මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.
මලියදේව විද්‍යාලය | |
---|---|
ආදර්ශ පාඨය | |
Location | |
ඛණ්ඩාංක | 7°29′14″N 80°21′34″E / 7.487357°N 80.359527°Eඛණ්ඩාංක: 7°29′14″N 80°21′34″E / 7.487357°N 80.359527°E |
තොරතුරු | |
වර්ගය | රජයට පවරාදුන් බෞද්ධ පාසලකි |
ආදර්ශ පාඨය | විද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි) (සිංහල පරිවර්තනය - දැණුම මිනිසාට ආභරණයකි) |
ආරම්භ කලේ | ක්‍රි.ව. 1888 සැප්තැම්බර් 30 |
ආදිකර්තෘ | |
විදුහල්පති | W.M.C.K.මහමිතව |
කාර්ය මණ්ඩලය | 300+ |
ශ්‍රේණි | පංති 1 - 13 |
බාලක/බාලිකා | පිරිමි |
Age | 6 to 19 |
Enrollment | 6000+ |
Campus | අක්කර 16 |
වර්ණ(ය) | නාවුක නිල්, රන් සහ ලේ රතු |
Pupils | |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ඉතිහාසය
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 16 වන දින බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. බිද වැටෙමින් පැවති බෞද්ධ සාරධර්ම යළි ඇති කරමින් බෞද්ධ අධ්‍යාපනයට පුනර්ජීවයක් ලැබීමට මහෝපකාරී වූයේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ වීමයි. එම සංගමය මගින් මුලින්ම ආරම්භ කරන ලද පරමවිඥානාර්ථ බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. එය 1886 ආරම්භ වූ අතර 1887 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයද 1888 දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරැණු අතර 1909 දී ඇත්කද රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදි. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ.
මලියදේව විද්‍යාලයේ අද දවස
කුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2020) සිසුන් 5000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර Mr.W.M.C.K.Mahamithawa විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 300 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි.2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය.
පාසැල් ගීය
- පායන සඳ අඹරේ ආ....
- පායන සඳ අඹරේ
- ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
- පාසල් මාතා අපේ ආ....
- පායන සඳ අඹරේ
- බේදා ආගම් කුළ මල ඈ
- නොතකා එක සේ සතර බෙදා //
- ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
- දත් මහ පඬුවන් බිහි කරවා
- දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
- පායන සඳ අඹරේ ආ....
- පායන සඳ අඹරේ
- ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
- පාසල් මාතා අපේ
නිවාස
විද්‍යාලීය සියලුම සිසුන් නිවාස හතරකට බෙදා ඇත. එම නිවාස වලට බෙදනුයේ විද්‍යාලයට සිසුවෙකු ඇතුලත් වන විට ලබාදෙන ඇතුලත් වීමේ අංකය හතරෙන් බෙදා ලැබෙන ශේෂය අනුව වර්ග කිරීමෙන්ය. :
- – තිස්ස
- – ගැමුණු
- – පරාක්‍රම
- – රාජසිංහ
මෙම නිවාස වල නම් ශ්‍රීලංකාවේ පැරණි ශේෂ්ඨ රජවරැන්ගේ නම්ය. සෑම වසරකම විද්‍යාලයේ පවත්වනු ලබන විවිධ ක්‍රීඩා තරග වලින් ඉහලින්ම ජයග්‍රහණය ලබාගන්නා නිවාසයට නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ථ ජයග්‍රහණය හිමිවේ.
Battle of the Rocks
(Maliyadeva vs ), මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයයි. එක් දින ක්‍රිකට් තරගයක් ද පවත්වනු ලැබේ.මෙම ක්‍රිකට් තරගය කුරුණෑගල නගරයේ වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
Clubs and societies
|
|
|
විදුහල්පති නාමාවලිය
Name | Entered Office | Departed Office |
---|---|---|
Mr T.B Madawala | ||
Mr W.G De Silva | ||
Mr A.B.Arur | ||
Mr U.B Wanninayaka | ||
Mr D.B Dissanayake | ||
Mr W.A Jayathilake | ||
Mr M.B Pethiyagoda | ||
Mr D.B Dissanayake | ||
Mr G.M.K Pathiaja | ||
Mr H.B Wijekoone | ||
Mr B.G Chandrasekara | ||
Mr A.M.B Aberathne | ||
Mr A.V Ranasinghe | ||
Mr S.M.J.B Senevirathne | ||
Mr R.M.M Rathnayake | ||
Mr R.M.C.P.K. Rathnayake | ||
Mr Y.G Thilakarathne | ||
Mr W.M. Saman Indrarathne | ||
Mr.Ranjith Jayasundara | ||
Mr.W.M.C.K.Mahamithawa | 2023 | Present |
විශේෂ ආදි සිසුන්
- Sarath Munasinghe ,,- Former Deputy Speaker of Parliament and Former Commander Security Forces Headquarter Jaffna.
