බ්‍රිජට් කැතරින් රේගන් (උපන්නේ,1982 පෙබරවාරි 3) යනු ඇමෙරිකානු නිළියක වන අතර ඇයව බොහෝ දෙනා හඳුනන්නේ කතා මාලාවේ ලෙසද, හි, ලෙස සහ හි ඩොටී අන්ඩර්වුඩ් වැනි චරිත හරහාය. ඇය දැනට නාලිකාවේ ප්‍රදර්ශනය වන නාට්‍යයක් වන හි සාෂා කූපර් යන චරිතය නිරූපනය කරයි.
බ්‍රිජට් රේගන් | |
---|---|
![]() 2016 දී රේගන් | |
උපත | බ්‍රිජට් කැතරින් රේගන් පෙබරවාරි 3, 1982 , ඇ.ජ. |
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | නිලියකි |
සක්‍රීය වසර | 1999–වත්මන |
කලත්‍රයා(යන්) | ඒමොන් ඕ' සුලිවන් |
දරුවන් | 1 |
වෘත්තිය
2006 සිට රේගන් විවිධ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල රංගනයට දායක වී ඇත. 2008 දී,ඇය ගේ නම් කතාව ඇසුරින් නිර්මාණය වූ යන කතාමාලාවේ රඟපෑමට එක්විය.ඇය එහිදී නම් මව් විමංසිකාවගේ චරිතය රඟ දැක්වූ අතර, ඇය එහිදී ලෙස කටයුතු කළාය. නමුත් ඇයගේ ස්වාභාවික කොණ්ඩය රතු සහ පොකුටු එකක්වූ අතර ලෙජන්ඩ් ඔෆ් ද සීකර්නාට්යයට ගැලපෙන පරිදි රේගන් විසින් එය තද දුඹුරු සහ කළු වර්ණයෙන් වර්ණ ගන්වා රසායනිකව එය දිග හරින ලදි. 2009 දී, ව්‍යාපාරිකව ඇය විසින් නිව්යෝක් නඟරය පුරා සංවිධානය කළ කෑම්ප් වනාටාචිනම් සංගීත සංදර්ශන මාලාවට සංවිධායිකාවක් ලෙස සහභාගී වූවාය..
2012 වසරේදී රේගන් ද ෆ්රොන්ටියර්නම් රූපවාහිනී කතා මාලාවේ යෝජිත ප්‍රධාන චරිනය රඟපාන ලදි.. 2013,වසරේදී ඇය හි අපරාධ පිළිබඳ නාට්‍යයක වන හි පස්වන අදියරෙහි පුනරාවර්තී චරිතයක් වන රෙබෙකා ලෝවේ/රේචෙල් ටර්නර් යන චරිත රඟ පෑ අතර, එහි චරිතයක් වන ගේ කෙටි කාලීන ආදර වන්තියකගේ චරිතය රඟ පෑවාය.එම කාලයේදීම ඇය කතා මාලාවට එක්වුණු අතර එහි විවිධ කොටස්වල චරිත වන ඇලෙක්ස් ලෙසද වින්සන්ට් කෙලර් () ගේ හිටපු ආදරවන්තිය යන චරිත නිරූපනය කළාය. එසේවූයේ රේගන් නිරූපනය කළ චරිතය සමඟ වින්සන්ට් සහ කැතරින් කැන්ඩ්ලර් () ඇතුලත්ව ආදර ත්‍රිෙකා්ණයක් නිර්මාණය කළ නිසාය.මේ හේතුවෙන් "අන්තගාමී" ලෙස ඇලෙක්ස් හට ද්වේෂ කිරීමට රසිකයන් පෙළඹුනු අතර වින්සන්ට් සහ කැතරින් එකට සිටීමට කැමතිවූ රේගන්ට රසිකයන් වෙතින් අප්‍රසන්න ට්විටර් පණිවිඩ පවා ලැබුණි. ඊට රේගන් දැක්වූ පිළිතුර වූයේ "මට තවදුරටත් ට්වීටර් පණිවිඩ බලන්න බෑ! ... නොහික්මූණු අයුරින් ඇයි මිනිසුන් ඇලෙක්ස්ට අකමැති, මම සිතුවා, නමුත් මට තවදුරටත් ඇත්තෙන්ම ඒ ගැන බලන්න බෑ." 2014 වසරදී , රේගන් පුනරාවර්තී චරිතයක් වන රෝස් ලෙස වන නමැති චිත්‍රපටයේ රඟපාන ලදි.
