පොතුවිල් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ සිට කිලෝ මීටර 4 ක් පමණ උතුරු දෙසින් පිහිටයි. පොතුවිල් 2004 සුනාමිය හේතුවෙන් විනාශයට ලක්වූ නගරයකි.
පොතුවිල් Pottuvil | |
---|---|
සුළු නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | නැගෙනහිර |
දිස්ත්‍රික්කය | අම්පාර |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | පොතුවිල් |
සංචාරක ආකර්ෂණ
- මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ත ව ල යන ශ ර ල ක ව න ග නහ ර පළ ත ත ල අම ප ර ද ස ත ර ක කය ප හ ට ත බ න නගරයක එය ජනප ර ය ස ච රක ගමන න තයක ව ස ට ක ල ම ටර 4 ක පමණ උත ර ද ස න ප හ ටය ප ත ව ල 2004 ස න ම ය හ ත ව න ව න ශයට ලක ව නගරයක ප ත ව ල Pottuvilස ළ නගරයරටශ ර ල ක වපළ තන ග නහ රද ස ත ර ක කයඅම ප රප ර ද ශ ය ල කම ක ට ඨ ශයප ත ව ල ස ච රක ආකර ෂණනටඹ න ම හ ද මහ ව හ රය ව ශ ල ව රළ ප ද සක අසල ප හ ට ප ර ව ද ය ත මක වට න කමක සහ ත ථ රව ද පන සලක ව බ ද රජ ණන වහන ස ග හ ට ප ළ මයක හ බ ධ සත ව වර න හ අත ත ප ලකයන ය ය ස ලක න ප ළ ම ද කක සහ ත ක ටයම වල න ය ත ශ ලමය ප ළ ම ග යක හ ගල කන ආද ය ම හ ද කගත හ ක ව