මග්නීසියා සටන යනු, අවසාන සටන වන අතර, කොන්සල්වරයා සහ ඔහුගේ සහෝදර, පසිඳු ජෙනරාල් ස්කීපියෝ ආෆ්රිකානුස් සමග, ඔවුන්ගේ මිත්‍ර පාක්ෂික විසින් නායකත්වය සැපයුනු රෝමානුවන් සහ, යුද්ධ හමුදාව අතර, තැන්නෙහි අසබඩදී ක්‍රිපූ 190 දී සිදු විය.මෙහිදී සිදුවුනු තීරණාත්මක රෝමානු ජයග්‍රහණය හේතුවෙන්, වරෙක සෙලූසිඩ් අධිරාජ්‍යයෙහි පාලනය යටතේ පැවතුනු බලප්‍රදේශයෙහි විශාල කොටසක් තුල රෝමානු අධිපත්‍යය බල පැවැත්වෙන්නට විය.
මග්නීසියා සටන | |||||||
---|---|---|---|---|---|---|---|
හි කොටසකි | |||||||
![]() රිදී කාසියක් | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
රෝමානු ජනරජය | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ | | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
30,000 (පුරාතන මූලාශ්‍ර) 50,000 (නූතන මූලාශ්‍ර) | 70,000 (පුරාතන මූලාශ්‍ර) 50,000 (නූතන මූලාශ්‍ර) | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
අවම වශයෙන් 349 (පුරාතන මූලාශ්‍ර) 5,000 (නූතන මූලාශ්‍ර) | 50,000 පමණක් මිය ගොස් සහ අත්අඩංගුවට ගෙන (පුරාතන මූලාශ්‍ර) 10,000 (නූතන මූලාශ්‍ර) |
මෙම සටන පිළිබඳ ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍ර සපයන්නේ ලිවී සහ විසිනි.
පූර්විකාව
ඔහුගේ ගවේෂණාත්මක බලකාය, පරාජය වීමත් හා සමගම, ඇන්ටියෝකුස් ග්‍රීසියෙන් පලවා හරින ලදි. සහ අනෙකුත් මිත්‍ර පාක්ෂිකයන් හා සමග වූ රෝමානු නාවික හමුදාව විසින්, සෙලූසිඩ් නාවික හමුදාව අභිබවායෑම තුලින්, රෝමානු හමුදාවට තරණය කිරීමට හැකි විය. රෝමානු හමුදාවේ ආඥාපතියා වූයේ ලූකියුස් කොර්නේලියුස් ස්කීපියෝ අසියාටිකුස් කොන්සල්වරයා වූ අතර , ලෙසින් ඔහු හා ගමන් කල ස්කීපියෝ ආෆ්රිකානුස් ගේ බාල සොහොයුරා විය. රෝමානු ජනරජයෙහි පරම සතුරා වූ කාර්තජේනියානු ජෙනරාල් හැනිබල් බාර්කා, සාමා සටනෙහිදී ඔහුගේ පරාජය සහ කෙළවරද හා සමග ඇන්ටියෝකුස්ගේ රාජ සභාව වෙත පලා ගොස් තිබුණි. මග්නීසියා සටන වන විට එතැන හැනිබල් සිටි බවක් සමහරු විශ්වාස කරති. නාවික සේනාංකයට ආඥාපතිත්වය සපයමින් එව්රිමැදොන්හිදී පරාජයට පත්ව, පසුබැස, ඉන්පසු ඇන්ටියෝකුස් විසින් ඔහුව රෝමානුවන් වෙත පාවා දෙතැයි යන බිය නිසා හැනිබල් ක්රීටයට පලා ගිය බැවින්, මෙම මතය සාවද්‍ය වෙයි.[]
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKakwxTmxiR1YxWTJsa0xVVnRjR2x5WlY4eU1EQmlZeTVxY0djdk1qVXdjSGd0VTJWc1pYVmphV1F0Ulcxd2FYSmxYekl3TUdKakxtcHdadz09LmpwZw==.jpg)
හමුදාවෝ
සෙලූසිඩ්වරු
