බුලුගන් හෙවත් බුලුඛන් යනුවෙන් හැඳින්වෙන්නේ කුමරියක සහ යුවාන් අධිරාජ ගේ (රාජ්‍ය. 1294–1307) වල්ලභ අධිරාජිනියයි. ගෝත්‍රයට අයත් වූ ඇය ට සේවය කළ තුලිගුස්ගේ දියණිය වූවා ය.
1305 ජූනි මස බුලුගන් විසින් ඇගේ පුත් සිහසුනේ උරුමකරු බවට පත්කරන ලදී. පුත්‍රයාගේ අනුප්‍රාප්තිය සුරක්ෂිත කිරීමට ඇය මාලිගයේ ඔහුට තර්ජනයක් විය හැකි එදිරිවාදීන් සියල්ල ඉවත් කරන්නට කටයුතු යෙදුවා ය. දර්මබාලාගේ පුත් අයුර්බර්වාදා හොනාන් වෙත පිටත්කර යැවුණේ හුවායි-නිංහි කුමරු ලෙසයි. නමුත් 1306 ජනවාරියේ දී ටෙෂෞ මියගියේ ය.
1307දී තෙමූර් ඛාන් මියයන විට බුලුගන් විසින් රැකවරණය ලද සහ සොයුරන් ඈත් කිරීමට කටයුතු යෙදූ අතර, තෙමූර්ගේ ඥාති සොහොයුරකු වූ මුස්ලිම් සමීප කරගත්තා ය. ඛුංගිරාඩ් පක්ෂය විසින් කුමන්ත්‍රණයක් මගින් අනන්දා සහ බුලුගන් සිරභාරයට ගත් අතර, සිට අයුර්බර්වාදා සහ නැවත කැඳවන ලදී. අනතුරුව ඛයිෂාන් විසින් සිය මුත්තණුවන් වූ සේම මෞලි මංගල්‍යය හි පැවැත්වීමට තීරණය කළ අතර, සිය හමුදාව ආධාරයෙන් දකුණු ප්‍රදේශය වෙත ගමන් කරන ලදී. ඛාන් පදවිය අත්හැරි අයුර්බර්වාදා විසින් ඔහුව පිළිගත් අතර, අනුතරුව සිහසුනට පත්කරන ලදී. ඔවුහු අනන්දා, බුලුගන් සහ ඔවුන්ගේ සහචරයනට මරණ දඬුවම ලබාදුන්හ.
ආශ්‍රේයයන්
- The Cambridge History of China: "Alien regimes and border states, 907-1368", p.505
පූර්වප්‍රාප්තිකයා නම්බුයි | යුවාන් වල්ලභ අධිරාජිනිය 1295–1307 | අනුප්‍රාප්තික චෙන්ගේ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ගන හ වත බ ල ඛන යන ව න හ ඳ න ව න න ක මර යක සහ ය ව න අධ ර ජ ග ර ජ ය 1294 1307 වල ලභ අධ ර ජ න යය ග ත රයට අයත ව ඇය ට ස වය කළ ත ල ග ස ග ද යණ ය ව ව ය 1305 ජ න මස බ ල ගන ව ස න ඇග ප ත ස හස න උර මකර බවට පත කරන ලද ප ත රය ග අන ප ර ප ත ය ස රක ෂ ත ක ර මට ඇය ම ල ගය ඔහ ට තර ජනයක ව ය හ ක එද ර ව ද න ස යල ල ඉවත කරන නට කටය ත ය ද ව ය දර මබ ල ග ප ත අය ර බර ව ද හ න න ව ත ප ටත කර ය ව ණ හ ව ය න හ ක මර ල සය නම ත 1306 ජනව ර ය ද ට ෂ ම යග ය ය 1307ද ත ම ර ඛ න ම යයන ව ට බ ල ගන ව ස න ර කවරණය ලද සහ ස ය රන ඈත ක ර මට කටය ත ය ද අතර ත ම ර ග ඥ ත ස හ ය රක ව ම ස ල ම සම ප කරගත ත ය ඛ ග ර ඩ පක ෂය ව ස න ක මන ත රණයක මග න අනන ද සහ බ ල ගන ස රභ රයට ගත අතර ස ට අය ර බර ව ද සහ න වත ක ඳවන ලද අනත ර ව ඛය ෂ න ව ස න ස ය ම ත තණ වන ව ස ම ම ල ම ගල යය හ ප ව ත ව මට ත රණය කළ අතර ස ය හම ද ව ආධ රය න දක ණ ප රද ශය ව ත ගමන කරන ලද ඛ න පදව ය අත හ ර අය ර බර ව ද ව ස න ඔහ ව ප ළ ගත අතර අන තර ව ස හස නට පත කරන ලද ඔව හ අනන ද බ ල ගන සහ ඔව න ග සහචරයනට මරණ දඬ වම ලබ ද න හ ආශ ර යයන The Cambridge History of China Alien regimes and border states 907 1368 p 505 ප ර වප ර ප ත කය නම බ ය ය ව න වල ලභ අධ ර ජ න ය 1295 1307 අන ප ර ප ත ක ච න ග