![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpabUx5VkZNQ1ZDTmlWQ05pVkZNQ1ZDTnlVNU5DVkZNQ1ZDTmlWQlJpVkZNQ1ZDTnlVNU5GOGxSVEFsUWpZbFFqUWxSVEFsUWpjbE9USWxSVEFsUWpZbFFrUWxSVEFsUWpjbE9USWxSVEFsUWpZbFFqaGZKVVV3SlVJMkpVSTRKVVV3SlVJM0pUazBKVVV3SlVJMkpVRkdKVVV3SlVJM0pUaEJKVVV5SlRnd0pUaEVKVVV3SlVJMkpVSkNKVVV3SlVJM0pUaEdYeVZGTUNWQ055VTRNQ1ZGTUNWQ05pVkNRaVZGTUNWQ055VTRRU1ZGTUNWQ05pVTVRMTh1YW5Cbkx6UTBPWEI0TFNWRk1DVkNOaVZDTmlWRk1DVkNOeVU1TkNWRk1DVkNOaVZCUmlWRk1DVkNOeVU1TkY4bFJUQWxRallsUWpRbFJUQWxRamNsT1RJbFJUQWxRallsUWtRbFJUQWxRamNsT1RJbFJUQWxRallsUWpoZkpVVXdKVUkySlVJNEpVVXdKVUkzSlRrMEpVVXdKVUkySlVGR0pVVXdKVUkzSlRoQkpVVXlKVGd3SlRoRUpVVXdKVUkySlVKQ0pVVXdKVUkzSlRoR1h5VkZNQ1ZDTnlVNE1DVkZNQ1ZDTmlWQ1FpVkZNQ1ZDTnlVNFFTVkZNQ1ZDTmlVNVExOHVhbkJuLmpwZw==.jpg)
ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වර්ග
ප්‍රධාන ලෙස කොටස් තුනකි
හිටි පිළිම
ප්‍රධාන ලෙස කොටස් තුනකි.බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා නුවණ වැනි දේ පිළිබිඹු කරයි.
සම භංග
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTloTDJFeUwwRjJkV3RoYm1FMExtcHdaeTh4TURCd2VDMUJkblZyWVc1aE5DNXFjR2M9LmpwZw==.jpg)
කිසිම දිශාවකට නොනැමී, ශරීරය ඍජුව තබා සිටී.
උදා:-
*අවුකන *මාළිගාවිල *තිස්සමහාරාමය *මාගම සඳගිරි සෑය *යටාල දළදා වෙහෙර පිළිම *රැවන්වැලිසෑය සතර බුදු රූ *වල්ලිපුරම් *කුඹුක්ගැටේ ලෝකඩ *කුරුණෑගල ලෝකඩ *මැදවච්චිය ලෝකඩ *වෙහෙරගල රන් ආලේපිත
ආභංග ක්‍රමය
ඉණෙන් එක් පැත්තකට නැමී ඇත
උදා:-
- රැස්වෙහෙර පිළිමය
ත්‍රි භංග ක්‍රමය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRNUwweGhibXRoZEdsc1lXdGhYM1JsYlhCc1pWOHdNaTVxY0djdk1UQXdjSGd0VEdGdWEyRjBhV3hoYTJGZmRHVnRjR3hsWHpBeUxtcHdadz09LmpwZw==.jpg)
දණහිස, ඉන, බෙල්ල, යන ස්ථාන තුනෙන් නැමීීඇත
උදා:-
- පොළොන්නරුව තිවංක පිළිමගේ පිළිමය
හිදි පිළිම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsaUwxTjFZbVIxYVc1blgwMWhjbUV1YW5Cbkx6RXdNSEI0TFZOMVltUjFhVzVuWDAxaGNtRXVhbkJuLmpwZw==.jpg)
වාඩිවී සිටින ඉරියව්ව නොහොත් සමාධි ගත වී සිටින ඉරියව්ව මෙයට අයත් වේ.
