බ්ලැක් අයිවරි කෝපි යනු, උතුරු තායිලන්තයෙහි පිහිටි සීමාසහිත බ්ලැක් අයිවරි කොෆි සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන කෝපි වර්ගයක් වන අතර ඒවා නිෂ්පාදනය කෙරෙන්නේ විසින් ආහාරයට ගන්නා ලද කෝපි ඇට උන්ගේ මළ සමග පහ කෙරුණු පසු ඒවා වෙතිනි. කෝපි වල ප්‍රෝටීන බිඳ දමන ඇතුන්ගේ හේතුවෙන් බ්ලැක් අයිවරි කෝපි වල රසය වෙත බලපෑම් ඇති කෙරෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpZekwwSnNZV05yWDBsMmIzSjVYMk52Wm1abFpWOWlaV0Z1Y3k1cWNHY3ZNakl3Y0hndFFteGhZMnRmU1hadmNubGZZMjltWm1WbFgySmxZVzV6TG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpobEwwSnNZV05yWDBsMmIzSjVYMk52Wm1abFpWOUhiR0Z6Y3k1cWNHY3ZNakl3Y0hndFFteGhZMnRmU1hadmNubGZZMjltWm1WbFgwZHNZWE56TG1wd1p3PT0uanBn.jpg)
සුලබතාවය
කිලෝග්‍රෑමයක මිල US$2,000 ක් පමණ වන බ්ලැක් අයිවරි කෝපි, ලොව වඩාත්ම මිල අධික කෝපි අතර වෙයි. සුඛෝපභෝගී හෝටල කිහිපයක පමණක්, කෝප්පයක් US$50 ක මිලකට සහ අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ පමණක් උපයෝජ්‍ය මෙම කෝපි වර්ගය සීමිත සුලබතාවයක් සහිත වෙයි. සෑම වසරකම සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 150 පමණ ප්‍රමාණයක් කෝපි නිෂ්පාදනය කෙරෙයි. බ්ලැක් අයිවරි කෝපි සැපයුම රඳා පවතින්නේ කෝපි ගෙඩි වල සුලබතාවය, ඇතුන්ගේ ආහාර රුචිකත්වය, ඇට සැපීම නිසා විනාශ වන ඇට ප්‍රමාණය, එසේ විනාශ නොවුනු ඇට එකතු කර ගැනීමට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ හැකියාව යන කරුණු මතය. නිෂ්පාදිතයෙහි ඉහළ මිලට විශාල වශයෙන් හේතුකාරක වී ඇත්තේ අවසන් නිෂ්පාදිතය නිපැයීමට කෝපි ගෙඩි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වීම වෙයි: නොසැකසුනු කෝපි ගෙඩි කිලෝග්‍රෑම් 33 (රාත්තල් 72) වෙතින් අවසන් නිෂ්පාදිතය ලෙසින් කිලෝග්‍රෑම් එකක් (රාත්තල් දෙකක්) නිපැයෙයි. ඇට වලින් බොහෝ ප්‍රමාණයක් එකතු කර ගැනීමට නොහැකි වන්නේ, ඇතුන් විසින් ඒවා සැපීම, ඒවා කැබලි වලට වෙන් වීම, හෝ මළ සමග පහ කෙරුණු පසුව කැලයෙහිදී අස්ථානගත වීමයි.
ගෝල්ඩන් ට්‍රෑන්ගල් ආසියානු ඇත් පදනම
සීමාසහිත බ්ලැක් අයිවරි කෝපි සමාගම විසින් මෙම කෝපි වර්ගය මුලින්ම නිෂ්පාදනය කෙරුණේ මුදවාගන්නා ඇතුන් හට උවටැන් සපයන ප්‍රදේශයෙහි පිහිටි ඇත් අනාථාගාරයක් වූ ගෝල්ඩන් ට්‍රෑන්ගල් ආසියානු ඇත් පදනම තුලය. වර්තමානයෙහි, බ්ලැක් අයිවරි සමාගම විසින් ගෝල්ඩන් ට්‍රෑන්ගල් තුල නිෂ්පාදනය සිදු නොකරන අතර ඒ වෙනුවට ඊසාන දිග තායිලන්තයෙහි සුරින් පළාතෙහි සිදු කෙරෙයි. දළ වශයෙන් ඇතුන් 20 දෙනා පදනම තුල කෝපි නිෂ්පාදනයට දායක වෙති. බ්ලැක් අයිවරි කෝපි සමාගමෙහි විකුණුම් ආදායමෙන් සියයට අටක ප්‍රමාණයක් ගෝල්ඩන් ට්‍රෑන්ගල් ආසියානු ඇත් පදනම වෙත පරිත්‍යාග කෙරෙනුයේ ඇතුන්ගේ සෞඛ්‍යමය උවටැන් සඳහා භාවිතා කිරීමටය. කෝපි ගෙඩි ආහාරයට ගැනීම නිසා ඇතුන්ට අහිතකර බලපෑම් ඇති නොවන අතර, පශු වෛද්‍ය පරික්ෂණ තුලින් තහවුරු වී ඇත්තේ උන් පරිභෝජනය කරන කෝපි ගෙඩි වෙතින් කැෆේන් අවශෝෂණය කර නොගන්නා බවයි.