ආශ්‍රේයයන්
- Regan, Bridget (October 30, 2011). "@PersonInterest @CBS I love this show! Officially addicted can't stop watching episodes online. So excited... GO TO SLEEP BRIDGET CATHERINE". Official Bridget Regan Twitter account.
- Stedman, Alex (November 6, 2014). "'Marvel's Agent Carter' Adds 'White Collar' Actress Bridget Regan to Cast". . සම්ප්‍රවේශය November 11, 2014.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Wonder Woman: Who Should Be Cast?". . 2013. සම්ප්‍රවේශය November 11, 2014.
- Catherine Doyle (May 24, 2010). "Six Things You Never Knew About 'Legend of the Seeker' Actress Bridget Regan (exclusive interview)". . සම්ප්‍රවේශය November 17, 2014.
- Sahakians, Sandrine (February 24, 2009). "Interview: BRIDGET REGAN (Kahlan Amnell) from "Legend of the Seeker"". tvequals.com. සම්ප්‍රවේශය November 17, 2014.
- "BridgetRegan - Producer". campwanatachi.com. July 16, 2009. සම්ප්‍රවේශය November 17, 2014.
- Andreeva, Nellie (February 9, 2012). "Bridget Regan, Ethan Embry, Randall Park & Jake McLaughlin Among Pilot Additions - Deadline.com". . සම්ප්‍රවේශය February 18, 2012.
- Ross, Robyn (February 6,2013). "Legend of the Seeker's Bridget Regan Feels First-Time Backlash on Beauty and the Beast". . සම්ප්‍රවේශය November 11, 2014.
{{}}
: Check date values in:|date=
()
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- නිල ට්විටර් ගිණුම
- බ්‍රිජට් රේගන් සඳහා හි ඇති ගිණුම
- බ්‍රිජට් රේගන් සඳහා IMDb හි ඇති තොරතුරු
- බ්‍රිජට් රේගන් සඳහා හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ජට ක තර න ර ගන උපන න 1982 ප බරව ර 3 යන ඇම ර ක න න ළ යක වන අතර ඇයව බ හ ද න හඳ නන න කත ම ල ව ල සද හ ල ස සහ හ ඩ ට අන ඩර ව ඩ ව න චර ත හරහ ය ඇය ද නට න ල ක ව ප රදර ශනය වන න ට යයක වන හ ස ෂ ක පර යන චර තය න ර පනය කරය බ ර ජට ර ගන 2016 ද ර ගන උපතබ ර ජට ක තර න ර ගන ප බරව ර 3 1982 1982 02 03 වයස 42 ඇ ජ උගත ශ ස ත ර ලයර ක ය වන ල යක සක ර ය වසර1999 වත මනකලත රය යන ඒම න ඕ ස ල වන දර වන 1ව ත ත ය2006 ස ට ර ගන ව ව ධ ට ල න ට ය සහ ච ත රපට වල ර ගනයට ද යක ව ඇත 2008 ද ඇය ග නම කත ව ඇස ර න න ර ම ණය ව යන කත ම ල ව රඟප මට එක ව ය ඇය එහ ද නම මව ව ම ස ක වග චර තය රඟ ද ක ව අතර ඇය එහ ද ල ස කටය ත කළ ය නම ත ඇයග ස ව භ ව ක ක ණ ඩය රත සහ ප ක ට එකක ව අතර ල ජන ඩ ඔෆ ද ස කර න ට යයට ග ලප න පර ද ර ගන ව ස න එය තද ද ඹ ර සහ කළ වර ණය න වර ණ ගන ව රස යන කව එය ද ග හර න ලද 2009 ද ව ය ප ර කව ඇය ව ස න න ව ය ක නඟරය