භීම්පලාශ්‍රී රාගය හින්දුස්ථානී සංගීතයට අයත් රාගයකි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.
රාග විවරණ
භීම්පලාශ්‍රී රාගය | රාග විවරණ |
---|---|
ථාටය (මේලය) | කාෆි |
ආරෝහණ | ස,රි ග, ම, ප,ධ, නි, ස ̊ |
අවරෝහණ | ස ̊, නි, ධ, ප, ම, ග, රි, ස |
ජාතිය | ඖඩව සම්පූර්ණ |
වාදී ස්වරය | ම |
සංවාදී ස්වරය | ස |
මුඛ්‍යාංගය | නිසම මග පමග මගරිස |
ගායන සමය | දිවා තෙවන ප්‍රහරය |
රස | ශාන්ති, භක්ති හා ගම්භීර |
සර්ගම් ගීතය
භීම්පලාශ්‍රී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.
ලක්ෂණ ගීත
භීම්පලාශ්‍රී සඳහා වූ එක් ලක්ෂණ ගීතයක් පහතින් දැක්වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ ම පල ශ ර ර ගය හ න ද ස ථ න ස ග තයට අයත ර ගයක ම ය 2007 වසර ස ට ශ ර ල ක ප රජ තන ත රව ද සම ජව ද ජනරජය අ ප ස ස ප සඳහ ව නව ව ෂය න ර ද ශය යටත ස ස නට න ර ද ශ ත ය අන ර ග ස ම ම ට ද සර ගම ලක ෂණ හ මධ යලය ග ත ඇත ලත ව ර ග ව වරණභ ම පල ශ ර ර ගය ර ග ව වරණථ ටය ම ලය ක ෆ ආර හණ ස ර ග ම ප ධ න ස අවර හණ ස න ධ ප ම ග ර සජ ත ය ඖඩව සම ප ර ණව ද ස වරය මස ව ද ස වරය සම ඛ ය ගය න සම මග පමග මගර සග යන සමය ද ව ත වන ප රහරයරස ශ න ත භක ත හ ගම භ රසර ගම ග තයභ ම පල ශ ර ර ගය සඳහ ව එක සර ගම ග තයක පහත න ද ක ව ලක ෂණ ග තභ ම පල ශ ර සඳහ ව එක ලක ෂණ ග තයක පහත න ද ක ව