සහ පරිගණක ජාලයන්හී, බහුපත්කරණය (සමහරවිට පත්කරණය) යනු, ප්‍රතිසම පණිවුඩ සංඥා හෝ සංඛ්‍යාංක පණිඩුව සංඥා ප්‍රවාහ හෝ බහුවිධ සංඛ්යාංවක්, ඔස්සේ එක් සංඥාවක් බවට සංයෝග කිරීමයි. මෙහි අරමුණ වන්නේ මිල අධික සම්පතක් හවුලේ භූක්ති විඳීමයි. නිදසුනක් වශයෙන්, දුරවිනැවුමෙහිදී, කිහිපයක් එක් කම්බියක් තුලින් ගෙන යා හැක. 1870 ගණන් වලදී, දුරරේඛණයෙහිදී බහුපත්කරණයෙහි සම්භවය ඇතිවූ අතර, වර්තමානයෙහිදී, සන්නිවේදනය තුල එය පුළුල් ලෙසින් භාවිතා වෙයි. 1910 වසරෙහිදී, දුරකථන වාහක බහුපත්කරණ ක්‍රමයක් තුලින්, දුරකථන ක්‍රමය තුල බහුපත්කරණයෙහි භාවිතය හඳුන්වාදීම වෙනුවෙන්, හට ගෞරවය හිමි වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgyTHpabUwwMTFiSFJwY0d4bGVHbHVaMTlrYVdGbmNtRnRMbk4yWnk4eU5UQndlQzFOZFd4MGFYQnNaWGhwYm1kZlpHbGhaM0poYlM1emRtY3VjRzVuLnBuZw==.png)
බහුපත්කරණය කෙරුණු සංඥාව, සංදාමයක් (කේබලයක්) වැනි, සන්නිවේදන නාලිකාවක් තුලින් සම්ප්‍රේෂණය කෙරෙයි. සමර්පණය කෙරෙන එක් එක් පණිවුඩ සංඥාව හෝ දත්ත ප්‍රවාහය හෝ සඳහා, බහුපත්කරණය විසින්, සන්නිවේදන නාලිකාවෙහි ධාරිතාව, තාර්කික නාලිකා කිහිපයක් වෙතට බෙදා වෙන් කරණු ලබයි. ප්‍රති-බහුපත්කරණය ලෙසින් හැඳින්වෙන, ප්‍රතිවර්ත ක්‍රියාවලිය විසින්, ආදායක (රිසීවර) කෙළවරෙහිදී, මුල් සංඥා, නිශ්කර්ශය කෙරෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සහ පර ගණක ජ ලයන හ බහ පත කරණය සමහරව ට පත කරණය යන ප රත සම පණ ව ඩ ස ඥ හ ස ඛ ය ක පණ ඩ ව ස ඥ ප රව හ හ බහ ව ධ ස ඛ ය වක ඔස ස එක ස ඥ වක බවට ස ය ග ක ර මය ම හ අරම ණ වන න ම ල අධ ක සම පතක හව ල භ ක ත ව ඳ මය න දස නක වශය න ද රව න ව ම හ ද ක හ පයක එක කම බ යක ත ල න ග න ය හ ක 1870 ගණන වලද ද රර ඛණය හ ද බහ පත කරණය හ සම භවය ඇත ව අතර වර තම නය හ ද සන න ව දනය ත ල එය ප ළ ල ල ස න භ ව ත ව ය 1910 වසර හ ද ද රකථන ව හක බහ පත කරණ ක රමයක ත ල න ද රකථන ක රමය ත ල බහ පත කරණය හ භ ව තය හඳ න ව ද ම ව න ව න හට ග රවය හ ම ව ය අව දත ත අන ප ත ක ස ඥ බහ ව ධ ස ඛ ය වක තන උච ච දත ත අන ප ත ක සබ ඳ යක ඔස ස බහ පත කරණය ක ට අන ක පස හ ද ප රත බහ පත කරණය ක ර ය බහ පත කරණය ක ර ණ ස ඥ ව ස ද මයක ක බලයක ව න සන න ව දන න ල ක වක ත ල න සම ප ර ෂණය ක ර ය සමර පණය ක ර න එක එක පණ ව ඩ ස ඥ ව හ දත ත ප රව හය හ සඳහ බහ පත කරණය ව ස න සන න ව දන න ල ක ව හ ධ ර ත ව ත ර ක ක න ල ක ක හ පයක ව තට බ ද ව න කරණ ලබය ප රත බහ පත කරණය ල ස න හ ඳ න ව න ප රත වර ත ක ර ය වල ය ව ස න ආද යක ර ස වර ක ළවර හ ද ම ල ස ඥ න ශ කර ශය ක ර ය