බ්රැම්ටන් යනු කැනඩාවේ හී, (GTA) තුන්වන-විශාලතම නගරය හා පීල් ප්‍රදේශයෙහි මන්ත්‍රී ආසනයයි. අනුව, බ්‍රැම්ටන්හී ජනගහණය 523,911 වූ අතර, ඒ අනුව එය කැනඩාවේ බවට සැලකෙයි. අගයය 33.7 හී පැවතීම නිසා, මහා ටොරන්ටෝ ප්‍රදේශයේ ලාබාලම ප්‍රජාව මෙහි දිවි ගෙවති. කැනඩාවේ විශාලතම සමූහනය බ්‍රැම්ටන්හී දක්නට ලැබෙන අතර එය බ්‍රැම්ටන්හී ජනගහණයෙන් 31.7% වෙයි.
බ්රැම්ටන් | |
---|---|
නගරය | |
අපනාමය(න්): මල් නගරය (පෙරදී මල් පුරය) | |
ඔන්ටේරියෝ පළාතේ, පීල් ප්‍රදේශයේ මෙම නගරයෙහි පිහිටුම | |
රට | කැනඩාව |
පීල් ප්‍රදේශය | |
1853 (ගම) | |
1873 (පුරවරය) | |
1974 (නගරය) | |
ආණ්ඩුව / පරිපාලනය | |
• | |
• පාලක මණ්ඩලය | (මන්ත්‍රීවරුන් සඳහා ක්ලික් කරන්න) |
• | පාම ලැයිස්තුව
|
• | පපාම ලැයිස්තුව
|
සරිය | |
• භූමිය | 266.71 කිමී2 (102.98 සතරැස් සැත) |
උන්නතාංශය | 218 මී (715 අඩි) |
ජනගහණය() | |
• මුළු | 523,911 () |
• ඝණත්වය | 1,964.35/කිමී2 (5,087.6/වර්ග සැත) |
වේලා කලාප | () |
• ගිම්හානය () | () |
වෙබ් අඩවිය | www.brampton.ca |
ගම්මානයක් වශයෙන් බ්රැම්ටන් සංස්ථාපනය කෙරුණේ 1853දී වන අතර, එහිදී එංගලන්තයෙහි හී, ග්‍රාමීය නගරයක් වන වෙතින් එහි නම උපුටා ගන්නා ලදි. පෙර කලෙක කැනඩාවේ මල් නගරය ලෙසින් බ්රැම්ටන් හැඳින්වුනු අතර, මෙම අභිධානය එය විසින් උපයා ගන්නා ලද්දේ නගරයේ විශාල හරිතාගාර කර්මාන්තය නිසාය. අඩසිය වසකට කිට්ටු කාලයක් බොහෝ ජාත්‍යන්තර රෝස ත්‍යාග දිනූ සමාගමක් වන ඩේල්ස් ෆ්ලවර්ස් ද මෙයට දායක වී ඇත. වර්තමානයෙහි, නගරයෙහි ප්‍රධාන ආර්ථීක අංශ අතර ප්‍රගත නිෂ්පාදනය, පරිපාලනය සහ , , ආහාර සහ පානීය බීම, සහ ව්‍යාපාර සේවාවන් වෙති.
සටහන්
- රේබර්න්, ඇලන් (2001). නේමිං කැනඩා: ස්ටෝරීස් අබවුට් කැනේඩියන් ප්ලේස් නේම්ස්. ටොරොන්ටෝ: ටොරොන්ටෝ විශ්ව විද්‍යාල මුද්‍රණාලය. p. 45. ISBN .
- Statistics Canada: 2012
- Statistics Canada: 2012
- Statistics Canada: 2012
- සංරක්ෂිත පිටපත, http://www.brampton.ca/en/Business/edo/business-knowledge/Pages/Brampton-At-a-Glance.aspx, ප්‍රතිෂ්ඨාපනය 2012-08-29
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ම ටන යන ක නඩ ව හ GTA ත න වන ව ශ ලතම නගරය හ ප ල ප රද ශය හ මන ත ර ආසනයය අන ව බ ර ම ටන හ ජනගහණය 523 911 ව අතර ඒ අන ව එය ක නඩ ව බවට ස ලක ය අගයය 33 7 හ ප වත ම න ස මහ ට රන ට ප රද ශය ල බ ලම ප රජ ව ම හ ද ව ග වත ක නඩ ව ව ශ ලතම සම හනය බ ර ම ටන හ දක නට ල බ න අතර එය බ ර ම ටන හ ජනගහණය න 31 7 ව ය බ ර ම ටන නගරයධජයඅපන මය න මල නගරය ප රද මල ප රය ඔන ට ර ය පළ ත ප ල ප රද ශය ම ම නගරය හ ප හ ට මරට ක නඩ ව ප ල ප රද ශය1853 ගම 1873 ප රවරය 1974 නගරය ආණ ඩ ව පර ප ලනය ප ලක මණ ඩලය මන ත ර වර න සඳහ ක ල ක කරන න ප ම ල ය ස ත ව පප ම ල ය ස ත ව සර ය භ ම ය266 71 ක ම 2 102 98 සතර ස ස ත උන නත ශය218 ම 715 අඩ ජනගහණය ම ළ 523 911 ඝණත වය1 964 35 ක ම 2 5 087 6 වර ග ස ත ව ල කල ප ග ම හ නය ව බ අඩව යwww brampton ca ගම ම නයක වශය න බ ර ම ටන ස ස ථ පනය ක ර ණ 1853ද වන අතර එහ ද එ ගලන තය හ හ ග ර ම ය නගරයක වන ව ත න එහ නම උප ට ගන න ලද ප ර කල ක ක නඩ ව මල නගරය ල ස න බ ර ම ටන හ ඳ න ව න අතර ම ම අභ ධ නය එය ව ස න උපය ගන න ලද ද නගරය ව ශ ල හර ත ග ර කර ම න තය න ස ය අඩස ය වසකට ක ට ට ක ලයක බ හ ජ ත යන තර ර ස ත ය ග ද න සම ගමක වන ඩ ල ස ෆ ලවර ස ද ම යට ද යක ව ඇත වර තම නය හ නගරය හ ප රධ න ආර ථ ක අ ශ අතර ප රගත න ෂ ප දනය පර ප ලනය සහ ආහ ර සහ ප න ය බ ම සහ ව ය ප ර ස ව වන ව ත සටහන ර බර න ඇලන 2001 න ම ක නඩ ස ට ර ස අබව ට ක න ඩ යන ප ල ස න ම ස ට ර න ට ට ර න ට ව ශ ව ව ද ය ල ම ද රණ ලය p 45 ISBN 978 0 8020 8293 0 Statistics Canada 2012 Statistics Canada 2012 Statistics Canada 2012 ස රක ෂ ත ප ටපත http www brampton ca en Business edo business knowledge Pages Brampton At a Glance aspx ප රත ෂ ඨ පනය 2012 08 29 ආශ ර ත ල ප ප ල ඩ ස ට ර ක ට ස ක ල බ ඩ