මතභේදය
සංචාරක වෙළෙඳ අපචාරය වෙතින් ඇතුන් මුදවා ගැනීම සිදු කරන බවට සමාගම කියාසිටියද, ආරක්ෂිත උද්‍යාන හෝ මිනිසුන් සහ ඇතුන් අතර වඩාත් හිතකර සම්බන්ධතාවයක් ප්‍රවර්ධනය කිරීම වැනි වඩාත් තිරසාර විකල්පයක් අනුගමනය කිරීමට වඩා බ්ලැක් අයිවරි කෝපි නිෂ්පාදනය ඇතුන්ට සුදුසුද යන්න තවමත් මතභේදයට පාත්රවී ඇත.
සමස්තයක් වශයෙන් ගත් කල, කොපී ලුවක් හා සබැඳි තරම් අපචාරයක් වෙතින් ඇතුන් ගැහැට නොවිඳියද, අතිශයින් උසස් මට්ටමක කෝපි නිෂ්පාදනය සඳහා සතුන් භාවිතා කොට ආසවකරණය ආවශ්‍යයික නොවන පසුබිමෙක සහ මෙම ආසවකරණය වෙතින් කෝපි ඇට වල ඇරොමැටික පැතිකඩ වෙත හානි පැමිණවිය හැකි බවට විශේෂඥයින් කිහිප දෙනෙකු විසින් අදහස් පල කර තිබියදී, ඇතුන් බන්ධන ගත කොට තබා ගැනුම යුක්තිමත් යැයි සාධාරණකරණය කල හැකි දැයි යන්න සමාපනය කිරීම අතිශයින් දුෂ්කර වෙයි.
මෙයද බලන්න
ආශ්රිත
- . බ්ලැක් අයිවරි කොෆි. 4 ජනවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 අගෝස්තු 2016.
- ගෙකර්, ජොසලින් (9 දෙසැම්බර් 2012). "එලිෆන්ට් ඩං කොෆි: ඇන් එක්සොටික්, එක්ස්පෙන්සිව් බෘ". Sci-Tech Today. 1 පෙබරවාරි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 Dec 2012.
- කොෆි, බ්ලැක් අයිවරි. "1 කිලෝග්‍රෑම් ඔෆ් බ්ලැක් අයිවරි කොෆි ඔෆ් (පැකේජ් ඔෆ් 29)". බ්ලැක් අයිවරි කොෆි (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-06.
- "කොෆි ෆ්‍රොම් ඇන් එලිෆන්ට්ස් ගට් ෆිල්ස් අ $50 කප්". යූඑස්ඒ ටුඩේ. එසෝසියේටඩ් ප්‍රෙස්. 7 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 6 Jan 2013.
- කොෆි, බ්ලැක් අයිවරි. "බ්ලැක් අයිවරි කොෆි: ද වර්ල්ඩ්ස් රෙයාරස්ට් ඇන්ඩ් මෝස්ට් එක්ස්පෙන්සිව් කොෆි". බ්ලැක් අයිවරි කොෆි (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-06.
- ලිමිටඩ්, බැංකොක් පෝස්ට් පබ්ලික් කම්පනි. "ද නිව් බ්ලැක් ගෝල්ඩ්". bangkokpost.com. සම්ප්‍රවේශය 2020-08-06.
- "තායිලන්ඩ්ස් බ්ලැක් අයිවරි බෘ ඊස් අ කොෆි විත් අ කොන්ෂන්ස්". ද නැෂනල් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-12-11.
