ලුවිස් පටුන හෝ ලුවිස්තොට හෝ (ප්රන්ස: //"පොහ්-ලුයී "//; නොහොත් මුසු බස): //"පෝල්වී"//, //poːlwi//; ඉංගිරිසි: //"පෝට් ලුවීස්"//) යනු මුරුසි (මොරිෂස්) අගනුවරයි. එහි වැඩි කොටසක් පිහිටා ඇත්තේ පෝ ලුයී දෙසිත්තෙහි වන අතර කුදු බටහිරි කොටසක් කළුගං දෙසිත්තෙහි (බ්ලැක් රිව දිස්ත්‍රික්කයේ) වේ. ලුවිස් පටුන යනු රටේ ආර්ථිකයේ, හැදියායේ හා දෙස්පලුවේ මධ්‍යස්ථානය වන අතර එ රට ජනයා වැඩිතම නගරය ද වේ. නගරය පරිපාලනය කැරැනුයේ ලුවිස් පටුනු නගර සභාව විසිනි. විසින් පැවැත්වුණු 2012 සංගණනයට අනුවැ, එහි ජනගහනය 147,066 කි.
පෝට් ලුවීස් පොහ්-ලුයී (ප්‍රංශ) | ||||||
---|---|---|---|---|---|---|
අගනගරය | ||||||
Port Louis Waterfront, Champ de Mars, Aerial view, Harbour | ||||||
උද්යෝග පාඨය(න්): "Concordia et Progressio" ( for "Harmony and Progress") | ||||||
පෝට් ලුවීස් පෝට් ලුවීස් | ||||||
ඛණ්ඩාංක: 20°9′52″S 57°30′15″E / 20.16444°S 57.50417°Eඛණ්ඩාංක: 20°9′52″S 57°30′15″E / 20.16444°S 57.50417°E | ||||||
Country | මුරුසිය | |||||
Founded | 1638 | |||||
Town | 25 August 1966 | |||||
City | 12 December 2011 | |||||
ආණ්ඩුව / පරිපාලනය | ||||||
• අධිකරණ වර්ගය | ||||||
• Lord | Daniel Eric Clive Laurent | |||||
• Deputy Lord Mayor | Chris Loïc Dick | |||||
සරිය | ||||||
• මුළු | 46.7 කිමී2 (18.0 සතරැස් සැත) | |||||
ජනගහණය(2018) | ||||||
• මුළු | 147,066 | |||||
• අනුස්ථිතිය | 1st in Mauritius | |||||
• ඝණත්වය | 3,100/කිමී2 ( 8,200/වර්ග සැත) | |||||
වේලා කලාප | () | |||||
වෙබ් අඩවිය | Municipal Council |
ඉතිහස
1606 සිටැ මෙහි විසුම් ගත් ලන්දේසින් විසින් ලුවිස් පටුන වරායක් ලෙස යොදාගැනුණු අතර, ඔහු (ඔවුහූ) එ මැ පෙදෙස "කැස්බෑවන්ගේ වරාය" ලෙස හැඳින්වීමට පටන් ගතු. 1736 දී, ප්රන්ස රජය යටතේ, එය මුරුසියේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත් වූ අතර, ප්රන්ස නැව් ආසියාව හා යුරෝපාව හා අතරැ, වටා ගමන් කිරීමේ දී නැවැත ප්‍රතිපාදන ලබාගැනීමේ ප්‍රධාන නැවැතුමක් වියැ. ගරු කැරුමක් ලෙස මෙ පටුන මෙ සේ නම් ලැබැ ඇති. එ කලැ ප්රන්ස යටත් විජිතයක් වූ මුරුසිය හැඳින්වුනේ 'ප්රන්සයේ දිවයින' (Ile de France - ඉල් ද ෆ්හාස්) යනුවෙනි. එ කලැ ප්රන්ස ගොවුනුරු වූ බෙහ්තෝ-ෆෝසුවා මඒ ද' ලා බුහ්දුනේ (Bertrand-François Mahé de La Bourdonnais) නගරයේ දිවැඩුමට (සංවර්ධනයට) දායක වියැ. සුළි කුණාටු ඇතිවුණු විට වහලින් ලුයිස් පටුන සාපේක්ෂ වශයෙන් දැඩි සුළඟින් රැකුණු බැවින්, දිවයිනේ මහ පටුන හා බලකොටුව හා යන දෙකට මැ ලුවිස් පටුන තෝරා ගැනිණ. නැපෝලියානු යුද සෙමෙහි දී (1800-15) බිරිතානින් දිවයින යටත් කොටැ සිටි සමයෙහි දු වරායේ අගය දිගට මැ පැවැති අතර ඉන්දු සයුර පාලනය කිරීමට බිරිතානින්ට එය වහල් වියැ. කෙසේ නමුදු, 1869 දී සූවස් ඇළ ඇරැඹීමෙන් පසු වරායට නැව්වල පැමිණීම විසල් ලෙස පහත වැටුණි. සූවස් ඇළ වසර හතක් (1967 දී සිටැ) වසා දැමෙත මෙ වරායේ ක්‍රියාකාරකම් වැඩි වියැ. 1970 ගණන්වල අග හරියේ දී වරායේ නවකුරුවම මුරුසිය මුල් කොටැ සිදුවන සියලු ආනයන හා අපනයන සඳහා කේන්ද්‍රීය ලක්ෂ්‍යය ලෙස එහි භූමිකාව පවත්වා ගැන්මට රුකුලක් වියැ. ලුවිස් පටුන මුරුසියේ වියපුරු (ව්‍යාපාරික) හා පරිපාලන අගනුවර ලෙස දිගට මැ පවතින අතර, 1990 දසවස අග භාගයේ දී දසුන්සැරියාවේ ඈරීමෙන් බොහෝ වෙළෙඳසැල්, හෝටල හා අවන්හල් හා (කෞඩාන් වෝට ෆ්රන්ට්) පෙදෙසෙහි ඉදිකැරුමත් සමඟ ලුවිස් පටුනේ සැලකියැ යුතු දියුණුවෙක් ඇති වියැ.
මුරුසි කලාකරු විසින් 1930 ගණන්වල මෝටර රිය ප්‍රවාහනය කිසිසේත් මැ නුතුබූ සමයෙකැ දියපෙරටුව (Waterfront) නිරූපණය කරන දසුනක් සැපැයේ. උස් ගොඩනැඟිලි, අදි රියතදබදය හා විසල් ජනකායක් තිබියෙදීත් ඩ්'අර්මෙස්(D'Armes-ඩා'හ්ම්) නම් ලද තැන තවමත් හඳුනාගත හැකි.
ආණ්ඩුව
ලුවිස් පටුනෙහි පෙදෙසි පාලනය නගර සභාවක් විසින් සුවික්සේ. ලුවිස් පටුනු නගර සභාව පළමු වැ 1830 දී පිහිටැවුණු අතර එය දැනට 2011 පළාත් පාලන පනත යටතේ පිහිටුවා ඇති පරිදි මුරුසියෙහි නාගරික පෙදෙස් සඳහා වගකිව යුතු මහ නගර සභා පහෙන් එකකි. කවුන්සිලය පරිපාලනය කිරීම සඳහා සභිකයන් 24 දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වේ. සභිකයන් විසින් නගරාධිපතිවරයකු සහ නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරා පත් කර ගැනේ. පරිපාලන, මුදල්, ඉඩම් පරිහරණ සහ සැලැසුම්, පොදු යටිතල පහසුකම්, මහජන සෞඛ්‍ය, සුබසාධන, උයන් හා වතු සහ නගර පොත්ගුල යන දෙපාර්තමේන්තු හරහා සභාවේ කටයුතු සිදු කෙරේ. පළාත් පාලන ආයතන විසින් සැපැයෙන සේවාවන් අතර පෙර පාසල්, ළදරු පාසල හා වෘත්තීය පාසල්, සුව පිරිරැක්ම, නිවාස නියාමනය, සමහර මං සේවා, කසල එකතු කිරීම, සුසාන බිම්, සමහර පාරිසරික හා පිරිබුදිනු පිරිරැකුම් සේවා හා ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් වේ. අනෙකුදු සේවාවන් නගරයට සැපැයෙනුයේ මධ්‍යම රජය විසිනි.
පෝට් ලුවීස් සැඳ (ඡන්ද) විමැසුමේ දී සභිකයන් 3 බැගින් වන සැඳ පෙදෙස් 8කට බෙදා ඇති.
වා-ගුණය
Port Louis සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 35 (95) | 33 (91) | 32 (90) | 31 (88) | 29 (84) | 28 (82) | 27 (81) | 27 (81) | 28 (82) | 31 (88) | 33 (91) | 35 (95) | 35 (95) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 31.5 (88.7) | 31.4 (88.5) | 31.5 (88.7) | 30.7 (87.3) | 29.3 (84.7) | 27.6 (81.7) | 26.7 (80.1) | 26.8 (80.2) | 27.7 (81.9) | 28.8 (83.8) | 30.2 (86.4) | 31.1 (88) | 29.44 (85) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 24.1 (75.4) | 24.0 (75.2) | 23.8 (74.8) | 23.0 (73.4) | 21.5 (70.7) | 19.9 (67.8) | 19.3 (66.7) | 19.1 (66.4) | 19.4 (66.9) | 20.4 (68.7) | 21.8 (71.2) | 23.2 (73.8) | 21.63 (70.92) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | 17 (63) | 18 (64) | 17 (63) | 14 (57) | 13 (55) | 11 (52) | 11 (52) | 10 (50) | 11 (52) | 13 (55) | 14 (57) | 17 (63) | 10 (50) |
වර්ෂාපතනය mm (inches) | 131 (5.16) | 160 (6.3) | 83 (3.27) | 87 (3.43) | 48 (1.89) | 24 (0.94) | 18 (0.71) | 19 (0.75) | 17 (0.67) | 15 (0.59) | 24 (0.94) | 85 (3.35) | 711 (28) |
සාමාන්‍ය වැසි දින (≥ 1.0 mm) | 9 | 10 | 8 | 7 | 6 | 4 | 4 | 5 | 3 | 3 | 3 | 6 | 68 |
මාසික මධ්‍යයන සූර්යපැය ගණන | 248 | 226 | 217 | 240 | 248 | 210 | 217 | 217 | 240 | 279 | 270 | 279 | 2,891 |
Source #1: World Meteorological Organization. | |||||||||||||
Source #2: BBC Weather |
සේයා රූ
මේකත් බලන්නැ
- මොරිෂස්හි තැන් ලැයිස්තුව
- පෝට් ලුවී දෙසිත්ත
- ලෝ හින්දි සකසුරු කම්දොරුව
යොමු කිරීම්
- "Municipal & District Councils in Mauritius". Government of Mauritius. සම්ප්‍රවේශය 24 July 2012.
{{}}
: Cite journal requires|journal=
()[] - Statistics Mauritius: Demography Unit (2018). "DIGEST OF DEMOGRAPHIC STATISTICS 2018" (PDF). Dec. Government of Mauritius: 33. සම්ප්‍රවේශය 21 May 2020.
{{}}
: Cite journal requires|journal=
() - , Histoire des îles Mascareignes, p. 24
- Britannica, Port Louis, britannica.com, USA, accessed on 7 July 2019
- World Weather Information Service-Port Louis, World Meteorological Organization. Retrieved 29 September 2012.
- "Average Conditions Port Louis, Mauritius". BBC Weather. සම්ප්‍රවේශය 29 September 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ව ස පට න හ ල ව ස ත ට හ ප රන ස ප හ ල ය න හ ත ම ස බස ප ල ව poːlwi ඉ ග ර ස ප ට ල ව ස යන ම ර ස ම ර ෂස අගන වරය එහ ව ඩ ක ටසක ප හ ට ඇත ත ප ල ය ද ස ත ත හ වන අතර ක ද බටහ ර ක ටසක කළ ග ද ස ත ත හ බ ල ක ර ව ද ස ත ර ක කය ව ල ව ස පට න යන රට ආර ථ කය හ ද ය ය හ ද ස පල ව මධ යස ථ නය වන අතර එ රට ජනය ව ඩ තම නගරය ද ව නගරය පර ප ලනය ක ර න ය ල ව ස පට න නගර සභ ව ව ස න ව ස න ප ව ත ව ණ 2012 ස ගණනයට අන ව එහ ජනගහනය 147 066 ක ප ට ල ව ස ප හ ල ය ප ර ශ අගනගරයPort Louis Waterfront Champ de Mars Aerial view HarbourධජයSealඋද ය ග ප ඨය න Concordia et Progressio for Harmony and Progress ප ට ල ව ස Show map of Mauritiusප ට ල ව ස Show map of Indian OceanLocation in amp Indian Oceanඛණ ඩ ක 20 9 52 S 57 30 15 E 20 16444 S 57 50417 E 20 16444 57 50417 ඛණ ඩ ක 20 9 52 S 57 30 15 E 20 16444 S 57 50417 E 20 16444 57 50417Countryම ර ස යFounded1638Town25 August 1966City12 December 2011ආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගය LordDaniel Eric Clive Laurent Deputy Lord MayorChris Loic Dickසර ය ම ළ 46 7 ක ම 2 18 0 සතර ස ස ත ජනගහණය 2018 ම ළ 147 066 අන ස ථ ත ය1st in Mauritius ඝණත වයBad rounding here 3 100 ක ම 2 Bad rounding here 8 200 වර ග ස ත ව ල කල ප ව බ අඩව යMunicipal Councilඉත හස ෂ ජහද ද ල ක ම පඤ Jardin de la Compagnie සම ගම වත ත ම ල කල ප රන ස න ග නහ ර ඉන ද සම ගමය එළවළ බ ම කඩ 1606 ස ට ම හ ව ස ම ගත ලන ද ස න ව ස න ල ව ස පට න වර යක ල ස ය ද ග න ණ අතර ඔහ ඔව හ එ ම ප ද ස ක ස බ වන ග වර ය ල ස හ ඳ න ව මට පටන ගත 1736 ද ප රන ස රජය යටත එය ම ර ස ය පර ප ලන මධ යස ථ නය බවට පත ව අතර ප රන ස න ව ආස ය ව හ ය ර ප ව හ අතර වට ගමන ක ර ම ද න ව ත ප රත ප දන ලබ ග න ම ප රධ න න ව ත මක ව ය ගර ක ර මක ල ස ම පට න ම ස නම ල බ ඇත එ කල ප රන ස යටත ව ජ තයක ව ම ර ස ය හ ඳ න ව න ප රන සය ද වය න Ile de France ඉල ද ෆ හ ස යන ව න එ කල ප රන ස ග ව න ර ව බ හ ත ෆ ස ව මඒ ද ල බ හ ද න Bertrand Francois Mahe de La Bourdonnais නගරය ද ව ඩ මට ස වර ධනයට ද යක ව ය ස ළ ක ණ ට ඇත ව ණ ව ට වහල න ල ය ස පට න ස ප ක ෂ වශය න ද ඩ ස ළඟ න ර ක ණ බ ව න ද වය න මහ පට න හ බලක ට ව හ යන ද කට ම ල ව ස පට න ත ර ග න ණ න ප ල ය න ය ද ස ම හ ද 1800 15 බ ර ත න න ද වය න යටත ක ට ස ට සමය හ ද වර ය අගය ද ගට ම ප ව ත අතර ඉන ද සය ර ප ලනය ක ර මට බ ර ත න න ට එය වහල ව ය ක ස නම ද 1869 ද ස වස ඇළ ඇර ඹ ම න පස වර යට න ව වල ප ම ණ ම ව සල ල ස පහත ව ට ණ ස වස ඇළ වසර හතක 1967 ද ස ට වස ද ම ත ම වර ය ක ර ය ක රකම ව ඩ ව ය 1970 ගණන වල අග හර ය ද වර ය නවක ර වම ම ර ස ය ම ල ක ට ස ද වන ස යල ආනයන හ අපනයන සඳහ ක න ද ර ය ලක ෂ යය ල ස එහ භ ම ක ව පවත ව ග න මට ර ක ලක ව ය ල ව ස පට න ම ර ස ය ව යප ර ව ය ප ර ක හ පර ප ලන අගන වර ල ස ද ගට ම පවත න අතර 1990 දසවස අග භ ගය ද දස න ස ර ය ව ඈර ම න බ හ ව ළ ඳස ල හ ටල හ අවන හල හ ක ඩ න ව ට ෆ රන ට ප ද ස හ ඉද ක ර මත සමඟ ල ව ස පට න ස ලක ය ය ත ද ය ණ ව ක ඇත ව ය ම ර ස කල කර ව ස න 1930 ගණන වල ම ටර ර ය ප රව හනය ක ස ස ත ම න ත බ සමය ක ද යප රට ව Waterfront න ර පණය කරන දස නක ස ප ය උස ග ඩන ඟ ල අද ර යතදබදය හ ව සල ජනක යක ත බ ය ද ත ඩ අර ම ස D Armes ඩ හ ම නම ලද ත න තවමත හඳ න ගත හ ක ආණ ඩ වඓත හ ස ක ඉද ර දස නක ල ව ස පට න හ ප ද ස ප ලනය නගර සභ වක ව ස න ස ව ක ස ල ව ස පට න නගර සභ ව පළම ව 1830 ද ප හ ට ව ණ අතර එය ද නට 2011 පළ ත ප ලන පනත යටත ප හ ට ව ඇත පර ද ම ර ස ය හ න ගර ක ප ද ස සඳහ වගක ව ය ත මහ නගර සභ පහ න එකක කව න ස ලය පර ප ලනය ක ර ම සඳහ සභ කයන 24 ද න ක ප රජ තන ත රව ද ව ත ර පත ව සභ කයන ව ස න නගර ධ පත වරයක සහ න ය ජ ය නගර ධ පත වරයක ත ර පත කර ග න පර ප ලන ම දල ඉඩම පර හරණ සහ ස ල ස ම ප ද යට තල පහස කම මහජන ස ඛ ය ස බස ධන උයන හ වත සහ නගර ප ත ග ල යන ද ප ර තම න ත හරහ සභ ව කටය ත ස ද ක ර පළ ත ප ලන ආයතන ව ස න ස ප ය න ස ව වන අතර ප ර ප සල ළදර ප සල හ ව ත ත ය ප සල ස ව ප ර ර ක ම න ව ස න ය මනය සමහර ම ස ව කසල එකත ක ර ම ස ස න බ ම සමහර ප ර සර ක හ ප ර බ ද න ප ර ර ක ම ස ව හ ආර ථ ක ප රවර ධන ක ර ය ක රකම ඇත ළත ව අන ක ද ස ව වන නගරයට ස ප ය න ය මධ යම රජය ව ස න ප ට ල ව ස ස ඳ ඡන ද ව ම ස ම ද සභ කයන 3 බ ග න වන ස ඳ ප ද ස 8කට බ ද ඇත ල ව ස පට න ඇහ ස ඒර යල දස නක ව ග ණයPort Louis සඳහ ක ලග ණ දත තම සය ජන ප බ ම ර අප ර ම ය ජ න ජ ල අග ස ප ඔක න ව ද ස වර ෂයව ර ත ගත ඉහළම උෂ ණත වය C F 35 95 33 91 32 90 31 88 29 84 28 82 27 81 27 81 28 82 31 88 33 91 35 95 35 95 ස ම න ය ඉහළම උෂ ණත වය C F 31 5 88 7 31 4 88 5 31 5 88 7 30 7 87 3 29 3 84 7 27 6 81 7 26 7 80 1 26 8 80 2 27 7 81 9 28 8 83 8 30 2 86 4 31 1 88 29 44 85 ස ම න ය අවම උෂ ණත වය C F 24 1 75 4 24 0 75 2 23 8 74 8 23 0 73 4 21 5 70 7 19 9 67 8 19 3 66 7 19 1 66 4 19 4 66 9 20 4 68 7 21 8 71 2 23 2 73 8 21 63 70 92 ව ර ත ගත අවම උෂ ණත වය C F 17 63 18 64 17 63 14 57 13 55 11 52 11 52 10 50 11 52 13 55 14 57 17 63 10 50 වර ෂ පතනය mm inches 131 5 16 160 6 3 83 3 27 87 3 43 48 1 89 24 0 94 18 0 71 19 0 75 17 0 67 15 0 59 24 0 94 85 3 35 711 28 ස ම න ය ව ස ද න 1 0 mm 9 10 8 7 6 4 4 5 3 3 3 6 68ම ස ක මධ යයන ස ර යප ය ගණන 248 226 217 240 248 210 217 217 240 279 270 279 2 891Source 1 World Meteorological Organization Source 2 BBC Weatherස ය ර වර ය ව ශ ෂ ග ව නගරය ඇහ ස ඒර යල ර දස නක අද පත බව දරන ප ට ල ව ස හ අහසප ට ල ව ස හ 1960 ගණන වල ප ට ල ව ස හ ස ම න ප ල ය රඟහලප ට ල ය ස හ ෂ ම ද ම හ ස ධ වන ප ට යම කත බලන න Africa ද ව රය ම ර ෂස හ ත න ල ය ස ත ව ප ට ල ව ද ස ත ත ල හ න ද සකස ර කම ද ර වය ම ක ර ම Municipal amp District Councils in Mauritius Government of Mauritius සම ප රව ශය 24 July 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help permanent dead link Statistics Mauritius Demography Unit 2018 DIGEST OF DEMOGRAPHIC STATISTICS 2018 PDF Dec Government of Mauritius 33 සම ප රව ශය 21 May 2020 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help Histoire des iles Mascareignes p 24 Britannica Port Louis britannica com USA accessed on 7 July 2019 World Weather Information Service Port Louis World Meteorological Organization Retrieved 29 September 2012 Average Conditions Port Louis Mauritius BBC Weather සම ප රව ශය 29 September 2012