- Sunil Thennakoon - Former Commander Security Forces Headquarter Jaffna and Military Spokesman
- Asoka Thoradeniya - and of the , Chairman of Srilanka Petrolium.
- V.R De Sliva ,,,-commissioner of prisons
- Upali Edirisinghe -Commander Security Forces-Wanni
- Daya Rathnayake ,,,,-Formar Army Commander
- Priyantha Gunasinghe ,,,-Base Commander of Anuradhapura.
- Mr. Lakshman Hulugalle - Director General, Media Centre for National Security – Sri Lanka.
- Mr.S.B Navinna-A Minister of Parliment.
- Mr. T.Bbvyaka - A Minister of Parliament.
- Mr Athula wejesinghe - Chief Minister of North Western Province Council
- Hon. Nimal Gamini Amaratunga - Supreme Court judge.
- Prof.Indrakeerthi Siraweera - Prominent historian and the Vice chancellor of Rajarata University of Sri Lanka.
- Mr.P.B Jyasundara-
- - A Prominent singer.
- Laksman Wijeseksre -A Prominent singer.
- Dr. Kamal Jayasinghe - Deputy Director, General Hospital(Teaching), Kurunegala, Sri Lanka.
- Mr. Chandra Jayasekera - A Prominent civil lawyer and president of the Bar Association of Kurunegala.
- Mr. G.B senanayake -A senior Lawyer and current president of the Bar Association of Kurunegala.
- Ranjith Madurusinghe - An International Test cricket player.
- - An International Test cricket player.
- - Test Cricket captain.
- Jeewantha Kulathunga-International T20 Cricketer
- Wijaya kumaratunge who was navy officer consicrate his life on behalf of our mother land.(left school 1989)
ආශ්රිත ලිපි
අඩවියෙන් බැහැර පිටු
- | මලියදේව විද්‍යාලීය පාසල් ගීතය
- http://www.MaliyadevaArcheryClub/}}[]
- සංරක්ෂිත පිටපත, http://www.globe.gov/star/LK_Web_site_07?lang=ru&nav=1, ප්‍රතිෂ්ඨාපනය 2013-08-12
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මල යද ව ව ද ය ලය ශ ර ල ක ව ක ර ණ ගල නගරය ඇත ප ර ම ප සලක කර නල හ න ර ස ට ල ඕල කට ග ප රධ නත වය න පරමව ඥ න ර ථ බ ද ධ ස ගමය ව ස න 1888 වසර ද මල යද ව ව ද ය ලය ආරම භ කරන ලද මල යද ව ව ද ය ලය ශ ර ල ක ව ජනප ර ය යය සම මත ප සලක මල යද ව ව ද ය ලය ජ ත ක ප සලක වන අතර ප ර ථම ක හ ද ව ත ක යන අ ශ වල න අධ ය පන කටය ත ප ව ත ව මල යද ව ව ද ය ලයආදර ශ ප ඨයLocationක ර ණ ගල ශ ර ල ක වඛණ ඩ ක7 29 14 N 80 21 34 E 7 487357 N 80 359527 E 7 487357 80 359527 ඛණ ඩ ක 7 29 14 N 80 21 34 E 7 487357 N 80 359527 E 7 487357 80 359527ත රත ර වර ගයරජයට පවර ද න බ ද ධ ප සලක ආදර ශ ප ඨයව ද ය භ ෂණම ප ර ෂ භ ෂණම ප ල ස හල පර වර තනය ද ණ ම ම න ස ට ආභරණයක ආරම භ කල ක ර ව 1888 ස ප ත ම බර 30ආද කර ත ව ද හල පත W M C K මහම තවක ර ය මණ ඩලය300 ශ ර ණ ප ත 1 13බ ලක බ ල ක ප ර ම Age6 to 19Enrollment6000 Campusඅක කර 16වර ණ ය න ව ක න ල රන සහ ල රත Pupilsව බ අඩව යන ල ව බ අඩව යඉත හ සයකර නල හ න ර ස ට ල ඕල කට 1880 ම ය 16 වන ද න බ ර ත න ය ල ක වට ප ම ණ ම ල ක ඉත හ සය ස ව ශ ෂ ස ද ධ යක බ ද ව ට ම න ප වත බ ද ධ ස රධර ම යළ ඇත කරම න බ ද ධ අධ ය පනයට ප නර ජ වයක ල බ මට මහ පක ර ව ය ඕල කට ත ම ග ම ල කත වය න පරමව ඥ න ර ථ බ ද ධ සම ගම ආරම භ ව මය එම ස ගමය මග න ම ල න ම ආරම භ කරන ලද පරමව ඥ න ර ථ බ ද ධ ප සල ක ළඹ ආනන ද ව ද ය ලයය එය 1886 ආරම භ ව අතර 1887 ද මහන වර ධර මර ජ ව ද ය ලයද 1888 ද ක ර ණ ගල මල යද ව ව ද ය ලය ආරම භ කරන ලද මල යද ව ව ද ය ලය ම ල න ම ක ර ණ ගල තර ණ බ ද ධ ස ගමය සත බ ධ ර ජ ම වත ප හ ට ස ථ නයක ආරම භ ක ර ණ අතර 1909 ද ඇත කද රජමහ ව හ රය ඉද ර ප ටට ග නයන ලද පස ව 1936 ද ම ගම ප ර ද නට ව ද ය ලය පවත ව ග න යන ස ථ නය ව ද ය ලයට ල බ ත බ Maliyadeva College Main Hall මල යද ව ව ද ය ලය ය ප රධ න ශ ල වමල යද ව ව ද ය ලය අද දවසක ර ණ ගල නගර මධ යය ව ශ ල භ ම භ ගයක ප හ ට ඇත මල යද ව ව ද ය ලය ද නට 2020 ස ස න 5000 කට අධ ක ප රම ණයක ස ප සතර හද රන අතර Mr W M C K Mahamithawa ව ද හල පත ත මන ග ප රධ නත වය න 300 කට අධ ක ග ර මණ ඩලයක ද ස ට මල යද ව ව ද ය ලය න බ හ කල ව ශ ෂ ඨය න ර සක හ ටප ශ ර ල ක ය ද ධ හම ද පත දය රත න යක ශ ර ල ක න ත පත ජයන ත ජයස ර ය හ ට ස ට ක ර කට ක ර ඩක ර ගන හ රත ඒ අතර න ක හ පද න ක 2015 අ ප ස උසස ප ළ ව භහගය ද වය න ව ශ ෂ ථතම ප රත ඵල ව ර ත ක ර මටද මල යද ව ව ද ය ලයට හ ක ව ය Maliyadeva College 125th Anniversary wall artප ස ල ග යප යන සඳ අඹර ආ ප යන සඳ අඹර ල ස න ස ම කල ස ද ල මල ද ව ප සල ම ත අප ආ ප යන සඳ අඹර බ ද ආගම ක ළ මල ඈ න තක එක ස සතර බ ද ශ ස ත ර කළ ස ම ව ද ය දත මහ පඬ වන බ හ කරව ද න ව ක ත ර ස ව හ ද ල ස න ප යන සඳ අඹර ආ ප යන සඳ අඹර ල ස න ස ම කල ස ද ල මල ද ව ප සල ම ත අප dd න ව සව ද ය ල ය ස යල ම ස ස න න ව ස හතරකට බ ද ඇත එම න ව ස වලට බ දන ය ව ද ය ලයට ස ස ව ක ඇත ලත වන ව ට ලබ ද න ඇත ලත ව ම අ කය හතර න බ ද ල බ න ශ ෂය අන ව වර ග ක ර ම න ය ත ස ස ග ම ණ පර ක රම ර ජස හ ම ම න ව ස වල නම ශ ර ල ක ව ප රණ ශ ෂ ඨ රජවර න ග නම ය ස ම වසරකම ව ද ය ලය පවත වන ලබන ව ව ධ ක ර ඩ තරග වල න ඉහල න ම ජයග රහණය ලබ ගන න න ව සයට න ව ස න තර ක ර ඩ උළ ල සමස ථ ජයග රහණය හ ම ව Battle of the Rocks Maliyadeva vs මල යද ව ව ද ය ලය සහ ශ න ත ආන ව ද ය ලය සමග ව ර ෂ කව ප ව ත ව න ද ද න ක ර කට තරගයය එක ද න ක ර කට තරගයක ද පවත වන ල බ ම ම ක ර කට තරගය ක ර ණ ගල නගරය ව ළග දර ක ර ඩ ගනය ද ප ව ත ව Clubs and societiesArchery Astronomical Society Birds Observation Circle Brass Band Buddhist Association Cadets Troop Commerce Society Debaters Forum Devan s Heritage Club English Literary Association Globe Club Information and Communication Technology Society Interact Club Media Unit Oriental Music Society Peace Mission Circle Philatelic Society Photographic Association Quiz Club Red Cross Society Science Society Scout Group Sinhala Literary Association