- බලේ, රේෂල් (2016-04-26). "ද ඩිස්ටර්බිං සික්‍රට් බිහයින්ඩ් ද වර්ල්ඩ්ස් මෝස්ට් එක්ස්පෙන්සිව් කොෆි". නැෂනල් ජියෝග්රෆික්. https://www.nationalgeographic.com/news/2016/04/160429-kopi-luwak-captive-civet-coffee-Indonesia/.
- වැලේරියෝ, යිකර් (2020-11-11). "විච් ඊස් ද මෝස්ට් එක්ස්පෙන්සිව් කොෆි ඉන් ද වර්ල්ඩ්?". බොං විවං කෆ්ෆෙ. සම්ප්‍රවේශය 2020-12-10.
{{}}
: CS1 maint: url-status ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ක අය වර ක ප යන උත ර ත ය ලන තය හ ප හ ට ස ම සහ ත බ ල ක අය වර ක ෆ සම ගම ව ස න න ෂ ප දනය ක ර න ක ප වර ගයක වන අතර ඒව න ෂ ප දනය ක ර න න ව ස න ආහ රයට ගන න ලද ක ප ඇට උන ග මළ සමග පහ ක ර ණ පස ඒව ව ත න ක ප වල ප ර ට න බ ඳ දමන ඇත න ග හ ත ව න බ ල ක අය වර ක ප වල රසය ව ත බලප ම ඇත ක ර ය බ ල ක අය වර ක ප ඇට බ ල ක අය වර ක ප ව ද ර වක ස ලබත වයක ල ග ර මයක ම ල US 2 000 ක පමණ වන බ ල ක අය වර ක ප ල ව වඩ ත ම ම ල අධ ක ක ප අතර ව ය ස ඛ පභ ග හ ටල ක හ පයක පමණක ක ප පයක US 50 ක ම ලකට සහ අන තර ජ ල ව බ අඩව ය ඔස ස පමණක උපය ජ ය ම ම ක ප වර ගය ස ම ත ස ලබත වයක සහ ත ව ය ස ම වසරකම ස ම න යය න ක ල ග ර ම 150 පමණ ප රම ණයක ක ප න ෂ ප දනය ක ර ය බ ල ක අය වර ක ප ස පය ම රඳ පවත න න ක ප ග ඩ වල ස ලබත වය ඇත න ග ආහ ර ර ච කත වය ඇට ස ප ම න ස ව න ශ වන ඇට ප රම ණය එස ව න ශ න ව න ඇට එකත කර ග න මට සහ ඔව න ග බ ර න ද වර න ග හ ක ය ව යන කර ණ මතය න ෂ ප ද තය හ ඉහළ ම ලට ව ශ ල වශය න හ ත ක රක ව ඇත ත අවසන න ෂ ප ද තය න ප ය මට ක ප ග ඩ ව ශ ල ප රම ණයක අවශ ය ව ම ව ය න ස කස න ක ප ග ඩ ක ල ග ර ම 33 ර ත තල 72 ව ත න අවසන න ෂ ප ද තය ල ස න ක ල ග ර ම එකක ර ත තල ද කක න ප ය ය ඇට වල න බ හ ප රම ණයක එකත කර ග න මට න හ ක වන න ඇත න ව ස න ඒව ස ප ම ඒව ක බල වලට ව න ව ම හ මළ සමග පහ ක ර ණ පස ව ක ලය හ ද අස ථ නගත ව මය ග ල ඩන ට ර න ගල ආස ය න ඇත පදනමස ම සහ ත බ ල ක අය වර ක ප සම ගම ව ස න ම ම ක ප වර ගය ම ල න ම න ෂ ප දනය ක ර ණ ම දව ගන න ඇත න හට උවට න සපයන ප රද ශය හ ප හ ට ඇත අන ථ ග රයක ව ග ල ඩන ට ර න ගල ආස ය න ඇත පදනම ත ලය වර තම නය හ බ ල ක අය වර සම ගම ව ස න ග ල ඩන ට ර න ගල ත ල න ෂ ප දනය ස ද න කරන අතර ඒ ව න වට ඊස න ද ග ත ය ලන තය හ ස ර න පළ ත හ ස ද ක ර ය දළ වශය න ඇත න 20 ද න පදනම ත ල ක ප න ෂ ප දනයට ද යක ව ත බ ල ක අය වර ක ප සම ගම හ ව ක ණ ම ආද යම න ස යයට අටක ප රම ණයක ග ල ඩන ට ර න ගල ආස