බ්රහ්ම (; සංස්කෘත: ब्रह्मा, : Brahmā) හින්දු ත්රීමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ත්රීමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිව ය.
බ්රහ්ම | |
---|---|
මැවුම්කාර දෙවි | |
බ්රහ්ම, පහරි කලාව, ක්රි.ව. 1700 පමණ, ඉන්දියාව. | |
දේවනාගරී | ब्रह्मा |
සංස්කෘත පරිවර්තනය | Brahmā |
අනුබැඳිය | ත්රීමූර්ති, |
වාසභවනය | |
ආයුධය | , , |
(සංකේත) | නෙළුම |
වල්ලභයන් | සරස්වතී සහ ගායත්රී |
වාහනය |
මෙහි දැක්වෙන බ්රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ්රහ්මන් සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ්රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ්රහ්මන් වේ.
බ්රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත්රයට අධිපති සරස්වතී දේවියයි. බ්රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප්රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.
සටහන්
- Charles Russell Coulter; Patricia Turner (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 240. ISBN ., Quote: "Brahma, a creator god, received the basics of his mythological history from Purusha. During the Brahmanic period, the Hindu Trimurti was represented by Brahma with his attribute of creation, Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ රහ ම ස ස ක ත ब रह म Brahma හ න ද ත ර ම ර ත යට අයත එක ද ව ය ක හ ත ම ල ක න ර ම ත ද ව ත ර ම ර ත යට අයත අන ක ත ද ව වර න වන ය ව ෂ ණ සහ ශ ව ය බ රහ මම ව ම ක ර ද ව බ රහ ම පහර කල ව ක ර ව 1700 පමණ ඉන ද ය ව ද වන ගර ब रह म ස ස ක ත පර වර තනයBrahmaඅන බ ඳ යත ර ම ර ත ව සභවනයආය ධය ස ක තන ළ මවල ලභයන සරස වත සහ ග යත ර ව හනයඉන ද ය ද ව ලක දක නට ල බ න බ රහ මග ක ටයමක ම හ ද ක ව න බ රහ ම හ න ද ව ද න ත දර ශනය සදහන වන ව ශ ව ය ආත මය ස ස ළක න බ රහ මන සමඟ පටලව න ගත ය ත ය ව ද න ත දර ශනය අන ව බ රහ මන සහ ආත මය එකක ම ව ය ව ශ වය ත ළ පවත න පරම ත මය බ රහ මන ව බ රහ මග භ ර ය ව වන හ ශ ල පශ ස ත රයට අධ පත සරස වත ද ව යය බ රහ ම බ හ ව ට ව ද ක ද ව ය ක ල ස ස ලක න ප රජ පත යන ව න ද හද න වන ල බ සටහන Charles Russell Coulter Patricia Turner 2013 Encyclopedia of Ancient Deities Routledge p 240 ISBN 978 1 135 96397 2 Quote Brahma a creator god received the basics of his mythological history from Purusha During the Brahmanic period the Hindu Trimurti was represented by Brahma with his attribute of creation Shiva with his attribute of destruction and Vishnu with his attribute of preservation