මායා (සංස්කෘත:माया, IAST: māyā) වචනාර්ථයෙන් මායාව හෝ ඇස්බැන්දුම ලෙසින් හඳුන්වන අතර එහි සන්දර්භය අනුව ඉන්දියානු දර්ශනයන්හි විවිධ අර්ථයන් ඇත. පසුකාලීන වෛදික ග්‍රන්ථවල මායාව ලෙස අදහස් කරන්නේ දේවල් පවතින බවක් පෙනෙන්නට තිබුණත් නමුත් ඒවායේ සත්‍යය පෙනෙන දේ නොවේ යන්නයි. මායාව යනු අධ්‍යාත්මික සංකල්පයක් වන අතර එමගින් අදහස් කරන්නේ එය නිරන්තරයෙන් වෙනස් වන අතර අධ්‍යාත්මිකව යථාර්ථවාදී නොවේ යන්නයි.
අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව මායාව යනු එමඟින් ප්‍රපංචයන්ගෙන් නිර්මිත ලෝකය යථාර්ථවාදීය යන විශ්වීය මුළාව නිර්මාණය කරන බලවත් ශක්තියකි. හින්දු ධර්මයේහි සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවියටද මායා ලෙසින් ආමන්ත්‍රණය කරයි.
නිරුක්තිය සහ නාමකරණය
මායා යනු අපැහැදිලි ව්‍යුත්පන්නය සහිත වචනයකි, බොහෝ විට පැමිණ ඇත්තේ මා යන මූලයෙන් වන අතර එහි අරුත "මැනීම" යන්නයි.
මොනියර් විලියම්ස් පවසන පරිදි, ඉපැරැණි භාෂාවන්ට අනුව මායා යන්නෙහි අර්ථය “ප්‍රඥාව සහ අසාමාන්‍ය බලය” යන්නයි. නමුත් වෛදික යුගයේ සිට මෙම වචනයේ තේරුම “මායාව, මෝහය, රැවටීම, වංචාව, උපක්‍රමය, මන්ත්‍ර ගුරුකම්, මායා කර්මය සහ ඇස් බැන්දුම යන අර්ථයෙන් හැඳින්විය. කෙසේ වෙතත්, පී. ඩී. ශාස්ත්‍රි පවසන්නේ මොනියර් විලියම්ස්ගේ ලැයිස්තුව “ලිහිල් අර්ථ දැක්වීමක්, නොමඟ යවන සාමාන්‍යකරණයක්” බවයි, පුරාණ වෛදික හා මධ්‍යතන යුගයේ සංස්කෘත ග්රන්ථ අර්ථ නිරූපණය කිරීමේදී නිවැරදි නොවේ යන්නයි. ඒ වෙනුවට, ඔහු යෝජනා කරන්නේ මායා යන්නෙහි වඩාත් නිවැරදි අර්ථය ආකාරය මිස මායාවක් නොවේ.
සනාතන ධර්මය
සාහිත්‍ය
වේදයන්
මායාවා වැනි මායාවට අදාළ සහ අඩංගු වචන බොහෝ විට වේද වල දක්නට ලැබේ. මෙම වචනවලට විවිධ අර්ථයන් ඇත, අර්ථ නිරූපණයන් සමඟ තරඟ කර ඇති අතර සමහර ඒවා ක්‍රි.පූ. 1 වන සහස්‍රයේ සහ පසුව ලියැවුණු දේවතාවන්ගේ නම් වේ. "ඇස්බැන්දුම, මායාව, බලය" යන පසුකාලීන යුගයේ සන්දර්භය තුළ ඍග් වේදයේ මායා යන වචනය භාවිතා කිරීම බොහෝ ගීතිකා වල දක්නට ලැබේ
ආශ්‍රේයයන්
- , Four studies in the language of the Veda, Disputationes Rheno-Traiectinae (1959), pages 119-188
- [a] Tracy Pintchman (1994), The Rise of the Goddess in the Hindu Tradition, State University of New York Press, ISBN , pages 3-4;
[b] Donald Braue (2006), Maya in Radhakrishnan's Thought: Six Meanings other than Illusion, Motilal Banarsidass, ISBN , page 101, Quote: "Etymologically, the term māyā is derived from the Sanskrit verbal root mā (...) Whitney says the primary meaning of √mā is 'to measure'. L Thomas O'Neil agrees in his helpful exposition of the ways and contexts in which māyā is used in the Rigvedic tradition." - (1992). The Symbolism of the Stupa. Motilal Banarsidass. p. 29. ISBN .
The word māyā comes from the same root mā, "to measure", as does mātra, "measure", which in turn is etymologically linked to the Latin materia, from which our word "matter" derives. Materia not only relates to mater, "mother" and to matrix, but also to metiri, "to measure, to lay out (a place)", (...)
