මන්නාරම යනු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ අග නගරයයි. මන්නාරම් දූපතේ නැගෙනහිර කෙරවලේ පිහිටි මෙම නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් රටේ ප්‍රධාන දූපත වන ලංකා දූපතෙන් එපිටින් පිහිටි විශාලතම නගරය වේ. මන්නාරම නගර සභාව මගින් පාලනය වන මෙම නගරය කරවල හා උම්බලකඩ සදහා ප්‍රසිද්ධියක් උසුලයි. අතීතයේ අරාබිවරු තවලමේ ගෙනයාම සදහා ගෙන ආ අළු බූරුවන් අද මන්නාරම දිස්ත්‍රික්කය පුරාවට ව්‍යාප්ත වී ඇත.
මන්නාරම மன்னார் | |
---|---|
නගරය | |
Mannar causeway overlooking Mannar town in the distance | |
මන්නාරම | |
ඛණ්ඩාංක: 8°58′0″N 79°53′0″E / 8.96667°N 79.88333°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | මන්නාරම |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | |
• සභාපති | Santhanpillai Gnanaprgasam |
ජනගහණය(2011) | |
• මුළු | 35,817 |
• ඝණත්වය | 308/කිමී2 (797/වර්ග සැත) |
වේලා කලාප | (Sri Lanka Standard Time Zone) () |
සංචාරක ආකර්ෂණ
- මන්නාරම බයෝබැබ් ගස - අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරේ. වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.
- මන්නාරම බලකොටුව - මන්නාරම බලකොටුව 1560දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ෂ 1696දී ලන්දේසීන් විසින් නැවත වරක් ගොඩනගනු ලැබූ මෙය 1795 වර්ෂයේදී ඉංග්රීසී්න් විසින් නතු කර ගන්නා ලදී.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "ගැසට් පත්‍රය". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10758. 28 ජනවාරි 1955.
භාහිර සබැඳි
- Information on Mannar (Tamil)
- Official Mannar.com (Tamil)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මන න රම යන ශ ර ල ක ව මන න රම ද ස ත ර ක කය අග නගරයය මන න රම ද පත න ග නහ ර ක රවල ප හ ට ම ම නගරය ශ ර ල ක ව නගර අතර න රට ප රධ න ද පත වන ල ක ද පත න එප ට න ප හ ට ව ශ ලතම නගරය ව මන න රම නගර සභ ව මග න ප ලනය වන ම ම නගරය කරවල හ උම බලකඩ සදහ ප රස ද ධ යක උස ලය අත තය අර බ වර තවලම ග නය ම සදහ ග න ආ අළ බ ර වන අද මන න රම ද ස ත ර ක කය ප ර වට ව ය ප ත ව ඇත මන න රම மன ன ர නගරයMannar causeway overlooking Mannar town in the distanceමන න රමඛණ ඩ ක 8 58 0 N 79 53 0 E 8 96667 N 79 88333 E 8 96667 79 88333රටශ ර ල ක වපළ තඋත ර පළ තද ස ත ර ක කයමන න රමආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගය සභ පත Santhanpillai Gnanaprgasamජනගහණය 2011 ම ළ 35 817 ඝණත වය308 ක ම 2 797 වර ග ස ත ව ල කල පSri Lanka Standard Time Zone UTC 5 30 ස ච රක ආකර ෂණමන න රම බය බ බ ගසමන න රම බය බ බ ගස අර බ ව ළ න දන ව ස න ශ ර ල ක වට බය බ බ ගස අල ගස ග න එන නට ඇත ය ව ශ ව ස ක ර 2003 වසර ස ද කරන ලද සම ක ෂණයකට අන ව ම රට අල ගස 40ක පමණ ත බ න අතර ඉන 34 පමණ මන න රම ප හ ටය ම න පල ල ම න ප හ ට ත බ න අල ගස වර ෂ 800ක පමණ ප රණ ය ය ව ශ ව ස ක ර වර ථම නය ම ය ප ර ව ද ය ආරක ෂ ත ස ම රකයක වශය න නම කර ත බ මන න රම බලක ට ව මන න රම බලක ට ව 1560ද ප ත ග ස න ව ස න ඉද කරන ලද දක වර ෂ 1696ද ලන ද ස න ව ස න න වත වරක ග ඩනගන ල බ ම ය 1795 වර ෂය ද ඉ ග ර ස න ව ස න නත කර ගන න ලද අමතර අවධ නයටම ල ශ ර ග සට පත රය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ග සට පත රය 10758 28 ජනව ර 1955 භ හ ර සබ ඳ Information on Mannar Tamil Official Mannar com Tamil ඛණ ඩ ක 8 58 N 79 53 E 8 967 N 79 883 E 8 967 79 883 ශ ර ල ක ව උත ර පළ ත ස ථ නය ප ල බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve