බටහිරාරාම (හෝ පශ්චිමාරම, පධානඝර) යනුවෙන් ප්‍රකට ආරාම සංකීර්ණ ශ්‍රී ලංකාවේ අනුරාධපුර ට ආසන්නව පිහිටා තිබේ. මෙම ප්‍රදේශය පණ්ඩුකාභය රජු විසින් මහා සූසානය සඳහා වෙන්කල පෙදෙස සේ සැළකේ.
බටහිරාරාම පධානඝරය
ක්‍රි. පූ. යුගයේ සිටම ඉදිවූ බවට සාධක සහිත පතනගල, පියංගල ආදී නම් වලින් හැඳින්වෙන පධානඝරය, භාවනායෝගී භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරනු ලැබූ ආරාම විශේෂයක් වේ. ආවේණික සුවිශේෂී වාස්තු විද්‍යාත්මක සැලසුමකට අනූව සකස් කොට ඇති පධානඝර, ප්‍රධාන සංඝාරාම හා ජනාවාසවලට දුරින් පිහිටුවා තිබේ.
උඩට නෙරා ගිය පිහිටි ගලක් පාදක කොට ගෙන දිය අගලකින් වටවූ ද්විත්ව ගොඩනැගිල්ලක් ලෙස, බටහිරාරාම පධානඝරය නිර්මාණය කර ඇත. කැටයම් හා මූර්ති කිසිවක් ආරාම නිර්මාණයේදී භාවිතාකර නොමැති අතර, කැසිකිලි හා වැසිකිලි පමණක් අලංකාර කැටයමින් යුක්ත වේ. බටහිරාරාම පධානඝරයේ කැසිකිළි ගල් පුවරු වල පමණක් මෙලෙස කැටයම් මෝස්තර යොදා ඇත්තේ, භික්ෂූන් වහන්සේලා විසින් ඒවා ප්‍රතික්ෂේප කරන බව දැක්වීම පිණිස උන්වහන්සෙලාගේ අදහස් අනුව යමින් දායකයින් විසින් ඒවා ඉදි කරන්නට ඇති නිසාය.
මූලාශ්‍ර
- හැඳින්වීම් පුවරුව - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
- අනූෂි තිසාරා කාරියවසම්. . දිවයින. 2016-03-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 30.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බටහ ර ර ම හ පශ ච ම රම පධ නඝර යන ව න ප රකට ආර ම ස ක ර ණ ශ ර ල ක ව අන ර ධප ර ට ආසන නව ප හ ට ත බ ම ම ප රද ශය පණ ඩ ක භය රජ ව ස න මහ ස ස නය සඳහ ව න කල ප ද ස ස ස ළක බටහ ර ර මය නටඹ න බටහ ර ර ම පධ නඝරයක ටයම න අල ක ත ව ස ක ල යක ක ර ප ය ගය ස ටම ඉද ව බවට ස ධක සහ ත පතනගල ප ය ගල ආද නම වල න හ ඳ න ව න පධ නඝරය භ වන ය ග භ ක ෂ න වහන ස ල උද ස ඉද කරන ල බ ආර ම ව ශ ෂයක ව ආව ණ ක ස ව ශ ෂ ව ස ත ව ද ය ත මක ස ලස මකට අන ව සකස ක ට ඇත පධ නඝර ප රධ න ස ඝ ර ම හ ජන ව සවලට ද ර න ප හ ට ව ත බ උඩට න ර ග ය ප හ ට ගලක ප දක ක ට ග න ද ය අගලක න වටව ද ව ත ව ග ඩන ග ල ලක ල ස බටහ ර ර ම පධ නඝරය න ර ම ණය කර ඇත ක ටයම හ ම ර ත ක ස වක ආර ම න ර ම ණය ද භ ව ත කර න ම ත අතර ක ස ක ල හ ව ස ක ල පමණක අල ක ර ක ටයම න ය ක ත ව බටහ ර ර ම පධ නඝරය ක ස ක ළ ගල ප වර වල පමණක ම ල ස ක ටයම ම ස තර ය ද ඇත ත භ ක ෂ න වහන ස ල ව ස න ඒව ප රත ක ෂ ප කරන බව ද ක ව ම ප ණ ස උන වහන ස ල ග අදහස අන ව යම න ද යකය න ව ස න ඒව ඉද කරන නට ඇත න ස ය ම ල ශ රහ ඳ න ව ම ප වර ව ශ ර ල ක ප ර ව ද ය ද ප ර තම න ත වඅන ෂ ත ස ර ක ර යවසම ද වය න 2016 03 06 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 අග ස ත 30 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in accessdate help