මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් (Manhunt International) යනු 1993 වසරේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. තරඟයේ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන්නේ මෙට්රොමීඩියා සිංගප්පෝර් (Metromedia Singapore) සහ ප්රොකොන් ලෙෂර් ඉන්ටර්නැෂනල් (Procon Leisure International) යන ආයතන විසිනි.
සංස්ථාපනය | 1993 |
---|---|
වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඉතිහාසය
කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ රූප රාජිනී තරඟ බොහොමයක් පැවතියද, පිරිමින් වෙනුවෙන්ම වෙන්වූ තරඟ වල අඩුවක් දක්නට ලැබෙන බව දුටු මෑන්හන්ට් තරඟ අධ්‍යක්ෂක Alex Liu, 1987 වර්ෂයේදී ප්‍රථම වතාවට මෑන්හන්ට් තරඟයක් සිංගප්පූරුවේදී පැවැත්වීමට පියවර ගන්නා ලදී.
පසුව එහි නාමය 1993 වසරේදී මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් නමින් වෙනස් කොට, එය ජාත්‍යන්තර තරඟකරුවන්ටද විවෘත වූ තරඟයක් ලෙස හඳුන්වාදීමට ඔහු කටයුතු කල අතර, එහි පළමු තරඟය 1993 දී ඔස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් (Gold Coast) හීදී පවත්වනු ලැබිණි.
ඇතුල්වීමේ සුදුසුකම්
ස්ත්‍රී පුරුෂ භාවය: | පුරුෂ |
වයස් පරාසය: | 18 සිට 30 දක්වා |
විවාහක අවිවාහක බව: | අවිවාහක විය යුතුයි |
උස: | අවම වශයෙන් මීටර 1.8 / 5'11" |
තිබිය යුතු සාමාර්ථයන්: | ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව, නිරූපණ හැකියාව |
සැළකිලිමත් වන වෙනත් කරුණු: | විශිෂ්ඨ රූපකාය, පෞර්ෂත්වය, හැසිරීම, උද්‍යෝගීත්වය |
තරඟය
තරඟය අදියර දෙකකින් පවත්වනු ලබන අතර, මූලික වටය සහ අවසන් වටය එම අදියර ද්විත්වය වේ. පළමු වටයේදී තරඟකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, දේශීය විලාසිතාව, නාන ඇඳුම, සැඳෑ ඇඳුම, සහ නවීන විලාසිතාව යන අංගයන් සඳහා ලකුණු ලබා දීම සිදු කෙරේ. ඉන් වැඩිම ලකුණු හිමිකරගන්නා තරඟකරුවන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.
ප්‍රධාන මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තනතුරට අමතරව, වෙනත් අතිරේක කුසලතාවයන් වෙනුවෙන්ද තරඟකරුවන්ට මෙහිදී සම්මාන පිරිනැමීම සිදුවෙයි. හොඳම දේශීය විලාසිතාව, හොඳම නිරූපණය, හොඳම ඡායාකාන්ත තරුණයා (Mister Photogenic), සුහදශීලීම තරුණයා, හොඳම පෞර්ෂත්වය හිමි තරුණයා, විශිෂ්ඨතම දේහය සහිත තරුණයා, සහ ජනප්‍රියම තරුණයා (අන්තර්ජාලය හරහා වැඩිම මනාප හිමිකරගන්නා තරුණයා), යන අංශ සඳහා මෙලෙස සම්මාන පිරිනැමීම සිදුකරනු ලබයි. මීට අමතරව 2005 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේදී, එක් එක් මහද්වීපයෙන් ඉදිරිපත් වූ හොඳම තරඟකරුවන් සඳහා වෙනමම සම්මාන පිරිනැමීමක් සිදුවිණි. එසේම 2007 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයේ පටන්, ජනප්‍රියම තරුණයා සම්මානය හිමිකර ගන්නා තරඟකරුවාට, නිතරඟයෙන් අවසන් වටයට පිවිසීමේ හැකියාව ලබා දුනි.
ජයග්‍රාහකයින්
1996, 2003, 2004, 2009, 2013, 2014, 2015, 2019, 2021 සහ 2023 යන වසර වලදී තරඟය නොපැවැත්විණි.
වසර | මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් | රට | පැවැත්වූ ස්ථානය |
---|---|---|---|
2024 | Kevin Dasom | තායිලන්තය | Ayutthaya, තායිලන්තය |
2022 | Lochie Carey | ඕස්ට්‍රේලියාව | මැනිලා, පිලිපීනය |
2020 | Paul Luzineau | නෙදර්ලන්තය | මැනිලා, පිලිපීනය |
2018 | Vicent Llorach González | ස්පාඤ්ඤය | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව |
2017 | Trương Ngọc Tình | වියට්නාමය | බැංකොක්, තායිලන්තය |
2016 | Patrik Sjöö | ස්වීඩනය | Shenzhen, චීනය |
2012 | June Macasaet | පිලිපීනය | බැංකොක්, තායිලන්තය |
2011 | Chen Jiang Feng | චීන මහජන සමූහාණ්ඩුව | සෝල්, දකුණු කොරියාව |
2010 | Peter Meňky | Taichung, තායිවානය | |
2008 | Abdelmoumen El Maghraouy | සෝල්, දකුණු කොරියාව | |
2007 | Jeffrey Zheng Yu Guang | චීන මහජන සමූහාණ්ඩුව | Gangwon, දකුණු කොරියාව |
2006 | Jaime Augusto Mayol | ඇමරිකානු එක්සත් ජනපද | Jinjiang, චීනය |
2005 | Tolgahan Sayisman | තුර්කිය | , දකුණු කොරියාව |
2002 | Fabrice Wattez | ප්‍රංශය | ෂැංහයි, චීනය |
2001 | Rajeev Singh | ඉන්දියාව | බෙයිජිං, චීනය |
2000 | Brett Wilso | ඕස්ට්‍රේලියාව | , සිංගප්පූරුව |
1999 | Ernesto Calzadilla | වෙනිසියුලාව | මැනිලා, පිලිපීනය |
1998 | Peter Eriksen | ස්වීඩනය | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව |
1997 | Jason Erceg | නවසීලන්තය | , සිංගප්පූරුව |
1995 | Albe Geldenhuys | දකුණු අප්‍රිකාව | , සිංගප්පූරුව |
1994 | Nikos Papadakis | ග්‍රීසිය | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව |
1993 | Thomas Sasse | ජර්මනිය | ගෝල්ඩ් කෝස්ට්, ඕස්ට්‍රේලියාව |
එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව
වාර සංඛ්‍යාව | රට | ජයගත් වසර |
---|---|---|
2 | නවසීලන්තය | 1997, 2022 |
ස්වීඩනය | 1998, 2016 | |
චීන මහජන සමූහාණ්ඩුව | 2007, 2011 | |
1 | තායිලන්තය | 2024 |
නෙදර්ලන්තය | 2020 | |
ස්පාඤ්ඤය | 2018 | |
වියට්නාමය | 2017 | |
පිලිපීනය | 2012 | |
2010 | ||
2008 | ||
ඇමරිකානු එක්සත් ජනපද | 2006 | |
තුර්කිය | 2005 | |
ප්‍රංශය | 2002 | |
ඉන්දියාව | 2001 | |
ඕස්ට්‍රේලියාව | 2000 | |
වෙනිසියුලාව | 1999 | |
දකුණු අප්‍රිකාව | 1995 | |
ග්‍රීසිය | 1994 | |
ජර්මනිය | 1993 |
