බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව යනු අංශය වෙයි. 1660දී ස්ථාපනය කෙරුණු වෙනුවට 1707 දී නව බ්‍රිතාන්‍ය හමුදාව තැනුනේ, එකල පැවති ස්කොට් ජාතික රෙජිමේන්තු ඇතුලත් කර ගනිමිනි. එය පරිපාලනය කරනු ලැබුවේ, ලන්ඩනයෙහි පිහිටි විසින් වන අතර, 1964දී මෙම කාර්යය වෙත උපග්‍රහණය කෙරිණි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ වෘත්තිමය ප්‍රධානියා වන්නේ වෙයි.
බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව | |
---|---|
ඇරඹුනේ | 1660 (364 වසර) |
රට | එක්සත් රාජධානිය |
පක්ෂපාතිත්වය | දෙවන එලිසබෙත් රැජින |
වර්ගය | යුද්ධ හමුදාව |
විශාලත්වය | 125,430 නිත්‍ය සහ යුද්ධ හමුදා උපසේවා 121,800 නිත්‍ය උපසේවා |
අනුශාසක | දෙවන එලිසබෙත් රැජින |
වෙබ් අඩවිය | www.army.mod.uk |
ආඥාපතිවරු | |
නිලබරණ | |
උත්සවාකාර-නොවන ධජය |
1908දී උප සේවා ස්ථාපනය කිරීමෙන් පසුව, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ පූර්ණ-කාලීන කොටස හැඳින්වෙන්නේ නිත්‍ය යුද්ධ හමුදාව ලෙසිනි. යුද්ධ හමුදාවේ සමස්ත සාමාජිකත්වය, ආඥාපති වන්නාවූ රජු වෙත පක්ෂපාතිත්වය දිවුරා (හෝ සහතික කර) පොරොන්දු වෙති. කෙසේවෙතත්, විසින් මතු කරන අවශ්‍යතාවයක් වන්නේ, සාම කාලයේදී පවත්වාගෙන යෑමට නම්, කිරීටය විසින් පාර්ලිමේන්තුවෙහි අනුමතිය ලබා ගත යුතු බවය. යුද්ධ හමුදාව අඛණ්ඩව පවත්වාගෙන යෑම හැකි වන පරිදී, අඩු වශයෙන් සෑම පස් වසරකටම වරක් හෝ පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි. , සහ යන්නන්ට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ පදවි නාමයෙහි රාජකීය යන්න නොමැත්තේ, පාර්ලිමේන්තුව සහ රාජාණ්ඩුව අතර ඓතිහාසික අරගලයතට පසුව, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව සැමවිටම වගකියන්නේ පාර්ලිමේන්තුවට මිස රාජාණ්ඩුවට නොවන බැවිනි.යුද්ධ හමුදාවේ බොහෝ සංඝටක රෙජිමේන්තු සහ සේනාංගයන් සඳහා "රාජකීය" යන උපසර්ගය භාවිතා කිරීමට අවසර දී ඇති අතර සමහර රෙජිමේන්තු තුල සාමාජීකයන් හට ජ්‍යෙෂ්ඨ ගරු තානාත්තර දැරීමට ඉඩ හැර ඇත.
සටහන් සහ ආශ්රිත
- ආශ්රිත
- "නිෂනල් ආමි මියුසියම්: අබවුට් අස්". Nam.ac.uk. 8 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 13 සැප්තැම්බර් 2013.
- සටහන්
-
- (1660–1707)
- බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය (1707–19වන සියවස)
- ඉංග්‍රීසි යුද්ධ හමුදාව වෙත අයර්ලන්ත සහ වේල්ස රෙජිමේන්තුද සමන්විත වූයේ, ස්කොට්ලන්තය හා ඒකාබද්ධ වීමට පෙරාතුව, එංගලන්තයේ අනුගාමික රාජ්‍යයක් වූ අතර, වේල්සය එංගලන්තයේ කොටසක් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ත න ය ය ද ධ හම ද ව යන අ ශය ව ය 1660ද ස ථ පනය ක ර ණ ව න වට 1707 ද නව බ ර ත න ය හම ද ව ත න න එකල ප වත ස ක ට ජ ත ක ර ජ ම න ත ඇත ලත කර ගන ම න එය පර ප ලනය කරන ල බ ව ලන ඩනය හ ප හ ට ව ස න වන අතර 1964ද ම ම ක ර යය ව ත උපග රහණය ක ර ණ බ ර ත න ය ය ද ධ හම ද ව ව ත ත මය ප රධ න ය වන න ව ය බ ර ත න ය ය ද ධ හම ද වඇරඹ න 1660 364 වසර රට එක සත ර ජධ න යපක ෂප ත ත වයද වන එල සබ ත ර ජ නවර ගයය ද ධ හම ද වව ශ ලත වය125 430 න ත ය සහ ය ද ධ හම ද උපස ව 121 800 න ත ය උපස ව අන ශ සකද වන එල සබ ත ර ජ නව බ අඩව යwww army mod ukආඥ පත වර න ලබරණඋත සව ක ර න වන ධජය 1908ද උප ස ව ස ථ පනය ක ර ම න පස ව බ ර ත න ය ය ද ධ හම ද ව ප ර ණ ක ල න ක ටස හ ඳ න ව න න න ත ය ය ද ධ හම ද ව ල ස න ය ද ධ හම ද ව සමස ත ස ම ජ කත වය ආඥ පත වන න ව රජ ව ත පක ෂප ත ත වය ද ව ර හ සහත ක කර ප ර න ද ව ත ක ස ව තත ව ස න මත කරන අවශ යත වයක වන න ස ම ක ලය ද පවත ව ග න ය මට නම ක ර ටය ව ස න ප ර ල ම න ත ව හ අන මත ය ලබ ගත ය ත බවය ය ද ධ හම ද ව අඛණ ඩව පවත ව ග න ය ම හ ක වන පර ද අඩ වශය න ස ම පස වසරකටම වරක හ ප ර ල ම න ත ව ව ස න අන මත කරය සහ යන නන ට හ ත පස න ම ව ර ද ධ ල ස න බ ර ත න ය ය ද ධ හම ද ව පදව න මය හ ර ජක ය යන න න ම ත ත ප ර ල ම න ත ව සහ ර ජ ණ ඩ ව අතර ඓත හ ස ක අරගලයතට පස ව බ ර ත න ය ය ද ධ හම ද ව ස මව ටම වගක යන න ප ර ල ම න ත වට ම ස ර ජ ණ ඩ වට න වන බ ව න ය ද ධ හම ද ව බ හ ස ඝටක ර ජ ම න ත සහ ස න ගයන සඳහ ර ජක ය යන උපසර ගය භ ව ත ක ර මට අවසර ද ඇත අතර සමහර ර ජ ම න ත ත ල ස ම ජ කයන හට ජ ය ෂ ඨ ගර ත න ත තර ද ර මට ඉඩ හ ර ඇත සටහන සහ ආශ ර තආශ ර ත න ෂනල ආම ම ය ස යම අබව ට අස Nam ac uk 8 ස ප ත ම බර 2011 සම ප රව ශය 13 ස ප ත ම බර 2013 සටහන 1660 1707 බ ර ත න ය අධ ර ජ යය 1707 19වන ස යවස 1707 1800 ඉ ග ර ස ය ද ධ හම ද ව ව ත අයර ලන ත සහ ව ල ස ර ජ ම න ත ද සමන ව ත ව ය ස ක ට ලන තය හ ඒක බද ධ ව මට ප ර ත ව එ ගලන තය අන ග ම ක ර ජ යයක ව අතර ව ල සය එ ගලන තය ක ටසක ව ය