- Bangala Bhasar Abhidhaan (Dictionary of the Bengali Language) Shishu Sahitya Samsad Pvt Ltd. 32A, APC Road, Kolakata – 700009, Volume 2, p.1757 (ed. 1994)
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;wmahonytau32
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Wilhelm Halbfass (1992), On Being and What There Is: Classical Vaisesika and the History of Indian Ontology, State University of New York Press, ISBN , page 42 footnote 40
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ය ස ස ක ත म य IAST maya වචන ර ථය න ම ය ව හ ඇස බ න ද ම ල ස න හඳ න වන අතර එහ සන දර භය අන ව ඉන ද ය න දර ශනයන හ ව ව ධ අර ථයන ඇත පස ක ල න ව ද ක ග රන ථවල ම ය ව ල ස අදහස කරන න ද වල පවත න බවක ප න න නට ත බ ණත නම ත ඒව ය සත යය ප න න ද න ව යන නය ම ය ව යන අධ ය ත ම ක ස කල පයක වන අතර එමග න අදහස කරන න එය න රන තරය න ව නස වන අතර අධ ය ත ම කව යථ ර ථව ද න ව යන නය අද ව ත ව ද න ත දර ශනයට අන ව ම ය ව යන එමඟ න ප රප චයන ග න න ර ම ත ල කය යථ ර ථව ද ය යන ව ශ ව ය ම ළ ව න ර ම ණය කරන බලවත ශක ත යක හ න ද ධර මය හ ස භ ග යයට අධ පත ලක ෂ ම ද ව යටද ම ය ල ස න ආමන ත රණය කරය න ර ක ත ය සහ න මකරණයම ය යන අප හ ද ල ව ය ත පන නය සහ ත වචනයක බ හ ව ට ප ම ණ ඇත ත ම යන ම ලය න වන අතර එහ අර ත ම න ම යන නය ම න යර ව ල යම ස පවසන පර ද ඉප ර ණ භ ෂ වන ට අන ව ම ය යන න හ අර ථය ප රඥ ව සහ අස ම න ය බලය යන නය නම ත ව ද ක ය ගය ස ට ම ම වචනය ත ර ම ම ය ව ම හය ර වට ම ව ච ව උපක රමය මන ත ර ග ර කම ම ය කර මය සහ ඇස බ න ද ම යන අර ථය න හ ඳ න ව ය ක ස ව තත ප ඩ ශ ස ත ර පවසන න ම න යර ව ල යම ස ග ල ය ස ත ව ල හ ල අර ථ ද ක ව මක න මඟ යවන ස ම න යකරණයක බවය ප ර ණ ව ද ක හ මධ යතන ය ගය ස ස ක ත ග රන ථ අර ථ න ර පණය ක ර ම ද න ව රද න ව යන නය ඒ ව න වට ඔහ ය ජන කරන න ම ය යන න හ වඩ ත න ව රද අර ථය ආක රය ම ස ම ය වක න ව සන තන ධර මයස හ ත ය ව දයන ම ය ව ව න ම ය වට අද ළ සහ අඩ ග වචන බ හ ව ට ව ද වල දක නට ල බ ම ම වචනවලට ව ව ධ අර ථයන ඇත අර ථ න ර පණයන සමඟ තරඟ කර ඇත අතර සමහර ඒව ක ර ප 1 වන සහස රය සහ පස ව ල ය ව ණ ද වත වන ග නම ව ඇස බ න ද ම ම ය ව බලය යන පස ක ල න ය ගය සන දර භය ත ළ ඍග ව දය ම ය යන වචනය භ ව ත ක ර ම බ හ ග ත ක වල දක නට ල බ ආශ ර යයන Four studies in the language of the Veda Disputationes Rheno Traiectinae 1959 pages 119 188 a Tracy Pintchman 1994 The Rise of the Goddess in the Hindu Tradition State University of New York Press ISBN 978 0791421123 pages 3 4 b Donald Braue 2006 Maya in Radhakrishnan s Thought Six Meanings other than Illusion Motilal Banarsidass ISBN 978 8120822979 page 101 Quote Etymologically the term maya is derived from the Sanskrit verbal root ma Whitney says the primary meaning of ma is to measure L Thomas O Neil agrees in his helpful exposition of the ways and contexts in which maya is used in the Rigvedic tradition 1992 The Symbolism of the Stupa Motilal Banarsidass p 29 ISBN 978 81 208 0781 5 The word maya comes from the same root ma to measure as does matra measure which in turn is etymologically linked to the Latin materia from which our word matter derives Materia not only relates to mater mother and to matrix but also to metiri to measure to lay out a place Bangala Bhasar Abhidhaan Dictionary of the Bengali Language Shishu Sahitya Samsad Pvt Ltd 32A APC Road Kolakata 700009 Volume 2 p 1757 ed 1994 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය wmahonytau32 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Wilhelm Halbfass 1992 On Being and What There Is Classical Vaisesika and the History of Indian Ontology State University of New York Press ISBN 978 0791411780 page 42 footnote 40