උදා:- තොළුවිල බුද්ධ ප්‍රතිමාව
සැතපෙන පිළිමය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKakwwZGhiSFpwYUdGeVlTMXpkVzV1ZVM1cWNHY3ZNakF3Y0hndFIyRnNkbWxvWVhKaExYTjFibTU1TG1wd1p3PT0uanBn.jpg)
සැතපෙන ඉරියව්වෙන් සිටිනා පිළිම මෙයට අදාළ වේ.
උදා:- පොලොන්නරුව ගල් විහාර පිළිමය.
බුදු පිළිමයේ මුද්‍රා
මුද්‍රා වලින් සිදුවන්නේ යම්කිසි අදහසක් ලබා දීමයි.මේ එවැනි මුද්‍රා කිහිපයකි.
අභය මුද්‍රාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJNUwwSjFaR0ZmWkdWZlFYWjFhMkZ1WVY4dFh6QTBMbXB3Wnk4eE1EQndlQzFDZFdSaFgyUmxYMEYyZFd0aGJtRmZMVjh3TkM1cWNHYz0uanBn.jpg)
මෙම මුද්‍රාව හිටි පිළිම වල දැකීමට හැකිය. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල බැතිමතා දෙසට විවෘතව තිබීම දැකිය හැකිය මෙයින් අදහස් කෙරෙනුයේ සියලූ දෙනා හට බුදුන් වහන්සේගේ ආරක්ෂාව පිහිට ලැබෙන බවය
උදා :- අවුකන බුදු පිළිමය රුස්වෙහෙර බුදු පිළිමය
විතරක මුද්‍රාව
ලංකාවේ බුදු පිළිම වල බොහෝසේ දක්නට ඇත. විතර්ක මුද්‍රාව, කටක මුද්‍රාව, ව්‍යාඛ්‍යාත මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව, හැවින් මුද්‍රාව යන නම් වලින් ද හැදින්වේ. මෙහි ඉරියව්ව ලෙස අත්ල පසු පස පදෙසට ප්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නමා දබර ඇගිල්ල මා පටගිල්ල උඩට කවයක් ඇතිවන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණ වේ. මෙයින් කිසියම් ධර්ම ගැටලූවක් විසදන ආකාරය කියවේ.
උදා :- පත් කුලිය පිළිමය
ධර්ම චක්‍ර මුද්‍රාව
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwwSjFaR1JvWVY5cGJsOVRZWEp1WVhSb1gwMTFjMlYxYlY4bE1qaEVhR0Z0YldGcVlXdGZUWFYwY21FbE1qa3VhbkJuTHpJeU1IQjRMVUoxWkdSb1lWOXBibDlUWVhKdVlYUm9YMDExYzJWMWJWOGxNamhFYUdGdGJXRnFZV3RmVFhWMGNtRWxNamt1YW5Cbi5qcGc=.jpg)
මෙය බෙහෙවින් ජනප්‍රිය මුද්‍රාවකි. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබා ගෙන එහි දබර ඇගිල්ලේ හා මාපටගිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුලට හැරවුණු වම් අතේ ඇගිල්ලක් ස්පර්ශ කරන අයුරින් තබා සිටීම මෙහි ක්‍රමයයි. මෙයින් අර්ථ ගැන්වෙන්නේ බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ අයුරුයි.
උදා :- රංගිරි දබුළු පිළිමය
ධ්‍යාන මුද්‍රාව
ලාංකික බුදු පිළිමවල බහුලව හමුවන මුද්‍රාවකි. මෙය හිදි පිළිම වල පමණක් දක්නට ලැබේ. මෙහි ඉරියව් ලෙස වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිද උඩ අතට විවෘත කළ වම් අත්ල උඩ දකුණු අත්ල පිහිටා සිටීම ධාන්‍ය මුද්‍රාව වශයෙන් හැදින්වේ. මෙයින් අධ්‍යාමික ලක්ෂණ පෙන්වයි. ශාන්ත බව සන්සුන් ඉදුරන් ඇති බව හා දමනය කොටගත් අධ්‍යාත්මික ලක්ෂණ පිළිඹිබු වේ.
උදා :- අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව, තොළුවිල බුද්ධ ප්‍රතිමාව.
භූමි ස්පර්ශ මුද්‍රාව
මෙය ලාංකික බුදු පිළිම වල දැකීමට නොහැකිය. භාරතීය පිළිම කලාවේ දක්නට ලැබේ. මෙහි ඉරියව්ව ලෙස දකුණු අත දකුණු දණහිස උඩින් අත්ල ඇතුලට සිටින ආකාරයෙන් සියලූ ඇගිලි දිගහැර පහතට යොමුව තිබීම දැකිය හැකිය. ඉන් අර්ථගැන්වෙන්නේ මාර පරාඡය කොට බුද්ධත්වය ලබනා විට මාර සේනාව හමුවේ සියලූ දෙනා ඉවත්ව ගියද ඉතිරිව සිටි මිහිකතට කෘතගුණ සැලකීම මෙයින් අදහස්වේ.
උදා :- බොරෝ බුදුර් - ඉන්දුනීසියාව
වරද මුද්‍රාව
ලාංකීය බුදු පිළිම තුළින් සාක්ෂි හමු නොවේ. මෙහි ඉරියව් ලෙස දකුණු අත පහත් කොට ඉදිරියට දිගහැර අත්ල උඩු අතට හරවා ඇගිලි දිග හැර තිබීම මෙහි ලක්ෂණය වේ. කිසියම් වරයක් ඉල්ලීම මෙයින් අදහස් වේ.
උදා :- සාරානාත් කෞතුකාගාරයේ තබා ඇති සාරානාත් බුද්ධ ප්‍රතිමාව. අජන්තා ගල්ලෙන් පිළිම නේපාලයේ සවයම් භූතාන්ති ප්‍රතිමාව
පරදුක්ඛදුක්ඛිත මුද්‍රාව
දෑත් පපුව මත තිබෙන මෙම මුද්‍රාව එතරම් සුලභ නොවේ .මහා කරුණා මුද්‍රාව යනුද මෙයට නමකි .පොලොන්නරු යුගයේ ගල් විහාරයෙන් ද ,තිස්සමහාරාමයේ යටාල චෛත්‍ය අසලින් ද මෙම මුද්‍රාව සහිත සෙල් පිළිම හමුවී ඇත .පොළොන්නරු යුගයේ ගල්විහාරයේ පර දුක්ඛ දුක්ඛිත මුද්‍රාපිත බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් පසුව එම මුද්‍රාවෙන් නිර්මිත ලක්දිව දෙවෙනියට උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ වර්තමානයේ දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පුරවරයේ සිට කහදූව මාර්ගයේ කිලෝමීටර 4 1/2 ගිය තැන පිටුවල මංසන්ධියේ අභිමුඛව ඇති පිටුවල පුරාණ විහාරස්ථානයේ දැකගත හැකිය .2020 වර්ෂයේදී අඩි 15 ක් උසැති තනි කළු ගලින් නිර්මිත පරදුක්ඛ දුක්ඛිත මුද්‍රා නිරූපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණ පුණ්‍ය මහෝත්සවය සිදු කරන ලදී .
මහනුවර සිරිමල්වත්ත ශ්‍රී බෝධිගල පුරාණ විහාරස්ථානයේ සමාධි පිළිම වහන්සේගේ දහරමන්ඩිය ඇතුලත නිර්මාණය කරන ස්වර්ණාලේපිත ශ්‍රී සම්බුද්ධ සුගන්ධ කුටියේ කටක මුද්‍රාව භූමි ස්පර්ශ මුද්‍රාව අභය මුද්‍රාව නඛසිකා මුද්‍රාව ධම්ම චක්‍ර මුද්‍රාව ලෝකවිදු මුද්‍රාව ආශිර්වාද මුද්‍රාව විතර්ක මුද්‍රාව භේසජ්ජ මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව සහිත පිළිම වහන්සේ නිර්මාණය කර ඇත 2021.05.14 දින විවෘත කර ඇත.
බුද්ධ ප්‍රතිමාවේ ආසන
මෙයින් අදහස් වන්නේ බුදු පිළිමයේ දෙපා තබා තිබෙන ආකාරයයි.
පද්මාසන
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJObEwxTmxZWFJsWkVKMVpHUm9ZUzVxY0djdk1UQXdjSGd0VTJWaGRHVmtRblZrWkdoaExtcHdadz09LmpwZw==.jpg)
පද්මාසනයක් ආකාරයට ඉදගැනීම මෙයින් අදහස් වේ. මෙහි ඉරියව් ලෙස දනහිස් නමා පතුල් උඩු අතට හැරුනු පරිදි දකුණු පාදය වම් කලවයට උඩින් ද වම් පාදය දකුණු කලවයට උඩින් ද සිටින ආකාරයෙන් හිදීම පද්මාසනයයි.
උදා :- මධුරා පුරා විද්‍යා කෞතුකාගාරයේ අභය මුද්‍රා බුදු පිළිමය. බරණැස කෞතුකාගාරයේ ධර්ම චක්‍ර මුද්‍රාව ටිබෙටය බුරුමය තායි සියම් පිළිම වල දක්නට ඇත.
වීරාසන
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNMkwwZGhiRjlXYVdoaGNtRjVZVjh3TWk1cWNHY3ZNVEF3Y0hndFIyRnNYMVpwYUdGeVlYbGhYekF5TG1wd1p3PT0uanBn.jpg)
වම් පාදය දකුණු පාදය යටින් හා දකුණු වම් පාදය උඩින් සිටින අයුරින් තබා හිද ගැනීම වීරාසනයයි.
උදා :- පොලොන්නරුව ගල් විහාර හිදි පිළිමය.
භද්‍රාසන
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpOakwwSjFaR1JvWVY5a2RtRnlZWFpoZEdsemRIbHNaUzVxY0djdk1UQXdjSGd0UW5Wa1pHaGhYMlIyWVhKaGRtRjBhWE4wZVd4bExtcHdadz09LmpwZw==.jpg)
තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිද කලවා දෙපසට විහිදුවා ආසනයෙන් පහතට වැටෙන පා දෙක පීඨයක මත සිටිනා අයුරින් දැක්වෙන්නේ භද්‍රාසනයයි.
උදා :- අජන්තා චෛත්‍ය ගෘහයේ දක්නට ඇති ප්‍රතිමාව. බොම්බායේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් කෞතුකාගාරය. අම්බලන්තොට රිදියගම විහාරය.
වඡ්රාසනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZeUwxTmxZWFJsWkY5Q2RXUmthR0ZmUVcxcGRHRmlhR0ZmYzNSaGRIVmxMbXB3Wnk4eE1EQndlQzFUWldGMFpXUmZRblZrWkdoaFgwRnRhWFJoWW1oaFgzTjBZWFIxWlM1cWNHYz0uanBn.jpg)
දනහිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙපතුල් තබා සිටීම වජ්රාසනයයි . උදා :- ටිබෙට්, චීන හා ජපන් බුදු පිළිම.
සිවුර පොරවන ආකාරය
ඒකාංශ
වම් උරහිසට වඩා දකුණු උරහිස විවෘතව සිවුර පෙරවීම ඒකාංශ ක්‍රමය වේ. ලාංකීය බුදු පිළිමයන්හි බහුලව ඡනප්‍රිය ක්රමයකි. මෙය භාරතයේ එතරම් දැකීමට නොහැකිය.
උදා :- අනුරාධපුර සමාධි ප්‍රතිමාව, අවුකන බුද්ධ ප්‍රතිමාව.
උභයාංග ක්‍රමය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh6THpObUwwSjFaR1JvWVRJeUxtcHdaeTh4TURCd2VDMUNkV1JrYUdFeU1pNXFjR2M9LmpwZw==.jpg)
දෙවුරම වැසෙනසේ සිවුර පෙරවීම මෙයට අයත් වේ.
