Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ක ව ම කලම ආණ ඩ ක රම ප රත ස ස කරණ මඟ න ලබ ද න න මම ත ර ක බලය ග න ල ක කය සත ටට පත න ව හ එන ස 1919ද ජ ත ක ස ගමය ප හ ට ව ග න

මැනිං ආණ්ඩුක්‍රමය

මැනිං ආණ්ඩුක්‍රමය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් ලබාදුන් නාමමාත්‍රික බලය ගැන ලාංකිකයෝ සතුටට පත් නොවූහ. එනිසා 1919දී ජාතික සංගමය පිහි‍ටුවාගෙන ආණ්ඩුක්‍රම උද්ඝෝෂණ කෙරිණි. ඊට ප්‍රතිචාර ලෙස මෙම මැනිං ආණ්ඩුක්‍රමය ඉදිරිපත්වූ අතර එය ක්‍රි.ව.1920 සිට ක්‍රියාත්මක විණි.

විශේෂ ලක්‍ෂණ

  • ප්‍රථමවරට නිලනොලත් නියෝජිතයන් බහුතරයක් පත්කෙරිණි.
  • පළාත්බද ඡන්‍ද කොට්ඨාශ ක්‍රමය හඳුන්වාදිනි.
  • ඡන්‍ද බලය පුළුල් කෙරිණි.
  • ජනවාර්ගික නියෝජනය එලෙස ම පැවැතිණි.
  • ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බලතල පුළුල් කෙරිණි.
  • රාජ්‍ය පරිපාලන කටයුතු ආණ්ඩුකාරයා සතුවීය.

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ක ව ම කලම ආණ ඩ ක රම ප රත ස ස කරණ මඟ න ලබ ද න න මම ත ර ක බලය ග න ල ක කය සත ටට පත න ව හ එන ස 1919ද ජ ත ක ස ගමය ප හ ට ව ග න ආණ ඩ ක රම උද ඝ ෂණ ක ර ණ ඊට ප රත ච ර ල ස ම ම ම න ආණ ඩ ක රමය ඉද ර පත ව අතර එය ක ර ව 1920 ස ට ක ර ය ත මක ව ණ ව ශ ෂ ලක ෂණප රථමවරට න ලන ලත න ය ජ තයන බහ තරයක පත ක ර ණ පළ ත බද ඡන ද ක ට ඨ ශ ක රමය හඳ න ව ද න ඡන ද බලය ප ළ ල ක ර ණ ජනව ර ග ක න ය ජනය එල ස ම ප ව ත ණ ව යවස ථ ද යක මණ ඩලය බලතල ප ළ ල ක ර ණ ර ජ ය පර ප ලන කටය ත ආණ ඩ ක රය සත ව ය

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 06:24 am
බොහෝම කියවීම
  • ජූනි 26, 2024

    භග මුණ්ඩය

  • ජුලි 23, 2024

    භගන්දරා

  • ජූනි 28, 2024

    බෲස් මාටින්

  • අගෝස්තු 24, 2024

    බෞද්ධ විහාරස්ථානය

  • ජුලි 02, 2024

    බෝහායි

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • ඇපලෝ 13

  • සඳ

  • කාම්බෝජය

  • ඉරානයෙහි න්‍යෂ්ඨික වැඩසටහන

  • මාලිනී ෆොන්සේකා

  • ජූලි 28

  • ජූලි 29

  • විකිමීඩියා පදනම

  • සිංහල භාෂාව

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල