මවුල දිනය යනු, රසායනඥයන් සහ රසායන විද්‍යා ශිෂ්‍යයන් විසින්, ඔක්තොම්බර් 23 දින පෙ.ව. 6:02 සිට ප.ව. 6:02 දක්වා සැමරෙන වන අතර, දින ලිවීමේ ඇමරිකානු ක්‍රමය පරිදී එම දිනය 6:02 10/23 ලෙසින් ලියති. මෙම වේලාව සහ දිනය ව්‍යුත්පන්න කර ඇත්තේ, ද්‍රව්‍යය එක් ඇති අංශූන් (පරමාණු හෝ අණු) සංඛ්‍යාව වශයෙන් අර්ථ දක්වා ඇති හා, දළ වශයෙන් 6.02×1023 වන්නාවූ, පදනම් ඒකක හතෙන් එකක් වන වෙතිනි.
1980 ගණන් වල මුල් භාගයේදී ද සයනස් ටීචර් යන්නෙහි පළවූ ලිපියක් වෙතින් මවුල දිනයෙහි සම්භවය ඇති විය. මෙම ලිපියෙන් පෙළඹුනු, දැනට විශ්‍රාමලත් රසායන විද්‍යා ගුරුවරයෙක් වන, හි ජීවත් වන මොරිස් ඕලර් විසින්, 1991 මැයි 15 දිනදී ජාතික මවුල දින පදනම (NMDF) පිහිටුවන ලදි.
එක්සත් ජනපදයෙහි, දකුණු අප්‍රිකාවෙහි, ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ බොහෝ උසස් පාඨශාලාවන්හීදී මවුල දිනය සමරනු ලබන්නේ රසායන විද්‍යාව කෙරෙහි කැමැත්තක් ශිෂ්‍යයන් තුල ඇතිකිරීම සඳහා වන අතර, රසායන විද්‍යාව හෝ ආශ්රිත විවිධ ක්‍රියාකාරකම් එදිනදී සිදු කෙරෙති.
තේමා
වසර | තේමාව |
---|---|
1991 | ද මෝල් ද මෙරියර් (The Mole The Merrier) |
1992 | ගෝ ෆො ද මෝල් (Go For The Mole) |
1993 | මෝල් අවුට් ද බැරල් (Mole Out The Barrel) |
1994 | ඇන් ඒස් ඉන් ද මෝල් (An Ace in The Mole) |
1995 | මොලෙඩි ග්‍රාස් (Moledi Gras) |
1996 | මෝල්මෝරියල් ඩේ (Molemorial Day) |
1997 | වී ඩිග් කෙමිස්ට්‍රි (We Dig Chemistry) |
1998 | රයිඩ් ද මෝලකෝස්ටර් (Ride the Molercoaster) |
1999 | ඉට්ස් අ මෝල් වර්ල්ඩ් (It's A MOLE World) |
2000 | සෙලිබ්රේට් ද මොලේනියම් (Celebrate the Molennium) |
2001 | මෝලර් ඕඩිසි (Molar Odyssey) |
2002 | මෝලර් රිෆ්ලෙක්ෂන්ස් (Molar Reflections) |
2003 | රොක් ඇන් මෝල් (Rock "n" Mole) |
2004 | පයි අ ලා මෝල් (Pi a la MOLE) |
2005 | මෝල්ස් ගෝ රවුන්ඩ් (Moles-Go-Round) |
2006 | මෝල් මෑඩ්නස් (Mole Madness) |
2007 | සීක්රට් ඒජන්ට් ඩබල් මෝල් සෙවන් ඉන් මෝල්ස් ආ ෆොරෙවර් (Secret Agent Double Mole Seven in Moles are Forever) |
2008 | රිමේම්බර් ද ඇලමෝල් (Remember the Alamole) |
2009 | මෝලාර් එක්ස්ප්‍රස් (Molar Express) |
2010 | මෝල්ස් ඔෆ් ද කැරිබියන් (Moles of the Caribbean) |
2011 | මෝල්ස් ඔෆ් ද රවුන්ඩ් ටේබල් (Moles of the Round Table) |
2012 | මෝලාර් ඉක්ලිප්ස් (Molar Eclipse) |
2013 | ඇනිමෝල් කිංඩම් (Animole Kingdom) |
විකල්ප සැමරුම්
- සමහර පාසැල් විසින් ඔක්තොම්බර් 23 අවට "මවුල සතියක්" සමරනු ලැබේ.
- විසින්, සඳහා අනුග්‍රාහකත්වය සපයන අතර,එය ලෙසින් සැලකෙන්නේ 23 වන දින අඩංගු වන හා ඉරිදා දිනයකින් ඇරඹී සෙනසුරාදා දිනයකින් කෙළවර වන සතියයි. මෙය නිසා ජාතික රසායන විද්‍යා සතිය තුල මවුල දිනය අනුකල කොටසක් බවට පත් වෙයි.
මෙයද බලන්න
ආශ්රිත
- දිස් වීක් ඉන් කෙමිකල් හිස්ට්‍රි, , සම්ප්‍රවේශය 2010-02-14
- "නැෂනල් කෙමිස්ට්‍රි වීක් සෙලිබ්‍රේට්ස් 20 ඉයර්ස්", , vol. 85, no. 51, දෙසැම්බර් 17, 2007, සම්ප්‍රවේශය 2010-02-14
- "කෙමිස්ට්‍රි ඉන් ද ස්පොට්ලයිට්", , vol. 88, no. 50, දෙසැම්බර් 13, 2010, සම්ප්‍රවේශය 2010-02-14
- "හිස්ට්‍රි ඔෆ් නැෂනල් මෝල් ඩේ ෆවුන්ඩේෂන්, ඉන්කෝපටෙර්ටඩ්". moleday.org.
- "නැෂනල් මෝල් ඩේ ෆවුන්ඩේෂන්, INC". Moleday.org. 2011-11-18. සම්ප්‍රවේශය 2012-10-23.
- "කෙමිකල් ක්ලබ් වින්ස් නැෂනල් රෙකග්නිෂන්)". සෙන්ට්‍රල් මිචිගන් ලයිෆ්. 27 සැප්තැම්බර් 2004. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 8, 2012.
බාහිර සබැඳි
- නැෂනල් මෝල් ඩේ ෆවුන්ඩේෂන්, ඉන්කෝපරේටඩ්.
- සම් මෝල් ඩේ ඇක්ටිවිටීස්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මව ල ද නය යන රස යනඥයන සහ රස යන ව ද ය ශ ෂ යයන ව ස න ඔක ත ම බර 23 ද න ප ව 6 02 ස ට ප ව 6 02 දක ව ස මර න වන අතර ද න ල ව ම ඇමර ක න ක රමය පර ද එම ද නය 6 02 10 23 ල ස න ල යත ම ම ව ල ව සහ ද නය ව ය ත පන න කර ඇත ත ද රව යය එක ඇත අ ශ න පරම ණ හ අණ ස ඛ ය ව වශය න අර ථ දක ව ඇත හ දළ වශය න 6 02 1023 වන න ව පදනම ඒකක හත න එකක වන ව ත න 1980 ගණන වල ම ල භ ගය ද ද සයනස ට චර යන න හ පළව ල ප යක ව ත න මව ල ද නය හ සම භවය ඇත ව ය ම ම ල ප ය න ප ළඹ න ද නට ව ශ ර මලත රස යන ව ද ය ග ර වරය ක වන හ ජ වත වන ම ර ස ඕලර ව ස න 1991 ම ය 15 ද නද ජ ත ක මව ල ද න පදනම NMDF ප හ ට වන ලද එක සත ජනපදය හ දක ණ අප ර ක ව හ ඕස ට ර ල ය ව සහ ක නඩ ව බ හ උසස ප ඨශ ල වන හ ද මව ල ද නය සමරන ලබන න රස යන ව ද ය ව ක ර හ ක ම ත තක ශ ෂ යයන ත ල ඇත ක ර ම සඳහ වන අතර රස යන ව ද ය ව හ ආශ ර ත ව ව ධ ක ර ය ක රකම එද නද ස ද ක ර ත ත ම වසර ත ම ව1991 ද ම ල ද ම ර යර The Mole The Merrier 1992 ග ෆ ද ම ල Go For The Mole 1993 ම ල අව ට ද බ රල Mole Out The Barrel 1994 ඇන ඒස ඉන ද ම ල An Ace in The Mole 1995 ම ල ඩ ග ර ස Moledi Gras 1996 ම ල ම ර යල ඩ Molemorial Day 1997 ව ඩ ග ක ම ස ට ර We Dig Chemistry 1998 රය ඩ ද ම ලක ස ටර Ride the Molercoaster 1999 ඉට ස අ ම ල වර ල ඩ It s A MOLE World 2000 ස ල බ ර ට ද ම ල න යම Celebrate the Molennium 2001 ම ලර ඕඩ ස Molar Odyssey 2002 ම ලර ර ෆ ල ක ෂන ස Molar Reflections 2003 ර ක ඇන ම ල Rock n Mole 2004 පය අ ල ම ල Pi a la MOLE 2005 ම ල ස ග රව න ඩ Moles Go Round 2006 ම ල ම ඩ නස Mole Madness 2007 ස ක රට ඒජන ට ඩබල ම ල ස වන ඉන ම ල ස ආ ෆ ර වර Secret Agent Double Mole Seven in Moles are Forever 2008 ර ම ම බර ද ඇලම ල Remember the Alamole 2009 ම ල ර එක ස ප රස Molar Express 2010 ම ල ස ඔෆ ද ක ර බ යන Moles of the Caribbean 2011 ම ල ස ඔෆ ද රව න ඩ ට බල Moles of the Round Table 2012 ම ල ර ඉක ල ප ස Molar Eclipse 2013 ඇන ම ල ක ඩම Animole Kingdom ව කල ප ස මර ම සමහර ප ස ල ව ස න ඔක ත ම බර 23 අවට මව ල සත යක සමරන ල බ ව ස න සඳහ අන ග ර හකත වය සපයන අතර එය ල ස න ස ලක න න 23 වන ද න අඩ ග වන හ ඉර ද ද නයක න ඇරඹ ස නස ර ද ද නයක න ක ළවර වන සත යය ම ය න ස ජ ත ක රස යන ව ද ය සත ය ත ල මව ල ද නය අන කල ක ටසක බවට පත ව ය ම යද බලන නපය ද නයආශ ර තද ස ව ක ඉන ක ම කල හ ස ට ර සම ප රව ශය 2010 02 14 න ෂනල ක ම ස ට ර ව ක ස ල බ ර ට ස 20 ඉයර ස vol 85 no 51 ද ස ම බර 17 2007 සම ප රව ශය 2010 02 14 ක ම ස ට ර ඉන ද ස ප ට ලය ට vol 88 no 50 ද ස ම බර 13 2010 සම ප රව ශය 2010 02 14 හ ස ට ර ඔෆ න ෂනල ම ල ඩ ෆව න ඩ ෂන ඉන ක පට ර ටඩ moleday org න ෂනල ම ල ඩ ෆව න ඩ ෂන INC Moleday org 2011 11 18 සම ප රව ශය 2012 10 23 ක ම කල ක ලබ ව න ස න ෂනල ර කග න ෂන ස න ට රල ම ච ගන ලය ෆ 27 ස ප ත ම බර 2004 සම ප රව ශය ඔක ත ම බර 8 2012 බ හ ර සබ ඳ න ෂනල ම ල ඩ ෆව න ඩ ෂන ඉන ක පර ටඩ සම ම ල ඩ ඇක ට ව ට ස