UNESCO Society Western Band Western Music Society Young Inventor s SocietyBackside view of school main hall and jubille hallව ද හල පත න ම වල යName Entered Office Departed OfficeMr T B Madawala 1888 Mr W G De Silva 1905 Mr A B Arur 1923 1927Mr U B Wanninayaka 1930 1949Mr D B Dissanayake 1961 1966Mr W A Jayathilake 1966 1967Mr M B Pethiyagoda 1967 1970Mr D B Dissanayake 1970 1979Mr G M K Pathiaja 1979 1982Mr H B Wijekoone 1982 1987Mr B G Chandrasekara 1987 1989Mr A M B Aberathne 1989 1992Mr A V Ranasinghe 1992 1994Mr S M J B Senevirathne 1995 2001Mr R M M Rathnayake 2001 2010Mr R M C P K Rathnayake 2011 2012Mr Y G Thilakarathne 2012 2018Mr W M Saman Indrarathne 2018 2020Mr Ranjith Jayasundara 2020 2023Mr W M C K Mahamithawa 2023 Presentව ශ ෂ ආද ස ස න Sarath Munasinghe Former Deputy Speaker of Parliament and Former Commander Security Forces Headquarter Jaffna Sunil Thennakoon Former Commander Security Forces Headquarter Jaffna and Military Spokesman Asoka Thoradeniya and of the Chairman of Srilanka Petrolium V R De Sliva commissioner of prisons Upali Edirisinghe Commander Security Forces Wanni Daya Rathnayake Formar Army Commander Priyantha Gunasinghe Base Commander of Anuradhapura Mr Lakshman Hulugalle Director General Media Centre for National Security Sri Lanka Mr S B Navinna A Minister of Parliment Mr T Bbvyaka A Minister of Parliament Mr Athula wejesinghe Chief Minister of North Western Province Council Hon Nimal Gamini Amaratunga Supreme Court judge Prof Indrakeerthi Siraweera Prominent historian and the Vice chancellor of Rajarata University of Sri Lanka Mr P B Jyasundara A Prominent singer Laksman Wijeseksre A Prominent singer Dr Kamal Jayasinghe Deputy Director General Hospital Teaching Kurunegala Sri Lanka Mr Chandra Jayasekera A Prominent civil lawyer and president of the Bar Association of Kurunegala Mr G B senanayake A senior Lawyer and current president of the Bar Association of Kurunegala Ranjith Madurusinghe An International Test cricket player An International Test cricket player Test Cricket captain Jeewantha Kulathunga International T20 Cricketer Wijaya kumaratunge who was navy officer consicrate his life on behalf of our mother land left school 1989 ආශ ර ත ල ප මල යද ව බ ල ක ව ද ය ලය මල යද ව රහතන වහන ස අඩව ය න බ හ ර ප ට මල යද ව ව ද ය ලය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත මල යද ව ව ද ය ල ය ප සල ග තයhttp www MaliyadevaArcheryClub permanent dead link ස රක ෂ ත ප ටපත http www globe gov star LK Web site 07 lang ru amp nav 1 ප රත ෂ ඨ පනය 2013 08 12