හොඳම තරඟකාරී රටවල්
ස්ථානය | රට | මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් | දෙවන ස්ථානය | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය | පස්වන ස්ථානය | අවසන් පූර්ව වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|---|
1 | චීන මහජන සමූහාණ්ඩුව | 2 | 1 | 1 | 1 | 0 | 5 | 10 |
2 | ඉන්දියාව | 1 | 2 | 0 | 0 | 3 | 5 | 11 |
3 | ස්වීඩනය | 1 | 2 | 0 | 0 | 0 | 3 | 6 |
4 | වෙනිසියුලාව | 1 | 1 | 1 | 1 | 1 | 6 | 11 |
5 | තුර්කිය | 1 | 1 | 1 | 1 | 0 | 3 | 7 |
6 | ඕස්ට්‍රේලියාව | 1 | 1 | 0 | 1 | 0 | 4 | 7 |
7 | ජර්මනිය | 1 | 1 | 0 | 0 | 0 | 1 | 3 |
8 | ඇමරිකානු එක්සත් ජනපද | 1 | 0 | 3 | 1 | 0 | 3 | 8 |
9 | පිලිපීනය | 1 | 0 | 1 | 1 | 0 | 3 | 6 |
10 | ග්‍රීසිය | 1 | 0 | 1 | 0 | 0 | 3 | 5 |
11 | දකුණු අප්‍රිකාව | 1 | 0 | 0 | 0 | 1 | 3 | 5 |
12 | 1 | 0 | 0 | 0 | 1 | 0 | 2 | |
13 | ප්‍රංශය | 1 | 0 | 0 | 0 | 0 | 2 | 3 |
14 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | |
නවසීලන්තය |
එක් එක් කලාපීය ජයග්‍රාහකයින් සංඛ්‍යාව
කලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහකයින් |
---|---|---|
යුරෝපය | ස්වීඩනය (2), ජර්මනිය, ග්‍රීසිය, ප්‍රංශය, ස්ලෝවේකියා ජනරජය, තුර්කිය, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය (1). | |
ආසියාව | චීනය (2), ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය සහ තායිලන්තය (1). | |
ඕෂනියාව | ඔස්ට්‍රේලියාව (2), නවසීලන්තය (1). | |
අප්‍රිකාව | දකුණු අප්‍රිකාව සහ මොරොක්කෝව (1). | |
අමෙරිකාව | වෙනිසුවෙලාව සහ එක්සත් ජනපදය (1). |
මේවාද බලන්න
ආශ්රිත
- බිස්නස් ඉන්ඩියා, Issues 615-620, A.H. Advani, 2001, p. 160, http://books.google.co.uk/books?cd=4&id=oKlIAAAAYAAJ&q=Manhunt#search_anchor
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
- Pageantopolis' මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් පේජ්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න හන ට ඉන ටර න ෂනල Manhunt International යන 1993 වසර පටන ව ර ෂ කව පවත වන ලබන එක එක වසර ව න ව න කඩවසම තර ණය ක ත ර ගන ලබන තරඟයක තරඟය ම හ යව ම කටය ත ස ද කරන ලබන න ම ට ර ම ඩ ය ස ගප ප ර Metromedia Singapore සහ ප ර ක න ල ෂර ඉන ටර න ෂනල Procon Leisure International යන ආයතන ව ස න ම න හන ට ඉන ටර න ෂනල Manhunt Internationalස ස ථ පනය1993වර ගයකඩවසම තර ණය ත