මෙම ලිපියෙහි හැඳින්වීම විසින් මෙම විෂයය පිලිබඳ අපරිචිත අයවලුන්ට සපයන සන්දර්භය ප්‍රමාණවත් නොවේ. කරුණාකර මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උදවු කරන්න. |
පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. පරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.
සෑම පුර පසළොස්වක දිනයක්ම සඳහා සිංහලයෙන් ව්‍යවහාර වන්නේ පොහොය යන්නයි; මෙදින ශික්ෂාකාමී බෞද්ධයන් වෙහෙර-විහාරයන් වෙත ගොස් වන්දනාමාන පිළිවෙත් පුරති. වසරකට පොහොයන් 12 හෝ 13 ක් පවතියි. පොහොය යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, ප්‍රාථමික ලෙසින් "උපවාස දිනය" යන අරුත් දනවන සහ සංස්කෘත ’’උපෝසත’’ (උප + වස්: උපවාස කෙරුමට) යන්නෙනි. සාමාන්‍යයෙන් පොහොය දිනයන්හි, කඩසාප්පු හා ව්‍යාපාර වසා තැබෙන අතර, සහ විකිණීම තහනම් කර ඇත.
මාසය | පොහොය නාමය |
---|---|
ජනවාරි | දුරුතු පොහාය |
පෙබරවාරි | නවම් පොහොය |
මාර්තු | මැදින් පොහොය |
අප්‍රේල් | බක් පොහොය |
මැයි | වෙසක් පොහොය |
ජූනි | පොසොන් පොහොය |
ජූලි | ඇසල පොහොය |
අගෝස්තු | නිකිණි පොහොය |
සැප්තැම්බර් | බිනර පොහොය |
ඔක්තෝබර් | වප් පොහොය |
නොවැම්බර් | ඉල් පොහොය |
දෙසැම්බර් | උඳුවප් පොහොය |
යම් මාසයක පොහොය දින දෙකක් ඇති වෙයි නම් දෙවැන්නට පෙරටුවෙන් ”අධි” (සිංහලයෙන් ”අමතර”) යන්න ”අධි වෙසක්”, ”අධි පොසොන්”, ආදි ලෙසින් යෙදෙයි.
ඇසල පොහොය ලංකාවාසි සැමට විශේෂයෙන් දළදා පෙරහැර ආරම්භ වන්නේ ඇසල මාසයේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ හ ඳ න ව ම ව ස න ම ම ව ෂයය ප ල බඳ අපර ච ත අයවල න ට සපයන සන දර භය ප රම ණවත න ව කර ණ කර මන හ ඳ න ව මක ස පය ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උදව කරන න ප හ ය හ ප හ ය ද නය යන ස ම ප ර පසළ ස වක ද නකම ය ද න හ ශ ර ල ක ව ත ල භ ව ත වන බ ද ධ ප රස ද ධ න ව ඩ වකට ය ද න න මයය පර ය ජනය කරන න ව ල ව ප ර වසන සමස ත බ ද ධ ජනත වට ප ර පසළ ස වක ද නය ව දගත වන ය ඔව න ග ආගම ක ප ළ ව ත ව න ව න චන ද රය ග ප රම ණය හ සම ප ර ණ භ වය ම න ම එහ උද ද ප ත ය හ ත ව න සතර අත ර න වඩ ත ව දගත ද නය ල ස ස ම චන ද ර ම සය ද න 29 5 කට වරක ප ම ණ න ප ර පසළ ස වක ද න ස ලක ම න න ව ඩ ද නයක ල ස භ ව ත ව ස ම ප ර පසළ ස වක ද නයක ම සඳහ ස හලය න ව යවහ ර වන න ප හ ය යන නය ම ද න ශ ක ෂ ක ම බ ද ධයන ව හ ර ව හ රයන ව ත ග ස වන දන ම න ප ළ ව ත ප රත වසරකට ප හ යන 12 හ 13 ක පවත ය ප හ ය යන පදය ව ය ත පන න ව ඇත ත ප ර ථම ක ල ස න උපව ස ද නය යන අර ත දනවන සහ ස ස ක ත උප සත උප වස උපව ස ක ර මට යන න න ස ම න යය න ප හ ය ද නයන හ කඩස ප ප හ ව ය ප ර වස ත බ න අතර සහ ව ක ණ ම තහනම කර ඇත ම සය ප හ ය න මයජනව ර ද ර ත ප හ යප බරව ර නවම ප හ යම ර ත ම ද න ප හ යඅප ර ල බක ප හ යම ය ව සක ප හ යජ න ප ස න ප හ යජ ල ඇසල ප හ යඅග ස ත න ක ණ ප හ යස ප ත ම බර බ නර ප හ යඔක ත බර වප ප හ යන ව ම බර ඉල ප හ යද ස ම බර උඳ වප ප හ ය යම ම සයක ප හ ය ද න ද කක ඇත ව ය නම ද ව න නට ප රට ව න අධ ස හලය න අමතර යන න අධ ව සක අධ ප ස න ආද ල ස න ය ද ය ඇසල ප හ ය ල ක ව ස ස මට ව ශ ෂය න දළද ප රහ ර ආරම භ වන න ඇසල ම සය ය