උෂ්ණීශය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSbUwwSjFaR0ZwWHpFdWFuQm5MekV3TUhCNExVSjFaR0ZwWHpFdWFuQm4uanBn.jpg)
බුදුන් වහන්සේගේ ශීර්ෂය මැද කෙස්වැටියක් ලෙස දක්වා තිබෙන කොටස උෂ්ණීෂයයි. මෙය බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ඉස්මතුකොට දැක්වීමකි
උදා :- ගන්ධාරා, මධුරා
සිරස්පත
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THpsa0wwRjJkV3RoYm1FeE5pNXFjR2N2TVRBd2NIZ3RRWFoxYTJGdVlURTJMbXB3Wnc9PS5qcGc=.jpg)
බුදුන් වහන්සේගේ හිස් මුදුනෙහි ගිනි දැල්ලක් හෝ කේතුවක් දැක්වීම සිරස් පත වේ. මෙයින් හිස් මුදුනෙන් බුද්ධ රශ්මිය විහිදෙන අයුරු කියාපායි.
උදා :- අවුකන බුද්ධ ප්‍රතිමාව
උර්ණ රෝමය
බුදුන් වහන්සේගේ දෙබැම ලඟ තිබෙන ලක්ෂණයකි. එය ඌර්ණව දකුණට කරකැවුණු දීර්ඝ වූ මෘදු මොලොක් රෝමයකි. මෙය මහා පුරුෂ ලක්ෂණ වලින් එකකි.
උදා :- බෝරෝ බුදුන්ගේ බුද්ධ ප්‍රතිමාව - ඉන්දුනීසියාව
හිසකෙස් දැක්වීම.
බුදුන් වහන්සේගේ හිසකෙස් හැමවිටම කරකැවී තිබෙන්නේ අක් බඹරු ලෙසය. එකිනෙකට ඇලී ඇත.
ප්‍රභා මණ්ඩලය
බුදුන් වහන්සේගේ ශීර්ෂය වටා තිබෙන වෘත්තාකාර රුස් වලල්ලකි. බුදුන් වහන්සේගේ ඇති මානුෂීය බලය දැක්වීමට ගත් උත්සාහයකි. අනුරාධපුර මුල් යුගයේ පිළිම වල දක්නට නොමැත. නුවර යුගයේ දී අතිශයින් ඡනප්‍රිය වේ.
පද්ම පීඨය
පිපිනු නෙලූම් මලක ස්වරූපය ගත් ආසන වල බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම පද්ම පීඨය ලෙස හැදින්වේ.
සබැදි පිටු
කියවීම සදහා පොත්
- බුදු පිළිමය මුද්‍ර සහ ආසන- බෙල්ලන විමල රතන හිමි*
- ලක්දිව බුදු පිළිමය- කඹුරුපිටියේ වනරතන නාහිමි
- ප්‍රතිමා ප්‍රමාණ මූලධර්ම- චන්ද්‍ර වික්රමගමගේ
- බුදු පිළිම- චාල්ස් ගොඩකුඹුර*
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
01 අභය ම ද ර ව 02 ධ ය න ම ද ර ව 03 වරද ම ද ර ව 04 භ ම ස පර ශ ම ද ර ව 05 ව තරක ම ද ර ව 06 ධම ම චක ක ම ද ර ව 07 පරද ඛ ද ඛ ත ම ද ර ව 08 අ ජල කරණ ය ම ද ර වප රධ න බ ද ධ ප රත ම වර ගප රධ න ල ස ක ටස ත නක හ ට ප ළ ම ප රධ න ල ස ක ටස ත නක බ ද රජ ණන වහන ස ග මහ කර ණ ව හ න වණ ව න ද ප ළ බ ඹ කරය සම භ ග අව කන ප ළ මය ක ස ම ද ශ වකට න න ම ශර රය ඍජ ව තබ ස ට උද අව කන ම ළ ග ව ල ත ස සමහ ර මය