න ය පද ධත ය න ය මනය ව අක ෂ ක ච වර තන බලය ව නස ක ර ම න ව රද ව ද ෂ ට ව ත නය මත න භ ගත ක ර ම සඳහ වස ත ව ප හ ටන ද ර අන ව ක චය වක රත ව ව නස ක ර ම අක ෂ ප රත ය ජනය ය ම ය ස ද කරන ය ප රත ය ජක ප ශ ස ක චනය සහ ඉහ ල ක ර ම මඟ න අව ද ර ද ෂ ට ය ද ප රත ය ජක ද හයට සම බන ධ ප රත ය න ව ග ස න ය ස පය ම මග න ප රත ය ජක ප ශ ය ස ක චනය ව ප රත ය ජක ද හය අක ෂ ක ෂ ඨ ය ද සට චලනය ව ම හ ප රත ඵලය ල ස අක ෂ ක චය මත අවලම බක බන ධන ය මඟ න මඟ න ඇත කරන ඇද ම අඩ ය එව ට ක ච උත තල තව ව ඩ ව ය ම න ස ළඟ ප හ ට වස ත වල ස ට ප ම ණ න ආල ක ක රණ ද ෂ ට ව ත නය මත න භ ගත ව ද ර ද ෂ ට ය ද ද ර ප හ ට වස ත වක ද ස බලන ව ට ප රත ය ජක ප ශ ඉහ ල ව එව ට ප රත ය ජක ද හය අක ෂ ක ච ඉවතට තල ල ව එව ට අක ෂ ක චය මත අවලම බක බන දන මග න ඇත කරන ඇද ම ව ඩ ව ම හ ප රත ඵලය ල ස ක ච උත තල ත ව අඩ ය එව ට ද ර ප හ ට වස ත වල ස ට ප ම ණ න ආල ක ක රණ ද ෂ ට ව ත නය මත ට න භ ගත ව ම ව ත බලන නOphthalmologyම ල ශ රJudd Deane B 1975 Color in Business Science and Industry Wiley Series in Pure and Applied Optics third edition ed New York p 388 ISBN 0471452122 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a edition has extra text help Unknown parameter coauthors ignored author suggested help MIL STD 1472F Military Standard Human Engineering Design Criteria For Military Systems Equipment And Facilities 23 Aug 1999 PDF permanent dead link ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2008 ජ න බ හ ර සබ ඳ ම ඇස හ ක ය ව ද ය ව හ ව ය ධ ව දය