සටන බලාපොරොත්තුවූ ඇන්ටියෝකුස් විසින්, වෙත සහ ඔහුගේ නාවික සේනාංක මූලය තිබූ වෙත පිවිසුම ආරක්ෂා කරනු වස් ආරක්ෂක වළලු සහිත කඳවුරක් පිහිටුවීය. ලිවී සහ අපියන් යන දෙදෙනා විසින්ම දක්වන පරිදී, 16,000 සංඛ්‍යාවක් වෙතින් සැදි ඔහුගේ ප්‍රබල නම් සේනාපසුර, මැසඩෝනියානු පන්නයට සන්නද්ධ කොට, මිනිසුන් 50 පළල සහ මිනිසුන් 32 ගැඹුරු ලෙසින් වූ මිනිසුන් 1,600 වෙතින් සැදි සේනාංක (ටක්සෙයිස්) ආකාරයෙන් මධ්‍යයෙහි පිහිටුවන ලදහ. ටක්සෙයිස් අතර පරතර තබන ලෙසින් නියෝග කල ඔහු, දෙදෙනෙකු බැගින් එම පරතරයෙහි තැබීය. දකුණු පාර්ශවයෙහි, ෆැලැන්ක්ස් සැදිල්ලට පසෙකින්, 1,500 ගැලොග්රේෂියානු පාබල හමුදාවද, 3,000 ප්‍රමාණයක ගලේෂියානු සන්නද්ධ සන්නාහයෙන් සැදි අශ්වාරෝහක හමුදාවද () සහ ඔහුගේ රාජකීය මාලිගා ආරක්ෂකයන් වූ 1,000 ක ප්‍රමාණයේ අශ්වාරෝහක හමුදාවද පෙළ ගස්වන ලදහ. ඔවුන් පසුපසින් ඇතුන් 16 දෙනෙකු අමතර වශයෙන් තැබිණි.
රෝමානුවෝ
ඔවුන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්ව පෙළ සැදිල්ල අනුව පෙළ ගැසුනු රෝමානුවෝ වම පස කොටස ගංගාවට යාබද කලහ.
සටන
රෝමය වෙතින් ඔවුනට නව කොන්සල්වරයෙක් එවීමට සහ සිසිර සෘතුව විසින් යුද මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට පෙර මෙම සටනෙහි නියුක්ත වීමට රෝමානුවෝ බලාපොරොත්තු වූහ. සාර්ථක ලෙසින් ගංගාව තරණය කල ස්කීපියයෝ, ඇන්ටියෝකුස්ගේ කඳවුරට කිමී 4 පමණක දුරින් කඳවුරු ලා ගති.
- XXXVII.41
- ලිවී XXXVII.44
- ග්‍රේන්ජර්, පි. 321
- ග්‍රේන්ජර්, පි. 314
- අපියන්, සිරියාකා 7
- ග්‍රේන්ජර්, පි. 328
- ග්‍රේන්ජර්, පිටු. 307-325
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මග න ස ය සටන යන අවස න සටන වන අතර ක න සල වරය සහ ඔහ ග සහ දර පස ඳ ජ නර ල ස ක ප ය ආෆ ර ක න ස සමග ඔව න ග ම ත ර ප ක ෂ ක ව ස න න යකත වය ස පය න ර ම න වන සහ ය ද ධ හම ද ව අතර ත න න හ අසබඩද ක ර ප 190 ද ස ද ව ය ම හ ද ස ද ව න ත රණ ත මක ර ම න ජයග රහණය හ ත ව න වර ක ස ල ස ඩ අධ ර ජ යය හ ප ලනය යටත ප වත න බලප රද ශය හ ව ශ ල ක ටසක ත ල ර ම න අධ පත යය බල ප ව ත ව න නට ව ය මග න ස ය සටනහ ක ටසක ර ද ක ස යක ද නයක ර ප 190 ද ස ම බර ප හ ට ම අසබඩප රත ඵලයත රණ ත මක ර ම න ජයග රහණයය ද ධ වත රයන ර ම න ජනරජයආඥ පත යන සහ න යකයන ප බ ල ය ස ක ර න ල ය ස ස ක ප ය හම ද මය ප රබලත වය30 000 ප ර තන ම ල ශ ර 50 000 න තන ම ල ශ ර 70 000 ප ර තන ම ල ශ ර 50 000 න තන ම ල ශ ර අප ත කයන සහ හ න අවම වශය න 349 ප ර තන ම ල ශ ර 5 000 න තන ම ල ශ ර 50 