ය න ඇත පදනම ව ත පර ත ය ග ක ර න ය ඇත න ග ස ඛ යමය උවට න සඳහ භ ව ත ක ර මටය ක ප ග ඩ ආහ රයට ග න ම න ස ඇත න ට අහ තකර බලප ම ඇත න වන අතර පශ ව ද ය පර ක ෂණ ත ල න තහව ර ව ඇත ත උන පර භ ජනය කරන ක ප ග ඩ ව ත න ක ෆ න අවශ ෂණය කර න ගන න බවය මතභ දයස ච රක ව ළ ඳ අපච රය ව ත න ඇත න ම දව ග න ම ස ද කරන බවට සම ගම ක ය ස ට යද ආරක ෂ ත උද ය න හ ම න ස න සහ ඇත න අතර වඩ ත හ තකර සම බන ධත වයක ප රවර ධනය ක ර ම ව න වඩ ත ත රස ර ව කල පයක අන ගමනය ක ර මට වඩ බ ල ක අය වර ක ප න ෂ ප දනය ඇත න ට ස ද ස ද යන න තවමත මතභ දයට ප ත රව ඇත සමස තයක වශය න ගත කල ක ප ල වක හ සබ ඳ තරම අපච රයක ව ත න ඇත න ග හ ට න ව ඳ යද අත ශය න උසස මට ටමක ක ප න ෂ ප දනය සඳහ සත න භ ව ත ක ට ආසවකරණය ආවශ යය ක න වන පස බ ම ක සහ ම ම ආසවකරණය ව ත න ක ප ඇට වල ඇර ම ට ක ප ත කඩ ව ත හ න ප ම ණව ය හ ක බවට ව ශ ෂඥය න ක හ ප ද න ක ව ස න අදහස පල කර ත බ යද ඇත න බන ධන ගත ක ට තබ ග න ම ය ක ත මත ය ය ස ධ රණකරණය කල හ ක ද ය යන න සම පනය ක ර ම අත ශය න ද ෂ කර ව ය ම යද බලන නක ප ල වක ආශ ර ත බ ල ක අය වර ක ෆ 4 ජනව ර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 අග ස ත 2016 ග කර ජ සල න 9 ද ස ම බර 2012 එල ෆන ට ඩ ක ෆ ඇන එක ස ට ක එක ස ප න ස ව බ Sci Tech Today 1 ප බරව ර 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 Dec 2012 ක ෆ බ ල ක අය වර 1 ක ල ග ර ම ඔෆ බ ල ක අය වර ක ෆ ඔෆ ප ක ජ ඔෆ 29 බ ල ක අය වර ක ෆ ඉ ග ර ස බස න සම ප රව ශය 2020 08 06 ක ෆ ෆ ර ම ඇන එල ෆන ට ස ගට ෆ ල ස අ 50 කප ය එස ඒ ට ඩ එස ස ය ටඩ ප ර ස 7 ද ස ම බර 2012 සම ප රව ශය 6 Jan 2013 ක ෆ බ ල ක අය වර බ ල ක අය වර ක ෆ ද වර ල ඩ ස ර ය රස ට ඇන ඩ ම ස ට එක ස ප න ස ව ක ෆ බ ල ක අය වර ක ෆ ඉ ග ර ස බස න සම ප රව ශය 2020 08 06 ල ම ටඩ බ ක ක ප ස ට පබ ල ක කම පන ද න ව බ ල ක ග ල ඩ bangkokpost com සම ප රව ශය 2020 08 06 ත ය ලන ඩ ස බ ල ක අය වර බ ඊස අ ක ෆ ව ත අ ක න ෂන ස ද න ෂනල ඉ ග ර ස බස න සම ප රව ශය 2020 12 11 බල ර ෂල 2016 04 26 ද ඩ ස ටර බ ස ක රට බ හය න ඩ ද වර ල ඩ ස ම ස ට එක ස ප න ස ව ක ෆ න ෂනල ජ ය ග රෆ ක https www nationalgeographic com news 2016 04 160429 kopi luwak captive civet coffee Indonesia ව ල ර ය ය කර 2020 11 11 ව ච ඊස ද ම ස ට එක ස ප න ස ව ක ෆ ඉන ද වර ල ඩ බ ව ව කෆ ෆ සම ප රව ශය 2020 12 10 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint url status link