මහා සමුද්‍ර පරිසර පද්ධති යනු ගංමෝය සහ ද්‍රෝණි සහිත වෙරළ බඩ ප්‍රදේශයෙන් ද මහාද්වීපික බෑවුම්වලින් ද වටවී ඇති පිටත සීමා ප්‍රධාන සාගර දියවැල් පද්ධති ද වන ලෝකයේ සාගරවලින් කොටසකි. මේවා සාපේක්ෂ වශයෙන් විශාල කලාප වන අතර වර්ග කිලෝ මීටර් 200 000 හෝ ඊට වඩා විශාල වේ. මෙම පද්ධති විශේෂ අංග ලක්ෂණයන් සහිත වන අතර ඒවා නම් අගාධ මිතිය, , නිෂ්පාදණතාව සහ නිවර්තනීය යැපෙන්නන්ගේ ජනගහණය වේ.
මෙම පද්ධති සංරක්ෂණය කිරීමේ අරමුණින් එක්සත් ජනපද සාගර සහ වායුගෝලීය සංවිධාන (NOAA) විසින් එම ප්‍රදේශ සාගරවල සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ ලෙස හඳුන්වාදීමට සංවර්ධනය කර ඇත.
නමුත් මහා සමුද්‍ර පරිසර පද්ධති මගින් ආවරණය වන්නේ මහද්වීපික සීමාවන් පමණක් වන අතර ගැඹුරු සාගර සහ සමුද්රියික දූපත් ඒවාට අයත් නොවේ. ලෝකයේ වාර්ෂික මුහුදු මත්ස්යය අස්වැන්නේ ජෛව ස්කන්ධයෙන් 95% නිපදවන්නේ මෙම පද්ධති 64 මගිනි. බොහෝ ගෝලීය සාගර දුෂණ වීම්, පමණ ඉක්මවා ප්‍රයෝජන ගැනීම (සූරා කෑම) සහ වෙරළ බඩවාස භූමි වෙනස්වීම පවා මෙම පරිසර පද්ධති වල සිදු වේ.
මෙම සමුද්‍ර පරිසර පද්ධතිවලින් 33 පමණ ජෛවස්කන්ධ අස්වැන්නේ වෙනස්වීම්වලට බලපාන මූලික හේතු NOAA මගින් මෙහෙය වන ලද අධ්‍යයනය නැවත සමාලෝචනය කර වෙළුම් 10 මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ සම ද ර පර සර පද ධත යන ග ම ය සහ ද ර ණ සහ ත ව රළ බඩ ප රද ශය න ද මහ ද ව ප ක බ ව ම වල න ද වටව ඇත ප ටත ස ම ප රධ න ස ගර ද යව ල පද ධත ද වන ල කය ස ගරවල න ක ටසක ම ව ස ප ක ෂ වශය න ව ශ ල කල ප වන අතර වර ග ක ල ම ටර 200 000 හ ඊට වඩ ව ශ ල ව ම ම පද ධත ව ශ ෂ අ ග ලක ෂණයන සහ ත වන අතර ඒව නම අග ධ ම ත ය න ෂ ප දණත ව සහ න වර තන ය ය ප න නන ග ජනගහණය ව ම ම පද ධත ස රක ෂණය ක ර ම අරම ණ න එක සත ජනපද ස ගර සහ ව ය ග ල ය ස ව ධ න NOAA ව ස න එම ප රද ශ ස ගරවල ස රක ෂණය කළ ය ත ප රද ශ ල ස හඳ න ව ද මට ස වර ධනය කර ඇත නම ත මහ සම ද ර පර සර පද ධත මග න ආවරණය වන න මහද ව ප ක ස ම වන පමණක වන අතර ග ඹ ර ස ගර සහ සම ද ර ය ක ද පත ඒව ට අයත න ව ල කය ව ර ෂ ක ම හ ද මත ස යය අස ව න න ජ ව ස කන ධය න 95 න පදවන න ම ම පද ධත 64 මග න බ හ ග ල ය ස ගර ද ෂණ ව ම පමණ ඉක මව ප රය ජන ග න ම ස ර ක ම සහ ව රළ බඩව ස භ ම ව නස ව ම පව ම ම පර සර පද ධත වල ස ද ව ම ම සම ද ර පර සර පද ධත වල න 33 පමණ ජ වස කන ධ අස ව න න ව නස ව ම වලට බලප න ම ල ක හ ත NOAA මග න ම හ ය වන ලද අධ යයනය න වත සම ල චනය කර ව ළ ම 10 මග න ප රස ද ධ යට පත කර ඇත