000 පමණක ම ය ග ස සහ අත අඩ ග වට ග න ප ර තන ම ල ශ ර 10 000 න තන ම ල ශ ර ම ම සටන ප ළ බඳ ප රධ න ඓත හ ස ක ම ල ශ ර සපයන න ල ව සහ ව ස න ප ර ව ක වඔහ ග ගව ෂණ ත මක බලක ය පර ජය ව මත හ සමගම ඇන ට ය ක ස ග ර ස ය න පලව හර න ලද සහ අන ක ත ම ත ර ප ක ෂ කයන හ සමග ව ර ම න න ව ක හම ද ව ව ස න ස ල ස ඩ න ව ක හම ද ව අභ බව ය ම ත ල න ර ම න හම ද වට තරණය ක ර මට හ ක ව ය ර ම න හම ද ව ආඥ පත ය ව ය ල ක ය ස ක ර න ල ය ස ස ක ප ය අස ය ට ක ස ක න සල වරය ව අතර ල ස න ඔහ හ ගමන කල ස ක ප ය ආෆ ර ක න ස ග බ ල ස හ ය ර ව ය ර ම න ජනරජය හ පරම සත ර ව ක ර තජ න ය න ජ නර ල හ න බල බ ර ක ස ම සටන හ ද ඔහ ග පර ජය සහ ක ළවරද හ සමග ඇන ට ය ක ස ග ර ජ සභ ව ව ත පල ග ස ත බ ණ මග න ස ය සටන වන ව ට එත න හ න බල ස ට බවක සමහර ව ශ ව ස කරත න ව ක ස න කයට ආඥ පත ත වය සපයම න එව ර ම ද න හ ද පර ජයට පත ව පස බ ස ඉන පස ඇන ට ය ක ස ව ස න ඔහ ව ර ම න වන ව ත ප ව ද ත ය යන බ ය න ස හ න බල ක ර ටයට පල ග ය බ ව න ම ම මතය ස වද ය ව ය උපහරණ ඇව ස ය ක ර ප 200 ද ස ල ස ඩ අධ ර ජ යය ඇනට ල ය වට සහ ග ර ස යට ප ත ර මට ප ර හම ද ව ස ල ස ඩ වර සටන බල ප ර ත ත ව ඇන ට ය ක ස ව ස න ව ත සහ ඔහ ග න ව ක ස න ක ම ලය ත බ ව ත ප ව ස ම ආරක ෂ කරන වස ආරක ෂක වළල සහ ත කඳව රක ප හ ට ව ය ල ව සහ අප යන යන ද ද න ව ස න ම දක වන පර ද 16 000 ස ඛ ය වක ව ත න ස ද ඔහ ග ප රබල නම ස න පස ර ම සඩ න ය න පන නයට සන නද ධ ක ට ම න ස න 50 පළල සහ ම න ස න 32 ග ඹ ර ල ස න ව ම න ස න 1 600 ව ත න ස ද ස න ක ටක ස ය ස ආක රය න මධ යය හ ප හ ට වන ලදහ ටක ස ය ස අතර පරතර තබන ල ස න න ය ග කල ඔහ ද ද න ක බ ග න එම පරතරය හ ත බ ය දක ණ ප ර ශවය හ ෆ ල න ක ස ස ද ල ලට පස ක න 1 500 ග ල ග ර ෂ ය න ප බල හම ද වද 3 000 ප රම ණයක ගල ෂ ය න සන නද ධ සන න හය න ස ද අශ ව ර හක හම ද වද සහ ඔහ ග ර ජක ය ම ල ග ආරක ෂකයන ව 1 000 ක ප රම ණය අශ ව ර හක හම ද වද ප ළ ගස වන ලදහ ඔව න පස පස න ඇත න 16 ද න ක අමතර වශය න ත බ ණ ර ම න ව ඔව න ග ස ම ප රද ය ක ත ර ත ව ප ළ ස ද ල ල අන ව ප ළ ග ස න ර ම න ව වම පස ක ටස ග ග වට ය බද කලහ සටනර මය ව ත න ඔව නට නව ක න සල වරය ක එව මට සහ ස ස ර ස ත ව ව ස න ය ද ම හ ය ම ත වක ල කව අත හ ට ව මට ප ර ම ම සටන හ න ය ක ත ව මට ර ම න ව බල ප ර ත ත ව හ ස ර ථක ල ස න ග ග ව තරණය කල ස ක ප යය ඇන ට ය ක ස ග කඳව රට ක ම 4 පමණක ද ර න කඳව ර ල ගත XXXVII 41 ල ව XXXVII 44 ග ර න ජර ප 321 ග ර න ජර ප 314 අප යන ස ර ය ක 7 ග ර න ජර ප 328 ග ර න ජර ප ට 307 325