ම ගම සඳග ර ස ය යට ල දළද ව හ ර ප ළ ම ර වන ව ල ස ය සතර බ ද ර වල ල ප රම ක ඹ ක ග ට ල කඩ ක ර ණ ගල ල කඩ ම දවච ච ය ල කඩ ව හ රගල රන ආල ප ත ආභ ග ක රමය ඉණ න එක ප ත තකට න ම ඇත උද ර ස ව හ ර ප ළ මයත ර භ ග ක රමය දණහ ස ඉන බ ල ල යන ස ථ න ත න න න ම ඇත උද ප ළ න නර ව ත ව ක ප ළ මග ප ළ මයහ ද ප ළ ම ව ඩ ව ස ට න ඉර යව ව න හ ත සම ධ ගත ව ස ට න ඉර යව ව ම යට අයත ව උද ත ළ ව ල බ ද ධ ප රත ම ව ස තප න ප ළ මය ස තප න ඉර යව ව න ස ට න ප ළ ම ම යට අද ළ ව උද ප ල න නර ව ගල ව හ ර ප ළ මය බ ද ප ළ මය ම ද ර ම ද ර වල න ස ද වන න යම ක ස අදහසක ලබ ද මය ම එව න ම ද ර ක හ පයක අභය ම ද ර ව ම ම ම ද ර ව හ ට ප ළ ම වල ද ක මට හ ක ය ම හ ඉර යව ව ල ස දක ණ අත ල බ ත මත ද සට ව ව තව ත බ ම ද ක ය හ ක ය ම ය න අදහස ක ර න ය ස යල ද න හට බ ද න වහන ස ග ආරක ෂ ව ප හ ට ල බ න බවය උද අව කන බ ද ප ළ මය ර ස ව හ ර බ ද ප ළ මය ව තරක ම ද ර ව ල ක ව බ ද ප ළ ම වල බ හ ස දක නට ඇත ව තර ක ම ද ර ව කටක ම ද ර ව ව ය ඛ ය ත ම ද ර ව ඥ න ම ද ර ව සන දර ශන ම ද ර ව හ ව න ම ද ර ව යන නම වල න ද හ ද න ව ම හ ඉර යව ව ල ස අත ල පස පස පද සට ප රම ණ වන පර ද දක ණ අත උඩට නම දබර ඇග ල ල ම පටග ල ල උඩට කවයක ඇත වන ආක රය න තබ ස ට ම ම හ ලක ෂණ ව ම ය න ක ස යම ධර ම ග ටල වක ව සදන ආක රය ක යව උද පත ක ල ය ප ළ මය ධර ම චක ර ම ද ර ව ම ය බ හ ව න ජනප ර ය ම ද ර වක ම හ ඉර යව ව ල ස දක ණ අත ල ප ටතට හරව පප ව මට ටමට තබ ග න එහ දබර ඇග ල ල හ ම පටග ල ල ත ඩ ද ක කවයක ස ද න ස එකට තබ ඇත ලට හ රව ණ වම අත ඇග ල ලක ස පර ශ කරන අය ර න තබ ස ට ම ම හ ක රමයය ම ය න අර ථ ග න ව න න බ ද න වහන ස ප රථම ධර ම ද ශනය ප ව ත ව අය ර ය උද ර ග ර දබ ළ ප ළ මය ධ ය න ම ද ර ව ල ක ක බ ද ප ළ මවල බහ ලව හම වන ම ද ර වක ම ය හ ද ප ළ ම වල පමණක දක නට ල බ ම හ ඉර යව ල ස ව ර සන හ පද ම සන ශ ල ය න හ ද උඩ අතට ව ව ත කළ වම අත ල උඩ දක ණ අත ල ප හ ට ස ට ම ධ න ය ම ද ර ව වශය න හ ද න ව ම ය න අධ ය ම ක ලක ෂණ ප න වය ශ න ත බව සන ස න ඉද රන ඇත බව හ දමනය ක ටගත අධ ය ත ම ක ලක ෂණ ප ළ ඹ බ ව උද අන ර ධප ර සම ධ බ ද ධ ප රත ම ව ත ළ ව ල බ ද ධ ප රත ම ව භ ම ස පර ශ ම ද ර ව 100px left thumb ම ය ල ක ක බ ද ප ළ ම වල ද ක මට න හ ක ය භ රත ය ප ළ ම කල ව දක නට ල බ ම හ ඉර යව ව ල ස දක ණ අත දක ණ දණහ ස උඩ න අත ල ඇත ලට ස ට න ආක රය න ස යල ඇග ල ද ගහ ර පහතට ය ම ව ත බ ම ද ක ය හ ක ය ඉන අර ථග න ව න න ම ර පර ඡය ක ට බ ද ධත වය ලබන ව ට ම ර ස න ව හම ව ස යල ද න ඉවත ව ග යද ඉත ර ව ස ට ම හ කතට ක තග ණ ස ලක ම ම ය න අදහස ව උද බ ර බ ද ර ඉන ද න ස ය ව වරද ම ද ර ව ල ක ය බ ද ප ළ ම ත ළ න ස ක ෂ හම න ව ම හ ඉර යව ල ස දක ණ අත පහත ක ට ඉද ර යට ද ගහ ර අත ල උඩ අතට හරව ඇග ල ද ග හ ර ත බ ම ම හ ලක ෂණය ව ක ස යම වරයක ඉල ල ම ම ය න අදහස ව උද ස ර න ත ක ත ක ග රය තබ ඇත ස ර න ත බ ද ධ ප රත ම ව අජන ත ගල ල න ප ළ ම න ප ලය සවයම භ ත න ත ප රත ම ව පරද ක ඛද ක ඛ ත ම ද ර ව ද ත පප ව මත ත බ න ම ම ම ද ර ව එතරම ස ලභ න ව මහ කර ණ ම ද ර ව යන ද ම යට නමක ප ල න නර ය ගය ගල ව හ රය න ද ත ස සමහ ර මය යට ල ච ත ය අසල න ද ම ම ම ද ර ව සහ ත ස ල ප ළ ම හම ව ඇත ප ළ න නර ය ගය ගල ව හ රය පර ද ක ඛ ද ක ඛ ත ම ද ර ප ත බ ද ධ ප රත ම වහන ස ග න පස ව එම ම ද ර ව න න ර ම ත ලක ද ව ද ව න යට උසම බ ද ධ ප රත ම වහන ස වර තම නය දක ෂ ණ ල ක ව ග ල ද ස ත ර ක කය ඇල ප ට ය ප රවරය ස ට කහද ව ම ර ගය ක ල ම ටර 4 1 2 ග ය ත න ප ට වල ම සන ධ ය අභ ම ඛව ඇත ප ට වල ප ර ණ ව හ රස ථ නය ද කගත හ ක ය 2020 වර ෂය ද අඩ 15 ක උස ත තන කළ ගල න න ර ම ත පරද ක ඛ ද ක ඛ ත ම ද ර න ර ප ත බ ද ධ ප රත ම වහන ස න ර වරණ ප ණ ය මහ ත සවය ස ද කරන ලද මහන වර ස ර මල වත ත ශ ර බ ධ ගල ප ර ණ ව හ රස ථ නය සම ධ ප ළ ම වහන ස ග දහරමන ඩ ය ඇත ලත න ර ම ණය කරන ස වර ණ ල ප ත ශ ර සම බ ද ධ ස ගන ධ ක ට ය කටක ම ද ර ව භ ම ස පර ශ ම ද ර ව අභය ම ද ර ව නඛස ක ම ද ර ව ධම ම චක ර ම ද ර ව ල කව ද ම ද ර ව ආශ ර ව ද ම ද ර ව ව තර ක ම ද ර ව භ සජ ජ ම ද ර ව පරද ක ඛ ද ක ඛ ත ම ද ර ව සහ ත ප ළ ම වහන ස න ර ම ණය කර ඇත 2021 05 14 ද න ව ව ත කර ඇත බ ද ධ ප රත ම ව ආසනම ය න අදහස වන න බ ද ප ළ මය ද ප තබ ත බ න ආක රයය පද ම සන පද ම සනයක ආක රයට ඉදග න ම ම ය න අදහස ව ම හ ඉර යව ල ස දනහ ස නම පත ල උඩ අතට හ ර න පර ද දක ණ ප දය වම කලවයට උඩ න ද වම ප දය දක ණ කලවයට උඩ න ද ස ට න ආක රය න හ ද ම පද ම සනයය උද මධ ර ප ර ව ද ය ක ත ක ග රය අභය ම ද ර බ ද ප ළ මය බරණ ස ක ත ක ග රය ධර ම චක ර ම ද ර