ර ම තරඟයව බ අඩව යන ල ව බ අඩව යඉත හ සයක න ත වන ව න ව න ව න ව ර ප ර ජ න තරඟ බ හ මයක ප වත යද ප ර ම න ව න ව න ම ව න ව තරඟ වල අඩ වක දක නට ල බ න බව ද ට ම න හන ට තරඟ අධ යක ෂක Alex Liu 1987 වර ෂය ද ප රථම වත වට ම න හන ට තරඟයක ස ගප ප ර ව ද ප ව ත ව මට ප යවර ගන න ලද පස ව එහ න මය 1993 වසර ද ම න හන ට ඉන ටර න ෂනල නම න ව නස ක ට එය ජ ත යන තර තරඟකර වන ටද ව ව ත ව තරඟයක ල ස හඳ න ව ද මට ඔහ කටය ත කල අතර එහ පළම තරඟය 1993 ද ඔස ට ර ල ය ව ග ල ඩ ක ස ට Gold Coast හ ද පවත වන ල බ ණ ඇත ල ව ම ස ද ස කම ස ත ර ප ර ෂ භ වය ප ර ෂවයස පර සය 18 ස ට 30 දක ව ව ව හක අව ව හක බව අව ව හක ව ය ය ත ය උස අවම වශය න ම ටර 1 8 5 11 ත බ ය ය ත ස ම ර ථයන ඉ ග ර ස භ ෂ ව කථ ක ර ම හ ක ය ව න ර පණ හ ක ය වස ළක ල මත වන ව නත කර ණ ව ශ ෂ ඨ ර පක ය ප ර ෂත වය හ ස ර ම උද ය ග ත වයතරඟයතරඟය අද යර ද කක න පවත වන ලබන අතර ම ල ක වටය සහ අවසන වටය එම අද යර ද ව ත වය ව පළම වටය ද තරඟකර වන ව ස න ඉද ර පත කරන ලබන ද ශ ය ව ල ස ත ව න න ඇඳ ම ස ඳ ඇඳ ම සහ නව න ව ල ස ත ව යන අ ගයන සඳහ ලක ණ ලබ ද ම ස ද ක ර ඉන ව ඩ ම ලක ණ හ ම කරගන න තරඟකර වන අවසන වටය සඳහ ස ද ස කම ලබය ප රධ න ම න හන ට ඉන ටර න ෂනල තනත රට අමතරව ව නත අත ර ක ක සලත වයන ව න ව න ද තරඟකර වන ට ම හ ද සම ම න ප ර න ම ම ස ද ව ය හ ඳම ද ශ ය ව ල ස ත ව හ ඳම න ර පණය හ ඳම ඡ ය ක න ත තර ණය Mister Photogenic ස හදශ ල ම තර ණය හ ඳම ප ර ෂත වය හ ම තර ණය ව ශ ෂ ඨතම ද හය සහ ත තර ණය සහ ජනප ර යම තර ණය අන තර ජ ලය හරහ ව ඩ ම මන ප හ ම කරගන න තර ණය යන අ ශ සඳහ ම ල ස සම ම න ප ර න ම ම ස ද කරන ලබය ම ට අමතරව 2005 ම න හන ට ඉන ටර න ෂනල තරඟය ද එක එක මහද ව පය න ඉද ර පත ව හ ඳම තරඟකර වන සඳහ ව නමම සම ම න ප ර න ම මක ස ද ව ණ එස ම 2007 ම න හන ට ඉන ටර න ෂනල තරඟය පටන ජනප ර යම තර ණය සම ම නය හ ම කර ගන න තරඟකර ව ට න තරඟය න අවසන වටයට ප ව ස ම හ ක ය ව ලබ ද න ජයග ර හකය න 1996 2003 2004 2009 2013 2014 2015 2019 2021 සහ 2023 යන වසර වලද තරඟය න ප ව ත ව ණ වසර ම න හන ට ඉන ටර න ෂනල රට ප ව ත ව ස ථ නය2024 Kevin Dasom ත ය ලන තය Ayutthaya ත ය ලන තය2022 Lochie Carey ඕස ට ර ල ය ව ම න ල ප ල ප නය2020 Paul Luzineau න දර ලන තය ම න ල ප ල ප නය2018 Vicent Llorach Gonzalez ස ප ඤ ඤය ග ල ඩ ක ස ට ඕස ට ර ල ය ව2017 Trương Ngọc Tinh ව යට න මය බ ක ක ත ය ලන තය2016 Patrik Sjoo ස ව ඩනය Shenzhen ච නය2012 June Macasaet ප ල ප නය බ ක ක ත ය ලන තය2011 Chen Jiang Feng ච න මහජන සම හ ණ ඩ ව ස ල