ප ර ස ව ධ නය කළ ක ම ප වන ට ච නම ස ග ත ස දර ශන ම ල වට ස ව ධ ය ක වක ල ස සහභ ග ව ව ය 2012 වසර ද ර ගන ද ෆ ර න ට යර නම ර පව හ න කත ම ල ව ය ජ ත ප රධ න චර නය රඟප න ලද 2013 වසර ද ඇය හ අපර ධ ප ළ බඳ න ට යයක වන හ පස වන අද යර හ ප නර වර ත චර තයක වන ර බ ක ල ව ර ච ල ටර නර යන චර ත රඟ ප අතර එහ චර තයක වන ග ක ට ක ල න ආදර වන ත යකග චර තය රඟ ප ව ය එම ක ලය ද ම ඇය කත ම ල වට එක ව ණ අතර එහ ව ව ධ ක ටස වල චර ත වන ඇල ක ස ල සද ව න සන ට ක ලර ග හ ටප ආදරවන ත ය යන චර ත න ර පනය කළ ය එස ව ය ර ගන න ර පනය කළ චර තය සමඟ ව න සන ට සහ ක තර න ක න ඩ ලර ඇත ලත ව ආදර ත ර ක ණයක න ර ම ණය කළ න ස ය ම හ ත ව න අන තග ම ල ස ඇල ක ස හට ද ව ෂ ක ර මට රස කයන ප ළඹ න අතර ව න සන ට සහ ක තර න එකට ස ට මට ක මත ව ර ගන ට රස කයන ව ත න අප රසන න ට ව ටර පණ ව ඩ පව ල බ ණ ඊට ර ගන ද ක ව ප ළ ත ර ව ය මට තවද රටත ට ව ටර පණ ව ඩ බලන න බ න හ ක ම ණ අය ර න ඇය ම න ස න ඇල ක ස ට අකම ත මම ස ත ව නම ත මට තවද රටත ඇත ත න ම ඒ ග න බලන න බ 2014 වසරද ර ගන ප නර වර ත චර තයක වන ර ස ල ස වන නම ත ච ත රපටය රඟප න ලද ආශ ර යයන Regan Bridget October 30 2011 PersonInterest CBS I love this show Officially addicted can t stop watching episodes online So excited GO TO SLEEP BRIDGET CATHERINE Official Bridget Regan Twitter account Stedman Alex November 6 2014 Marvel s Agent Carter Adds White Collar Actress Bridget Regan to Cast සම ප රව ශය November 11 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Wonder Woman Who Should Be Cast 2013 සම ප රව ශය November 11 2014 Catherine Doyle May 24 2010 Six Things You Never Knew About Legend of the Seeker Actress Bridget Regan exclusive interview සම ප රව ශය November 17 2014 Sahakians Sandrine February 24 2009 Interview BRIDGET REGAN Kahlan Amnell from Legend of the Seeker tvequals com සම ප රව ශය November 17 2014 BridgetRegan Producer campwanatachi com July 16 2009 සම ප රව ශය November 17 2014 Andreeva Nellie February 9 2012 Bridget Regan Ethan Embry Randall Park amp Jake McLaughlin Among Pilot Additions Deadline com සම ප රව ශය February 18 2012 Ross Robyn February 6 2013 Legend of the Seeker s Bridget Regan Feels First Time Backlash on Beauty and the Beast සම ප රව ශය November 11 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help බ හ ර සබ ඳ Bridget Regan හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත න ල ට ව ටර ග ණ ම බ ර ජට ර ගන සඳහ හ ඇත ග ණ ම බ ර ජට ර ගන සඳහ IMDb හ ඇත ත රත ර බ ර ජට ර ගන සඳහ හ ඇත ත රත ර