ව ට බ ටය බ ර මය ත ය ස යම ප ළ ම වල දක නට ඇත ව ර සන වම ප දය දක ණ ප දය යට න හ දක ණ වම ප දය උඩ න ස ට න අය ර න තබ හ ද ග න ම ව ර සනයය උද ප ල න නර ව ගල ව හ ර හ ද ප ළ මය භද ර සන තරමක උසට තනන ලද ව ශ ෂ ආසනයක මත හ ද කලව ද පසට ව හ ද ව ආසනය න පහතට ව ට න ප ද ක ප ඨයක මත ස ට න අය ර න ද ක ව න න භද ර සනයය උද අජන ත ච ත ය ග හය දක නට ඇත ප රත ම ව බ ම බ ය ප ර න ස ඔෆ ව ල ස ක ත ක ග රය අම බලන ත ට ර ද යගම ව හ රය වඡ ර සනය දනහ ස නව ද පත ල උඩ අතට ද කලව මත තබ ඒ මත ද පත ල තබ ස ට ම වජ ර සනයය උද ට බ ට ච න හ ජපන බ ද ප ළ ම ස ව ර ප රවන ආක රයඒක ශ වම උරහ සට වඩ දක ණ උරහ ස ව ව තව ස ව ර ප රව ම ඒක ශ ක රමය ව ල ක ය බ ද ප ළ මයන හ බහ ලව ඡනප ර ය ක රමයක ම ය භ රතය එතරම ද ක මට න හ ක ය උද අන ර ධප ර සම ධ ප රත ම ව අව කන බ ද ධ ප රත ම ව උභය ග ක රමය ද ව රම ව ස නස ස ව ර ප රව ම ම යට අයත ව උෂ ණ ශයබ ද න වහන ස ග ශ ර ෂය ම ද ක ස ව ට යක ල ස දක ව ත බ න ක ටස උෂ ණ ෂයය ම ය බ ද න වහන ස ග මහ ප ර ෂ ලක ෂණ ඉස මත ක ට ද ක ව මක උද ගන ධ ර මධ ර ස රස පතබ ද න වහන ස ග හ ස ම ද න හ ග න ද ල ලක හ ක ත වක ද ක ව ම ස රස පත ව ම ය න හ ස ම ද න න බ ද ධ රශ ම ය ව හ ද න අය ර ක ය ප ය උද අව කන බ ද ධ ප රත ම වඋර ණ ර මයබ ද න වහන ස ග ද බ ම ලඟ ත බ න ලක ෂණයක එය ඌර ණව දක ණට කරක ව ණ ද ර ඝ ව ම ද ම ල ක ර මයක ම ය මහ ප ර ෂ ලක ෂණ වල න එකක උද බ ර බ ද න ග බ ද ධ ප රත ම ව ඉන ද න ස ය වහ සක ස ද ක ව ම බ ද න වහන ස ග හ සක ස හ මව ටම කරක ව ත බ න න අක බඹර ල සය එක න කට ඇල ඇත ප රභ මණ ඩලයබ ද න වහන ස ග ශ ර ෂය වට ත බ න ව ත ත ක ර ර ස වලල ලක බ ද න වහන ස ග ඇත ම න ෂ ය බලය ද ක ව මට ගත උත ස හයක අන ර ධප ර ම ල ය ගය ප ළ ම වල දක නට න ම ත න වර ය ගය ද අත ශය න ඡනප ර ය ව පද ම ප ඨයප ප න න ල ම මලක ස වර පය ගත ආසන වල බ ද ධ ප රත ම ව න ර ම ණය ක ර ම පද ම ප ඨය ල ස හ ද න ව සබ ද ප ට ශ ර ල ක ව බ ද ප ළ ම ල කඩ බ ද ප ළ ම ස ද ම අව කන බ ද ප ළ මය ශ ර ල ක ව ඉප රණ කල ශ ල ප සම ධ බ ද ප ළ මය ප ළ න නර ය ගය බ ද ධ ප රත ම ක යව ම සදහ ප ත බ ද ප ළ මය ම ද ර සහ ආසන බ ල ලන ව මල රතන හ ම ලක ද ව බ ද ප ළ මය කඹ ර ප ට ය වනරතන න හ ම ප රත ම ප රම ණ ම ලධර ම චන ද ර ව ක රමගමග බ ද ප ළ ම ච ල ස ග ඩක ඹ ර