දක ණ ක ර ය ව2010 Peter Menky Taichung ත ය ව නය2008 Abdelmoumen El Maghraouy ස ල දක ණ ක ර ය ව2007 Jeffrey Zheng Yu Guang ච න මහජන සම හ ණ ඩ ව Gangwon දක ණ ක ර ය ව2006 Jaime Augusto Mayol ඇමර ක න එක සත ජනපද Jinjiang ච නය2005 Tolgahan Sayisman ත ර ක ය දක ණ ක ර ය ව2002 Fabrice Wattez ප ර ශය ෂ හය ච නය2001 Rajeev Singh ඉන ද ය ව බ ය ජ ච නය2000 Brett Wilso ඕස ට ර ල ය ව ස ගප ප ර ව1999 Ernesto Calzadilla ව න ස ය ල ව ම න ල ප ල ප නය1998 Peter Eriksen ස ව ඩනය ග ල ඩ ක ස ට ඕස ට ර ල ය ව1997 Jason Erceg නවස ලන තය ස ගප ප ර ව1995 Albe Geldenhuys දක ණ අප ර ක ව ස ගප ප ර ව1994 Nikos Papadakis ග ර ස ය ග ල ඩ ක ස ට ඕස ට ර ල ය ව1993 Thomas Sasse ජර මන ය ග ල ඩ ක ස ට ඕස ට ර ල ය වඑක එක රටවල ජයග ර හකය න ස ඛ ය ව ව ර ස ඛ ය ව රට ජයගත වසර2 නවස ලන තය 1997 2022 ස ව ඩනය 1998 2016 ච න මහජන සම හ ණ ඩ ව 2007 20111 ත ය ලන තය 2024 න දර ලන තය 2020 ස ප ඤ ඤය 2018 ව යට න මය 2017 ප ල ප නය 2012 2010 2008 ඇමර ක න එක සත ජනපද 2006 ත ර ක ය 2005 ප ර ශය 2002 ඉන ද ය ව 2001 ඕස ට ර ල ය ව 2000 ව න ස ය ල ව 1999 දක ණ අප ර ක ව 1995 ග ර ස ය 1994 ජර මන ය 1993හ ඳම තරඟක ර රටවල ස ථ නය රට ම න හන ට ඉන ටර න ෂනල ද වන ස ථ නය ත වන ස ථ නය ස ව වන ස ථ නය පස වන ස ථ නය අවසන ප ර ව වටයට එකත ව1 ච න මහජන සම හ ණ ඩ ව 2 1 1 1 0 5 102 ඉන ද ය ව 1 2 0 0 3 5 113 ස ව ඩනය 1 2 0 0 0 3 64 ව න ස ය ල ව 1 1 1 1 1 6 115 ත ර ක ය 1 1 1 1 0 3 76 ඕස ට ර ල ය ව 1 1 0 1 0 4 77 ජර මන ය 1 1 0 0 0 1 38 ඇමර ක න එක සත ජනපද 1 0 3 1 0 3 89 ප ල ප නය 1 0 1 1 0 3 610 ග ර ස ය 1 0 1 0 0 3 511 දක ණ අප ර ක ව 1 0 0 0 1 3 512 1 0 0 0 1 0 213 ප ර ශය 1 0 0 0 0 2 314 1 0 0 0 0 0 1 නවස ලන තයඑක එක කල ප ය ජයග ර හකය න ස ඛ ය ව කල පය ස ඛ ය ව එක එක රටවල ජයග ර හකය න ය ර පය 9 ස ව ඩනය 2 ජර මන ය ග ර ස ය ප ර ශය ස ල ව ක ය ජනරජය ත ර ක ය ස ප ඤ ඤය සහ න දර ලන තය 1 ආස ය ව 6 ච නය 2 ඉන ද ය ව ප ල ප නය ව යට න මය සහ ත ය ලන තය 1 ඕෂන ය ව 3 ඔස ට ර ල ය ව 2 නවස ලන තය 1 අප ර ක ව 2 දක ණ අප ර ක ව සහ ම ර ක ක ව 1 අම ර ක ව 2 ව න ස ව ල ව සහ එක සත ජනපදය 1 ම ව ද බලන නම ස ටර ඉන ටර න ෂනල ම න ය න වර ස ම ඩ ල ම ස ටර වර ල ඩ ආශ ර තබ ස නස ඉන ඩ ය Issues 615 620 A H Advani 2001 p 160 http books google co uk books cd 4 amp id oKlIAAAAYAAJ amp q Manhunt search anchor බ හ ර සබ ඳ න ල ව බ අඩව ය Pageantopolis ම න හන ට ඉන ටර න ෂනල ප ජ